𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Ir al canal en Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Mostrar más7 199
Suscriptores
Sin datos24 horas
-897 días
-22530 días
Archivo de publicaciones
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 223 💫
✅ Unit - (06) ස්ථිති විද්යුත් ක්ෂේත්ර - ස්ථිති විද්යුත් ස්රාවය සහ ගවුස් ප්රමේයය.@HarryNote ⭐️
7 199
🔻2024-May-29
Day 89 | Essay 89 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
31.(a) බහිස්රාවයේ සහ ආස්රැති විධානයේ අවශ්යතාවය සහ වැදගත්කම විස්තර කරන්න. (b) පරිවෘත්තීය උපස්ථර සහ බහිස්රාවී ඵල අතර සම්බන්ධය විස්තර කරන්න. (c) නයිට්රජනීය බහිස්රාවී ඵල සහ වාසය කරන පරිසරය අතර සම්බන්ධය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
+1
7 199
+2
🔻2024-May-28
Day 88 | Essay 88 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
30. කෙටි සටහන් ලියන්න. (a) ප්රතිදේහ. (b) ආසාත්මිකතා. (c) ස්වයං ප්රතිශක්ති රෝග. (d) ප්රතිශක්ති ඌනතා රෝග.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 222 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - පෘෂ්ඨික ආතතිය.@HarryNote ⭐️
7 199
Repost from N/a
චැනල් එකට අලුතෙ ආව අයට දැනට චැනල් එකෙ දාලා තියෙන එවා💗🌙⭐2016 physics පේපර් එකෙ mcq points ✨️Part 01 ✨️part 02 ⭐ Organic voice note ⭐ ධ්රැවනශිලතාවය ,ධ්රැවීකාරක බලය ⭐ 2016 chemistry mix mcq points ⭐ ujith sirge mcq clz homework 33 ⭐ප්රකාශ විද්යුත් ආචරනය mcq points https://t.me/GeumJanDiNotes🩷🧸✨️ -JanDi-✨️
7 199
Repost from 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
AL Science Stream එකෙන් channels කරන් යන සෙට් එක එකට එකතු කරලා හදපු Folder එකක්. 🌙
========================
https://t.me/addlist/gsaz2OeO2Y81OWZl
========================
By @Isuru_h ☺️
Add කරගෙන තියාගන්න Subject 03 ට අමතරව Study Plans වුනත් හම්බෙනවා. 🌺☘️
========================
Credits : @HarryNote ❤️
7 199
+1
Homework Answers💫
⭕️ධාරා විද්යුතය Day 02 (Page 6)
⭕️Page 5,6 Day 01 Homework Answers 👇 https://t.me/NotesBy_Sh/454?single#HW_Answers @NotesBy_Sh
7 199
+9
Homework Answers💫⭕️ධාරා විද්යුතය Day 02 (Page 11,14,15 All) අඩුපාඩු හදාගමු ලමායි...🤗 වැරැද්දක් තිබුනොත් කියන්න... #HW_Answers @NotesBy_Sh
7 199
+1
7 199
Chemistry , physics ,Biology විශයන් වල ,
🧸.special points💞✨️
🧸mcq points💞✨️
🧸voice notes💞✨️
🧸 papers විවරන💞✨️
🧸 .practical notes
GeumJanDiNotes 🩷✨️
7 199
09. සම්ප්රයුක්ත බල-කාල ප්රස්ථාරයේ අක්ෂය හා ප්රස්ථාරය අතර වර්ගඵලයෙන් දැක්වෙනුයේ;
7 199
08. වස්තු දෙකක් ගැටුණු විට ඒවායේ චාලක ශක්තිය සම්පූර්ණයෙන් හානි වන ගැටුම් හැඳින්වෙන්නේ;
