cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

2025 Theory | Combined Maths | Ruwan Darshana

Discussion Group Link👉 https://t.me/+udEEh-2F0MtkZDA9 Call Center -: 0706 8181 10 / 0706 8181 11 / 0706 8181 12

Mostrar más
Publicaciones publicitarias
6 466
Suscriptores
+224 horas
+2437 días
+55130 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

විශේෂ නිවේදනයක් (2025 හැමෝටම ) සෙනසුරාදා පෝය දවසේ (හැමෝටම නිවාඩුනේ) ගම්පහ ,නුගේගොඩ ,online හැමෝම සෙනසුරාදා උදේ 8 - 12.30 ත්‍රිකෝනමිතික සමීකරණ  (සාධාරණ විසදුම්) කරලා ඉවර කරමුද?.... Poll එකක් දාන්නම්.. පුළුවන් තරම් live කරන්න .බැරිම නම් recording එක බලන්න.හොඳම දේ live කරන එක...
Mostrar todo...
👍 41
Mostrar todo...
2025 Theory - ත්‍රිකෝණමිතිය මිශ්‍ර ගැටලු | 2024-07-10

2025 ALL ISLAND TOPLIST - PAPER 08.pdf0.63 KB
10🔥 2
ගම්පහ physical සහ සෙනසුරාදා online සෙට් එකට:- මොකද මම පන්තිය දැම්මොත් පාසල් පද්ධතියට මම වැරැද්දක් කරා වගේ හැගීමක් මට තියෙනවා.ඒ නිසා අපි වෙන විදිහකට පෝය දවස ආවරණය කර ගමු. බොහෝවිට පෝය නිවාඩු නොගෙන මම online site එකෙන් හෝ සදුදා හවස physical කරන්නම්. ඒක හොඳයි පාසල් පද්ධතියට හානි කලා කියන හැගීම මම ගන්න ඕනේ නෑ.ගම්පහ physical ලමයි හැමෝම susipvan.lk site එකේ register වෙලා ඉන්න.youtube link දෙන්නේ නෑ.site එකෙන් දෙනවා
Mostrar todo...
🔥 65 34😭 19👍 17
අන්තිමට හිතුවා උදේ වරුවේ නොදා ඉන්න.ඉස්කෝලේ යන්න ඔයාලා මම වෙන වෙලාවක් කියන්නම්...යාලුවන්ට කියන්න
Mostrar todo...
🔥 34😭 32👍 8
*තාම confirm නෑ.සදුදා හවස 3වෙනකොට හරියටම කියන්නම්* ගම්පහ 2025 theory ( සහ සෙනසුරාදා  online  ලමයි ) ලබන සෙනසුරාදා පෝය නිසා කරන්න බැරි පන්තිය 16 අගහරුවාදා කරමු නේද? සදුදා හවස 3 වෙනකොට confirm කරනවා.. Physical  අයටත් susipvan site එකෙන් Online  දෙනවා... ඊට අමතරව ඉස්කෝලේ යන්න ඕනේ අය recording එක බලන්න පුළුවන් ..අගහරුවාදා රෑම site එකට දාන්නම්
Mostrar todo...
👍 37😭 6🔥 5 4
‼️ 2025 උසස් පෙළ හදාරන සියළු දෙනා රාත්‍රී 7.45 ට සජීවීව පහත සබැදිය හරහා සම්බන්ධ වන්න. 🟥https://youtube.com/live/Nq7e9KSqzlM
Mostrar todo...
🔴SPECIAL MEETING🔴2025 A/L | COMBINED MATHS

2025 Theory Telegram Main Channel - ✅

https://t.me/+x_62EIW9PwkyZmVl

2025 Discussion Group - ✅

https://t.me/+udEEh-2F0MtkZDA9

ශ්‍රී ලංකාවේ, වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වන... (භෞතිකව සහ Online ක්‍රමවේදය ඔස්සේ) වැඩිම A සාමාර්ථ සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා කරන... වැඩිම සිසුන් පිරිසකට ඉංජිනේරු පීඨ සඳහා සරසවි වරම් හිමිකර දෙන... දිවයිනේ විශිෂ්ටතම සංයුක්ත ගණිත පන්තිය. විමසීම් : 070 6 81 81 10 070 6 81 81 11 070 6 81 81 12 #alevels #olevelexam #olevel #alevelmaths #alevelbiology #alevelbusiness #maths #tutor #combinedmaths #chemistry #biology #physics #ict #puremaths #appliedmaths #facebookvirals #facebookpage #facebookpost #2k25 #2026al #2k26 #online #ruwandarshana #zoom #youtube #2025AL #ruwandarshana #CombinedMaths #AL

පටන් ගන්නවා
Mostrar todo...
👍 6 1
Spot Test 39.pdf2.14 KB
6👍 4😭 2
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.