Just React 〽️
Ir al canal en Telegram
Welcome to Reactgram Official® " Just React " for your choices , opinions and Thoughts. So It's your choice & Here is the place 🧤 Just for Your Fun 🧛♀️ Reactgram® | Tag #React 🥊
Mostrar más904
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
Midjourney යනු සැන් ෆ්‍රැන්සිස්කෝ🇺🇸 හි ස්වාධීන පර්යේෂණ විද්‍යාගාරයක් වන Midjourney, Inc. විසින් නිර්මාණය කරන ලද කෘතිම බුද්ධි වැඩසටහනක් සහ සේවාවකි🔥✨.
Midjourney OpenAI හි DALL-E සහ ස්ථායී විසරණයට සමාන "ප්‍රේරක" ලෙස හඳුන්වන ස්වභාවික භාෂා විස්තර වලින් රූප ජනනය කරයි.මේ කියපු එක නොතේරුණා නම් , 🌝කෙටියෙන්ම කිව්වොත් Text (අකුරු) :img රූප කරන යන්ත්‍රයක් වගේ🎁
මාස 9 කට වගේ කලින් මේකේ Beta Version එක එළියට ආවා.ආපු මුල් මාස ටිකේ නොමිලේම රූප ජනනය කරන්න අවස්ථාව තිබ්බා ඒත් දැන් Discord appreciayed midjourney server එකට අපි ගෙවීමක් කරන්නෝනි රූප ජනනය කරගන්න නම්💣😄
ඒත් එක දෙයක් ඔහොම එකපාරටම demmand එක ඉල්ලුම හින්දා ගෙවීමක් කරද්දී ඔය වගේ සේවාවන් නොමිලේ තරගකාරීව එළියට ආවා.එනගමන්😘❤️ඒක අපි වගේ රටකට ගොඩක් වාසියි😄😎.මොකද ලොකු ගාණක් ගෙවන්නෝනි original midjourney එකට අපි🥲
ඉතින් ඔයාලා නොදැනුවත්වම මේ වෙද්දී ඔයාලගේ අතේ තියන ඔය පෝන් එකේ ඇප් හුගක් එව්වගේ අලුත් අප්ඩේට් වලදී Ai technology එක mix කරනවා ඔයා ඒකෙන් services(සේවාවන්)ගද්දී , විශේෂයෙන් ඔය 4.2⭐️ rated famous Photo editing appවල එහෙම😁
එදා මන් ඔයාලට ලින්ක් කීපයක්ම දැම්මා aitool වල.එතන ගොඩක් එව්වා ගෙවන්න තියෙන එව්වා🤑.
කාලයත් එක්ක මේ Ai text to img රැල්ල අඩුවෙයි.මොකද කලාව කියන එක digitalized වෙන එකෙත් කොහෙමහරි සීමාවක් තියෙන්නෝනි.සියලු දේම අනිත්‍යයි පුතා😁❤️
හරි හරි පටන්ගත්තේ midjourney වලින් කතාව.ඉතින් ඔයා මේකෙන් රූප ජනනය කරනවනම් ඔයාට එව්වා හොද මිලකට sell විකුණන්න වුණත් පුළුවන්😎.
මන් හිතන්නේ Copy rights තියෙනවා මේ ai generated things (දේවල්වලටත්)
ඒත් තර්ක කරොත් copyrights පැත්තකට දාන්නත් පුළුවන්🥲😄
ඉතින් මන් මේකට දාන හුගක් ai photoes එහෙම ගන්නෙස් රහස්‍යය ක්‍රමයකට🤫.මොකද discord එකේ වුණත් අපිට එව්වා download කරගන්න අමාරුයි.ඒත් ඔයාලට අරන් දෙනවා දිගටම😄❤️
මාත් මේක කියවන ඔයත් මේ Ai field එකට කුතුහලයක් ආසාවක් ඇතිවෙන්නයි මේ ලිපිය ලිව්වේ🫰
Repost from N/a
GreaT Persons on Street view
#AiArt by John©
𝗟𝗶𝗳𝗲 𝗖𝗮𝗳𝗲 𝗢𝗳𝗳𝗶𝗖𝗶𝗮𝗹 ⸙
⨌ ⧉ 𝗰𝗹𝗶𝗰𝗸 𝘁𝗼 𝗱𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱👈 ⨌ ⧳
අලුත් අවුරුද්ද ලැබුවහම status දාන්න යාලුවන්ට විෂ් කරන්න status videos තාමත් හම්බුනේ නැද්ද? 🤧
ඉක්මනටම පල්ලෙහා link එකෙන් ඇවිත් අවුරුදු ලබන්න කලින් save කරගන්න
අවුරුදු උදාව නිමිත්තෙන් අලුත්ම විදිහේ අවුරුදු status videos ගොඩක් ඔයාලා වෙතට අපි අරන් ආවා 🌾👇😍
https://t.me/Slstatusstoreofficial
"...🌝.හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා✨🌞...."
ජය වේවා 🔥❤️
@SLStatusStoreOfficial
Repost from N/a
ඔයාලා දන්න ප්‍රසිද්ධ චරිත ටිකක්🍱
Famous Guys : Preparing Foods😍❤️
#AiArt
by:John©
#aiart
𝗟𝗶𝗳𝗲 𝗖𝗮𝗳𝗲 𝗢𝗳𝗳𝗶𝗖𝗶𝗮𝗹 ⸙
⨌ ⧉ 𝗰𝗹𝗶𝗰𝗸 𝘁𝗼 𝗱𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱👈 ⨌ ⧳
