AL to UNI | Official Channel
Ir al canal en Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Mostrar más2 556
Suscriptores
-124 horas
-137 días
-4930 días
Archivo de publicaciones
Good morning හැමෝටම!
අද සතියක අවසානය
පැය බාගයක් විතර අරන් පහුවුන සතියේ ඔයා කොච්චර වැඩ කරගත්තද ඔයාට අතපසු වුන වැඩ මොනාද කියල review එකක් හදාගන්න
හෙට ඉදන් එන සතියේ ඒවත් පුලුවන් තරමින් ඉවර කරගන්න වගේම මේ සතියේ වුන වැරදි නොවෙන්න වග බලා ගන්න
තියෙන කාලේ ගැන වද නොවී ගැම්මෙන් වැඩ ටික කරන් යන්න
ජය❤️🔥
Chemistry | QUIZ
ධ්‍රැවීය බන්ධන සහිත සෑම අණුවකම ද්විධ්‍රැව ඝූර්ණය දක්නට ලැබේ
මේ දවස්වල පාඩම් වැඩ වල තත්වය කොහොමද?
❤️හොදටම කරන් යනව
👍සාමාන්‍යය විදිහට කරන් යනව
👎හොදටම මදි
Chemistry | QUIZ (සමතුලිතතාවය)
නියත උෂ්නත්වයේදි උත්ප්‍රේරක යෙදූ විට සමතුලිත ප්‍රතික්‍රියාවක ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා වැඩිවේ
👍සත්‍ය
👎අසත්‍ය
උත්තරේ Type කරන් හරි react කරන් හරි යමු
AL EXAM එකට තව දින 80යිමේ කාලේ පුලුවන් උපරිම වැඩ කරමු ,පුලුවන් හැම වෙලාවකම ගේමක් ගහලම ඉවර කරමු තාම වැඩ අය react එකක් දාන් යමු
දැනට සාමාන්‍යයෙන් ගොඩක්ම අවුල් මට්ටමක (ලකුනු අඩුම) තියෙන්නෙ මොන විශයද?
+1
Chemistry| ශක්ති විද්‍යාව පාඩමේ මූලික theory කොටස් සාරාංශය හා නිතරම අහන mcq points මේ වගේ අනිත් පාඩම් වලටත් ඕනද react එකක් දාන් යන්න බලන්න
AL exam එකට තව දින 85යිතාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා ජය❤️🔥
2024 AL campus apply කරපු අයට documents ගියා කියල msg එක එවන්න පටන් අරන්. Apply කරපු අයට ආවද?
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු
පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා
ජය❤️🔥
මේ දවස්වල සාමාන්‍යයෙන් දවසකට පැය කීයක් විතර තනියෙන් පාඩම් වැඩ කරනවද? ( පන්ති වෙලාව නැතිව)
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
