cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

just win and finish 🔥

එන්න අපි එකතු වෙලා ගොඩ යමු

Mostrar más
Publicaciones publicitarias
2 045
Suscriptores
+6224 horas
+6347 días
+93730 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

PLAN එක හදාගන්න බැරි උනු ලමයෙක් මට පැහැදිලිව දාන්න පන්ති තියන වෙලාවල් එක්ක විශයන් ( Maths ලමයෙක් නම් හොදයි bio ගැන ලොකු idea එකක් නෑ මට ඒකයි ) එකක් මන් හදල දෙන්නම් අදහසක් ගන්න ib දාන්නෙපා මේකට comment ekk විදියට දාන්න එකයි පුලුවන් ඈ මටත් වැඩ තියනව යකුනේ
Mostrar todo...
4n එකට addict වෙලානෙ ඒකට විසදුමක්
පහළ voice එක අහන්න. Type කරන්න බෑ අත ඉදිමිලා 🥹
Mostrar todo...
😢 43 2
5.03 MB
58
01:11
Video unavailableShow in Telegram
‍රාගම Medical Faculty එකේ මොන dj එක තිබ්බත් සම්ප්‍රදායක් වගේ අන්තිමට play කරන track එක...❤️❤️❤️❤️කලින් එකක් මන් Youtube එකෙත් දාලා ඇති මේ ඊයේ රෑ......හොඳටම තෙමිලා මඩ නාගෙන😅😅කෙල්ලො කොල්ලො එකෙක්ටවත් ගානක් නෑ hospital එකේ නැහිලා නැහිලානේ එන්නේ....නටන්න ගත්තම භූමිතෙල් ගහපු ගැරඬි ටික වගේ.... අද උදේ තමා තේරුනේ ඊයෙ ඇඳපු ඇඳුම ආපහු ගොඩගන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා කුඹුරු වැඩ කරලා වගේ දුඹුරු පාටයි😅😅 ආතල් හැබැයි ඉතින්.....ආස උන් A3ක් දාලා කැම්පස් යන්ඩ😌😌😌💪
Mostrar todo...
25.73 MB
🔥 68 8
බොරු කියල හිතෙනවනම් මේක බලන්න 😌 https://t.me/AP2023R/3162317
Mostrar todo...
Ishini kavmada in 2023 Main Revision Group |AP

.................. මගේ නම කව්මදා හැමොටම මතක හිටිය නමක්නෙ තියෙන්නෙ ඉතින් මට ඉස්සර මාර ගැම්මක් තිබිල පිස්සුවෙන් වගේ වැඩ කරා පස්සෙ ගැම්ම බැහැල පිස්සු කෙලිය දැන් ටික ටික ලකුනු අඩුයි ඒත් දැන් ආව පට්ට ගැම්මක් මේක කෝම හරි කරනවාමයි මාව ඔයාලට මතකයිනෙ හැමෝම results ආවම අහන්න මගෙන් මන් AAA දානවාමයි ඒක මගේ පොරොන්දුවක් 🔥🔥🔥🔥 කැමති කෙනෙක් ss එකෙකුත් ගහගන්න 😎😎😎😎

GOOD MORNING ලමයි 🩶🩶 ඔව් හීන ඇත්ත වෙන්නෙ නෑ තමයි හැමෝගෙම ඒත් කව්රුත් නැතත් විස්වාසයි මට මාව වැපුරු තරමටයි ලැබෙන්නෙ පලදාව පොඩ්ඩක් හිතන්න ....... කව්රු නැතත් ඔයා ඔයාව විස්වාස කරන්න එතනම ඔයාල දිනල ඉවරයි 🔥
Mostrar todo...
Heenaya-Suwahas Ft Smokio-www.song.lk.mp32.12 MB
76🔥 1
00:30
Video unavailableShow in Telegram
හැමෝටම UNBOX කරන්න පින නැති UNBOX කරාට පස්සෙත් ජීවිත කාලෙ පුරාම පිං ලැබෙන BOX GOOD NIGHT බුදු සරණයි ❤️❤️
Mostrar todo...
1.97 MB
155😢 4🔥 3😍 3
Photo unavailableShow in Telegram
මේක කරන්න පුලුවන් ඒකනෙ මන් කිව්වෙ කොහෙද කොච්චර කට කැඩෙනකන් කිව්වත් අදටත් අහනව සමහරු තාමත් අහනව පුලුවන්ද කියල මන් කියන දේ විස්වාස කරපල්ලා පුලුවන් නිසා තමයි මන් කිව්වෙ බැරි ඒව මන් කියන්නෑ 😒
Mostrar todo...
103🔥 1
Photo unavailableShow in Telegram
@ishinikavmada මෙන්න ලමයි අඩනව 🥹🥹😒
Mostrar todo...
🤣 74
හේතු විරහිතව යකෙක් වගේ වැඩ කරන්න ❤️❤️🔥
Mostrar todo...
Anuradha_Sir_Kick_Start_Motivation_ගැම්මෙන්_කරන_වුන්ට_කෙලවෙන්_නෑ.mp36.77 KB
🔥 90❤‍🔥 7 3😍 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.