Next Level CRYPTO
Ir al canal en Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. Contact👉 @Owner_NextLevel Daily Technical Market Updates chat group👉 https://t.me/NextLevelCryptoChat සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!!
Mostrar más5 923
Suscriptores
+224 horas
+427 días
+11830 días
Archivo de publicaciones
5 922
+1
BTC 1W UPDATE
https://t.me/NextLevelCryptoFree/8902
කලින් update එක. 👆👆
ඔයාලට බලාගන්න පුලුවන් කොච්චර දුරකට අපේ HTF update එක සාර්ථක වෙලාද කියලා..82800 local top එක හරියටම වැඩ කරලා තියෙනවා..
අපි bottoming structures දෙකක් ගැන කතා කරා.. ඒකින් එකක් තමයි මේක..අනිත් එක pinned post එකක ඇති.. කැමති කෙනෙක්ට බලන්න පුලුවන් Wyckoff Accumulation Pattern එක..
@Owner_NextLevel ✍️
5 922
BTC 1h UPDATE
Video එකේදි කතාකරපු daily level එකට btc ඇවිල්ලා තියෙනවා. ඔයාල long කරානම් BE කරගන්න positions
@Owner_NextLevel ✍️
5 922
BTC 1h UPDATE
Trendline එක break වෙලා තියෙනවා.. Short trade තියාගෙන ඉන්න අය පරිස්සමෙන්.. කැමති කෙනෙක්ට scalp LONG එකක් ගන්න පුලුවන්.. ආයෙමත් trendline එකෙන් පහල candle close උනොත් exit වෙන්න.
@Owner_NextLevel ✍️
5 922
ETH 30min UPDATE
Inverse Head and shoulders pattern එකක් create වෙනවා ETH chart එකේ..
Long කරන්න නම් අනිවාර්යයෙන්ම trendline resistance එක clear වෙන්න ඕනේ.. Short කරන්න අවස්ථාවක් එයි resistance එක කිට්ටුවට up උනොත්
@Owner_NextLevel ✍️
5 922
https://t.me/NextLevelCryptoFree/9591
උදේ update එක ☝️☝️
Trendline එකෙන් SHORT trade ගත්ත අය profit card එක දාමු..
5 922
🚨STOP BUYING VIP SIGNALS🚨
We accept 10 more people without money✅👇
https://t.me/+18v65tYblMY0OWE1
Advertisement Only⚠️
5 922
BTC 30min UPDATE
Market update video එකේදි mention කරපු level එකෙන් හරියටම rejected!
ඊට අමතරව bear flag එකකුත් create වෙනවා!!
@Owner_NextLevel ✍️
5 922
$ETH/USDT SWING SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️Profit ➡️ +17.55%
⭐️Need VIP?👇
@Owner_NextLevel✔️
5 922
$BTC/USDT SWING SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️Profit ➡️ +11.4%
⭐️Need VIP?👇
@Owner_NextLevel✔️
5 922
BTC 1h UPDATE
BTC LTF horizontal resistance එක කිට්ටුවට ආයෙමත් ඇවිල්ලා තියෙනවා..
මේ හැදුන green candle එකෙන් Open interest එක ගැන idea එකක් ගත්තොත් OI එක ගොඩක් අඩු වෙලා තියෙනවා price එක up උනාට..
Price up+OI down= Shorts Closing
Trendline resistance කිට්ටුවට ආවොත් short කරන්න පුලුවන්
@Owner_NextLevel ✍️
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
