es
Feedback
CoinX

CoinX

Ir al canal en Telegram

More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️  :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade

Mostrar más
3 011
Suscriptores
-324 horas
-177 días
-8430 días
Archivo de publicaciones
CoinX
3 011

CoinX
3 011
#SOL ගත්ත අය Card දාමු බලන්න.

CoinX
3 011
photo content

CoinX
3 011
photo content

CoinX
3 011
Still holding leverage 30x
Still holding leverage 30x

CoinX
3 011
photo content

CoinX
3 011
photo content

CoinX
3 011
photo content

CoinX
3 011
photo content

CoinX
3 011
photo content

CoinX
3 011
100% Sl Entry අරගන 75% Book කරගන්න.

CoinX
3 011

CoinX
3 011
Entry අරගන තියන අය Card එකක් දෙකක් දාන්න බලන්න.

CoinX
3 011
Up උනොත් Ladder පාරක් දාමු !

CoinX
3 011
Free Signal Try now ! ✨

CoinX
3 011
Repost from N/a
🔴 #SOL USDT | SELL ( SHORT ) 🔴 🔰 Entry  - (  88.1 - 87.8 ) 🔰 Leverage : - Cross X ( 75 ) 🔰 Main target : - 100% 🔰 Mid term targets : - 1 : - 2 : - 3 : - 4 : - 5 : - 6 : - 🟢 Stop loss : - #HOLDING_SIGNAL #1D

CoinX
3 011
Next Signal එකේ ඉඳලා සෙට් වෙමු ! ♥

CoinX
3 011
🟢 Special Announcement ! 🟢 2024 ඒ කියන්නේ එන අවුරුද්දේ ලස්සන වැඩපිළිවලක් අපි සංවිධානය කරල තියනවා. අනිත් එක තමා Free Signal අද ඉඳලා දෙන්නේ සතියකට එකක් , වංචනික Telegram Channel විසින් අපේ Signal අනවසරයෙන් අවභාවිත කිරීම , Scam කිරීම , VIP වංචාව වැනි විවිධාකාර ක්‍රියාකාරකම් නිසා මෙම තිරණය ගත් බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදු වුනෙමු ! අනිත් කාරණාව තමා Offer එක, සමහර අයට කට කැඩෙනකම් මම මේ ඉතාමත් පැහැදිලි ලෙස සිංහලෙන් කියන දේ තේරෙන්නෙ නෑ. Offer Price එකට Genuine Service එකක් ගන්න ඔයාට මේ වගේ වෙන කිසිම Channel එකක් Telegram එකේ නෑ , Proof ගැන මම කතා කරන්න යන්නෙ නෑ ඒක ඔයාලට Live පේනවා , ඒ වගේම දන්නවා. Signal එකක් දාලා දුවන්නෙ නෑ අපි , Customer Support එක නොකඩවා දෙනවා ! ( Individual & Channel Update ) අනික තමා USDT වලින්ම Payment කරන්න ඕන කියන නීතියක් නෑ, Fund එකේ Commercial Bank Account එකට LKR වලින් Payment කරන්නත් පුළුවන්. සල්ලි හරි USDT හරි සාමාන්‍ය ගානට තියන කෙනෙක් ඉන්නවනම් එක පාරම LIFE TIME එකම ගන්න. මොකද ඒක පට්ටම වාසී, මාසයක් අරගන Signal හොඳද කියල බලන්න දෙයක් නෑනේ , මාස ගානක වෙලේ ඉඳලා දුන්න එකක්වත් Loss නෑ , හැම එකම පට්ට Profit. මොකද ඔයා අද 1 Month ගත්තොත් ආයේ Next Month වෙනකොට Offer ඉල්ලේ ! එතකොට ඔයාට ආයේ Monthly Package එක Active කරගන්න, දැන් යන Life time Price එකටත් වඩා Cost එකක් දරන්න වෙනවා. සල්ලි නැතිම නම් විතරක් ඒ අය 1 Month පැත්තට ඔළුව දාල බැලුවට කමක් නෑ, තියන අය එහෙම කරන්න එපා , අපරාධයක් ඒක ඔයාලට ! අනික තමා VIP නාවත් කමක් නෑ හොර VIP වලට සල්ලි නාස්ති කරන්න එපා FUCK වෙයි ! ඊට වඩා හොඳයි ඔයාලා තනියම Trade දානවා Loss උනත් කමක් නෑ කියල ! ආයේ මේ නත්තල් Season එකෙන් පස්සෙ ආයේ කිසිම විදිහකට VIP මේ Price වලට BUY කරගන්න වෙන්නෙ නෑ ඔයාලට. අනික තමා LIFE TIME කතාව මේ අවුරුද්දෙන් නතර කරනවා, ඉස්සරහට ගේන්නේ වැඩිම එක ONE YEAR එක. ඒක නිසා LIFE TIME ඕන අය OFFER එකෙන් BUY කරගන්න. ජය වේවා ඔයාලා හැමෝටම ! ✨ OFFER PREMIUM ✅ BINANCE PAY ID : - 800321193 NAME : - CEYLON_TRADERS LIFE TIME : - 40 USDT ( 120 USDT ) 1 MONTH : -  20 USDT ( 50 USDT ) 5 Seat available ! 🇱🇰 https://t.me/Binance_Lanka

CoinX
3 011
Repost from N/a
අලුත් අය කියවන්න.

CoinX
3 011
⚫️  HOW TO PLACE THE TRADE මම දෙන Signal Use කරනකොට මම Cross කියල දෙන්නේ, Cross නිසා, Isolated දාන්න එපා, ඒ වගේම මම Signal දෙන්නෙ නෑ ආයේ ජීවිතේට Entry එකටවත් නොයෙන ඒවා, අනිවා එනවා, ඇවිල්ලා Profit වෙනවා. ඔයාලා isolated use කරොත් ඉක්මනින් Sl hit වෙනවා. මම දෙන්නේ Scalp නේ මචං, Trade දවස් ගනන් Run වෙන්නේ නෑ. අඩුම එක 4 hour time frame එකක කැරකෙන ඒවා, ඒක නිසා Future wallet එකට Margin එකක් දාගන, ඒ ගානෙන් 10% Use කරන්න. අනිවාරෙන් 10% Use කරන්න, එතකොට lq price එක හිතාගන්න බැරි විදිහට පහල යනවා, Leverage up කරන්නත් පුළුවන් එතකොට. තව දෙයක් Cross දානකොට,10% Use නොකර වැඩියෙන් Use කරොත් , ඔයාගේ lq price ටිකක් වැඩි වෙනවා, 10% තමා ගොඩාක්ම Safe. කට කැඩෙනකම් කිව්වත් සමහර අය Isolated දානවා, ඒකයි Signal එකෙත් දාන්නේ Cross කියලා ඒක අහන්නෙත් නෑ, අනික මම අද ඉඳලා Stop Loss එකක් දෙන්නේ නෑ, Cross Use කරන්න, මම එතකොට Sl price හදල දෙන්නම්. Signal එකෙන් පස්සෙ තමා මම අද ඉඳලා Sl එක දෙන්නේ, ඒක හින්දා කියන දේ කරන්න. ඔයා හෙමින් හෙමින් 10% ගානේ දදා Trade කරනකොට ඉබේම ටික දවසින් ඔයා Use කරන 10% එන්න එන්නම ලොකු Margin එකක් වෙයි. මුලින්ම පොඩි ගානක් වෙන්න ඇති 10% කියන්නේ, හරියට Trading කරනවනම්, 10% තමා ගාන, Isolated කියන්නේ තනිකර සූදු කාරයෝ වගේ Trade කරන විදිහක්, ඒකෙන් නැති වෙන්න තියන සම්භාවිතාවය වැඩී. Cross use කරාම , නිකමට හිතන්න ඔයාගේ Trade එක ගොඩක් Loss පැත්තේ කියලා, ඒ උනාට එතකොට ඔයාට බය නැතුව Hold කරන්න පුළුවන්, ඒක හැරිලා අනිවාරෙන් එනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඒක HOLD කරන ගමන්, මම දෙන අනිත් Signal එකටත් Entry එකක් හරියටම ගන්න එක, Cross use කරනකොට Binance එකෙන් ඔයාගේ මුළු Future wallet එකම Calculate කරල තමා Lq Price එකයි, Risk එකයි හදන්නේ, එතකොට ඒක හිතාගන්න බැරි තරම් අඩුයි. කොච්චරක්ද කියනවනම්, ගොඩක් පහල Resistance / Support එකකටත් වඩා lq Price එක ඉහල පහල යනවා. අයියෙ good morning ඔයා cross ගැන group එකේ කියල තිබ්බනෙ Lq price හැදෙන්නෙ සම්පූර්ණ future wallet balance එකෙන්ම කියල එතකොට trade එකට use වෙන්නෙ අපි දාල margin එකද නැත්නම් සම්පූර්ණ wallet එකේම ගානද ? 🥲 මේ එක මල්ලි කෙනෙක් අහපු ප්‍රශ්ණයක්. මේකෙදි අපි Cross Use කරාම, Trade එකට වැටෙන්නේ අපි දාන ගාන විතරයි, wallet එකම වැටෙන්නෙ නෑ. එහෙම වෙන්නේ ඔයා හිතන්න ඔයාගේ Future wallet එකේ 100 $ තියනවා ! ඔයා ඒකෙන් 10 $ දානව Trade එකකට, ඔයාගේ Trade එක - 100% Loss පැත්තට යනකම් ඔයාගේ Wallet එකේ තියන එක 1 $ වත් ඇදිල එන්නෙ නෑ, ඒත් - 300% ගියා කියමුකෝ, එතකොට ඔයාගේ Walllet එකෙන් 30 $ Loss පැත්තේ, ඒත් Trade එක Lq වෙන්නෙ නෑ, lq Price එක තව සෑහෙන්නම යට. එතකොට ඔයාලට අල්ලගන ඉන්න පුළුවන්, මම ජීවිතේට Signal එකක් දෙන්නෙ නෑ, Cross දාලත් Lq වදින, ඒක අනිවාරෙන් Profit පැත්තට යනවා, ඒ අතරේ මම වෙන Signal එකක් දීලා, ඒක ආයේ එවලෙම Profit උනොත්, අර කලින් Trade එකේ Lq Price එක තවත් පහලට යනවා, ඒක නිසා Future Wallet එකේ ප්‍රමාණයෙන් 10% ගානේ දාලා Cross use කරන්න. 🟢 HOW TO GET ENTRYS ! Entry එක ගන්න පොඩ්ඩක් අමාරු අයට පොඩි ක්‍රමයක් කියන්නම් මම සාමාන්‍යෙන් කරන, මම කරන්නේ Entry එක Market එකෙන් Buy කරනවා Capital එකෙන් 1% කින්. ඊට පස්සේ මට අවාසි වෙන විදිහට තියන Entry පැත්තට ගියොත් 4% කින් වගේ Ladder කරනවා, එතකොට ශේප් ! එතන තියන පොඩි අවාසියක් තියනවා, ඒක තමා බැරි වෙලාවත් Buy කරපු වෙලේ ඉඳලා Profit පැත්තට යන්න ගත්තොත් Profit එක මදි ඉතින්, මොකද 1% Use කරපු නිසා, ඒ උනාට ඉතින් එතකොට Risk එක අඩුයි , ලේසීයි ! මේක තමා හරිම ක්‍රමය ! හැබැයි මෙහෙම දෙයක් තියනවා, 1% Use කරලා , එතන ඉඳලම Profit වේගන යන්න ගත්තොත්, එතකොට ඔයාලට තන්නාසියා ගහලා Profit එකේ තියනකොට Magin Add කරොත් Entry එක ළඟට එනවා, එතකොට Profit Card එකේ Presentage එක අඩුවෙනවා, කිසිම තේරුමක් නෑ එතකොට ! අන්න එතනදි ස්වයං විනයකින් දරාගන 1% HOLD කරන්න වෙනවා !