cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Study with together ❤️❤️

එන්න අපි එකතු වෙලා ගොඩ යමු

Mostrar más
Publicaciones publicitarias
1 096
Suscriptores
+224 horas
+847 días
+44230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

😁 22👍 1🙈 1
Photo unavailableShow in Telegram
🔴Bio ළමයි, Biology වල දුර්වලතා තියෙන ළමයින්ට ඔයාලගේ දැනට යන වැඩපිළිවෙල යන අතරතුර අපෙන් පුළුවන් හැටියට සහයෝගයක් දෙන්න වැඩක් පටන්ගන්නවා. මේක කිසිම අයකිරීමක් නැතුව වෙන වැඩක්. වැඩේ මෙහෙයවන්නේ දැනට medical faculty ඉන්න මගේම පරණ ගෝලයෙක්. කැමති ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 🎯මේ වැඩේදී අපි කරන්නේ මේ පාර විභාගය අනුමාන කරලා සතියකට essay 5ක් ගානේ කරන ගමන් පිළිවෙලකට, points මග ඇරෙන්න නැති වෙන්න පාඩම් කරන්න කෙටි ක්‍රම වලින් නැවත Theory මතක් කරලා දෙන එක වගේම, MCQ වල හොඳ ලකුණකට යන්න අවශ්‍ය points කියලා දෙන එක. ඒ වැඩ දෙකම අපි කරන්නේ රචනා ප්‍රශ්න සාකච්ඡාවක් මගින්. ✅මේකෙන් ඔයාගේ රචනා ප්‍රශ්න ලිවීමේ හැකියාවත් වර්ධනය වෙනවා. ✅MCQ ලකුණු වැඩි කරගන්න උදව්වකුත් හම්බෙනවා. වැඩේට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහළ link එකෙන් telegram channel එකට join වෙන්න. 🎯2024 A/L Biology https://t.me/biosupportiveprogramme 🛑 අඟහරුවාදා (හෙට) රෑ 8.00ට වැඩේ පටන් ගන්නවා. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
👍 1
Mostrar todo...
2024 Revision | ECHEM

🔴Maths ළමයි, Combined maths වල දුර්වලතා තියෙන ළමයින්ට ඔයාලගේ දැනට යන වැඩපිළිවෙල යන අතර තුර අපෙන් පුළුවන් හැටියට සහයෝගයක් දෙන්න වැඩක් පටන්ගන්නවා. මේක කිසිම අයකිරීමක් නැතුව වෙන වැඩක්. කැමති ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වැඩේදී වෙන්නේ paper එකේ වැඩිපුර ලකුණු වෙන් වෙන කොටස් වල theory ටික ඉක්මනට මතක් කරලා ඒ ඒ කොටස් වලින් ප්‍රශ්න කරලා paper එකට ඕන කරන මට්ටමට හදාගන්න එක. වැඩේට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහළ link එකෙන් telegram channel එකට join වෙන්න.

https://t.me/mathssupportrd

❗️Bio ළමයින්ටත් essay ප්‍රශ්න target කරලා මේ වගේ වැඩක් ඉක්මනින් ම පටන්ගන්නවා. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️

මට ලොකු උදව්වක් ඕන ඔයාලගෙන් 🫣 අනුකලනය අවකලනය theory කොටස් ටික විතරක් තියන කෙනෙක් දාන්නකෝ 🥹
Mostrar todo...
😍 20 2
Kuruwth nedd second shy third shy krl aaimth exam  krnnethy kenek physic  pesuru tik mt gnnoni ekai 🥺 ( ලමයෙක්ට තියනව නම් උදව්වක් කරම්න )
Mostrar todo...
Photo unavailableShow in Telegram
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබට හැකි බව සෑමවිටම විශ්වාස කරන්න 🌟💪 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති22 දින 160 යි පැය 14 යි මිනිත්තු 11 යි 📅අද 2024-06-17 Powered By Exam Countdown Bot ⏳
Mostrar todo...
7
ඉතුරු දවස් ටිකේ ඒවත් දාන්නම් ලමයි 🥹 පොඩි කරදරයක් උනා ඒකයි 🥲
Mostrar todo...
😢 22🔥 1
සදුදා
⚡ආලෝකය  theory Day 01- පැය 4 ⚡අවකලනය THEORY day 01- පැය 2 ⚡ සරල අනුවර්තීය චලිතය THEORY DAY 01- පැය 2 ⚡Practical  04 චල අන්වීක්ශය  කැලිපරය - පැය 02 ( video බලා note එක හදන්න )
අගහරුවාද
💫ආලෝකය theory Day 02- පැය 4 💫අවකලනය THEORY day 02- පැය 2 💫සරල අනුවර්තීය චලිතය  THEORY DAY 02- පැය 2 💫Practical  04 ගෝලමානය - පැය 02 ( 2000 සිට ගෝලමානයේ ප්‍රශ්න කිරීම )
Mostrar todo...
6