cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Common General Test 2023 (පොදු පරීක්ෂණය)

Mostrar más
Publicaciones publicitarias
9 126
Suscriptores
Sin datos24 horas
-287 días
-22530 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣4️⃣ ▪️ අද CGT paper එක ඔයාලා හැමෝම හොඳට කරලා තියෙනවා. Seminar එකට ආපු / recording එක බලපු කිසිම කෙනෙක් fail වෙන්න විදිහක් නැහැ. ▪️ මුල් ප්‍රශ්න 10 ඇතුළේ සහ paper එක පුරාවට මාව ගොඩාක් මතක් වුණා නම් nice 🚩 ▪️ මේ seminar එක කරපු එකේ සහ channel එක create කරපු එකේ වෙන කිසිම අරමුණක් තිබ්බේ නැති නිසා මම අදින් පස්සේ මේකේ කිසිම msg එකක්වත්, revision class post එකක්වත් දාන්නේ නැහැ. ආයෙත් ලබන අවුරුද්දේ CGT paper එකට seminar එක කරද්දි විතරයි මේ channel එකේ msg එකක් දාන්නේ 🫡 ▪️ ලබන අවුරුද්දේ අයට වැදගත් වෙයි කියලා හිතෙන අය, you tube ❤️ video එකට comment එකක් දාන්න. ▪️ එහෙනම් හැමෝගෙම අනාගතේට ජය 🚩 සුබ වේවා 🫂
Mostrar todo...
2514👍 75❤‍🔥 47🔥 37🙏 34🥰 16🎉 10😁 6👏 4
⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣4️⃣
Mostrar todo...
⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣4️⃣ ▪️ අද (18) paper එකට good luck හැමෝමට ❤️ ආතල් එකේ ලියලා එන්න. ▪️ Paper එක වෙලාවේ මාව මතක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් 😂 🙌 ▪️ මුලින් දන්න ප්‍රශ්න ටික කරලා ඉවර වෙලා, පස්සේ අමාරු ප්‍රශ්න ටික try කරන්න. ඔයාලා හැමෝම මේක අනිවාර්යයෙන්ම pass වෙනවා. ▪️ හැමෝටම ජය 🚩
Mostrar todo...
1682👍 47🔥 25❤‍🔥 24🥰 18🙏 17😁 4🎉 3
කාලීන සිදුවීම් 2022:23 - CGT 23.pdf2.44 MB
845🙏 43🔥 18❤‍🔥 16🥰 11👍 7😁 3
✅ අද කරපු Common General Test 2023 online seminar එකේ recording එක👇🏼Live එක miss වුණ අය මේක බල https://www.youtube.com/live/DkT1DyGjSQE?si=j40MdhOgsLtvB4Jz
✅ Seminar එකෙන් වැඩක් වුණා කියලා හිතන අය comment එකක් දාන්න ලබන අවුරුද්දේ අයට වැදගත් වෙයි ♥️
Mostrar todo...
Common General Test 2023 Seminar

528❤‍🔥 22👍 18🔥 18🥰 8🙏 4😁 2
⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣4️⃣ Zoom Link Join Zoom Meeting https://us06web.zoom.us/j/89919161060?pwd=J8DFDS9FtF4g7SZUKbrVEut9KIA8EO.1 Meeting ID:  899 1916 1060 Passcode: 618702 You Tube Link https://www.youtube.com/live/DkT1DyGjSQE?si=DzUaulRf6Sh3yB7n
Mostrar todo...
👍 99 93🔥 15🥰 3❤‍🔥 2
Photo unavailableShow in Telegram
⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣4️⃣ සාමාන්‍ය පොදු පරීක්ෂණය ✔️ Seminar ✅ අද හවස 6.00ට zoom සහ ❤️ live පැවැත්වේ. සම්බන්ධ වීමට මෙම ❤️ channel එකට එකතු වෙන්න 👇🏼 https://t.me/CommonGeneralTest202
Mostrar todo...
👍 126 80🔥 12❤‍🔥 9🎉 7👏 6😁 3
Photo unavailableShow in Telegram
✅ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අනිවාර්යයෙන්ම සමත් විය යුතු සාමාන්‍ය පොදු පරීක්ෂණය paper එක සඳහා ලැබුණු පසුගිය උසස් පෙළ විභාග ප්‍රශ්න සදහා පිළිතුරු quiz එකක් විදිහට Online ලිවීමට පහත Link ඒක භාවිතා කරන්න පුළුවන් 👇 https://sipkira.lk/papers/?catid=77
Mostrar todo...
👍 37 23🔥 3❤‍🔥 2
Common General Test 2019.pdf2.52 MB
Common General Test 2020.pdf5.30 KB
Common General Test 2021.pdf2.30 MB
Common General Test 2022.pdf1.04 MB
78👍 56🔥 12🥰 6😁 3❤‍🔥 2
Photo unavailableShow in Telegram
⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣4️⃣ සාමාන්‍ය පොදු පරීක්ෂණය ✅ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අනිවාර්යයෙන්ම සමත් විය යුතු සාමාන්‍ය පොදු පරීක්ෂණය paper එක සඳහා කරන Free ✔️ Online Seminar එක. ✅ Zoom link එක සහ ❤️ link එක මම හෙට හවස 5.50ට group එකට දානවා. 🔠 ජනවාරි 17 බදාදා 🔠 හවස 6.00 - 10.00 ✔️යාලුවන්ට මේ ❤️ channel link එක share කරන්න. https://t.me/CommonGeneralTest2023මුල් ප්‍රශ්න 10ට ඕන කාලීන සිදුවීම් කරුණු සහ paper එකේ හැම වර්ගයකම ගණන් cover වෙන විදිහට ගණන් සාකච්ඡා කරනවා. ✔️Past papers ටික මම අද හවස group එකට දාන්නම්. ✔️පැය 4 හරියට අහගෙන හිටියොත් CGT paper එක ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් 🙌🏼
Mostrar todo...
104👍 27🔥 11🥰 3❤‍🔥 2
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.