cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

✨ Crypto Bullet ☄ Group Control 💯 Free Signals ✍ & VIP Signals ✍ Channel 🌈 💸

ප්‍රශ්න ඇඩ්මින් වෙත යොමු කරන්න. @Main_admin_1

Mostrar más
Publicaciones publicitarias
27 957
Suscriptores
-46124 horas
+1 3567 días
+10 17030 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Hellow All Traders. අපිට දවස් දෙකක නිවාඩුවක් ගැනීමට සිදුවන අතර ආයේ 28 වෙනිදා සිට නැවත පෙර ලෙසම වැඩේ Start කරගෙන යාමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු..❤️. 28 වෙනිදට එහෙනම් වැඩ පටන් ගන්නකම් හැමෝම Full Rest එකක් ගන්න. ඔයාලා හැමෝටම, තෙරුවන් සරණයි 🙏. හැමෝම පරිස්සමෙන් ඉන්න අපි 28 එනකම් හොදේ. ජයවේවා හැමෝටම 🌹.
Mostrar todo...
🔥 8👍 1
Repost from N/a
හෙලෝ VIP මෙම්බර්ස් අද 26 සහ හෙට 27 දවස් දෙක ඔයාලට සිග්නල්ස් ටික දෙන්න වෙන්නේ නැත.🤝.අපිට අද සහ හෙට අපි කෝස් එක කරපු ඇමෙරිකන් බයිනෑන්ස් ඇකඩමි එකේ 2 Day Strategy Class එකක් යෙදී තිබෙන අතර එම ක්ලාස් දෙකට අනිවාර්යයෙන්ම අපේ ටීම් එකට සම්බන්ධ වීමට සිදුවේ.⭐️.ඉතිම් අපි නැවත 28 වෙනිදා සිට ඔබ හැම දෙනා සමගම සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි. 28 දින සිට නැවත කලින් වගේම සිග්නල්ස් දීම ආරම්භ කරනු ඇත.❤️. එහෙනම් හැමෝම මේ දවස් දෙකේ හොද Rest එකක් අරන් 28 සිට වැඩ පටන් ගැනීමට සූදානම් වන්න.🌹. තෙරුවන් සරණයි අපේ VIP සෙට් එකටම.❤️. Good Bye.✔.
Mostrar todo...
🥰 6 4👍 2
00:32
Video unavailableShow in Telegram
🇺🇸 ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ක්‍රිප්ටෝ සහ බිට්කොයින් වල අනාගතය ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන බවට මම සහතික වෙමි.මිලියන 50 ක්‍රිප්ටෝ හිමියන්ට ස්වයං භාරකාරත්වය සඳහා ඇති අයිතියට මම සහාය දෙමි.
Mostrar todo...
🥰 1
Photo unavailableShow in Telegram
Farallon Capital විසින් GBTC හි ඩොලර් මිලියන 85 ක් හෙළි කරයි, Cetera GBTC හි ඩොලර් මිලියන 22 හෙළි කරයි Farallon Capital Management, Cetera Investment Advisers, සහ BigSur Wealth Management පළමු කාර්තුවේදී Spot Bitcoin ETF සඳහා ඩොලර් මිලියන ගණනක ආයෝජන වාර්තා කර ඇත. සැන් ෆ්‍රැන්සිස්කෝ හි හෙජ් අරමුදල් කළමනාකරුවෙකු වන ෆැරල්න් කැපිටල් විසින් මැයි 24 වන දින ග්‍රේස්කේල් හි ජීබීටීසී හි ඩොලර් මිලියන 85.2 ක ආයෝජනයක් අනාවරණය කරන ලදී. ෆින්ටෙල් දත්ත මත පදනම්ව, සමාගම විශාලතම ජීබීටීසී තනතුරු ඇති සමාගම් 10 අතර වේ.
Mostrar todo...
ඇත්තටම අපිට ඊයෙ දවසෙ තිබ්බ වැඩ එක්ක Giveaway winnerslata Gift දෙන්න බැරි උනා.🙂.එහෙමයි කියලා නිකම් ඉන්නවද ☕️.නෑ නෑ ඔන්න අපි දැන් ටිකකට කලින් ඒ තුන් දෙනාටම පොරොන්දු උන හැම දෙයක්ම දුන්නා.🍭. ඔන්න ඔයාලත් මහන්සි උනානම් ඔය ටිකම ගන්න තිබ්බා..අය ඉතිම් කියලා වැඩක් නෑ අපරාදෙ ඔයාලට.🙂. අය ඉතිම් Giveaway ගේන්නෙත් නෑ මොකද ඔයාලගෙන් කිසිම සප් එකක් නෑ නේ 😒.
Mostrar todo...
10🔥 1🤡 1
Congratulations අනුහස් බ්‍රදර් 💵💸👍
Mostrar todo...
4🔥 2
Congratulations සචින්ත බ්‍රදර් 👍💸💵
Mostrar todo...
4🔥 3
Congratulations Sister 👍🤝💵
Mostrar todo...
🔥 5 1
🔤🔤🔤🔤          🔤🔤🌹🔤🔤🔤🔤
Mostrar todo...
17👍 1🔥 1👌 1