𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
☑️Paid Promotion Available More details -: @Paid_Promotions_New_Bot Contact This bot 📥 Contact Owner Shavie.. 👇👀 @Shavie_bot
Mostrar más10 153
Suscriptores
+2224 horas
+1097 días
+72230 días
- Suscriptores
- Cobertura postal
- ER - ratio de compromiso
Carga de datos en curso...
Tasa de crecimiento de suscriptores
Carga de datos en curso...
🔴RED ALERT🔴අපිට මේ සතියට අදාලව Chemistry QBT MCQ Programme එක කරන්න බැරි වුණානෙ... ⛅️අපි ඒක හෙට උදේ සුපුරුදු විදියටම 7:30-9:30 වෙනකල් කරනවා.. 🔹හෙට QBT MCQ 11-20 ට අදාල අන්තිම mcq 30 discuss කරනවා... •හෙට කරන එක ➜ Click Here --------------------------------------------------------
හෙටින් පටන් ගන්න සතියට අදාලව කරන්න ඕනි QBT MCQ එක අපි
මේ සතියට විතරක් අඟහරුවාදා උදේ 7:30-9:30 වෙනකල් කරනවා..
✔️එහෙනම් මේ අගහරුවාදා QBT MCQ 21-30 පටන් ගන්නවා...✓F I N I S H E D
එහෙනම් අපි පරිසරයයි , ක්ෂුද්‍ර ජීව විද්‍යාවයි ඉවරයි..
⚫️ඉවර කරපු පාඩම් 2කට අදාල ESSAY ටික,
🏔පරිසරය DAY 1
🏔පරිසරය DAY 2
🏔පරිසරය DAY 3
🏔පරිසරය DAY 4
🏔පරිසරය DAY 5
🦠ක්ෂුද්‍ර ජීවී විද්‍යාව DAY 1
🦠ක්ෂුද්‍ර ජීවී විද්‍යාව DAY 2
🦠ක්ෂුද්‍ර ජීවී විද්‍යාව DAY 3
🦠ක්ෂුද්‍ර ජීවී විද්‍යාව DAY 4
🦠ක්ෂුද්‍ර ජීවී විද්‍යාව DAY 5
🦠ක්ෂුද්‍ර ජීවී විද්‍යාව DAY 6
🦠ක්ෂුද්‍ර ජීවී විද්‍යාව DAY 7
(ඔයාලට ඕන දවස Click කරන්න. එතනින් Essay Mind Map එක open වෙනවා.. එතන පහලින් Essay & Discussion Recording එක බලන්න පුලුවන්...
)
🌙හරියටම දවස් 12යි ගියේ අපිට, පාඩම් දෙකක් සම්පූර්ණයෙන්ම Complete....😍 19☃ 1❤🔥 1
🌳ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ආරම්භය.
❏BIOLOGY ESSAY PROGRAMME |DAY 13😍Time: May 12, 2024 04:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86215367561?pwd=kvuv6nymbm8amdpAgr4gJBleKM86fg.1 Meeting ID: 862 1536 7561 Passcode: 831 🔸4:00 ට Discussion එක පටන්ගමු ලමායී..🌻🌝
❤🔥 2
Defibrillator
👀මේකෙන් තමයි අර Film වල එහෙම මනුස්සයෙක් සිහි නැතුව වැටුනට පස්සේ, අර අයන් එක වගේ කෑලී දෙක අතට අරන් ඒ දෙක මැද්දට ජෙල් ටිකක් ගාලා අතුල්ලලා තියලා Current එක අල්ලලා ආයි මනුස්සයට පණ ගන්නේ😼හදවත නතර උනාම (Cardiac Arrest) කියන තත්වයේදී තමයි මේ Gadjet එක පාවිච්චි කරන්නේ. ඒත් එක්කම Chest compressions එහෙමත් දෙනවා🌚
හැබැයි Film වල වගේ ජෙල් නැත්තන් කෙල ගාලා ඕක ඇතිල්ලුවොත් මරණ දෙකක් සිද්ධවෙනවා😁😂Location - Cardio thoracic ICU National Hospital Kandy @Bio_Day_Hub_By_Shavie Join👉 https://t.me/+bJgdNsJjdPkzYTY1
❤🔥 15🥰 2😍 2👍 1😇 1
Defibrillator
මේකෙන් තමයි අර Film වල එහෙම මනුස්සයෙක් සිහි නැතුව වැටුනට පස්සේ, අර අයන් එක වගේ කෑලී දෙක අතට අරන් ඒ දෙක මැද්දට ජෙල් ටිකක් ගාලා අතුල්ලලා තියලා Current එක අල්ලලා ආයි මනුස්සයට පණ ගන්නේ😼
හදවත නතර උනාම (Cardiac Arrest) කියන තත්වයේදී තමයි මේ Gadjet එක පාවිච්චි කරන්නේ. ඒත් එක්කම Chest compressions එහෙමත් දෙනවා🌚
හැබැයි Film වල වගේ ජෙල් නැත්තන් කෙල ගාලා ඕක ඇතිල්ලුවොත් මරණ දෙකක් සිද්ධවෙනවා😁
Location - Cardio thoracic ICU
National Hospital Kandy
Join👉 https://t.me/+bJgdNsJjdPkzYTY1
B I O M C Q D I S C U S S I O N | DAY 6📝මධ්‍යම පළාත් 3rd Term MCQ විවරණය | 2023 🔻MCQ PAPER 🔸MCQ ANSWERS 🔹DISCUSSION RECORDING LINK https://www.youtube.com/live/boWJkzILi7U?si=sqjtgcxpDzIOEqge 🔥අද discuss කරන්න පුළුවන් උනේ අන්තිම mcq 25 විතරයි.... මුල් ටික නම් ලේසි... අනිත්ම ටික තමා ටිකක් අමාරු... වැඩේ කරන අපි🤝 GROUP COMBINATION, @All_In_One_by_Aanya @Bio_Day_Hub_By_Shavie |2024 /2025
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺BIOLOGY ESSAY PROGRAMME |DAY 11 (ක්ෂුද්‍ර ජීව විද්‍යාව)Time: May 11, 2024 07:30 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86215367561?pwd=kvuv6nymbm8amdpAgr4gJBleKM86fg.1 Meeting ID: 862 1536 7561 Passcode: 831