2023 Rapid Revision | Amila Dasanayake
Ir al canal en Telegram
විභාග ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉතිරි කෙටි කාලය තුළ "A" එකකට පන්තිය
Mostrar más9 992
Suscriptores
Sin datos24 horas
-847 días
-73230 días
Cargando datos
Canales Similares
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
octubre '26oct '26
octubre '260
en 0 canales
septiembre '260
en 0 canales
Get PRO
agosto '260
en 0 canales
Get PRO
julio '260
en 0 canales
Get PRO
junio '260
en 0 canales
Get PRO
mayo '260
en 0 canales
Get PRO
abril '260
en 0 canales
Get PRO
marzo '260
en 0 canales
Get PRO
febrero '260
en 0 canales
Get PRO
enero '260
en 0 canales
Get PRO
diciembre '250
en 0 canales
Get PRO
noviembre '250
en 0 canales
Get PRO
octubre '250
en 0 canales
Get PRO
septiembre '250
en 0 canales
Get PRO
agosto '250
en 0 canales
Get PRO
julio '250
en 0 canales
Get PRO
junio '250
en 0 canales
Get PRO
mayo '250
en 0 canales
Get PRO
abril '250
en 0 canales
Get PRO
marzo '250
en 0 canales
Get PRO
febrero '250
en 0 canales
Get PRO
enero '250
en 0 canales
Get PRO
diciembre '240
en 0 canales
Get PRO
noviembre '240
en 0 canales
Get PRO
octubre '24
+2
en 0 canales
Get PRO
septiembre '24
+23
en 0 canales
Get PRO
agosto '24
+17
en 0 canales
Get PRO
julio '24
+4
en 0 canales
Get PRO
junio '24
+4
en 0 canales
Get PRO
mayo '24
+19
en 0 canales
Get PRO
abril '24
+18
en 1 canales
Get PRO
marzo '24
+15
en 0 canales
Get PRO
febrero '24
+14
en 2 canales
Get PRO
enero '24
+97
en 0 canales
Get PRO
diciembre '23
+549
en 1 canales
Get PRO
noviembre '23
+1 211
en 8 canales
Get PRO
octubre '23
+1 247
en 1 canales
Get PRO
septiembre '23
+14 362
en 0 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 25 octubre | 0 | |||
| 24 octubre | 0 | |||
| 23 octubre | 0 | |||
| 22 octubre | 0 | |||
| 21 octubre | 0 | |||
| 20 octubre | 0 | |||
| 19 octubre | 0 | |||
| 18 octubre | 0 | |||
| 17 octubre | 0 | |||
| 16 octubre | 0 | |||
| 15 octubre | 0 | |||
| 14 octubre | 0 | |||
| 13 octubre | 0 | |||
| 12 octubre | 0 |
Publicaciones del Canal
🔴Generation'23 එකේ Surprise Event එක
Generation'23 | Talents by ECHEMhttps://youtu.be/KswqA06WVic?si=9TsMdl96VB1b9otv ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
| 2 | 🔻Team ECHEM '24 ❗️
🔴Final paper ආරම්භයත් සමඟ ECHEM Instructing කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.
📝 https://forms.gle/6Ucet59oGH8TY22N9
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️ | 2 048 |
| 3 | ගාල්ල ළමයි,
Journalist කෙනෙක් වෙන්න කැමති අය ඉන්නවා නම් (වයස සීමාවක් නෑ) මෙන්න වැඩේ ඉගෙනගන්න chance එකක්. ආරම්භක කිසිම අවබෝධයක් තියෙන්න අවශ්‍ය නෑ. මුල ඉඳන් සියළු දේවල් කියලා දෙනවා. වෙන job එකක් කරන ගමන් වුණත් part time වැඩක් විදිහට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩේ ඉගෙනගත්තට පස්සේ ඉතා හොඳ ගෙවීමක් එක්ක part time job එකක් විදිහට කරන්න ඕන තරම් වැඩත් තියෙනවා.
මේ 27 ගාල්ලට, ඊළඟට අනෙක් පැති වලටත් එනවා.
ගවේශනාත්මක මාධ්‍යවේදියෙක් වෙන්න කැමැති ඔබ වෙනුවෙන් SLVLOG අපි එනවා ජූලි 27 ගාල්ලට..
සම්බන්ධ වෙන්න කැමැති අය මේ Google form එක පුරවන්න.
🖥https://forms.gle/G5JWahWdkL5p1n338
🖥SLVLOG youtube channel:
https://youtube.com/@slvlog?si=mADQmfdz8NexCZJP
❗️මේ අවුරුද්දේ විභාගයට පෙනී හිටින ළමයි මේකට සම්බන්ධ වෙන්න එපා. ඒ අයට ලබන අවුරුද්දෙත් chance එක හදලා දෙන්නම්. දන්න කියන අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ අයට මේක යවන්න. අපේ පන්ති ආපු අයම වෙන්න අවශ්‍ය නෑ. | 2 556 |
| 4 | 🔻Team ECHEM '24 ❗️
🔴 Physical Paper Marking Panel හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න
📝 https://forms.gle/dSAq5TEVBDKibzHj6
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️ | 2 629 |
| 5 | 8 More Hours 🔥
Best Web Awards 2024 🏆
Echem.lk has been nominated for "Best Education Website" by BestWeb.lk Sri Lanka, and we'd love your support!
Voting is now open! Every vote counts! 🕒
4 Easy Steps to Vote :
1. Visit Echem.lk website
2. Click the "VOTE FOR US" icon.
3. Log in using your EMAIL or phone number with the OTP received.
4. Vote for Echem.lk under the Education Website category and Confirm.
Direct Login to Vote : https://www.vote.bestweb.lk/login
Tutorial : https://youtu.be/YEHmpph57kk
Voting ends on July 13, 2024. 📅
Thank you for your support! | 2 956 |
| 6 | ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥
මේක සකස්වෙලා තියෙන්නේ මුදල් ගෙවලා පන්ති ආපු ළමයි ප්‍රතිඵල ඇවිත් පළවෙනි සතිය තුළ අපට දැනුවත් කරපු ප්‍රතිඵල වලින් විතරයි.
විනිවිදභාවය වැඩි වෙන්න ඕන නිසා ළමයින්ගේ පාසලත් ඇතුළත් කරන්න තීරණය කළා. ඒත් එක්ක තනි කොළයකට ගන්න බැරි නිසා Print කරන්න වෙන්නේ කොළ තියෙන උපරිම size එකේ කොළ දෙකක් විදිහට.
2023 ප්‍රතිඵල කෙටියෙන්,
▪️ලංකාවේ මුල් 10ට 2ක්
▪️A සාමාර්ථ 1162ක් සමඟ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️භෞතික පන්ති වලින් පමණක් A සාමාර්ථ 701ක් සමඟ ඉතිහාසයේ භෞතික පන්තිවලින් පමණක් වුවද වාර්ථා කළ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️පසුගිය වතාවක F හෝ S සාමාර්ථයක් ලබා මෙවර අපගේ පන්ති වලින් එය A හෝ B සාමාර්ථයකට වෙනස් කළ සිසුන් 294ක්
🖥සවිස්තරාත්මක ප්‍රතිඵල: https://youtu.be/gCWF4K3TBks?si=_RJ7zudgb9e0ddDs
අපට ඉහළින් ඇත්තේ අහස පමණයි✨
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 975 |
| 7 | 🔻Team ECHEM '24 ❗️
🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.
බඳවාගනු ලබන අංශ
🔴 Academic Team
🔴 Online Instructors
🔴 Online Paper Marking Panel
🔴 Translation Team (English /Tamil)
🔴 Graphic Designers and Video Editors
📝 https://forms.gle/8hB9fb1yNBzbrTVKA
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️ | 3 235 |
| 8 | 🔴2023 ප්‍රතිඵල සමාලෝචනය
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය
https://youtu.be/gCWF4K3TBks?si=efVVOQCKYVq7pS91
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️ | 2 998 |
| 9 | 🖥Zoom 3000 full වෙන නිසා පහළ link එකෙන් youtube live එන්න පුළුවන් ළමයි.
https://youtu.be/C8G-6oc9Ipw | 3 612 |
| 10 | 🔴දැන් join වෙමු ළමයි.
💙Zoom link:
https://us06web.zoom.us/j/86781162002?pwd=Kbd0K0cSygEk9oNux8dMCU6voOZ1Sw.1 | 3 251 |
| 11 | 🔴අද 7.30ට ළමයි. Link එක ඒ වෙලාවට දානවා. | 2 750 |
| 12 | ඉරණම වෙනස් කරපු ළමයි❤️
මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි.
සුබපැතුම් 2023❤️
ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔ | 2 662 |
| 13 | දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා.
Hats off 2023❤️
(මේ හැම එකක්ම publish කරන්න කලින් නැවත check කරලා දාන්නේ ළමයි. එතකොට පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තව results කියපු නැති ළමයිනුත් ඉන්නවා)
සාමාන්‍යයෙන් ලංකාවෙම A තියෙන්නෙ 6000කට ආසන්න ගාණක්. මේක ඉතිහාසයේ කවුරුත් දැකලා නැති තරම් දරුණු result එකක්. මේක දරාගන්න බැරි පිරිස් ඉඳියි. කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්න බැරි නිසා රටේ නැති කතන්දර එහෙමත් කියයි. කියන ඕන එකක් කියාගන්න දෙන්න. මේ එකක් නෑර උපරිම විනිවිදභාවයකින් publish කරාට පස්සේ උත්තර දෙන්නම්.
ආයෙත් කියන්නේ...
#ආසාවෙන්_ඉගෙනගන්න | 2 476 |
| 14 | මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 5 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන.
කලින් වතාවේ F 2යි S 1යි තිබිලා මේ පාර A 2යි B 1ට result එක වෙනස් කරපු ළමයි ඉන්නවා. ඉතිරි කාලයෙන් එහෙම වෙනසක් කරන්නේ කොහොමද කියලා එහෙම කරපු ළමයින්ගෙන්ම හෙට අහගන්න පුළුවන්.
හෙට රාත්‍රී 7.30ට. හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා.
❤️ https://t.me/echem24GR
🔴2024 RAPID REVISION සැලැස්ම
🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද?
🔴ඉතිරි වෙලා තියෙන කාලය ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද?
🔴chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම්
🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද?
🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම
ඇතුළු සියළුම දේවල් හෙට කතා කරමු.
ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔ | 2 489 |
| 15 | ළමයි results කියන්න පටන් අරන් පැය 24ක් යන්නත් කලින් ලංකා ඉතිහාසය අලුත් කරපු 2023 batch එක❤️
දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල ඇතුලේ ලංකාවේ 3, ලංකාවේ 9 එක්ක දිස්ත්‍රික් පළවෙනියෝ 3ක් (ගම්පහ, මහනුවර, බදුල්ල) වගේ තනි තනි ලොකු ප්‍රතිඵල තිබුණත් අපේ ප්‍රධනම අරමුණ බහුතරයක් ළමයි ඉහළ තලයකට ගේන එක. ඒක ඉතිහාසයේ කාටත් වඩා හොඳට අපිට කරන්න පුළුවන් වීම අතිශයින්ම සතුටුදායක දෙයක්.
තව වැදගත්ම දෙයක් තමයි කලින් වතාවක තිබුණ F එකක් S එකක් මේ වතාවේ A එකකට B එකකට හරවන, ඉරණම වෙනස් කරන ළමයි. එහෙම ළමයි දැනට 180කට වැඩි ප්‍රමාණයක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. මේකත් ලංකාවේ වාර්ථාවක්. මීට කලින් එහෙම කරපු වැඩිම ගණන 116ක්. ඒත් ගිය අවුරුද්දේ අපි.
මේ හැම ප්‍රතිඵලයකම සියලු තොරතුරු තියෙන සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරි දින කීපය තුළ අපි publish කරනවා.
අපේ පන්ති ආව තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ link එකෙන් අපිට කියන්න.
https://forms.gle/aJzBLPDDCggFydUg7
සුබපැතුම් 2023❤️
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 069 |
| 16 | 🔴2023 විභාගේ ලියපු ළමයි හැමෝම මේක අහන්න
ප්‍රතිඵල කියන්න පහත link එකෙන් එන form එක පුරවන්න. කතා කරන්න number එකකුත් දෙන්නම් ඉක්මනින්.
https://forms.gle/aJzBLPDDCggFydUg7
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 958 |
| 17 | 🔴2026 නව පන්ති ආරම්භය පිළිබඳව දැනුවත් කිරීම
https://youtu.be/vOBz2YyELyA?si=sqTKRNllButT6j-P
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ☑️ | 3 594 |
| 18 | 🔔2026 Theory නව පන්ති ආරම්භය🔥
අපේ පරණ හෝ දැනට ඉන්න ළමයි,
අපි 2026 පන්ති පටන්ගන්නවා. සුපුරුදු විදිහටම ප්‍රධාන ප්රවාහයේ advertising මොකුත් නැතුව. අපේ ප්‍රචාරණ මාධ්‍යය ඕගොල්ලෝ. අපේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම්, වෙන පන්තියකට යනවට වඩා මෙතනින් ළමයෙකුට වැඩක් වෙනවා කියලා හිතනවා නම්, අපි ගැන 2026 නංගිලා මල්ලිලාට කියන්න.
අලුත් පන්ති ගැන විස්තර පහළ තියෙන telegram channel එකට දානවා. සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයින්ට ඒකට join වෙලා ඉන්න කියන්න.
❤️ https://t.me/echem26Th
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ☑️ | 3 269 |
| 19 | 🔔2026 පන්ති පටන්ගන්න කලින් කරන research එකක්. අපේ දැනට පන්ති එන ළමයි සහ ඉස්සර පන්ති ආව ළමයි හැමෝගෙම උදව් ඕන වැඩක්.
🖥Youtube link: https://youtu.be/QztdqpfRXDE?si=SAaLyrQx6vuSXMfV
❗️2026 ළමයි බලන්න එපා.
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 641 |
| 20 | 🖥Open Talent Session'23 Highlights
https://youtu.be/756BZ4pCpVA?si=lVOxUgYxx_i_SU3U
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 847 |
