es
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

Ir al canal en Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

Mostrar más
5 853
Suscriptores
-124 horas
+277 días
+18430 días
Archivo de publicaciones
BTC 4h UPDATE BTC 4h chart එකේ expanding diagonal එකක් හදමින් පවතිනවා. මේක බොහෝදුරට wave එකේ අවසාන අවස්ථාව වෙයි. Golden pocke
BTC 4h UPDATE BTC 4h chart එකේ expanding diagonal එකක් හදමින් පවතිනවා. මේක බොහෝදුරට wave එකේ අවසාන අවස්ථාව වෙයි. Golden pocket zone එකට යන්න පුලුවන්, එතකොට cme gap එකත් fill වෙනවා. දැන් තියෙන level එකේ ඉදන් 0.5 level එකට ඇවිත් යන්න ඉඩ තියෙනවා මොකද 0.5 level එකට retest එකක් ආවෙ නෑ තවම. මුලින්ම golden pocket එකට ගියොත් 0.5 දක්වා short කරන්න පුලුවන්. එහෙම නැතුව මුලින්ම 0.5 දක්වා ආවොත් golden pocket එක target කරගෙන long කරන්න පුලුවන් @Owner_NextLevel ✍️

ETH 4h UPDATE ETH falling wedge pattern එක break වුනා. හැබැයි horizontal resistance එක break වෙලා නෑ තවම.මේ නිසා short trade
ETH 4h UPDATE ETH falling wedge pattern එක break වුනා. හැබැයි horizontal resistance එක break වෙලා නෑ තවම.මේ නිසා short trade එකකට යන්න පුලුවන්. Stoploss එක කලින් high එකට උඩින් දාගෙන. Candle closing එකකින් exit වෙන්න බලන්න daily or 4h මේ resistance එක break උනොත් 2466 2575 levels දක්වා ETH up වෙන්න පුලුවන් @Owner_NextLevel ✍️

⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ ‼️Profit from free‼️ https://t.me/+lSZoAp6CHT9hOTA1 Limited access, Join fast Advertisement

BTC මීළඟට
Anonymous voting

BTC 1D UPDATE කලින් හදපු BTC bear එකේ අවසාන leg එක 1 to 1 fib extension level එකට වඩා up වෙලා නෑ. වර්තමාන bear flag එකෙත් අපි
BTC 1D UPDATE කලින් හදපු BTC bear එකේ අවසාන leg එක 1 to 1 fib extension level එකට වඩා up වෙලා නෑ. වර්තමාන bear flag එකෙත් අපි ඉන්නේ ඒ level එකේමයි @Owner_NextLevel ✍️

අද market update video එක👇 https://youtu.be/mXaOXHQHa20
අද market update video එක👇 https://youtu.be/mXaOXHQHa20

React here for market update video

ETH 2h UPDATE ETH 2h chart එකේ falling wedge pattern එක upper side එකට break වුනා. හැබැයි horizontal resistance එක clear කරගන
ETH 2h UPDATE ETH 2h chart එකේ falling wedge pattern එක upper side එකට break වුනා. හැබැයි horizontal resistance එක clear කරගන්න බැරුව ආයෙමත් wedge එක ඇතුලට ආවා.. මේ නිසා short trade එකකට යන්න පුලුවන්. Stoploss එක කලින් high එකට උඩින් දාගෙන @Owner_NextLevel ✍️

BTC 4h UPDATE BTC 4h chart එකෙන් 0.5fib level එක break වෙලා තියෙනවා.නමුත් මේක higher time frame resistance එකක් නිසා daily ca
BTC 4h UPDATE BTC 4h chart එකෙන් 0.5fib level එක break වෙලා තියෙනවා.නමුත් මේක higher time frame resistance එකක් නිසා daily candle එකකින් break වීම අවශ්‍යයි bullish වීමට සහ 83k 84k golden pocket එක target කිරීමට. අපි කලින් ගත්ත scalp short position එක stoploss hit උනා. නමුත් දැන් ආයෙත් short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා chart එකේ resistance පෙන්නලා තියෙන විදියට. මීට අමතරව 15min bearish divergence එකකුත් තියෙනවා. @Owner_NextLevel ✍️

BNB 1h UPDATE Trade එකක් ගන්න අවස්ථාවක් එයි @Owner_NextLevel ✍️
BNB 1h UPDATE Trade එකක් ගන්න අවස්ථාවක් එයි @Owner_NextLevel ✍️

අද market update video එක👇 https://youtu.be/sevqzz8z3JM
අද market update video එක👇 https://youtu.be/sevqzz8z3JM

React here for market update video

ETH 1h UPDATE Rising wedge එක break වෙලා තියෙනවා ETH වලත් @Owner_NextLevel ✍️
ETH 1h UPDATE Rising wedge එක break වෙලා තියෙනවා ETH වලත් @Owner_NextLevel ✍️

BTC 1h UPDATE Rising wedge එක break වෙලා තියෙනවා. ඔයාලට short trade එකකට යන්න පුලුවන් @Owner_NextLevel ✍️
BTC 1h UPDATE Rising wedge එක break වෙලා තියෙනවා. ඔයාලට short trade එකකට යන්න පුලුවන් @Owner_NextLevel ✍️

අද market update video එක👇 https://youtu.be/ABSAgJB1GF0 ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/ABSAgJB1GF0 ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

Repost from N/a
Scalp Short positions වලින් තාවකාලිකව exit වෙන්න දැන්

🚨STOP BUYING VIP SIGNALS🚨 We accept 10 more people without money✅👇 https://t.me/+18v65tYblMY0OWE1 Sponsored

ETH 1D UPDATE ETH 1D Log Chart එකේ Descending Broadening Wedge pattern එකක් තියෙනවා. ඒකේ verge එකටම දැන් market එක ඇවිල්ලා ති
ETH 1D UPDATE ETH 1D Log Chart එකේ Descending Broadening Wedge pattern එකක් තියෙනවා. ඒකේ verge එකටම දැන් market එක ඇවිල්ලා තියෙනවා. @Owner_NextLevel ✍️

අද market update video එක👇 https://youtu.be/ABSAgJB1GF0 ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/ABSAgJB1GF0 ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

React here for market update video