𝗘𝗮𝗴𝗹𝗲 𝗖𝗿𝘆𝗽𝘁𝗼 𝗧𝗲𝗮𝗺 🦅
Ir al canal en Telegram
𝗘𝗮𝗴𝗹𝗲 𝗖𝗿𝘆𝗽𝘁𝗼 𝗧𝗲𝗮𝗺 Chat Group🔻🔻 @Eagle_Crypto_Chat Buy Ads - https://telega.io/c/EagleCrypto999 Owner - @eagleowner999 💸Airdrop 🔵Telegram Bot Airdrop 🔶Binance Web3 Airdrop 🤑 Web Events #Telegram #Crypto #EarnMoney #Airdrop #Binance #Bybit #Bitget
Mostrar más5 791
Suscriptores
+2324 horas
+6217 días
+87530 días
Archivo de publicaciones
9 937
+3
සුනාමියට පෙර වෙනස් කම් වූවායි කියන නියඟයකදීවත් නොසිඳෙනවා යැයි කියන අකුරැස්ස දිය බිබුල..
මේ දිය බිබුලටත් කතාවක් තියෙනවා වසර ගණනාවකට කලින් මෙම ස්ථානයට නුදුරින් විශාල ජල බුබුලක් තිබිලා තියෙනවා. ඒ උනත් එම ස්ථානය බිලි ගන්නා ස්ථානයක් යැයි ජනතාව අතර කසු කුසුවක් සහ විශාල බියක් ඇති වෙලා තියෙනවා පසුව ගම්වැසියන් විසින් විශාල දැව කඳන් අලින් ලවා දමා එම ජල බුබුල වහලා දාලා .
ඒ උනත් එම ස්ථානයේ පැවති ජල බුබුල ඒ අවට වෙනත් තැන්වලින් මතුවෙලා.
වර්තමානය වන විට බුබුල මතුවන තැන කොන්ක්‍රීට් සිලින්ඩර දමා නෑමට පහසු වන ලෙස සාදා තියෙනවා බොහෝ නරඹන්නන් මේ තැනට දැන් එනබවයි ගැමියෝ පවසන්නෙ. කොපමන පෑයුවත් නොසිඳෙන නිසා අහල පහල ගම්වලට මෙයින් ලැබෙන ජල සම්පත කියා නිම කල මොහැකි වාසනාවක් වී තියෙනවා බුබුලට කි.මී.25 කට පමන දුරින් මුහුද තියෙන නිසා පොඩි ළවණ ගහිය්ක් තියෙනවා කියලයි ගම්මු පවසන්නේ සුනාමියට කලින් සිප්පි කටු මතු වූ බවත් පැවසෙනව මුහුද හා යම් සම්බන්දය ක් ඇති බවයි ගම් වැසියන්ගෙ විස්වාසය..
පින්තූර මුල්හිමිකරු සතුයි 📸
~ Chamila Gajanayake
9 937
+6
මීදුමෙන් වැහෙන සීතල කැලෑවක් මැද ලී වලින් වෙනස්ම විදිහට හදපු Cottage එකක්..
😮🙈🦋🎋🍃☘️
The Forest Retreat - දෙනියාය 🇱🇰
9 937
+4
Here is a great place in Kurunegala 😍😱
Dayout #Rs_3250 😍
Welcome drink 🥤
Delicious lunch 🍽️
Evening tea ☕
🎯 Air rifle shooting
🏹 Archery, 🚴♂️ Cycling
🏐 Volleyball🏏 Cricket
, are many activities here ☺
This is Kakulanda Resort & Village
9 937
+2
වළාකුළු වල හැප්පෙන...
මීදුම් හුළඟට විසිවෙන...
කොළපාට හරිත පාරාදීසය...
🍃🍀🌿❤
#Ambewela #nuwaraeliya9 937
+5
ඇවිදින්න යන්න ලස්සනම park එකක්
බැද්දගාන තෙත්බිම් උද්‍යානය | කොළඹ
Beddagana Wetland Park | Colombo 🥀
9 937
There are some places that are so good that people don't go... Please don't go to these places if you can't bring the non-perishable things you take back down 💚🌿
9 937
+4
𝐀 𝐁𝐄𝐀𝐔𝐓𝐈𝐅𝐔𝐋 𝐆𝐈𝐅𝐓 𝐎𝐅 𝐍𝐀𝐓𝐔𝐑𝐄 |🍀💚
"සොබාදහමේ සොඳුරු දායාද"
#nature #natural #giftofnature
9 937
+3
කෙල්ලෝ වෙලා ගෙදරට කොටුවෙලා ඉන්නේ නැතුව මේ වගේ ඇවිදලා කරලා යාළුවොත් එක්ක ආතල් එකේ ඉන්න ඕන 🙈❤️
මේ ඉන්නේ නකල්ස් කදුවැටියේ රැයක් කෑම්ප් කරපු සුපිරි කෙල්ලෝ සෙට් එකක් 🏔️🌞🌊🍀🌸❤️
📸 Avishka Senanayake
9 937
ඉතින් අවසරයි...
තවත් මාස6ක් පුරාවට
පාට පාට මල් වලින් සැරසී
මහ වැස්සෙන් නැහැවී
කුරුලු ගීත නාද මද්දයේ
සුන්දර දිය දහරා මවා
විනාශ වූ වාරයෙන්
නව ජීවයක් ලැබීමට ❤️💚🍃🍀🍃
9 937
+4
සරතැස නිවන හම්බන්තොට කුරුළු උයන
🐣🐦🦢🪶🦜
හම්බන්තොට ‘කුරුලු උයන’ කුරුල්ලන්ගේ නේක රටා, නේක ගී නාද හා චර්යා පි‍්‍රයකරන ඔබ වෙනුවෙන්ම ඉදිකරන ලද්දකි.
ඇත්තෙන් ම හම්බන්තොට වියළි කලාපයට අයත් ශුෂ්ක ප්‍රදේශයකි. දරාගත නොහැකි රස්නය මේ කුරුල්ලන් දරා ගන්නේ කෙලෙසක දැයි එහි ගිය මුල්ම නිමේෂයේ මසිතට නැඟුණු ප්‍රශ්නය යි. තැන තැන පොළොවේ වළවල් හාරාගත් කුරුල්ලෝ මෙන් ම තම වපසරියේ වවා ඇති කුඩා ගසක අන්තිම සෙවණැල්ල පවා සොයන කුරුල්ලන් ම සිට එක්කළේ සංවේගයකි. එබැවින් ම මේ කුරුල්ලන් දැඩි හිරු රශ්මියට මුහුණ දෙන්නේ කෙලෙසකදැයි එහි සේවයේ නියුතුව සිටි කාන්තාවකගෙන් මම ඇසීමි.
‘මේ කුරුල්ලන් බොහෝ ප්‍රමාණයක් ගෙන ඇවිත් ඉන්නේ උෂ්ණ කලාපීය රටවලින්. ඒ නිසා මේ කුරුල්ලන්ට උණුසුම හුරුයි’
ඉතින් මම ඒ පිළිතුරෙන් සෑහිමකට පත්වෙන්නට හිත හදා ගනිමි
9 937
🦋☘️බැද්දගාන තෙත්බිම් උද්‍යානය ☘️🌱
Beddagana wetland park in srilanka 🇱🇰
බැද්දගාන තෙත්බිම් උද්‍යානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇති ජෛව විවිධත්වයෙන් යුත් රමණීය ස්ථානයකි
9 937
වැස්සයි, මිදුමයි,කොළ පාට වැටුනු ගහ කොළ මැද තනි වෙනවා කියන්නේ එක වෙනම වයිබ් එකක්🍃🍀💓
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
