CoinX
Ir al canal en Telegram
More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️ :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade
Mostrar más2 996
Suscriptores
-124 horas
-267 días
-9130 días
Archivo de publicaciones
2 994
3% Use කරන්න Capital එකෙන්, Cross X ගන්න ඒ වගේම, පහළට ආවොත් Ladder කරන්න බලාගන ඉන්න 7% කින් !
2 994
🟢 #ORDI USDT | BUY ( LONG ) 🟢
🔰 Entry - ( 52.800- 51.900 )
🔰 Leverage : - Cross X ( 50 )
🔰 Main target : - 100%
🔰 Mid term targets : -
1 : -
2 : -
3 : -
4 : -
Ladder 1 : -
Ladder 2 : -
Ladder 3 : -
🔴 Stop loss : -
#HOLDING_SIGNAL
#1W
2 994
Cross Promoting කරන අය Inbox එන්න, මේ Channel එකේ Link එක දාල දෙනකොට මම 5K ට වැඩි Channel 5 එක Link එක දාල දෙනවා.
Channel එක 5K වඩා වැඩි විය යුතුය !
@Binance_Lanka
2 994
VIP සාමාජිකයින් 100 එකතු වන තෙක් Offer Price එකට Pro Tears VIP එකට තව 7 දෙනෙකුට එකතු විය හැකිය ! අද දවසේ ඉදිරියට දෙන Signal 4 ටම Entry අරගන Payment ගාන Cover කරල Profit කරන්නත් පුළුවන්.
OFFER PREMIUM ✅
BINANCE PAY ID : - 800321193
NAME : - CEYLON_TRADERS
LIFE TIME : - 40 USDT ( 120 USDT )
1 MONTH : - 20 USDT ( 50 USDT )
පළමු සාමාජිකයින් 7 දෙනෙකු සඳහා පමණක් වලංගු වේ !
https://t.me/Binance_Lanka
2 994
Repost from N/a
හැම Signal එකම ඉතින් දාපු ගමන්ම Profit පැත්තට යන්නෙ නෑනේ, Loss පැත්තට ගියාම Ladder කරනවා, ඒක හරියටම Safety කරනවනම් හරිම ක්‍රමේ තමා 1% Entry අරගන සාමාන්‍යෙන් Loss පැත්තට ගියාම 3% කින් Ladder කරලා සෑහෙන්නම තවත් පහළට ආවොත් තව 10% වගේ Ladder කරනවා.
එහෙම නැත්තම් Trade එක Profit එකට අනිවාරෙන් යයි වගේ හිතෙනවනම් සාමාන්‍ය දුරකට පහලට ආවම එක පාරම 6% කින් වගේ Ladder කරනවා.
2 994
Repost from N/a
හැබැයි මෙහෙම දෙයක් තියනවා, 1% Use කරලා , එතන ඉඳලම Profit වේගන යන්න ගත්තොත්, එතකොට ඔයාලට තන්නාසියා ගහලා Profit එකේ තියනකොට Magin Add කරොත් Entry එක ළඟට එනවා, එතකොට Profit Card එකේ Presentage එක අඩුවෙනවා, කිසිම තේරුමක් නෑ එතකොට !
අන්න එතනදි ස්වයං විනයකින් දරාගන 1% HOLD කරන්න වෙනවා !
2 994
Repost from N/a
එතන තියන පොඩි අවාසියක් තියනවා, ඒක තමා බැරි වෙලාවත් Buy කරපු වෙලේ ඉඳලා Profit පැත්තට යන්න ගත්තොත් Profit එක මදි ඉතින්, මොකද 1% Use කරපු නිසා, ඒ උනාට ඉතින් එතකොට Risk එක අඩුයි , ලේසීයි !
මේක තමා හරිම ක්‍රමය !
2 994
Repost from N/a
Entry එක ගන්න පොඩ්ඩක් අමාරු අයට පොඩි ක්‍රමයක් කියන්නම් මම සාමාන්‍යෙන් කරන, මම කරන්නේ Entry එක Market එකෙන් Buy කරනවා Capital එකෙන් 1% කින්.😌
ඊට පස්සේ මට අවාසි වෙන විදිහට තියන Entry පැත්තට ගියොත් 4% කින් වගේ Ladder කරනවා, එතකොට ශේප්. 🥰
