𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Ir al canal en Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Mostrar más7 199
Suscriptores
Sin datos24 horas
-897 días
-22530 días
Archivo de publicaciones
7 199
+2
🔻2024-Jun-29
Day 119 | Essay 119 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
60. ඇට්ලස්, අක්ෂ, දර්ශීය ග්රෛවී, උරස් යන කශේරුකා ආකාර, දර්ශීය කශේරුකාවක ව්යුහයෙන් වෙනස්වන අයුරු විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 290 💫
✅ Unit - (08) ධාරා විද්යුතය - සරල පූර්ණ පරිපථ.@HarryNote ⭐️
7 199
Repost from EDU BOX
▬▬▬▬▬▬▬▬▬▬▬▬
▇▇▇‼️ATTENTION‼️▇▇▇
▬▬▬▬▬▬▬▬▬▬▬▬
💚ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 💚ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🤍ɴᴏᴛᴇꜱ 💚ᴇꜱʏᴛɪᴘꜱ 💚Qᴜᴇꜱᴛɪᴏɴ📗 ඔයාලා වෙනුවෙන් ගොඩක් අයගෙ ඉල්ලීම මත ❝ TELEGRAM STUDY PACKAGE ❞ එක ආයෙත් අපි ඔන්න ඔයාලට ගෙනාවා☺️😇.. 📗 ඔයාලට අවශය වන සියලුම දේ තියෙනවා වගේම මේ පැකෙජ් එක සම්පූර්ණයෙන්ම FREE😶🌫😱.. 📗 සීමිත පිරිසකට පමණයි ගන්න පුලුවන් ඉකමනින් පහල BUTTON එකෙන් ගන්න😬🤠..
7 199
+4
Homework Answers💫
⭕️ ධාර විද්යුතය Day 04/05
⭕️කර්චොප් නියම හා කෝශ පද්ධති Past paper mcq විවරණ (Tute pg 30,31,32,33,34)
7 199
ළමයි ඔයාලට හැමදාම Organic Essay ප්රශ්නයක් දැම්මොත් කරනව ද ,
හා දාන්න => ❤️
එපා => 😥
React කරන් යන් හැමෝම.😌
7 199
විශේෂ නිවේදනයයි. ‼️🔴 ළමයි ආයේ චැනල් එකේ තියෙන කිසිම නෝට් එකක් save දෙන්න විදියක් නැහැ. 😔 🔴 මේ චැනල් එකෙන් @notesbyechem අපි හදපු ගොඩක් නෝට් එයාලගේ වගේ දාගෙන තියෙනවා. එකේ තියෙන නෝට් ඔක්කොම වගේ අනිත් චැනල් වලින් අහන්නෙවත් නැතුව දාපුවා. 👇 (Daily Essay, Redox Note, ධාරා විද්යුතය Day 01, ධාරා විද්යුතය Day 02) 🔴 අපිත් exam කරන ගමන් තවකෙනෙක්ව ගොඩ දාන්න ඕනෙ නිසා තමයි අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නෝට් දාන්නෙ. ඉතින් මේ වගේ අය අපෙන් අහන්නෙවත් නැතිව අපේ නෝට් එයාලගේ වගේ දාද්දි මාරම දුකයි.😢💔 📍කෙනෙක්ගේ පැය ගානක මහන්සිය තව කෙනෙක් තත්පර ගානකින් එයාගේ වගේ දාද්දි හිතට මාර විදියට අවුල්.😖 (ඒක නිසා ළමයි ආයේ නෝට් save දෙන්න කියලා ඉල්ලන්න එපා.✋ දෙන්න විදියක් නැහැ. ) @HarryNote ⭐️
7 199
🔠🔠🔠🔠
𝗨𝗡𝗜𝗧 𝗩𝗜𝗦𝗘 𝗣𝗔𝗣𝗘𝗥𝗦 & 𝗠𝗔𝗥𝗞𝗜𝗡𝗚
💱 බස්නාහිර පළාත් ජීව විද්යා ගුරු සංගමයෙන් පාඩමෙන් පාඩමට සකස් කරන ලද ප්රශ්න පත්ර පොත් විවරණය කර දීම.🔥1⃣/2⃣ඒකක - ප්රශ්න පත්ර 5 හා විවරණ 3⃣/4⃣ඒකක - ප්රශ්න පත්ර 5 හා විවරණ 5⃣ ඒකකය - ප්රශ්න පත්ර 10 හා විවරණ 9⃣ ඒකකය - ප්රශ්න පත්ර 5 හා විවරණ
මේ වන විට ඒකක 6⃣ ක් විවරණය කර අවසන්. දැන් ඉඳන්ම කරන්න ගන්න. තව මාස 5 යි.😏✈️ AL API ( PAPERS GROUP ) .
7 199
+1
7 199
+1
7 199
+2
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 289 💫
✅ Unit - (06) ස්ථිති විද්යුත් ක්ෂේත්ර - ස්ථිති විද්යුත් ධාරිතාව හා ධාරිත්රක.@HarryNote ⭐️
7 199
🔻2024-Jun-29
Day 119 | Essay 119 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
60. ඇට්ලස්, අක්ෂ, දර්ශීය ග්රෛවී, උරස් යන කශේරුකා ආකාර, දර්ශීය කශේරුකාවක ව්යුහයෙන් වෙනස්වන අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
Repost from GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨
Heeey guys 👀අපිට exam එකට හරියටම බැලුවොත් තව සති 17ක් වගේ තමයි තියෙන්නෙ 😶 ඉතින් Bio කරන ඔයාල දන්නවනෙ Bio Paper එකට හොද ලකුණක් ගන්න එක කොයි තරම් අමාරුද කියල ❗️ඉතින් අපේ අලුත්ම ප්ලෑන් එක තමයි ඒ සති 14 ක් ඉවර වෙද්දි bio රචනා වලට හොද practice එකක් හදා ගන්න එක ❗️
වැඩේ වෙන්නෙ මෙහෙමයි...!!🍄සතියට රචනා ප්රශ්න සම්පූර්ණයෙන්ම පාඩම් කරලා ලියන්නයි තියෙන්නෙ... 🍄අපි මේ රචනා ටික හදල තියෙන්නෙ වැදගත්ම කොටස් ආවරණය වෙන විදියට exam එකම targrt කරලා 🍄ඉතින් ඔයාලා කැමතී නම් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන් යන්න....❤️ ⭐️මට මේ වැඩේට full support එක දෙන්නෙ @BTbio_rv Ravindu 🌝❤️ ✅මුලින්ම අපි Cover කරන්නඉන්නෙ 🍀 | ශාකය පාඩම | 💚 ශාකය පාඩමේ මේ පාර exam එකට එන්න පුලුවන් තැන් Target කරලා ( ඒ කියන්නෙ ගිය අවුරුදු වල ඒවා මේ පාරත් අහන්නැනෙ කොහොමත් රචනා වලට අන්නෙහෙම ඇනලයිස් කරල තියෙන්නෙ.. ) Bio කියන්නෙ පාඩම් කරල විතරක් A එකක් ගන්න පුලුවන් subject එකක් නෙවේ. හැමෝම එකතු වෙලා ගොඩ යමු... ❤️✨ Join US 🖇 @guide_to_successs🖤 @beyondthebio 🍃
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා ආදේශකයක් නොමැත. 🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති21
දින 148 යි
පැය 20 යි
මිනිත්තු 39 යි
📅අද 2024-06-29
Powered By Exam Countdown Bot ⏳
