cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

♥️🧑🏻‍⚖️FUTURE_LAWYERS👩🏼‍⚖️♥️

🖤♥️WE LOVE PEERA♥️🖤 දියුණු වූයේ සිහින යතාර්ථයක් කරගන්න නිදිවරාගෙන වැඩ කරපු මිනිසුන් මිසක, ❝ සිහින දකිමින් පමනක් සිටි මිනිසුන් නොවේ.... ❞ පේරාදෙණි සරසවියට පා තබන්නට අප සමග එක් වන්න. ᴊᴏɪɴ ᴜꜱ - @FUTURE_LAWYERSOfficial ᴏᴡɴᴇʀ - @JAANU0_0

Mostrar más
Sri Lanka2 039Cingalés1 216La categoría no está especificada
Publicaciones publicitarias
1 462
Suscriptores
+424 horas
+3237 días
+1 09030 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
#jaanu #future
Mostrar todo...
🥰 3
💛
👍
කතා කරන්න.. කතා කරන එක ඒ තරමටම වැදගත් වෙන්නෙ ඇයී ??? ජීවිතේ හුඟක් වෙලාවට මිනිස්සුන්ට මඟ ඇරෙන දෙයක් තමයී මේ.. "කතා කරන එක" අපේ මිනිස්සු ඕපදූප, වෙන වෙන දේවල් ඕනවටත් වඩා කතා කළාට මොකද, ජීවිතේ එයාලට දැනෙන විදිහ, ජීවිතේ එයාලගෙ පීඩනයන්, හැඟීම් හුඟක් වෙලාවට හිත් ඇතුළෙ හිරකරගෙන තමයි ඉන්නෙ. හුඟක් වෙලාවට මෙන්න මේ දේ නිසා තමයි හිතාගන්නත් බැරෙ තරමෙ ප්‍රශ්න වලට මිනිස්සු මුහුණ දෙන්නෙ. ආදරේ කරන අය අපෙන් දුරස් වෙන්නෙ, අපිව වරදවා වටහාගන්නෙ, අපි ගැන වැරදි විදිහට විනිශ්චය කරන්නෙත් මෙන්න මේ "කතා කරන එක", එහෙම නැත්නම් මෙන්න මේ පුරුද්ද අපි ගාව නැති නිසයී.. අන්න ඒ නිසා, ඔයා හුඟක් busy කෙනෙක් වුණත්, සතියකට දවසක් අඩුම මේ වෙනුවෙන් වෙන් කරගන්න. ඔයාගෙ අම්මා එක්ක, තාත්තා එක්ක, boyfriend, girlfriend එක්ක, husband, wife එක්ක පැයක් දෙකක් කතා කරන්න. ඔයාට මේ සතිය දැනුණෙ කොහොමද, ඉස්සරහට ඔයා මොනාද කරන්න හිතන්න ඉන්නෙ, ඔයා මුහුණ දුන්න අත්දැකීම් මොනාද... ඔන්න ඔය සියලුම දේ බෙදාගන්න.. මොකද ඔයා හිතනවටත් වඩා අන්න ඒ පැය කීපයට පුළුවන් ඔයාලගෙ බැඳීම හුඟක් ශක්තිමත් කරන්න. ඔයාලගෙ බැඳීමට අලුත් ජීවයක් දෙන්න.. ඔයාලව තව තවත් ළං කරන්න. ඉතින් ඔයාලත් try කරලා බලන්න... හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.. ©️ Study with Gimi #stusywithgimi #positivevibes °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial
Mostrar todo...
👍 4
Photo unavailableShow in Telegram
🌥 Good Morning ✨ 🏆Daily Quote :වැරදි කරන්න, ඒවායින් ඉගෙන ගන්න, ඉදිරියටම යන්න.🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති20 දින 144 යි පැය 20 යි මිනිත්තු 58 යි 📅අද 2024-07-03 Powered By Exam Countdown Bot ⏳
Mostrar todo...
💜
👍
Photo unavailableShow in Telegram
ඔයාව පසුකරගෙන යන සහ ඔයාට වඩා පසුපසින් සිටින ඔබේ ක්ෂේත්‍රයේ සමකාලිනයන් ගැන වැඩිය හිතන්න එපා☝ ඔයා තරග කරන්න ඕනේ ඔයත් එක්කමයි🫡. ඔයා ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට තියන්න ඔයා මහන්සි වෙනවානම්😥, ඔයා ඒ වෙනුවෙන් කැපවෙනවානම්👊 අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙන තැනට ඔයාට යන්න පුළුවන්✨❤️ . නමුත්, අනවශ්‍ය තරගය සහ තමන් පසුපස එන අය තමන්ව පසුකරාවි යැයි දැනෙන බිය ඔයා ඉන්න තැනිනුත් ඔයාව ආපස්සට අදිනවා...👍 මතක ඇතුව ඔයත් එක්ක තරග කරන්න. ඔයාගේ Quality එක හදාගන්න...අවශ්‍ය තැනදි පුළුවන්නම් ගොඩඑන්න කැක්කුමක් තියන එකෙක්ට අකුරකින්, වචනෙකින් හරි උදව් කරන්න...❤️
#Mandy #future
Mostrar todo...
5
https://t.me/hamster_kombat_Bot/start?startapp=kentId1931167511 Play with me, become cryptoexchange CEO and get a token airdrop! 💸 2k Coins as a first-time gift 🔥 25k Coins if you have Telegram Premium
Mostrar todo...
Hamster Kombat

Just for you, we have developed an unrealistically cool application in the clicker genre, and no hamster was harmed! Perform simple tasks that take very little time and get the opportunity to earn money!

Repost from N/a
00:30
Video unavailableShow in Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🎀 Channel එකේ Active සෙට් එකට 👑 💙 Telegram use කරනවා නම් අනිවාරෙන් ඇඩ් කර ගන්න. 👑 🛡 සීමිත ප්‍රමාණයකට විතරයි මේ chance එක 🔝 💀 ආයේ මේ වගේ chance එකක් එන්නේ නෑ පස්සේ පසු තැවෙන්න එපා ‼️ ➡️ ඒ නිසා බලා ඉන්න එපා දැන්ම claim කර ගන්න. 🎀
Mostrar todo...
0.89 KB
‼️ CLAIM ‼️
01:05
Video unavailableShow in Telegram
ආස නැද්ද තමන්ගෙ මහන්සියෙ ප්‍රතිඵල මේ විදිහට දකින්න🎓✨
අම්මෙක්ට තාත්තෙක්ට දෙන්න පුලුවන් ලොකුම සතුට තමයි අපි වෙනුවෙන් එයාලගෙ ඇස් වලින් සතුටු කදුළු වැටෙන Results එකක් ගන්න එක…. ලබන අවුරුද්දෙ මැයි වෙද්දි අපි හැමෝගෙම ගෙවල් වල මේ වගෙ සතුටක් තියෙන්න ඕනි❤️‍🩹🏆 🔥මේක දකිද්දි මගෙ නම් ඇඟ හිරි වැටෙනවා "ගේමක් ගහගන්න තියෙන්නෙ හරියටම තව මාස 4යි💙" #jaanu #future
Mostrar todo...
IMG_4985.MP45.44 MB
👍 4🔥 2
🩶
👍
Photo unavailableShow in Telegram
❝ සිතින් සිතා මනසින් කටයුතු කරන්න... ❞
-🌻💛- #jaanu #future
Mostrar todo...
👍 2
💛
👍
Photo unavailableShow in Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ‼️CHANNEL එකේ ACTIVE සෙට් එකට‼️ 💥  ඔයාලා දන්නවද අලුතෙන් අපි දෙන FREE PACKAGE එක ගැන දන්නේ නෑ නේද අපි පළවෙනි පාරට තමයි මේ FREE PACKAGE එක දෙන්නේ 💯 💥ඉතින් මේ FREE PACKAGE එකේ තියෙන දේවල් 👀
⚠️FREE INTERNET ⚠️EDUCATION ⚠️EAZY LIFE HACK TRICKS ⚠️YOUTUBE MOD ⚠️NEW FILM ⚠️ IQ TEST         
                                                             💥අපි මේ පාර අධ්‍යාපන CHANNELS හෙවත් EDUCATION CHANNELS ගොඩක් එකතු කරලා තියෙන්නේ ඔයාලා මේ PACKAGE එක අනිවාර්යයෙන්ම ADD කරගන්න EXAM ළග අය මේ FREE PACKAGE එක අනිවාර්යයෙන්ම ADD කරගන්න ☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️ 💥ඒ වගේ තව ගොඩක් FEATHERS එකතු වෙලා  තියෙනවා ඔයාලත් මේ FREE PACKAGE එක ACTIVE කරගන්න කැමති නම් පහළ තියෙන ADD FREE PACKAGE දෙන්න 😀 ⚠️මිස් කරගන්න එහෙම එපා⚠️
Mostrar todo...
👍 1
ADD FREE PACKAGE 🥰
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.