cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Kavindi Official ✍🏻🕊️🌈️( හෂී )

කෙතරම් හිරු රශ්මිය තිබුණත් සාගරය කිසිදා සිදෙන්නේ නැත...||🌻🌎😻⛓️

Mostrar más
Publicaciones publicitarias
269
Suscriptores
Sin datos24 horas
-27 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
මට ඕන උනේ මගේ පළවෙනි ම ආදරේ ඔයාගෙ අන්තිම ආදරේ කරන්න.... ඒත් ඔයා අයිතිකරගත්තු ආදරේ පරිස්සම් කරගන්න මහන්සි උනේම නෑ ...🙃💔 හීන දැක්කෙම ඔයාව හැමදාමත් ළගින් තියාගෙන හදවතේ සදහටම ඉන්න... ඒත් ....මට ඔයාව ඕනි වෙද්දී ... සදහටම ඔයාට මාව එපා උනා... ප්‍රථම ප්‍රේමය එක් කල මතකයන්ද වෙන්කල මතකයන් ද මැරෙන තුරාවට තියේවි හදවතේ නොමැකෙන මතකයන් ලෙස....🙂💗 Kavindi 🫶💗@kavI179
Mostrar todo...
9😍 1
Photo unavailableShow in Telegram
එකපාරක් විශ්වාසෙ බිදපු ආදරෙන් පරාද වෙලා ඉද්දී .. ඔයා මගේ ජීව්තේට ආවෙ අහම්බෙන් .. කදුළු තහනම් හොදේ කියල මාව රැක ගනිපු ඔයාම ... අද දාල යන්න තරම් හේතුවක් තියෙනෙ කොහොමද කියලා මම තාම හොයනවා...👀🌚 මැරෙනකම් එකට ඉන්න පොරොන්දු දුන්නු අයත් දාල යද්දී... ඔයා ගියපු එක අහම්බෙයක් නෙවේ ඉතින් ළමයෝ....😇💔 Kavindi 🫶💗@kavI179
Mostrar todo...
6
Photo unavailableShow in Telegram
කන්න ගියත් නිදාගන්න ගියත් මෙ හැමවෙලේම උබව මතක් වෙද්දි කොහොම හිර කරන්නද දුක ගලාගෙන එද්දි 🙂❤️.. නොදැනිම නොසෑහෙන්න ඇබ්බැහි වෙලා උබට... ලොකු අසරණකමක් දැනුනා මට උබ වෙන කෙනෙක්ට ලංවෙද්දි...🥹❤‍🩹 පලවෙනි ආදරේම ජීවිතේ එපා කරද්දි වැන්දෙ නැති ටික විතරයි දාලා යන්න හදද්දි...☺️✊ හැමෝටම මං කියන්නෙ... එක සැරයක් රවට්ටපු කෙනෙක්ට ආයෙ ජීවිතේ කොනකවත් ඉඩක් දෙන්න එපා 😌🌻 කොල්ලෙක්ට උනත් කෙල්ලෙක්ට උනත් හදවතේ නතර වෙන ආදරයක් ලැබෙන්නෙ ජීවිතේටම #එක පාරයි...💗😌 අපි නතර වෙන්නෙම හොදටම රගපාන අය ගාව 😂👉👈 *ඉතිම් පරිස්සමෙන්* ජීවිතේ හොදම කාලේ ප්‍රේමය වෙනුවෙන් කැප කරන්න එපා.😌❤‍🩹 Kavindi 🥀🪻@kavI179
Mostrar todo...
7
Photo unavailableShow in Telegram
මතකවල තනි වෙද්දි *මතක හරි සුන්දරයිලු* මාත් අහලා තිබ්බෙ එහෙම...😙🤍 එකම එක නමක් ඇහෙද්දි හදවත පිච්චෙද්දි කෝමද මතක සුන්දර වෙන්නෙ👤❤‍🩹. . . එකම එක අසාර්ථක බැදීමකට පුලුවන් නේද ආදරේ තිත්ත වෙන්නම හදවත බිදලා දාන්න !!🫀✊" හිතින් අල්ලන් මතක වල ජීවත් උන මිනුස්සුන්ට අනිතිමේදි උනේ ෆාමසිවලටම උරුමකම් කියන්න.... උබව මතක් කර කර ලියන හෑලි උබව අමතක කරන්නම හේතුවක් වෙයි දවසක. . .🌻 Kavindi 💗👉👈@kavI179
Mostrar todo...
7
Photo unavailableShow in Telegram
මාල හත දාල පෝරුවට නගින්න පේ වෙන්න කෙල්ලෙක් හරි ආසයි ලු...👰🏻 කෙල්ලෙක්ගෙ ලස්සනම දවස ඒ දවස ලු.. කව්ද කාටදෝ කියනෝ මටත් ඇහුනා😌 පිටකවරෙන් පොත් තෝරපු මිනිස්සුන්ට යථාර්ථය තේරෙයිද ඉතිම් කවර කාලෙක.... ගෙදර තරම් සැප නැතිවෙයි අම්ම ළඟ තරම් ලෙන්ගතුකම නැන්දම්මා ළඟ නැති වෙයි...🙅‍♀️ කකුල් උඩ තියන් ටීවි බලන්න 👀 කැමති ඇදුමක් අදින්න දවල් වෙනකම් නිදාගන්න බැරිවෙයි ...💤 හැමදාම දකිද්දී මහත්තයගෙ ආදරෙත් ටික ටික අඩු වෙයි..👥 වැරැද්දක් උන වෙලාවට නැන්දම්මත් පුතාගෙ පැත්තම ගනිද්දී ..... උබ #තනි වෙයි ආදරේ කරන කාලෙ තරම් සුන්දර නැතිවෙයි... ඉතිම් මාල හතකට තෑගි දෙන්නෙ ඒ වගේ දවසක් නම් කොහොමද ලස්සන වෙන්නෙ #ඒ දවස ...👰🏻💔 අම්මා අඩයිද එච්චර ... ලස්සන නම් එළඹෙන දිවිය ..😊🫀 Kavindi @kavI179✍🏻🕊️🌈
Mostrar todo...
15
Photo unavailableShow in Telegram
හිතුවෙම නෑ..... මෙච්චර ආදරේ දීපු මාවත් දාල යන්න ඔයාටත් හේතුවක් ඒවි කියලා..😊💔 මතක ඉතුරු කරලා මගෙන් ඈත් උනේ මොන හේතුවටද කියලා තාමත් මම හොයනවා..🙂👤 ඔයා ගියපු දවසෙ ඉදලා මේ ඇස් දෙකෙන් වැටෙන්නෙ කදුළු නෙවෙයි ...ඔයාට දුන්නු ආදරේ...🫂🫀 මතක් කරලම එයාට කියන්න... ඔයා එක්ක ගියාට කමක් නෑ හැබැයි පරිස්සම් කරපන් මොකද උබ මේ අරන් යන්නෙ පණටත් වඩා ආදරේ කරපු කෙනෙක්ගෙ ආදරේ කියලා✊💔 Kavindi @kavi179✍🏻🕊️🌈
Mostrar todo...
💔 7
Photo unavailableShow in Telegram
අමතක වෙන්නෙ නැති හිනාව නෙත්වලින් දකිනවද...🫂👀 අමතක වෙන්නෙ නැති හැගීම් ගොඩ ... හදවතට දැනෙනවද...🗣️🫀 අමතක වෙන්නෙ නැති මතක ගොන්න ... හිත පාරන තරම් දන්නවද ...🌪️👤 නිම් නොවන මේ ආදරේ .. ඔය හිතට දැනෙනවද..👥❤️ Kavindi @kavi179✍🏻🕊️🌈
Mostrar todo...
🥰 10
Photo unavailableShow in Telegram
මුළු ලෝකෙටම වහන් වී නුබ දුන්නු සිප ගැන්ම ...👩‍❤️‍👨 වහක් වී සිපගැන්ම උඩු දුවන ලේ හීනය..💔 එකග වන්නට බැරි උනේ මට හදවතේ තිගැස්මට...🗣️🫀 වැටෙන හුස්ම පොද නවතන්නට දොළක් උනි අන්නාසි ගැටය මට...🪦 ළදක් වී ඉපදීම පෙර කරපු කරුමයකි මම 🤦🏼‍♀️🙅‍♀️... Kavindi @kavI179✍🏻🕊️🌈
Mostrar todo...
😢 4
#අන්දකාරේ..🌌 කළුවර වැටෙන්නේ ජීවිතේ ගැටගහගන්න කට්ටක් කන මිනිස්සුන්ට ගිමන් හරින්න.....🙇‍♀️🖇️ නමුත් ජීවිතේ වන්දි ගෙවන ... ප්‍රේමය නම් වරද කල පරාජිත පෙම්වතුන් හට අන්ධකාරය රුද්‍ර දණ්ඩනයකි ....⛓️🔏 බැදෙන්නට හේතුවක් නොදැනම නුඹට පෙම් කල මම ද රාත්‍රිය නැමැති දණ්ඩනයට නියම වූ #කොටස්කාරයෙකි Kavindi @kavI179✍🏻🕊️🌈
Mostrar todo...
8😍 1
Photo unavailableShow in Telegram
නොදැනනෙනවා නෙවෙයි ඔය ආදරේ 🫀🔐 දැනෙන්නෙ නෑ වගේ ඉන්නවා... නොතේරෙනවා නෙවෙයි ඔයා මාව පරිස්සම් කරන විදිය 🖇️❤️ හැඟීමක් නෑ වගේ ඉන්නවා... මම හරි බයයි ළමයො මවපු හීන අම්මලා තාත්තලගේ බලාපොරොත්තු එක්ක ....... ඔයාට ආදරේ කරන්න🥺🔐 හැබැයි හරි ආසයි මම ම මවපු හීන ගොන්නක අන්තිමේට ඔයාව #සින්නක්කරේටම ලියවා ගන්න☺️💗 එතකම් හැමදේම නොදැනුනා වගේ ඉන්නවා.....🥰🌻 Kavindi @kavI179✍🏻🕊️🌈
Mostrar todo...
8🥰 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.