Science Link
📈 Análisis del canal de Telegram Science Link
El canal Science Link (@sci_link) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 63 558 suscriptores, ocupando la posición 2 631 en la categoría Educación y el puesto 12 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 63 558 suscriptores.
Según los últimos datos del 13 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 3 857, y en las últimas 24 horas de 114, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 12.51%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 9.20% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 7 943 visualizaciones. En el primer día suele acumular 5 845 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 20.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin @SciLink_ChatBot”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 14 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
අනුරාධ සර්ගේ 2024 REVISION තාපය සම්පූර්ණ පාඩම...🔥තාපය ආරම්භය https://m.youtube.com/live/3KS78xaRcJk?si=qzmXNVMZcPYOQ9fG 🔥ද්‍රව ප්‍රසාරණය ආරම්භය https://m.youtube.com/live/D-PeeqXhBpA?si=CYUQnlmz6EqiiVbs 🔥තාපය Revise https://m.youtube.com/live/sxXcV3nOd4g?si=bCsEDQcJTFeIn_am 🔥තාපය වායු නියම https://m.youtube.com/live/KMxguQAzGbM?si=XtyDCIsrYtZiQJmS 🔥තාපය වායු නියම DAY 02 https://m.youtube.com/live/YW-XrNvYLQo?si=1AJmfhpqoKJlGTGD 🔥චාලක අණුක වාදය https://m.youtube.com/live/3OXmfhLqDko?si=nM48Ooi_tOmqC2Ma 🔥චාලක අණුක වාදය PART 2 https://m.youtube.com/live/qJaR1Pj1n_Y?si=NPNWrhUW4ISCJH5j 🔥උෂ්ණත්වමිතිය https://m.youtube.com/live/eUnsgy11n74?si=L7jgaUW6A3TVh51u 🔥තාපමිතිය https://m.youtube.com/live/KZ3j-A0_-Ow?si=O1-iWjcDCAsW_sfA 🔥තාපමිතිය DAY 02 https://m.youtube.com/live/jxJE3Gbywkw?si=TO-Qt5Sy4xxJXllj 🔥තාපය සන්නයනය https://m.youtube.com/live/b93ps0UdV2E?si=cwYBj18su96K2vsT 🔥තාප සංවහනය https://m.youtube.com/live/iuNlOmMs2JQ?si=yFwqXKXpa_ZmdEyp 🔥තාපගති විද්‍යාව https://m.youtube.com/live/gqOGk1bkJD0?si=fG1lv4yboRcLVC5S 🔥FAST TRACK - තාපය https://m.youtube.com/live/WCc9No6Hatc?feature=share 🔥FAST TRACK -තාප ගති,සන්නයනය, සන්වහනය,වාෂ්ප https://m.youtube.com/live/yzjkCtiPqSc?feature=share FAST TRACK TUTE https://t.me/ApNotes/1016?single 🔗 JOIN : @scienceApi2024 "
යාලුවන්ටත් Share කරන්න ❤️
ටිකක් නැවතිලා කියවන්න ❤️🌀ගොඩක් අයට motivation එකක් ඇහුවාම වැඩ කරන්න හිතෙනව,මං අනිවාර්යයෙන් ම මගේ වැඩ ටික කොහොම හරි කරනව කියල හිතනව,ඒත් ඒක බොහොම ටික වෙලාවයි,ආයෙ මුල ඉදපු තැනම තමයි,සමහරු වැඩ කරන්න පටන් ගන්නව කලින් අහපු motivation එක මතක තියෙනකල් විතරයි😶 🌀තමන්ගෙ බලාපොරොත්තු නෙවෙයි,හීන නෙමෙයි ඒ වෙලාවෙ හම්බෙන වෙනත් සුලු දෙයක් ගැන සතුටු වෙනවා,තමන්ගෙ අනාගතයක් ගැන ඒ වෙද්දි අමතකයි, 🌀නමුත් ඒ අතර ඉන්න සමහර දෙනෙක් තමන්ගෙ හීන ,බලාපොරොත්තු වෙනුවෙන්ම වැඩ කරනව,එයාල ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්ම මහන්සි වෙනවා, 🌀නමුත් අනිත් බොහෝ දෙනා අඩුම තරමෙ තමන් ගැනවත් නොහිතා නිකරුනේ කල් ගෙවනව. 🌀තමන්ගෙ අනාගතය වෙනුවෙන් වැඩකරන්න. උත්සාහය සහ කැපවීම විතරයි ඕනෙ,තව මාස ටිකයි A/L වලට හොදට වැඩ ටික කරන්න🏆 🌀Motivation වලින් හම්බෙන්නෙ පොඩි වෙලාවකට දිරි ගැන්වීමක් විතරයි,
තමන් වෙනුවෙන් මහන්සි වෙන්න බැරි නම් තමන් ගැනම පසුතැවෙන්න.🔗 JOIN : @scienceApi2024 "
යාලුවන්ටත් Share කරන්න ❤️
🇵 🇭 🇾 🇸 🇮 🇨 🇸 🇳 🇴 🇹 🇪 🇸‼️යාන්ත්‍ර විද්‍යාව 2023 REVISION FULL COMPLETED NOTES :- 🌀 චලිත ප්‍රස්තාර 🌀 උත්තාරණ චලිතය 🌀 නිව්ටන් නියම 🌀 ගම්‍යතා සංස්ථිතිය හා ආවේගය 🌀 ඝර්ෂණය 🌀 බලවල ලක්ෂණ 🌀 ප්රත්යස්ත හා අප්රත්යස්ත ගැටුම් 🌀 කාර්යය ශක්තිය ක්ෂමතාවය 🌀 ගුරුත්ව කේන්ද්‍රය 🌀 භ්‍රමණ චලිතය 🌀 පෙරළුම් චලිතය 🌀 තරල ගති විද්‍යාව 🌀 ද්‍රවස්ථිතිය 🔗 JOIN : @scienceApi2024 "
යාලුවන්ටත් Share කරන්න ❤️.
🇵 🇷 🇦 🇨 🇹 🇮 🇨 🇦 🇱 🇵 🇦 🇨 🇰- Anuradha Perera 🔥මිනුම් උපකරණ 1)වර්නියර් කැලිෆරය https://youtu.be/-cYCjQaJ4BM?si=s-0ZBfFvxEFjFcQ1 2)මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය https://youtu.be/LgKC7a3S-Y8?si=ohEJJqRTz9Xf7iPY 3)ගෝලමානය https://youtu.be/G4pr0LxfSFg 4)චල අන්වීක්ෂය https://youtu.be/5sHY_X_iIN8 5)වෙනත් මිනුම් උපකරණ https://youtu.be/KwH34RpnmTE 6)මිනුම් උපකරණ විශේෂ සිද්ධාන්ත https://youtu.be/4mV8dh5AY94 🔥යාන්ත්‍ර විද්‍යාව 1)බල සමාන්තරාස්‍රය https://youtu.be/3hPGbGvkyKA 2)ඝූර්ණ මූලධර්මය https://youtu.be/qqj-aGMgEHA 3)සාපේක්ෂ ඝනත්වය https://youtu.be/WGwGvQM7HMs 4)හෙයාර් උපකරණය https://youtu.be/dsUNzOiZtqY 5)බර යෙදූ පරීක්ෂණ නළ ඇසුරින් සාපේක්ෂ ඝනත්වය සෙවීම https://youtu.be/AL2FHxIozSY 6)සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම. https://youtu.be/8HvW_I5NO0M 7)හෙලික්සීය දුන්න ඇසුරින් ආවර්ත කාලය සෙවීම. https://youtu.be/yyFYsy-H74w 🔥දෝලන හා තරංග 1)ධ්වනි මානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම. https://youtu.be/_7iI7srzl2M 2)නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයෙව් ධ්වනි ප්‍රවේගය සෙවීම. https://youtu.be/Y30L524TF7A 3)නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සෙවීම. https://youtu.be/xwNruZBKQQE 🔥ආලෝකය 1)චල අන්වීක්ෂය ඇසුරින් වීදුරු කුට්ටියක වර්තනාංකය සෙවීම. https://youtu.be/L-wyRipXywE 2)අවම අපගමන කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාංකය සෙවීම. https://youtu.be/DhBVp9IUNso 3)අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් වර්තනාංකය සෙවීම. https://youtu.be/rSxqrWCbQuY 4)වර්ණාවලිමානය https://youtu.be/cQNlRd1JsWM 5)කාච පරීක්ෂණ https://youtu.be/HQFTT3stXWw 🔥තාපය 1)බොයිල් නියමය https://youtu.be/HTrqOia8ZL 2)චාල්ස් නියමය සත්‍යාපනය https://youtu.be/uTlU-2510JU 3)චාල්ස්ගේ දෙවන නියමය සත්‍යාපනය https://youtu.be/ODGiU9f-tIg 4)ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය සෙවීම. https://youtu.be/OsXyjqUuU0s 5)සිසිලන නියමය සත්‍යාපනය කිරීක සහ නොදන්නා ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම. https://youtu.be/WuVKSVmu4l0 6)මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ ගුප්ත තාපය සෙවීම. https://youtu.be/32Gwnn9yVqU 7)මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම. https://youtu.be/RB56ibEvABk 8)සර්ල් පරීක්ෂණ https://youtu.be/eOukLIQZHgM 🔥ධාරා ව්ද්‍යුතය 1)මීටර් සේතුව https://youtu.be/NkjiAss2imo 2)විභවමානය https://youtu.be/uIAqpagHd3U 🔥පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 1)ප්‍රත්‍යස්ථතාව https://youtu.be/biOptDGpL1I 2)දුස්ස්‍රාවීතාව https://youtu.be/1FVlAZxwz5w 3)පෘෂ්ටික ආතතිය https://youtu.be/RGt2EAX1BIU
අමතර අවශ්‍ය පරීක්ෂණ1)රැලිති ටැංකිය https://youtu.be/f_Egd1abxYg 2)ධාරා තුලාව https://youtu.be/ZMbCmCUiBJ8 3)කාච පරීක්ෂණ අමතර https://youtu.be/m0y9u7QJYQA 4)චුම්භක https://youtu.be/blrwWgvGUy 🔗 JOIN : @scienceApi2024 "
යාලුවන්ටත් Share කරන්න ❤️.
🇦 🇱 🇸 🇨 🇮 🇪 🇳 🇨 🇪 🇦 🇵 🇮
💬 AL SCIENCE API දැනට Channel එකේ දාලා තියෙන ඔයාලට වැදගත් වෙන දේවල් කිහිපයක්...⭐️ Combine Maths පේසුරු පොත් ⭐ Chemistry පේසුරු පොත් ⭐️ Physics පේසුරු පොත් ⭐️ Combine Maths කෙටි සටහන් ⭐️ Chemistry කෙටි සටහන් ⭐️ Physics කෙටි සටහන් ⭐️ අධ්‍යාපන අමාත්‍යාංශ Papers (2023) ⭐️ 1980 සිට 2000 දක්වා Physics Past Papers Marking ⭐️ ප්‍රායෝගික පරීක්ෂණ කෙටි සටහන් & Past Papers ⭐️ Inorganic Quick Revise Audio (Amila Dasanayake) ⭐️ PRACTICAL PACK - Anuradha perera 🔗 JOIN : @ScienceApi2024 "
යාලුවන්ටත් Share කරන්න ❤️"
යාලුවන්ටත් Share කරන්න ❤️.
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
