es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Memory Booster

Memory Booster

Ir al canal en Telegram

මේක වැඩක් නෙමෙයි වැඩ ගොඩක්..

Mostrar más
1 158
Suscriptores
Sin datos24 horas
-57 días
-2630 días
Archivo de publicaciones
💠MEMORY BOOSTER 📌Past Paper Discussion - Essay 🔴YouTube Live ✅විශිෂ්ඨ‍යන් බිහිකරන භෞතික විද්‍යා පන්තියෙන් තවත් එක් සුවිශේෂ
💠MEMORY BOOSTER 📌Past Paper Discussion - Essay 🔴YouTube Live ✅විශිෂ්ඨ‍යන් බිහිකරන භෞතික විද්‍යා පන්තියෙන් තවත් එක් සුවිශේෂී වැඩක්.. 📌පසුගිය ප්‍රශ්න පත්‍ර - රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම. 🗓සැප්තැම්බර් 09 වන සෙනසුරාදා.. ⏰රාත්‍රී 9.00 සිට 11.30 දක්වා.. 🔴YouTube ඔස්සේ සජීවීව.. 🔹එහිදී සාකච්ඡා කෙරෙන රචනා ප්‍රශ්න මෙම Link එක මඟින් Download කරගත හැක.. https://t.me/PhysicsMemoryBooster/33 ♦️සාකච්ඡා කරනු ලබන ප්‍රශ්න 1995-02 තාපය 2012-9(A) ධාරා විද්‍යූතය 2018-7 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 2020-5 යාන්ත්‍ර විද්‍යාව 📈මෙම වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා සජීවී විකාශයට පෙර ඔබ ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට උත්සාහ කරන්න.. 📞Hotline - 0741133233 Whatsapp - 0741133233 Memory Booster - https://t.me/PhysicsMemoryBooster Duminda Rathnayaka Physics Team.
06 sep 2023, 03:11

photo content
05 sep 2023, 09:40

Physics 2023R/T 📣📣📣 සැප්තැම්බර් (04) දින රත්නපුර සිසුල්කා ආයතනයේ පැවති 2023 Memory Booster වැඩසටහන සඳහා සහභාගිවීමට නොහැකි
Physics 2023R/T 📣📣📣 සැප්තැම්බර් (04) දින රත්නපුර සිසුල්කා ආයතනයේ පැවති 2023 Memory Booster වැඩසටහන සඳහා සහභාගිවීමට නොහැකි වූ, එම වීඩියෝව අවශ්‍ය දරුවන් මෙම Formය පුරවන්න. මෙහි සඳහන් සියලු කරුණු හොඳින් කියවා තේරුම් ගෙන මෙය පිරවිය යුතුය. https://forms.gle/SUGufvHjLtFp1xzf6
05 sep 2023, 07:27

🏅නිමේශ නෙත්මින 🔟දිස්ත්‍රික් දසවන ස්ථානය 🔸ගණිත අංශය 🔸ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය-බලංගොඩ අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Dumi
🏅නිමේශ නෙත්මින 🔟දිස්ත්‍රික් දසවන ස්ථානය 🔸ගණිත අංශය 🔸ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය-බලංගොඩ අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 23:18

🏅අමාශා ලක්ශිනි 9️⃣දිස්ත්‍රික් නමවන ස්ථානය 🔸විද්‍යා අංශය 🔸ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය-බලංගොඩ අපගේ උණුසුම් සුභ පැතුම්..🎉
🏅අමාශා ලක්ශිනි 9️⃣දිස්ත්‍රික් නමවන ස්ථානය 🔸විද්‍යා අංශය 🔸ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය-බලංගොඩ අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 23:16

🏅චලීෂා පමෝදි 9️⃣දිස්ත්‍රික් නමවන ස්ථානය 🔸ගණිත අංශය 🔸ෆර්ගසන් උසස් විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka
🏅චලීෂා පමෝදි 9️⃣දිස්ත්‍රික් නමවන ස්ථානය 🔸ගණිත අංශය 🔸ෆර්ගසන් උසස් විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 23:15

🏅චරිත් ලක්ශාන් 8️⃣දිස්ත්‍රික් අටවන ස්ථානය 🔸ගණිත අංශය 🔸ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය-බලංගොඩ අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Dum
🏅චරිත් ලක්ශාන් 8️⃣දිස්ත්‍රික් අටවන ස්ථානය 🔸ගණිත අංශය 🔸ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය-බලංගොඩ අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 23:14

🏅මියුමි විරන්ගා 8️⃣දිස්ත්‍රික් අටවන ස්ථානය 🔸විද්‍යා අංශය 🔸ෆර්ගසන් උසස් විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathn
🏅මියුමි විරන්ගා 8️⃣දිස්ත්‍රික් අටවන ස්ථානය 🔸විද්‍යා අංශය 🔸ෆර්ගසන් උසස් විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 20:43

🏅අශේන් උමේද 6️⃣දිස්ත්‍රික් හයවන ස්ථානය 🔸ගණිත අංශය 🔸සාන්ත ඇලෝසියස් විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka
🏅අශේන් උමේද 6️⃣දිස්ත්‍රික් හයවන ස්ථානය 🔸ගණිත අංශය 🔸සාන්ත ඇලෝසියස් විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 20:43

🏅නදීශාන් සඳරු 4️⃣දිස්ත්‍රික් සිවුවන ස්ථානය 🔸විද්‍යා අංශය 🔸ගොඩකවෙල රාහුල විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rath
🏅නදීශාන් සඳරු 4️⃣දිස්ත්‍රික් සිවුවන ස්ථානය 🔸විද්‍යා අංශය 🔸ගොඩකවෙල රාහුල විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 20:42

🏅මල්මින්ද වීරසිංහ 4️⃣දිස්ත්‍රික් සිවුවන ස්ථානය 🔸ගණිත අංශය 🔸සීවලී මධ්‍ය විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathn
🏅මල්මින්ද වීරසිංහ 4️⃣දිස්ත්‍රික් සිවුවන ස්ථානය 🔸ගණිත අංශය 🔸සීවලී මධ්‍ය විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 20:41

🏅ලක්රුවන් සිංහපුර 2️⃣දිස්ත්‍රික් දෙවන ස්ථානය 🔸විද්‍යා අංශය 🔸සීවලී මධ්‍ය විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rath
🏅ලක්රුවන් සිංහපුර 2️⃣දිස්ත්‍රික් දෙවන ස්ථානය 🔸විද්‍යා අංශය 🔸සීවලී මධ්‍ය විද්‍යාලය අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 20:41

🏅මහේන්ද්‍රජිත් සෝමරත්න 2️⃣දිස්ත්‍රික් දෙවන ස්ථානය 🔸ගණිත අංශය 🔸ඇහැලියගොඩ ජාතික පාසල අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rat
🏅මහේන්ද්‍රජිත් සෝමරත්න 2️⃣දිස්ත්‍රික් දෙවන ස්ථානය 🔸ගණිත අංශය 🔸ඇහැලියගොඩ ජාතික පාසල අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 20:40

🏅රොශාන් නිමන්ත 6️⃣මුළු දිවයිනෙන් ම හයවන ස්ථානය 1️⃣දිස්ත්‍රික් පළමුවන ස්ථානය 🔸ගණිත අංශය 🔸ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය-බලංග
🏅රොශාන් නිමන්ත 6️⃣මුළු දිවයිනෙන් ම හයවන ස්ථානය 1️⃣දිස්ත්‍රික් පළමුවන ස්ථානය 🔸ගණිත අංශය 🔸ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය-බලංගොඩ අපගේ උණුසුම් සුභ පැතුම්..🎉 Duminda Rathnayaka Physics Team.
04 sep 2023, 16:22

✅ Memory Booster විභාග වැඩසටහන ඉතා සාර්ථක ලෙස ආරම්භ වූ වගයි..
+4
✅ Memory Booster විභාග වැඩසටහන ඉතා සාර්ථක ලෙස ආරම්භ වූ වගයි..
04 sep 2023, 14:41

03 sep 2023, 13:44

photo content
03 sep 2023, 09:35

PHYSICS 2023 THEORY REVISION MEMORY BOOSTER EXAMS ⭕️ඔබ දැනට දන්නා කරුණු ටිකෙන් උපරිම ලකුණු ගන්න, අමතක කරුණු ටික ඉක්මණින් මතක්
PHYSICS 2023 THEORY REVISION MEMORY BOOSTER EXAMS ⭕️ඔබ දැනට දන්නා කරුණු ටිකෙන් උපරිම ලකුණු ගන්න, අමතක කරුණු ටික ඉක්මණින් මතක් කරගන්න, නොදන්න කරුණු ටික ඉක්මණින් ඉගෙන ගන්න, පැය 5ක් තුල Game එක හරියට Play කරන්න ඉගෙන ගන්න.. එන්න.. සතියට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10ක් ලියමු.. එම Papers සාකච්ඡා කිරීමද මෙහිදී සිදුවන අතර එයින්; ✅ විෂය කරුණු මතක් කිරීම ✅ පිළිතුරු ලියන ආකාරය ✅ වේගය ✅ කෙටි ක්‍රම මේ සියල්ල කෙටි කලකින් ඔබට ලබාගත හැක. සැප්තැම්බර් 04 සඳුදා පෙ.ව. 07.15-04.45 දක්වා රත්නපුර සිසුල්කා ආයතනයේදී ⛔️ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක.... 💥 පසුගිය වසරවල රත්නපුර දිස්ත්‍රික්කයේ ගණිත/විද්‍යා අංශවලින් වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලවලට තේරී පත්වීමට මඟ පෙන්වූ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තිය අති විශිෂ්ට වැඩ පිළිවෙලක් සමගින්.. Hotline - 0741133233 Whatsapp - 0741133233 2023 Memory Booster - https://t.me/PhysicsMemoryBooster 2023 Theory - https://t.me/+nGZT_cRFS600MDk1 Thank U.. Duminda Rathnayaka Physics Team.
02 sep 2023, 21:54

⭕️ Physics 2023 Memory Booster Programme ඔන්න දුවේ,පුතේ ඔයාලා බලන් හිටපු ඒ දවසට තව දින කිහිපයයි.. 💥 පසුගිය වසරවල රත්නපුර දිස්ත්‍රික්කයේ ගණිත/විද්‍යා අංශවලින් වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලවලට තේරී පත්වීමට මඟ පෙන්වූ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තිය අති විශිෂ්ට වැඩ පිළිවෙලක් සමගින් සැප්තැම්බර් මුල සිට ඇරඹේ.. ⛔️ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක.... Hotline - 0741133233 Whatsapp - 0741133233 2023 Memory Booster - https://t.me/PhysicsMemoryBooster Thank U.. Duminda Rathnayaka Physics Team.
30 ago 2023, 14:01

⭕️ Physics 2023 Memory Booster Programme ඔන්න දුවේ,පුතේ ඔයාලා බලන් හිටපු ඒ දවසට තව දින කිහිපයයි.. 💥 පසුගිය වසරවල රත්නපුර දිස
⭕️ Physics 2023 Memory Booster Programme ඔන්න දුවේ,පුතේ ඔයාලා බලන් හිටපු ඒ දවසට තව දින කිහිපයයි.. 💥 පසුගිය වසරවල රත්නපුර දිස්ත්‍රික්කයේ ගණිත/විද්‍යා අංශවලින් වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලවලට තේරී පත්වීමට මඟ පෙන්වූ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තිය අති විශිෂ්ට වැඩ පිළිවෙලක් සමගින් සැප්තැම්බර් මුල සිට ඇරඹේ.. ⛔️ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක.... Hotline - 0741133233 Whatsapp - 0741133233 2023 Memory Booster - https://t.me/PhysicsMemoryBooster 2023 Theory - https://t.me/+nGZT_cRFS600MDk1 2023 Revision - https://t.me/PHYSICSDR2023 2024 Theory - https://t.me/PHYSICSDR2024 2025 Theory - https://t.me/PHYSICSDR2025 Thank U.. Duminda Rathnayaka Physics Team.
30 ago 2023, 09:39