𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Ir al canal en Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Mostrar más7 199
Suscriptores
Sin datos24 horas
-897 días
-22530 días
Archivo de publicaciones
7 199
13. ක්රෙබ්ස් චක්රයේදී එක් ග්ලූකෝස් අණුවක් සලකා එක් ATP අණුවක් නිපදවෙයි.
7 199
12. කොළ ආලෝකය ප්රභාසංස්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායිතාවය අනෙක් වර්ණ වලට සාපේකෂව ඉතා අඩුය.
7 199
11. උණුදිය උල්පත් Bacteria වන්ගේ එන්සයිම වල ප්රශස්ත උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතියද ඒවා දුස්වාභාවිකරණය නොවේ.
7 199
10. එන්සයිම මගින් උත්ප්රේරණය වන ප්රතික්රියාවක සක්රියන ශක්තිය වැඩිකර ප්රතික්රියා සීග්රතාව වැඩි කරයි.
7 199
09. ගඩු ඇති වීමට ශාක වර්ධක යාමක අතර පවතින අසමතුලිත බව පමණක් බලපායි.
7 199
08. පෙරොක්සිසෝම වල ඇති එන්සයිම මගින් H2O2 බිදහෙලන ප්රතික්රියාව නිශේදනය කරයි.
7 199
06. පොස්පේට් කාණ්ඩ නියුක්ලෙයික් අම්ල වලට භාෂ්මික ස්වභාවයක් ලබා දෙයි.
7 199
01. ජීවියෙකුගේ ජීවිත කාලය තුළදී සිදුවන සමහර අප්රතිවර්ත්ය වෙනස්වීම් විකසනය නම් වේ.
7 199
‼️ ළමයි,
Bio Crossover Point Programmeඑක අද රාත්රී 09.00 ඉදන් මෙම Channel එක හරහා පැවැත්වෙයි.
Group Combination,Harry Notes & Bio_කුප්පිය
7 199
+3
🔻2024-May-12
Day 72 | Essay 72 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
14.කෙටි සටහන් ලියන්න. (a) මිනිසා තුල ජීර්ණයේ යාමනය. (b) ශක්ති අය - වැය. (c) නිරෝගී ජීවිතයක් සදහා ආහාර. (d) ගැස්ට්රයිටීස්. (e) මළ බද්ධය.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
