cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

CHAMAL MALSHAN - SMART BIOLOGY

Mostrar más
Publicaciones publicitarias
2 700
Suscriptores
+424 horas
-197 días
+8830 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

ලමයි කොහොමද ඔයාලට 🥹 ස්වාභාවික විපත් වලින් කරදරයක් ඒම නෑනේද ඔයලගේ චමල් සර්ට exam එක ළඟ නිසා එයා හුගක් busy😇 ඔයාලා වැඩ ටික හොදට කරගෙන යනවා නේද
Mostrar todo...
🔥 46🐳 4👍 2
Repost from Dase notes
Photo unavailableShow in Telegram
Inorganic පුලුවන් උනත් inorganic හදුනාගැනීමක් එකපාර හිතාගන්න අමාරුද කොච්චර මතක තිබ්බා ඒ වෙලේට මතක් වෙන්නෙ නැද්ද Paper වලට ලකුනු අඩු නිසා දුකෙන්ද Inorganic හදුනාගැනීම් පුලුවන් කරගන්න කැමතිද මෙන්න විසදුම 🌝❤ දවසගානේ inorganic හදුනාගැනීමක් කරමු ද අපි 😁. ඒකට අංග සම්පුර්ණ දීර්ඝ markings එකකුත් හම්බෙනවා😌.ආයේ හිතන විදියේ ඉදලම තියෙනවා ඒකේ . ඔයාලගේ progress එක ඔයාලටම බලාගන්න පුලුවන් . #che #inorganic #හදුනාගැනීම් කියලා search කරන්න පුලුවන් කැමති අය set වෙන්න @dasenotes
Mostrar todo...
11👍 3
Repost from Dase notes
අකුරු පැහැදිලි inorganic  වලට ආස (ඉගෙන ගෙන තියෙන )  ලමයෙක් @i_amdase dase ayyata msg ekk dnn දවසගනේ inorganic හදුනාගැනීමක් දාන්න එයා හදන්නේ ඒක ආසාවෙන් කරගෙන යන්න පුලුවන් ළමයෙක් ව තමා හොයන්නේ 😮‍💨
Mostrar todo...
Repost from Dase notes
Photo unavailableShow in Telegram
හුගක් අයට Organic පරිවර්තන කෙරෙන්නෙ නැති නිසා Organic අමතකයි වගේ ඇති නේ 🌝 ඒකට විසදුමක් විදියට අපි දවසට organic පරිවර්තන දෙක ගානේ දාන්න තීරණය කලා... උදේට සහ හවසට 😌 ඔයාලට short cut එකක් විදියට #che #පරිවර්තන කියලා search කරලා හොයාගන්න පුලුවන් 🌝❤ Try කරලා comment කරන්න පරිවර්තනය කරලා අපේ අය හරි වැරදි බලලා අඩුපාඩු කියයි😁 පීනන්න ඕනි නම් වතුරට බහින්නම ඕනිනේ ❤ Set වෙන්න @dasenotes
Mostrar todo...
13👍 2
Repost from Dase notes
Photo unavailableShow in Telegram
කියන්න වචන නෑ ❤️✨
Mostrar todo...
182👍 2🔥 1🫡 1
Photo unavailableShow in Telegram
🔴 ලංකාවටම නොමිලේ පැවැත්වෙන රාසායන විද්‍යාව පන්තිය 🔴 ඇවිත් ඉගෙන ගන්න 💯 🤩 2024 උසස්පෙළ විභාගය දක්වා කිසිදු මුදලක් අය නොකෙරේ ....
සිද්ධාන්ත සියල්ල අංග සම්පුර්නව දෙන Exam එක දක්වා නොමිලේ පැවැත්වෙන විශාල සිසුන් පිරිසක් සහභාගි වෙන වැඩ සටහන 🥳
ැඩි කියවිලි නැහැ ඇවිත්ම බලන්න 😍 කොහොමත් නොමිලේනේ 😇 ✅ පහත whatsapp groups වලට join වෙන්න 👇
🔥GROUP 1
🔗 https://chat.whatsapp.com/Cgd3GpphcET1XORjyrxkuG
🔥GROUP 2
🔗 https://chat.whatsapp.com/LeA408s6UupGFgffkSO6tM ⚠️ GROUP 1 දැනටමත් සිසුන්ගෙන් පිරී ගොස් අවසන්. ඉක්මන් කරන්න GROUP NO 2 සමග එක් වන්න 🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ 🔥 පන්තිය මෙහෙයවීම - උමේෂ් කාරියවසම්
Mostrar todo...
👍 12 6
Photo unavailableShow in Telegram
☺️❤️
Mostrar todo...
66👍 1
Photo unavailableShow in Telegram
🛑 2023 උසස් පෙළ ප්‍රතිඵල අන්ර්ජාලයට නිකුත් වී ඇත කට්ටිය Results  දාගෙන යමු 🤗☺️....
Mostrar todo...
🤯 4