Study With Lindla & Candela
Ir al canal en Telegram
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot
Mostrar más2 163
Suscriptores
Sin datos24 horas
-47 días
-3830 días
Archivo de publicaciones
හිත හදාගන්න තැනක්ද හෙව්වේ
එහෙනම් ඔයාට හරියනම තැන තමයි මේ
(ත)නිවෙන්න හොදම තැන 🥹💐
හිත හදාගෙන පාඩම් කරන්න
motivation එකක් ගන්න 😌📚
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️🌻නිකමට චැනල් එක පැත්තට ඇවිත් බලන්න ළමයෝ... 🙈 https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J We Hope Your Join ❤️
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
සුභ උදෑසනක් ලස්සන ළමයෝ.... 💐☀️
නැගිටින්න...!
මේ ඔයාගේ වෙලාවයි
ඈතට දකින හීන හැබෑ කරගන්න
වෙර දරන්න ඕනී වෙලාවයි...💪
ඔයාගේ හීනේ පුංචි එකක් වෙන්නත් ඇති
සමහර විට ලොකු හීනයක් වෙන්නත් ඇති
ඒත් ඔය දෙකෙන් මොකක් උනත්
ඒ හීන හැබෑවෙන්න නම්
ගේමක් ගහන්නම ඕනී නේද
අමාරුවෙන් හරි කට්ටක් කන්නම ඕනී නේද
ඔය කට්ට හරි ආසාවෙන් කන මනුස්සයට
දන්නවද කවදාවත් වරදින්නේ නෑ
මොකද ඔහු/ඇය ඒ කට්ට කන්නේ
දවසක ලස්සනට ජීවත්වෙන්න බලාගෙන
හැමෝටම බෑ ඒ කැප කිරීම කරන්න...!😌
හැමෝම අද දවස ගැන හිතුවට තව අවුරුද්දකින්
තියෙන්නේ මොන වගේ ජීවිතයක්ද
හිතන්නේ නෑ
අදට වඩා හෙට ජීවත්වුනොත් හෙට ඉන්නේ
කොහොමද කියලා හිතන මනුස්සයයි මේ ලෝකේ දින්නේ...
තමන් වෙනුවෙන් කට්ටක් කන මනුස්සයාට
ඒකේ දුකක් තිබ්බේ නෑ
තිබ්බේ ආත්ම තෘප්තියක්
තමන් වෙනුවෙන්ම ඉපදෙච්ච
ඉතින් ලස්සන ලමයෝ...
හිතලා බලන්න තවත් නිදාගන්නවද
නැගිටලා හීන වෙනුවෙන් මහන්සි වෙනවද කියලා...🌻
Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
දේශගුණයත් කියාපානවා
මේ ගෙවීයන කර්කශ කාලයේ
පරිස්සමෙන් ඉන්න ගමන්
අර්ථවත් දේකෙට කාලේ යොමු කරන්න කියලා
තමන්ට වැදගත් වෙන දෙයකින්
ජීවිතේට වටින යමක් එක් කරගන්න
මේ වැස්සේ සීතලේ කාමරයේ
මුල්ලක තියෙන යහනක
වැතිරී කල් ගෙවනවාට වඩා
පොතක් පතක් කියවලා හරි
වටින යමක් එකතු කරගන්නයි
මේ වෙලාව....
ඉතින් ලස්සන ලමයී
දුක්බර මේ කාලයත්
ධනාත්මකව ජීවිතය ගෙවමු...
Gethmina Bandara |° ✍️
⚠️ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.
🗣බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය:
📞 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය:
📞 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය:
📞 034 222 2344 / 077 395 7887
🗣දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය:
📞 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය:
📞 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය:
📞 047 225 8056 / 077 395 7895
🗣සබරගමුව පළාත (Sabaragamuwa Province)
නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය:
📞045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය:
📞035 222 2843 / 077 395 7891
🗣වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය:
📞037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය:
📞032 226 5345 / 077 395 7896
🗣මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය:
📞081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය:
📞052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය:
📞066 223 0926 / 077 395 7886
🗣උතුරු මැද පළාත (North Central Province)
අනුරාධපුරය:
📞025 222 5333 / 077 395 7883
පොළොන්නරුව:
📞027 222 6676 / 077 395 7884
🗣ඌව පළාත (Uva Province)
බදුල්ල දිස්ත්‍රික්කය:
📞055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය:
📞055 227 6378 / 077 395 7893
හැමෝම පරිස්සම් වෙමු ❤️
+2
🩷A/L Study Planner Book🩷මේක 2026,2027 AL කරන ඔයාලගෙ ළග තියෙන්නම ඕන planner එකක් 🩺❤️..... ⭕මොනවද මේකෙ include වෙන්නේ?? 📌️Full 2026 year calendar 📌️Vision board page 📌️Study Planners 📌️Exam count down page 📌️Past paper + Model paper Tracker 📌️Study hours tracker 📌️Paper progress sheet 📌️Weekly + Monthly planners ✒️විශේෂත්වය තමයි මේ පොතේ cover pages,ඇතුළෙ pages ඔයාලට ඕන විදිහට free customize කරලා දෙනවා...💫 Planner එක ගැන වැඩි විස්තර,customer reviews බලන්න join වෙලා බලන්න ❤️❤️ https://t.me/+gsRPx5yWD-o4YmQ9
https://t.me/+gsRPx5yWD-o4YmQ9
A/L කරන ඔයාලට ♥️....
🍃study planners
🍃journal books
🍃wallposters
🍃desk calendars
🍃vision boards
🍃book covers
ඕන විදිහටම customize කරලා හදවගන්න ♥️🧿 .....
Link එකෙන් join වෙන්න
අද වැඩ හෙටට කල් දැමු අය
යම්දින ප්‍රතිපල ගැනනම් නොසිතු කල
පසුව අද කදුල පෙරටු කර
විදවයි දහදුක් කම්කටලු මැද
ජීවිතේ සමහර කාල එනවා
මොන දේ මුලදි පටන් ගත්තත් කැපවීමෙන්
මගක් යන්කොට ඒ වැඩේ එපා වෙලා
අමාරුයි දැනිලා ඒ ගමන
මගදි අතහැරලා දාන්න හිතෙන
මොකද ඕනෑම කෙනෙක් හොයන්නේ
වැඩි කට්ටක් කන දේවල් වලට වඩා
පොඩි වැඩ කොටසක් කරලා ඉක්මනින් සාර්ථක වෙන්න
කොටින්ම කියනවනම් ශෝට් කට් එකකින්
සාර්ථක වෙන්න , ජීවිතේ දිනන්න
ගොඩක් අයට වැරදුනෙත් ඒකහ්..!
මොකද අද වැඩේ හෙටට කල් දැම්මහම
හෙට වැඩේට කෝ වෙලාවක්
ඉතින් මම මේ කියන්නේ
මාසයක මුලවත්,
මාසයක අගවත්
නෙමේ ජීවිතය තීරණ වෙන හැරවුම
මේ ගෙවන මොහොත
ඒක ඔලුවේ තියාගෙන වැඩ කරන්න ලස්සන ලමයෝ...! 🦋🌻
Gethmina Bandara |° ✍️
ප්‍රශ්න දාහක් ඇති..?
ඒත් හිනාවෙන්න එක හේතුවක් තිබ්බොත්
හිනාවෙන්න පුලුවන්ද
සතුටින් ඉන්න පුලුවන්ද...
එන්න අපි කතා කරමු..
පුලුවන් විදිහට ඔයාගේ ප්‍රශ්නෙටත්
විසදුම හොයමු...
බැරි නෑ සතුටින් ඉන්න හැමෝටම පුලුවන්
Be Smile 😊 ඔයාලා එක්ක...
@Be_smileLKbot
කතා කරන්න මේ බොට්ට අපි ඉන්නවා
ඔයාගෙ මනසට සැනසුමක් ගේන්න...!
Be Smile 😊
https://t.me/+CDAGo6dPOr8yY2Rl
බොට්ගෙන් රිප්ලයි එකක් එනකන් බොට්ගේ මැසේහ් ඩිලිට් කරන්නවත් බ්ලොක් කරන්න එපා ඔයාලා යොමුකරන ප්‍රශ්න වලට උත්තර නැතිවේවී එහෙම උනොත්..!
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
දන්නවද බං මේ ලෝකේ මිනිස්සු
තව එකෙක්ට හරියනකොට
පුදුම ඉරිසියයි...
කකුලෙන් හරි කමක් නෑ ඇදලා
නගින ඉණිමගෙනුත් බිමට දායී
ඉතින් පරිස්සමෙන්...
තමන් කරන වැඩේ ගැන
පම්පෝරී ගහන්න ගිහින්
නිකරුනේ වැඩේ අසාර්ථක කරගන්න එපා
කරන වැඩක්
සද්ද නැතුව මහන්සිවෙලා කරන්න
ලෝකයාට කරන වැඩේ කියලා
කරන්න යන්න එපා
ලෝකයාට හොරෙන් ඒ වැඩේ කරලා
දිනලා ලෝකයාට කියන්න
මං දැන් දිනුම් කියලා...
මං මෙහෙමයි දිනුවේ කියලා
දිනන්න කැමැති මනුස්සයා
දිනන්නේ නිහඩව වැඩ කරලා
හොදට තේරුම් ගන්න....!
Gethmina Bandara |° ✍️
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
*කිහිප දෙනෙක් අහලා තිබ්බා ටාස්ක් ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද* *කොහොමද ඒකත් එක්ක වැඩ කරන්නේ කියලා...?* 🌻🧩📚
හරි මම ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම් ඔයාට කොහොමහරි තමන්ගේ එක්සෑම් එක හොදට පාස් කරගන්න උවමනාවක් තියෙන නිසානේ සම්ප්‍රාධායික ක්‍රමයට පාඩම් නොකර වෙනත් ආකාර හොයන්නේ, ඔයා එහෙම හොයන කෙනෙක් නම් ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක් ඔලුවට යම්තාක් දුරට පාඩම තදින් ග්‍රහණය කරගන්න. :tar
මෙතනදි වෙන්නේ මෙහෙමයි හිතන්නකෝ අද දවස සිකුරාදා කියලා දැන් ඔන්න අද රෑ අපි හිතනවා හෙට දවසේ ඒ කියන්නේ සෙනසුරාදා උදේ මං නැගිට්ට වෙලේ ඉදලා මෙන්න මේ දේවල් ටික කරොත් හොදයි කියලා Day Rooster එකක් අපි හිතාගන්නවා කියලා, Day Rooster එකක් කියන්නේ ලමායී ඔයාලා කරන වැඩ පිලිවෙලට හෝ නැතුව නාමාවලියක් කරලා තියාගන්න එක. එතනදි කරන්නේ ඔයා හදාගන්න Day Rooster එක ඔයා එදා රෑට බලනවනේ මං අද හිතපු වැඩ ටික කරාද කියලා අන්න ඒ වගේ වැඩක්ම තමයි Task Plan එකකදි අපි කරන්නේ...
අද රෑ හදන Task ලිස්ට් එක අපි හෙට දවස ඇතුලත කරලා අදාල Task එක ඉස්සරහින් එක මාර්ක් එකක් දානවා, හිතන්නකෝ දවසට Task 5ක් දාලා ඒකෙන් කරගන්න පුලුවන් උනේ Task හතරයි කියලා. එතකොට අනිත් දවසේ Task Plan එකේ Task පහට අමතරව මේ මිස් කරපු Task එකත් දාගෙන Task 6ම කොහොමහරි කම්ප්ලීට් කරගන්න ඕනී නැත්තම් ඔයා ෆේල් දවසකට විතරක් නෙමේ ඔයාගේ ෆියුචර් එකම ෆේල් වෙනවා.
මොකද හැමදාම Task එකක් හරි ඉතුරු උනොත් පහුවදා දවසෙ කාලයෙනුත් වැය කරන්න ඕනී කලින් දවසේ වැඩක් ඉවර කරන්න දිගින් දිගටම ඒක වෙනවා කියන්නේ ඒක ඔයාගේ ලොකුම ලොකු
Failure වෙනවා තේරුනාද ඕක තමා සරලවම කීවොත් Task Plan එකක වෙන්නේ හරියටම කියනවනම් Day Rooster එකක් තමයි අපි ඉගෙනගන්න අය වශයෙන් Task Plan කියලා කරන්නේ මේක හදාගන්න විදිහත් මං කීවා එක්සාම්පල් ෆොටෝ එකකුත් මං දාන්නම්
Study Tips With Gethmina Bandara
ඔයා මේ වෙනකොට ජීවිතේ යම් ගමනක් ඇවිල්ලා තියෙන්නේ.. ඔයා මේ මැරතන් එකේ මගින් නැවතුනොත් මෙච්චර කල් ආපු ගමනත් වැඩක් නෑ....ඒක නිසා පුලුවන් විදියට නවතින්නේ නැතුව ඉස්සරහට යන්න ඕනි..
ඔයාට වරදිනකන් බලන් හිටපු මිනිස්සු ඔයාට හරිගිය දවසට සුභ පතන්න අනිවරෙන්ම එනවා.. ඔයා අන්න ඒ වගේ දවසක් එනකන් අනිවරෙන්ම වැඩ කරන්න...
✍Geeth
+4
Polonnaruva Hospital
රජරට වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ ජීවිතයේ හමුවන සුන්දරම කාලපරිච්ඡේදයන්ගෙන් එකක් ❤️❤️
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
: https://whatsapp.com/channel/0029VaCEjvP2P59su8dIob0T
මේ චැනල් එකෙන් මං වගේ ලියන ගොඩක් අයගේ නිර්මාණ ශෙයාර් කරනවා කතෘ අයිතියවත් නොතියාම ඒක කොච්චර අසාදාරණද හැමදාම හා කමක් නෑ කියලා බලන්න ඉන්න බෑනී...
ඔයාලත් හිතනවනම් ඒ වගේ වැරදි නිසා ලියන අයට ආසාදාරණයක් වෙනවා කියලා වට්සැප් ඉන්න අය මේ ලින්ක් එකේ තියෙන චැනල් එක Report කරලා උදව් කරන්න....
මම
poetry Writer/Author - Gethmina Bandara
ආදරය කියන්නේ හැමෝටම හුරු පුරුදු වචනයක් .... අපි ගොඩක් දකීනවා ආදර සම්බන්ධතාවයක් බිද වැටුනම සම්පූර්ණයෙන්ම බිද වැටෙනවා.... කෑම කන්නේ නෑ. එදිනෙදා වැඩ කරන්නේ නෑ...
කෙනෙක් අපිව දාලා යන්නේ අපිට අපේ වටිනාකම එයාට මදි නිසා ... ඒක නිසා අපි කරන්න ඕනි දවසක හිටියටත් වඩා ශක්තිමත් පුද්ගලයෙක් විදියට නැගිටින්න ඕනි....
ජීවිතේ කියන්නේ
සතුට එක්කම ඊට හාත්පසින්
දුකත් පොට්ටනියක් අරන් එන දෙයක්
ඒ ජීවිතේ කියන මං පෙතේ
සැපක් හොයන්න ලේසී නෑ
හැම තැනම හැම වෙලේම
හිර වීම් විතරක්ම ඉතුරු වේවී
නමුත්,
ඒ තැන් වලදි උඹ උබේ ගේම අතැරියොත්
පිලිගන්න උබ පරාජිතයෙක්
ජීවිතේ කියන රේස් එකේ
හොදින් මතක තියාගන්න
රේස් එකක් දිනන්න නම්
පුහුනු වීම් අනිවාර්යයි
ධෛර්යයක් අනිවාර්යයි
තමන් වෙනුවෙන් කැපවෙලා මහන්සිවෙලා
තමන්ව ගොඩ නගන්න
එතකොට ජීවිතේ රේස් එක දිනන එක
ගොඩාක් ලේසී වෙයි හිතන තරමට වඩා
තේරුම් ගන්න
ජීවිතේ ලේසී වෙන්නේ
සංකීර්ණ දේත් සරලව ගෙන
පියවරෙන් පියවර අධිෂ්ඨානයෙන්
පරිස්සමට ගමන් කරනකොට කියන එක
ගුඩ් ලක් දිනලා ඉවරවෙලා
ආපු ගමන් මඟ බලනකන්
පසුපසට බැලීම නවත්තන්න...
#Motivation_With_BigBoss
Gethmina Bandara |° ✍️
ජීවිතේ එන සමහර බිදවැටීම් එක්ක සමහර මිනිස්සු නැත්තටම නැති වෙලා යනවා.....
නමුත් අපි ඒ වගේ බිද වැටීමකට පස්සේ කලින් හිටියටත් වඩා ශක්තිමත් විදියට නැගිටින්න ඕනි.... බිද වට්ටපු මිනිස්සු නැවතත් තමන්ගේ ජීවිතය දෙස හැරිලා බලන දවසක් වෙනකන්.....❤️
Good luck.....
චූටී චූටී ප්‍රශ්න නිසාම ඉගෙන්ගන්නත් ටිකක් විතර කම්මැලි දැනිලාද..❔
මොරාල් වෙන්න ඔයාටත් මෝටීවේෂන් එකක් තිබ්බොත්
හොදයි කියලා හිතෙනවද...❔
එන්න ඒනම් මොරාල්🎯🧩 එකක් ගන්න හොදම තැන
" දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️ "
මෝටීවේෂන් විතරක් නෙමේ ඔය හිත නිවන 🫀
නිසදැස් කවි වගේම කතා📚📖 කියවන්නත්,
වට්සැප් ස්ටේටස් දාන්න නිසදැස් වීඩියොත් ගන්න පුලුවන්....
ඉතින් ඇවිල්ලම වෙනස වටහා ගන්න....💐
Thank You for Join ♥️🌻
