es
Feedback
CoinX

CoinX

Ir al canal en Telegram

More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️  :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade

Mostrar más
3 025
Suscriptores
-124 horas
-217 días
-8730 días
Archivo de publicaciones
CoinX
3 025
⚫️ HOW TO PLACE THE TRADE මම දෙන Signal Use කරනකොට මම Cross කියල දෙන්නේ, Cross නිසා, Isolated දාන්න එපා, ඒ වගේම මම Signal දෙන්නෙ නෑ ආයේ ජීවිතේට Entry එකටවත් නොයෙන ඒවා, අනිවා එනවා, ඇවිල්ලා Profit වෙනවා. ඔයාලා isolated use කරොත් ඉක්මනින් Sl hit වෙනවා. මම දෙන්නේ Scalp නේ මචං, Trade දවස් ගනන් Run වෙන්නේ නෑ. අඩුම එක 4 hour time frame එකක කැරකෙන ඒවා, ඒක නිසා Future wallet එකට Margin එකක් දාගන, ඒ ගානෙන් 10% Use කරන්න. අනිවාරෙන් 10% Use කරන්න, එතකොට lq price එක හිතාගන්න බැරි විදිහට පහල යනවා, Leverage up කරන්නත් පුළුවන් එතකොට. තව දෙයක් Cross දානකොට,10% Use නොකර වැඩියෙන් Use කරොත් , ඔයාගේ lq price ටිකක් වැඩි වෙනවා, 10% තමා ගොඩාක්ම Safe. කට කැඩෙනකම් කිව්වත් සමහර අය Isolated දානවා, ඒකයි Signal එකෙත් දාන්නේ Cross කියලා ඒක අහන්නෙත් නෑ, අනික මම අද ඉඳලා Stop Loss එකක් දෙන්නේ නෑ, Cross Use කරන්න, මම එතකොට Sl price හදල දෙන්නම්. Signal එකෙන් පස්සෙ තමා මම අද ඉඳලා Sl එක දෙන්නේ, ඒක හින්දා කියන දේ කරන්න. ඔයා හෙමින් හෙමින් 10% ගානේ දදා Trade කරනකොට ඉබේම ටික දවසින් ඔයා Use කරන 10% එන්න එන්නම ලොකු Margin එකක් වෙයි. මුලින්ම පොඩි ගානක් වෙන්න ඇති 10% කියන්නේ, හරියට Trading කරනවනම්, 10% තමා ගාන, Isolated කියන්නේ තනිකර සූදු කාරයෝ වගේ Trade කරන විදිහක්, ඒකෙන් නැති වෙන්න තියන සම්භාවිතාවය වැඩී. Cross use කරාම , නිකමට හිතන්න ඔයාගේ Trade එක ගොඩක් Loss පැත්තේ කියලා, ඒ උනාට එතකොට ඔයාට බය නැතුව Hold කරන්න පුළුවන්, ඒක හැරිලා අනිවාරෙන් එනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඒක HOLD කරන ගමන්, මම දෙන අනිත් Signal එකටත් Entry එකක් හරියටම ගන්න එක, Cross use කරනකොට Binance එකෙන් ඔයාගේ මුළු Future wallet එකම Calculate කරල තමා Lq Price එකයි, Risk එකයි හදන්නේ, එතකොට ඒක හිතාගන්න බැරි තරම් අඩුයි. කොච්චරක්ද කියනවනම්, ගොඩක් පහල Resistance / Support එකකටත් වඩා lq Price එක ඉහල පහල යනවා. අයියෙ good morning ඔයා cross ගැන group එකේ කියල තිබ්බනෙ Lq price හැදෙන්නෙ සම්පූර්ණ future wallet balance එකෙන්ම කියල එතකොට trade එකට use වෙන්නෙ අපි දාල margin එකද නැත්නම් සම්පූර්ණ wallet එකේම ගානද ? 🥲 මේ එක මල්ලි කෙනෙක් අහපු ප්‍රශ්ණයක්. මේකෙදි අපි Cross Use කරාම, Trade එකට වැටෙන්නේ අපි දාන ගාන විතරයි, wallet එකම වැටෙන්නෙ නෑ. එහෙම වෙන්නේ ඔයා හිතන්න ඔයාගේ Future wallet එකේ 100 $ තියනවා ! ඔයා ඒකෙන් 10 $ දානව Trade එකකට, ඔයාගේ Trade එක - 100% Loss පැත්තට යනකම් ඔයාගේ Wallet එකේ තියන එක 1 $ වත් ඇදිල එන්නෙ නෑ, ඒත් - 300% ගියා කියමුකෝ, එතකොට ඔයාගේ Walllet එකෙන් 30 $ Loss පැත්තේ, ඒත් Trade එක Lq වෙන්නෙ නෑ, lq Price එක තව සෑහෙන්නම යට. එතකොට ඔයාලට අල්ලගන ඉන්න පුළුවන්, මම ජීවිතේට Signal එකක් දෙන්නෙ නෑ, Cross දාලත් Lq වදින, ඒක අනිවාරෙන් Profit පැත්තට යනවා, ඒ අතරේ මම වෙන Signal එකක් දීලා, ඒක ආයේ එවලෙම Profit උනොත්, අර කලින් Trade එකේ Lq Price එක තවත් පහලට යනවා, ඒක නිසා Future Wallet එකේ ප්‍රමාණයෙන් 10% ගානේ දාලා Cross use කරන්න. 🟢 HOW TO GET ENTRYS ! Entry එක ගන්න පොඩ්ඩක් අමාරු අයට පොඩි ක්‍රමයක් කියන්නම් මම සාමාන්‍යෙන් කරන, මම කරන්නේ Entry එක Market එකෙන් Buy කරනවා Capital එකෙන් 1% කින්. ඊට පස්සේ මට අවාසි වෙන විදිහට තියන Entry පැත්තට ගියොත් 4% කින් වගේ Ladder කරනවා, එතකොට ශේප් ! එතන තියන පොඩි අවාසියක් තියනවා, ඒක තමා බැරි වෙලාවත් Buy කරපු වෙලේ ඉඳලා Profit පැත්තට යන්න ගත්තොත් Profit එක මදි ඉතින්, මොකද 1% Use කරපු නිසා, ඒ උනාට ඉතින් එතකොට Risk එක අඩුයි , ලේසීයි ! මේක තමා හරිම ක්‍රමය ! හැබැයි මෙහෙම දෙයක් තියනවා, 1% Use කරලා , එතන ඉඳලම Profit වේගන යන්න ගත්තොත්, එතකොට ඔයාලට තන්නාසියා ගහලා Profit එකේ තියනකොට Magin Add කරොත් Entry එක ළඟට එනවා, එතකොට Profit Card එකේ Presentage එක අඩුවෙනවා, කිසිම තේරුමක් නෑ එතකොට ! අන්න එතනදි ස්වයං විනයකින් දරාගන 1% HOLD කරන්න වෙනවා !

CoinX
3 025
New Members ලා හැමෝම Pin Msg කියවන්න. ආයේ ලොවෙත් ඔයාලා Loss වෙන්නෙ නෑ !

CoinX
3 025
අද මේකට Join වෙලා Cross Trading කරල නැති අපේ Signal වලට Trade කරන්න බලාගන ඉන්න අය React කරන්න. ✌️

CoinX
3 025
අපි කියන දේවල් අකුරට කරානම් ඔයාලට කවදාවත් වරදින්නෙ නෑහ් ඉතින් 🧨😏

CoinX
3 025
මෙහෙමයි ඉතින් Ladder කරලා Profit ගලවන්නේ 😂✌️

CoinX
3 025
photo content

CoinX
3 025
photo content

CoinX
3 025
photo content

CoinX
3 025
ඔයාලා Card දාන්නෙ නෑනම් ආයේ අපි Signal දෙන්නෙත් නෑ Support එකක් දෙන්නෙත් නෑ මෙහෙම !

CoinX
3 025
photo content

CoinX
3 025
Ladder කරපු අය Card එක දාන්න මට ! @Ashen_Admin

CoinX
3 025
Ladder කරල HOLD එකේ තියාන් ඉන්න අය React කරන්න. බය වෙන්න එපා Cross Trading නිසා බය වෙන්න දෙයක් නෑ අල්ලගනම ඉන්න මොනාවත් වෙන්නෙ නෑ !

CoinX
3 025
HOLD කරගන ඉන්න අය ආයේ Ladder කරල ගන්න Entry එක Market Range එකට ක්ෂණිකව !

CoinX
3 025
photo content

CoinX
3 025
photo content

CoinX
3 025
පහලින් ගත්ත අය දැන් Ladder කරලා Entry එක ගන්න ඔය හරියටම !

CoinX
3 025
හැමෝම Entry ගන්න දැන්

CoinX
3 025
Entry ගන්න !

CoinX
3 025
කැමති අයට HOLD කරන්න උනත් පුළුවන් !

CoinX
3 025
#ONDO / SELL Entry Price : - 0.26 - 0.2650 Leverage : - 50X