es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Ir al canal en Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Mostrar más
Buy Ad
7 199
Suscriptores
Sin datos24 horas
-897 días
-22530 días
Archivo de publicaciones
🔻2024-May-21 Day 81 | Essay 81 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 23.(a) මානව ශ්වසන පද්ධතියේ දළ ව්‍යුහය සහ කෘත්‍
🔻2024-May-21
Day 81 | Essay 81 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
23.(a) මානව ශ්වසන පද්ධතියේ දළ ව්‍යුහය සහ කෘත්‍ය විස්තර කරන්න. (b) මානව පෙනහළු වාතනය වීමේ යාන්ත්‍රණය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

Inorganic වලටත් short notes දාන්න ද , හා දාන්න => ❤️ අපිට එපා => 😥 React කරන් යන් හැමෝම.😌

මේ වැඩේට උදව්වක් දෙන්න කවුරුත් නැද්ද?🥺 අනිත් අයටත් උදව් කරන ගමන් තමන්ගේ ගමන යන කවුරුත් නැහැ වගේ නේ...😞 දුකයි හොදේ..💔😢

පරිවර්තන පුහුණුව 🌙 Day 70 | පරිවර්තන 70 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 70 | පරිවර්තන 70 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-May-20 Day 80 | Essay 80 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 22.(a) සතුන්ට ශ්වසන ව්‍යුහවල ඇති අවශ්‍යතාවය සහ
+2
🔻2024-May-20
Day 80 | Essay 80 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
22.(a) සතුන්ට ශ්වසන ව්‍යුහවල ඇති අවශ්‍යතාවය සහ විවිධ සත්ත්ව කාණ්ඩ වල ශ්වසන ව්‍යුහයන්ගේ සංකීර්ණතාවයේ විවිධත්වය විස්තර කරන්න. (b) කාර්යක්ෂම ශ්වසන පෘෂ්ඨයක් සතුව පැවතිය යුතු ලක්ෂණ විස්තර කර, කාර්යක්ෂම ශ්වසන අවයවයන් ලෙස පෙනහළු ක්‍රියා කිරීමට හේතු පහදන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 198 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - පෘෂ්ඨික ආතතිය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 198 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - පෘෂ්ඨික ආතතිය.
@HarryNote ⭐️

2️⃣0️⃣2️⃣4️⃣ ⚫️⚫️⚫️⚫️⚫️⚫️⚫️⚫️ ⚫️⚫️⚫️⚫️⚫️⁉️ Stay tuned....❓

Chemistry , Physics , Biology විශයන් තුනේම... ✨වැදගත් කරුණු ✨විවරණ ✨කෙටි සටහන් ✨Voice Notes • උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️ • මෙ
Chemistry , Physics , Biology විශයන් තුනේම... ✨වැදගත් කරුණු ✨විවරණ ✨කෙටි සටහන් ✨Voice Notes • උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️ • මෙත්මල් සර්ගේ බයෝ පේපර් වල විවරණ 🩷 • අමිල සර්ගේ MCQ විවරණ 🩵 • Bio Short Notes 💚 • Physics Summery Notes 💛 • Chemistry Special Points 💜
https://t.me/Rapunzelnotes

Physics Practical | Practical 02 🌙 ⌬ මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය. AP sir❕( Video Link ) DP Educ.❕( Video Link ) අව
+2
Physics Practical | Practical 02 🌙
⌬ මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය.
AP sir❕( Video Link ) DP Educ.❕( Video Link )
අවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කර ඇත. 🍀 @HarryNote ⭐️

මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය Practical එකත් අදම දාන්න ද, හා දාන්න => ❤️ අදම එපා => 😥 React කරන් යන් හැමෝම.😌

මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය Practical එකත් අදම දාන්න ද , හා දාන්න => ❤️ අදම එපා => 😥 React කරන් යන් හැමෝම.😌

පරිවර්තන පුහුණුව 🌙 Day 70 | පරිවර්තන 70 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 70 | පරිවර්තන 70 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 197 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය - පොයිසෙල් සමීකරණය. @Harr
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 197 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය - පොයිසෙල් සමීකරණය.
@HarryNote ⭐️

අහිංසක ළමයෝ......🌼🥰 ආයෙමත් අපි මැයි 25 සෙනසුරාදා වැඩ පටන් ගමු.....🥰🔥 දැනට චැනල් එකේ වැඩ දෙකයි කරන්නෙ.......❤️ හැබැයි ඒක හරියටම කරනවා..🥰🔥 අපි අතින් විය යුතුම වැඩක් තීනවනේ... අපි ඒකෙන් පටන් ගමු...🥳 [ 01 ] Past papers....🔥 2010 A/L සිට ඉදිරියට....🔥 Chemistry & physics මෙහෙමයි Past papers ටික කරන්නෙ,,,,,,,, 🦋 චැනල් එකට උදේම පේපර් එක දානවා...🥳 🦋 විභාගය වෙලාවටම( 8.30am පටන් ගන්නවා) ටයිම් තියලා ලියවනවා...🥳 🦋 ඊට පස්සෙ චූටි විවේකයක්...🥳 🦋 ආයෙත් විවරණ කරන්න පටන් ගන්නවා..🥰 🦋 අදාළ විවරණ සහ විවරණ වීඩියෝ චැනල් එකට දානවා..🥰 🦋 යම් වෙලාවක් ඇතුළත සාර්ථකව ඒ වැඩේ අපි කට්ටියත් එක්ක ඉවර කරනවා.....🥰 🙂 ඔයාලා වැඩේ පටන් ගන්නකොට Started කියලා කමෙන්ට් කරන් යන්න ඕනි... 🙃 ඉවර උනාම Done කියලා කමෙන්ට් කරන් යන්න ඕනි... 😌 විවරණ ඉවර උනාම ඒකත් කමෙන්ට් එකක් විදියට දාන් යන්න ඕනි... ( එතකොට ඔයාලා වැඩ කරනවා කියලා මට දැන ගන්නත් පුලුවන්... වැඩ නොකර ඉන්න ළමයින්ට වැඩ කරන්න ආසත් හිතෙනවනේ...🥰 ) ආ තව දෙයක්....., 🔴 අද බහුවරණ ප්‍රශ්න පත්‍රය කරා නම් අදම ඒක විවරණය කරලා ඉවර කරනවා......🥰 🔴 අද රචනා ප්‍රශ්න පත්‍රය කරා නම් අද ඒකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික විවරණ කරලා ඉවර කරනවා...🥰 එතකොට හෙට රචනා ප්‍රශ්න පත්‍රය විවරණය කරනවා...🥰 එක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන් ඉවර කරන්න දවස් තුනක් යනවා...🥰 අවශ්‍ය වෙලාව අරන් අපි හරියට වැඩේ කරමු...🥰 සිකුරාදට නිවාඩුයි...😌 [ 02 ] F to A plan....🔥 මේක නම් අපි ටිකක් කරානෙ...🥰 නතර කරපු තැන ඉදන් පටන් ගමු...🥰 දවසකට දාන්නෙ බහුවරණ කිහිපයයි ඒ ටික කරලා විවරණ කරලා මන් දාන විවරණයෙන් අඩුපාඩු හදා ගන්න...🥰 [ 03 ] ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.............🙈 ඔයාලගෙ උනන්දුව උවමනාව මත ඔයාලා වෙනුවෙන් මං වෙන් කරන වෙලාව වගේම වැඩ ප්‍රමාණය තීරණය වේවී.....🥰 අපි කරන්නම ඕනි දෙයක් නිසා හැමෝම පාස් පේපර් ටික කරන් යන් හොදද.....🥳❤️ ඔයාලගේ යාලුවන්වත් දැනුවත් කරලා එයාලවත් මේ වැඩේට එකතු කර ගන්න අමතක කරන්න එපා...🥰 මේ ගමන අමාරුයි...🥺 හැබැයි අපි යා යුතුයි...🥰 දිනලම ඉවර කරන්න...🔥 එකතු වෙන්න..🥰 🔴 link...👇 https://t.me/Rash_Science_Academy

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 197 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය - පොයිසෙල් සමීකරණය. @Harr
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 197 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය - පොයිසෙල් සමීකරණය.
@HarryNote ⭐️

🥰🤝 Good morning all 🌼🌻 @HarryNote ❤️
🥰🤝
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ හැකියාවන් සෑමවිටම විශ්වාස කරන්න 🌟🙌 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති26 දින 188 යි පැය 15
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ හැකියාවන් සෑමවිටම විශ්වාස කරන්න 🌟🙌 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති26 දින 188 යි පැය 15 යි මිනිත්තු 4 යි 📅අද 2024-05-20 Powered By Exam Countdown Bot ⏳

sticker.webp0.04 KB

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 දෑතින් අල්ලන්......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ ජ'පුර ❤️🥹✨ @HarryNote ⭐️