Memory Booster
Ir al canal en Telegram
1 158
Suscriptores
Sin datos24 horas
-57 días
-2630 días
Archivo de publicaciones
1 158
💠 MEMORY BOOSTER
📌 Past Paper Discussion-Essay
🔴 YouTube Live
✅ විශිෂ්ඨයන් බිහිකරන භෞතික විද්‍යා පන්තියෙන් තවත් එක් සුවිශේෂී වැඩක්..
📌 පසුගිය ප්‍රශ්න පත්‍ර-රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම
🗓 අද බදාදා (27)..
⏰ රාත්‍රී 9.00 සිට 11.30 දක්වා..
🔴 YouTube ඔස්සේ සජීවීව..
⭕️ අපගේ YouTube Channelය සමඟ සම්බන්ධ වීමට: youtube.com/@Duminda.Rathnayaka
📍 සජීව විකාශයේ Link එක එදිනට අපගේ Memory Booster Telegram Channelය මඟින්ද ලබා ගත හැක.අපගේ YouTube Channelය Subscribe කිරීම මඟින් ද අපගේ සජීව විකාශය නැරඹිය හැක.
🔹 එහිදී සාකච්ඡා කෙරෙන රචනා ප්‍රශ්න මෙම Link එක මඟින් Download කරගත හැක..
https://t.me/PhysicsMemoryBooster/102
♦️ සාකච්ඡා කරනු ලබන ප්‍රශ්න
✏️ 2011-09 (B) ඉලෙක්ට්‍රොනික විද්‍යාව
✏️ 2013-10 (A) තාපය
✏️ 2016-07 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
📈 මෙම වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා සජීවී විකාශයට පෙර ඔබ ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට උත්සාහ කරන්න..
📞 Hotline-0741133233
📱 Whatsapp-0741133233
💬Memory Booster- https://t.me/PhysicsMemoryBooster
Duminda Rathnayaka
Physics Team.
27 sep 2023, 01:00
1 158
⭕️Memory Booster Exam Series
📌විභාග ප්‍රතිඵල සම්බන්ධව ගැටළුවක් ඇත්නම් විභාග අංකය සහ ලකුණු පෙනෙන පරිදි ප්‍රශ්න පත්‍රයේ මුල් පිටුවෙහි ඡායාරූපයක් 0741133233 අංකයට WhatsApp මඟින් යොමු කරන්න.
25 sep 2023, 23:04
1 158
Physics 2023R/T
📣📣📣 සැප්තැම්බර් (25) දින රත්නපුර සිසුල්කා ආයතනයේ පැවති 2023 Memory Booster වැඩසටහන සඳහා සහභාගිවීමට නොහැකි වූ, එම වීඩියෝව අවශ්‍ය දරුවන් මෙම Formය පුරවන්න. මෙහි සඳහන් සියලු කරුණු හොඳින් කියවා තේරුම් ගෙන මෙය පිරවිය යුතුය.
https://forms.gle/BpJQ4HL5C6Nc5uUg8
25 sep 2023, 09:34
1 158
2023 Memory Booster
📣📣📣2023-09-18 දින සිසුල්කා ආයතනයේ පැවති 2023 Memory Booster day 03, Online විකාශනය සැප්තැම්බර් (25) සඳුදා සවස 06.00 සිට ඔක්තෝබර් (02) සඳුදා රාත්‍රී 11.00 දක්වා esisulka App එක හරහා පැය 8ක කාලයක් ඇතුලත නැරඹීමට හැකි වේ.
🔴වීඩියෝ සම්බන්ධ ගැටළු සඳහා 074 113 3233 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
25 sep 2023, 00:50
1 158
📚 PHYSICS 2023
📝 MEMORY BOOSTER EXAMS
🗓 DAY 04
⭕️ ඔබ දැනට දන්නා කරුණු ටිකෙන් උපරිමයක් ගන්න,පැය 5ක් තුල Game එක හරියට Play කරන්න ඉගෙන ගන්න.. එන්න..
සතියට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10ක් ලියමු..
✅ විෂය කරුණු මතක් කිරීම
✅ පිළිතුරු ලියන ආකාරය
✅ වේගය
✅ කෙටි ක්‍රම
මේ සියල්ල කෙටි කලකින් ඔබට ලබාගත හැක.
📍 සැප්තැම්බර් 25 සඳුදා පෙ.ව. 07.15-04.45 දක්වා රත්නපුර සිසුල්කා ආයතනයේදී
⛔️ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක....
💥 පසුගිය වසරවල රත්නපුර දිස්ත්‍රික්කයේ ගණිත/විද්‍යා අංශවලින් වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලවලට තේරී පත්වීමට මඟ පෙන්වූ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තිය අති විශිෂ්ට වැඩ පිළිවෙලක් සමගින්..
📞 Hotline - 0741133233
📱 Whatsapp - 0741133233
💬 Memory Booster - https://t.me/PhysicsMemoryBooster
🔴 YouTube: youtube.com/@Duminda.Rathnayaka
Thank U..
Duminda Rathnayaka
Physics Team.
24 sep 2023, 01:25
1 158
📌 නොවැළැක්විය හැකි හේතුවක් මත අදි දින රාත්‍රී 09ට Past Paper Discussion වැඩසටහන නොපැවත්වේ.
22 sep 2023, 22:20
1 158
2023 Memory Booster
📣📣📣2023-09-11 දින සිසුල්කා ආයතනයේ පැවති 2023 Memory Booster day 02, Online විකාශනය සැප්තැම්බර් (22) සිකුරාදා සවස 06.00 සිට සැප්තැම්බර් (29) සිකුරාදා රාත්‍රී 11.00 දක්වා esisulka App එක හරහා පැය 8ක කාලයක් ඇතුලත නැරඹීමට හැකි වේ.
🔴වීඩියෝ සම්බන්ධ ගැටළු සඳහා 074 113 3233 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
22 sep 2023, 04:56
1 158
🔷Memory Booster-Past Paper Essay Discussion
රාත්‍රී 9ට ආරම්භවේ..🙌
🔴YouTube Live Link:
https://youtube.com/live/5chrpZSRaQ8?feature=share
20 sep 2023, 09:23
1 158
💠 MEMORY BOOSTER
📌 Past Paper Discussion-Essay
🔴 YouTube Live
✅ විශිෂ්ඨයන් බිහිකරන භෞතික විද්‍යා පන්තියෙන් තවත් එක් සුවිශේෂී වැඩක්..
📌 පසුගිය ප්‍රශ්න පත්‍ර-රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම
🗓 අද බදාදා (20)..
⏰ රාත්‍රී 9.00 සිට 11.30 දක්වා..
🔴 YouTube ඔස්සේ සජීවීව..
⭕️ අපගේ YouTube Channelය සමඟ සම්බන්ධ වීමට: youtube.com/@Duminda.Rathnayaka
📍 සජීව විකාශයේ Link එක එදිනට අපගේ Memory Booster Telegram Channelය මඟින්ද ලබා ගත හැක.අපගේ YouTube Channelය Subscribe කිරීම මඟින් ද අපගේ සජීව විකාශය නැරඹිය හැක.
🔹 එහිදී සාකච්ඡා කෙරෙන රචනා ප්‍රශ්න මෙම Link එක මඟින් Download කරගත හැක..
https://t.me/PhysicsMemoryBooster/90
♦️ සාකච්ඡා කරනු ලබන ප්‍රශ්න
✏️ 2020-10B පදාර්ථ හා විකිරණ
✏️ 2021-07 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
✏️ 2018 -09A ධාරා විද්‍යුතය
📈 මෙම වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා සජීවී විකාශයට පෙර ඔබ ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට උත්සාහ කරන්න..
📞 Hotline-0741133233
📱 Whatsapp-0741133233
💬Memory Booster- https://t.me/PhysicsMemoryBooster
Duminda Rathnayaka
Physics Team.
20 sep 2023, 06:21
1 158
⭕️MEMORY BOOSTER EXAM SERIES
📍තංගල්ල නැණාරා ආයතනයේ Memory Booster 01 ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රතිඵල නිකුත් කර ඇත.
⏺ඔබගේ ප්‍රතිඵල පරීක්ෂා කිරීම සඳහා https://exams.dumindarathnayaka.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
🔓වෙබ් අඩවියට පිවිසීම සඳහා;
🔹User Name: ඔබගේ Index Number එක
🔹Password: විභාග අංකයේ අවසාන ඉලක්කම් 4 පළමුවත්, ලබාදුන් WhatsApp අංකයේ අවසාන ඉලක්කම් 4 පසුව එන ලෙසත් ඉලක්කම් 8ක් ඇතුලත් කරන්න.
⚠️වෙබ් අඩවියට පිවිසීමේදී සහ ඔබගේ ප්‍රතිඵල සම්බන්ධ ව යම්කිසි ගැටළුවක් පැන නැගුනහොත් කරුණාකර 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
#අනාගතය_හදන_අපි
Duminda Rathnayaka
Physics Team.
18 sep 2023, 01:46
1 158
📌ධාරා විද්‍යුතය-පසුගිය ප්‍රශ්න පත්‍ර පොත් හෙට දින රත්නපුර සිසුල්කා ආයතනයෙහිදී මිලදී ගත හැක.
17 sep 2023, 12:25
1 158
📚 PHYSICS 2023
📝 MEMORY BOOSTER EXAMS
🗓 DAY 03
⭕️ ඔබ දැනට දන්නා කරුණු ටිකෙන් උපරිමයක් ගන්න,පැය 5ක් තුල Game එක හරියට Play කරන්න ඉගෙන ගන්න.. එන්න..
සතියට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10ක් ලියමු..
✅ විෂය කරුණු මතක් කිරීම
✅ පිළිතුරු ලියන ආකාරය
✅ වේගය
✅ කෙටි ක්‍රම
මේ සියල්ල කෙටි කලකින් ඔබට ලබාගත හැක.
📍 සැප්තැම්බර් 18 සඳුදා පෙ.ව. 07.15-04.45 දක්වා රත්නපුර සිසුල්කා ආයතනයේදී
⛔️ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක....
💥 පසුගිය වසරවල රත්නපුර දිස්ත්‍රික්කයේ ගණිත/විද්‍යා අංශවලින් වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලවලට තේරී පත්වීමට මඟ පෙන්වූ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තිය අති විශිෂ්ට වැඩ පිළිවෙලක් සමගින්..
📞 Hotline - 0741133233
📱 Whatsapp - 0741133233
💬 Memory Booster - https://t.me/PhysicsMemoryBooster
🔴 YouTube: youtube.com/@Duminda.Rathnayaka
Thank U..
Duminda Rathnayaka
Physics Team.
17 sep 2023, 09:01
1 158
⚡️ ඔබගේ පහසුව සඳහා Memory Booster Paper 01 හි බහුවරණ සියල්ලම description එක තුල chapters වලට වෙන්කර ඇති අතර ඔබට අවශ්‍ය ප්‍රශ්න පමණක් වුවද නැරඹිය හැක. ✨
MCQ 01-20 - https://youtu.be/xREESTmxIWM?si=dlX89wn2Bl8DjOw-
MCQ 21-50 - https://www.youtube.com/live/KEJwrJ9oDN8?si=WQ96mG9MAap4Bnux
Paper : https://t.me/PhysicsMemoryBooster/80
17 sep 2023, 02:13
1 158
📍 සජීවී විකාශය සමග සම්බන්ධ වන්න .
Live Link : https://www.youtube.com/live/KEJwrJ9oDN8
සාකච්ඡා කරන ප්‍රශ්ණ පත්‍රය ලබාගැනීමට : https://t.me/PhysicsMemoryBooster/80
16 sep 2023, 12:13
