cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Biology - 2024 Revision + Paper

Dananjaya Ariyadasa

Mostrar más
Publicaciones publicitarias
5 647
Suscriptores
-224 horas
-77 días
-7630 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailable
12
2024 THEORY පරිසර විද්‍යාව - බියෝම කොටස අද රාත්‍රි 7.30 ට පහත Link එක තුලින් බලාපොරොත්තු වන්න.
Mostrar todo...
2024 FULL PAPER CLASS ජූලි 15 සදුදා (හෙට) දින Full Paper No. 20 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම හා සාකච්ඡාව සිදුකෙරේ. හෙට උදේ 7.30 ට පන්තිය ආරම්භ වේ. සුසිප්වන් - ගම්පහ ධනංජය ආරියදාස
Mostrar todo...
2
රචනා ප්‍රශ්න පත්‍ර අංක 20 සදහා පහත මාතෘකා විශේෂයෙන් බලන්න. Unit 2 - ද්විපටලමය ඉන්ද්‍රියිකා , ප්ලාස්ම පටල Unit 4 - පූටිකා, ශාක පෝෂණය Unit 5 - සම්බන්ධක පටක, පේෂී පටකය, ශ්වසන පද්ධතියේ වයුහය, ශ්වසන වර්ණක, ශක්ති අයවැය, වෘක්ක ගල්, සාකොමියර යාන්ත්‍රන , කලල බන්ධය, කලල පටල Unit 6 - පෙලවැල් සටහන්, අසම්පූර්ණ ප්‍රමුඛතාවය, DNA ප්‍රතිසංයෝජනය, වාහක DNA විසංගමනය Unit 9 - ආසාදක රෝග, කර්මාන්ත සදහා දායක වන ක්ෂුද්‍ර ජීවී විශේෂ නාම, එන්සයිම, ප්‍රතිජීවක Unit 10 - මත්ස්‍ය රෝග, ඩෙංගු
Mostrar todo...
👍 15 2
Video from Susipvan - Gampaha
Mostrar todo...
VID-20240712-WA0024.mp45.35 MB
14🔥 1
Photo unavailable
Photo from Susipvan - Gampaha
Mostrar todo...
👀 2 1
Mostrar todo...
අනුක ජීව විද්‍යාව ජාන තාක්ෂනය2024 07 04

2024 Quick Revision පන්තියට අදාල පළමු දින Recording එක ඉහතින් දැක්වේ. ජූලි 04 බ්‍රහස්පතින්දා ආරම්භක දිනය
Mostrar todo...
👍 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.