2026 BS | T/ R පුෂ්පකුමාර මාරපතිරගේ
Ir al canal en Telegram
386
Suscriptores
+124 horas
Sin datos7 días
-630 días
Archivo de publicaciones
✅✅ BS Revision අවසාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට 👇👇👇👇
https://youtu.be/o8BSNaXJld4
✅✅2026 BS Revision Last Day Video....
👇👇👇👇👇👇👇👇👇👇👇
https://youtu.be/o8BSNaXJld4
😪😪☺️☺️☺️☺️☺️☺️
✅✅Revision මූල්‍ය කළමනාකරණය ඉතිරි කොටස👇👇👇👇
https://youtu.be/mYwa4_ssQ10
Repost from N/a
❇️⁉️️ ජූලි මස 20 සදුදා ( හෙට ) දින 2026 පංතිය අවසන් දවස වේ....
⁉️️එදින විශේෂ සාකච්චාවක් සමග අනුමාන peper එකක් සාකච්චා කෙරේ...
🔴 හැකි සියලුම දෙනා භෞතික පංතියට සහභාගී වෙන්න .
🔴👉 මිතුරන් දැනුවත් කරන්න..
🟥 2026/07/16 බ්‍රහස්පතින්දා දින පවත්වන ලද BS 2026 පංතියට අදාල Video එක ඔබට sipwinonline.eclass.lk web අඩවිය මගින් නැරඹිය හැක...
(2026/07/31) දිනට පෙර නරඹා අවසන් කරන්න..ඊට පසුව නැරඹිය නොහැක)
☄️පහත පියවර අනුගමනය කරන්න👇
🔘වෙබ් අඩවියේ ලියාපදිංචි වුණ හැමෝම user name (Barcode) ගහලා මුලින්ම sipwinonline.lk web අඩවියට log වෙන්න..
🔘යට bar එකේ තියෙන classes මත Click කරන්න...
🔘එවිට ඔබට today sessions 01 ලෙස දිස්වේ..ඒ මත click කරන්න..
🔘2026/07/16 Online Theory ලෙස දිස්වන අතර ඊට යටින් ඇති attend lessons මත Click කරන්න...
🔘Attend now මත Click කරන්න...
🔘එවිට Video එක දිස්වන අතර මෙම මාසයට මුදල් ගෙවීම් කළ සිසුන්ට Video එක නැරඹිය හැක.
🌀තාක්ෂණික ගැටලුවක් ඇත්නම් පහත අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න👇👇
0702322744
🟥මුදල් ගෙවීම පිලිබද හා පංතිය පිලිබදව ,නිබන්දන පිළිබද තොරතුරු සදහා පහත අංකයට අමතන්න👇👇👇
0716769008
Telegram - https://t.me/BS26pm
✔️Video නැරඹීමේදී පැය ප්‍රමාණය එකදිගට නරඹන්න....
✅✅2026-07-15 දින පවත්වන ලද BS පංතියට අදාළ Video එක👇👇👇👇
https://youtu.be/hUm7CcNVwRk
🔴♻️⁉️️ ජූලි මස 20 වන දින 2026 පංතිය අවසන් කෙරේ....
🔴👉 එදිනට විශේෂ සාකච්චාවක් සමග අනුමාන peper එකක් සාකච්චා කරන අතර එදිනට සියලු දෙනාම භෞතික පංතියට සහභාගී වන්න..
🔴එදින පංතියේ recoding එකක් නොදමනු ලැබේ....
♻️ මිතුරන් දැනුවත් කරන්න.
❇️♻️💫 ජූලි 15 වන බදාදා ( හෙට ) දින උදෑසන 8.00 -4.00 දක්වා අමතර පංතිය පැවැත්වේ....
♻️👉 එහිදී මානව සම්පත් කලමණාකාරනය ඉතිරි කොටස සම්පූර්ණයෙන් අවසන් කෙරේ...
♻️ සියලු දෙනාම සහභාගී වන්න ..
💫 මිතුරන් දැනුවත් කරන්න.
