cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

See Your Miracle 💕

අලුත්වෙන්න, එකතුවෙන්න! @Seeyourmiracle 💕 📖️Book reviews 📚Study tips 🌻Life tips/quotes 🧠Psychology facts 📑 Articles Contact Us - @see_your_miracle_bot Crosspromotion- @miras_girl

Mostrar más
Publicaciones publicitarias
2 670
Suscriptores
Sin datos24 horas
+47 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

💬 📲 සෝෂල් මීඩියා හරි විදිහට භාවිතා කරමු! ⌛️ දන්නවද? බොහෝ විට ඔයා උදේ අවදි වුණ ගමන්ම ඉනස්ටග්‍රෑම් , ටික්ටොක් , ෆේස්බුක් , වට්ස්ඇප් වල කාලය ගත කරනවා නම්, දවසේ වැඩි වේලාවක් මේ සෝෂල් මීඩියාවල නිකරුනේ ගත කරනවා නම්, ⁉️ බොහෝ විට ඔයාගේ දවසේ කාලය ඔයාටත් නොදැනීම නිකරුනේ ගත වෙනවා! ⁉️ කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැතුව , උදේ පටන් ගත්ත වැඩේ ඔයා නිදාගන්න වෙලාව වෙනකන්ම ඉවර කරගන්න බැරි වෙනවා! ⁉️ ඒ වගේම තමයි සමහර වෙලාවට හිතාගන්න බැරි අමුතු හිස් බවක් , කලකිරීමක් දැනෙනවා! ⁉️ ඔයාගේ ඔලුව සම්පුර්ණයෙන්ම පිරිලා තියෙනවා වගේ දැනෙනවා! මේ දේවල් මේ වෙනකොට ඔයත් අත්විඳිනවා ඇති!
🤔 ඉතින්, මොකක්ද මේකට කරන්නේ? කොහොමද මේ Addition එක නතර කරගන්නේ?
❇️ මේකට තියෙන හොඳම විසඳුම තමයි සෝශල් මීඩියා නිකරුනේ යූස් කරනවා වෙනුවට හරි විදිහට යූස් කරන්න ඉගෙන ගන්න එක! මොකද මේ ලෝකයේ දැන් තියෙන තත්වයත් එක්ක සෝෂල් මීඩියා යූස් කරන්නේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ! ඔයා ඉගෙනගන්න කෙනෙක් වුණත්, රැකියාවක් කරන කෙනෙක් වුණත්, ඔයා ඉගෙනගන්න විෂය ක්ෂේත්‍රයට හෝ රැකියාව කරන ක්ෂේත්‍රයට අදාලව ඔයා Update වෙන්න ඕනී! ඒ වෙනුවෙන් ඔයාට තියෙන හොදම Option එක තමයි මේ සෝෂල් මීඩියා! සෝෂල් මීඩියාවල කිසිම හරයක් නැති දේවල් ජනප්‍රිය වුණාට ඊට වඩා මේ සෝෂල් මීඩියාවල තියෙන ප්‍රයෝජනවත් දේවල් අතිවිශාලයි! ✅ ෆේස්බුක් එකේ ඔයා ඉගෙනගන්න සබ්ජෙක්ට්ස්වලට අදාල Groups , Posts , Videos වගේම ඔයාට අමතර දැනුමක් ලබා දෙන Pages , Groups බොහොමයක් තියෙනවා. ඒ Pages , Groups ගැන හොයලා ඒවා Follow කරන්න. ✅ ඔයාට අනවශ්‍ය , ඔයාගේ කාලය නිකරුනේ වැය වන Pages , Groups වලින් අයින් වෙන්න. 👀 හැබැයි, දැන් ඔයාට හිතෙන්න පුළුවන් ඔයා ඒ Groups , Pages වලින් අයින් වුණාට ඔයාට ඒ දේවල් සජෙස්ට් වෙනවා නේ කියලා! ✅ ඒකට තමයි මේ සොෂල් මීඩියාවල "Not interested" කියන Option එක තියෙන්නේ! ඔයාට අනවශ්‍ය පෝස්ට්ස් , වීඩියෝස් සජෙස්ට් වෙනකොට ඒ පෝස්ට් එක හෝ වීඩියෝ එකේ දකුණු පැත්තේ උඩ කෙළවර ටච් කරලා "Not Interested" කියන Option එක දෙන්න! ✅ යූ ටියුබ් එකේ පවා අනවශ්‍ය වීඩියෝ සජෙස්ට් වෙනකොට ඒවාට "Not interested" කියන Option එක දෙන්න. ✅ එතකොට ඔයා ආපහු යූ ටියුබ් එක හෝ ෆේස් බුක් එක ඕපන් කළාම ආයෙත් ඔයාට සජෙට්ස් වෙන්නේ ඔයාගේ කාලය නිකරුනේ අපතේ දාන දේවල් නෙවෙයි! ඔයාට ප්‍රයෝජනවත් වෙන,දේවල්! ✅ අනිත් දේ තමයි, සෝෂල් මීඩියාවල Notifications Off කරන්න! එතකොට ඔයා සෝශල් මීඩියාවල වැඩිපුර කාලය ගත කරන එක බොහෝ දුරට සීමා වෙනවා! ✅ වැදගත්ම දේ තමයි සෝශල් මීඩියා යූස් කරන්න ඕනී කියන හේතුව නිසාම මේ ලෝකයේ තියෙන හැම සෝශල් මීඩියා App එකක්ම යූස් කරන්න ඕනී නෑ! ✅ ඒ නිසාම ඔයාගේ තේරීම මත, අත්‍යවශ්‍ය Apps විතරක් ඔයාගේ ෆෝන් එකේ තියාගන්න! ✅ අනිත් දේ තමයි, ඔයා උදේ නැගිටපු ගමන් කරන්නේ මොනවද කියලා කලින් දවසේ ප්ලෑන් එකක් හදන්න! ✅ ඒ ප්ලෑන් එකටම, ඔයා ෆෝන් එක චෙක් කරන වෙලාවත් ඇතුළත් කරන්න! ඒ වෙලාව ඔයාගේ ෆෝන් එක චෙක් කරන්න භාවිතා කරන්න! ✅ ඔයා නිදාගන්න පැයකට හෝ දෙකකට කලින් සෝෂල් මීඩියා භාවිතා කරන එක නවත්වන්න!හැම දවසකම අවසානයේදී, ඒ දවස ඇතුලත ඔයා සෝෂල මීඩියා "නිකරුනේ!" භාවිතා කරන්නේ නැතුව කොයි තරම් කාලයක් හිටියද කියල ගණන් කරන්න! ❇️ ඒ කාලය ඇතුලත ඔයා කොයිතරම් වැඩ කළාද කියලා බලන්න! එකෙන් ඔයාගේ Productivity එක කොයිතරම් වැඩි වෙලා ද කියලා ඔයාටම බලාගන්න පුළුවන්! මේ දේවල්වලින් ඔයාට පුළුවන් ඔයාගේ කාලය කළමනාකරණය කරගෙන මේ සෝෂල් මීඩියා යූස් කරන්න! ඒ වගේම තමයි, ඔයාගේ
Self Discipline
එක, ඒ කියන්නේ ඔයාගේ
ස්වයං විනය
වර්ධනය කරගන්නත් මේ දේවල් ගොඩක් වැදගත්! මොකද, ඔයා මොන විදිහට ඔයාට සීමා දාගත්තත් ඒ සීමා හරි විදිහට වැඩ කරන්නේ ඔයාට කොයි තරම් ස්වයං විනයක් තියෙනවද කියන එක මත! ඉතින්, ඔයාගේ ස්වයං විනය චෙක් කරගන්න සහ ස්වයං විනය වර්ධනය කරගන්නත් මේ ටිප්ස් ඔයාට උදව් වෙයි! @seeyourmiracle💕
Mostrar todo...
22👍 1🔥 1
Photo unavailableShow in Telegram
Article 👇
Mostrar todo...
Photo unavailableShow in Telegram
Do it
@seeyourmiracle
Mostrar todo...
37❤‍🔥 8👍 1
Psychology facts 🌈 වර්ණ මනෝවිද්‍යාව 👁 Colour Psychology 👁 දන්නවද මේ ලෝකයේ තියෙන විවිධ වර්ණවලට පුළුවන් අපේ හැගීම්වලට බලපෑම් කරන්න. ඉතින්, විවිධ වර්ණවලින් අපේ හැගීම්වලට කරන බලපෑම මොකක්ද කියලා හොයන එකට තමයි මේ වර්ණ මනෝවිද්‍යාව / Colour Psychology කියලා කියන්නේ. මේ Colour Psychology වලට අනුව මේ ලෝකයේ තියෙන හැම වර්ණයක්ම මිනිස් හැගීම්වලට කරන බලපෑම ගැන පර්යේෂණාත්මකව හොයලා තියෙනවා. 🔵 මනෝවිද්‍යාවට අනුව නිල් වර්ණය මිනිස්සුන්ගේ ඵලදායිතාවය ( Productivity එක) වැඩි කරන්නත් , නිර්මාණශීලිත්වය වැඩි කරන්නත් හේතූ වෙනවා. ඒ නිසාම තමයි බොහෝ කාර්යාලවල මේ නිල් වර්ණය වැඩි වශයෙන් භාවිතා කරන්නේ. 🟠 රතු , තැඹිලි හා කහ යන උණුසුම් වර්ණයන් බොහෝ විට සුවපහසු බව වැනි හැගීම්වල සිට වෛරය වැනි හැගීම් දනවන්න හේතු වෙනවා. 🔴 මිනිසුන්ගේ අවධානය ලබා ගන්නත් හේතු වන වර්ණයක් තමයි රතු! ඒ නිසාම තමයි අවධානමක් පවතින බව වැනි අවස්ථා දනවන්න මේ රතු වර්ණය භාවිතා කරන්නේ. 🔴 ඇමරිකාවේ එක් විශ්වවිද්‍යාලයක් මගින් කරපු පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා යම් විභාගයකට මුහුණ දීමට පෙර රතු වර්ණය දැකීම මගින් ශිෂ්‍යයන්ගේ කාර්යසාධනය / විභාගයට මුහුණ දීමේ හැකියාව හා ආත්මශක්තිය යම් තරමකින් අඩු වන බව. ⚫️ කළු වර්ණය බොහෝ ශක්තිමත් වර්ණයක් විදිහට මනෝවිද්‍යාව හඳුන්වනවා. බොහෝ ජනප්‍රිය මිල අධික වෙළඳ භාණ්ඩ තම ව්‍යාපාර සන්නාමයට කළු වර්ණය භාවිතා කරන්න හේතුවත් මේක තමයි! ⚪️ සුදු වර්ණය හැම විටම නැවුම් බව , පිරිසිදු බව හා අලුත් ආරම්භයක් දනවන්න හේතු වෙනවා. ඒ වගේම තමයි නිවාස වර්ණ ගැන්වීමේ දී සුදු වර්ණය භාවිතා කිරීම මගින් නිවෙස තුළ වැඩි ඉඩකඩක් පවතින බව ඒත්තු ගන්වනවා. 🟡 ඒ වගේම තමයි බොහෝ විට ලා පැහැති වර්ණ භාවිතා කරන්න තරුණ පිරිස් වැඩි කැමැත්තක් දක්වන බවත් ඔවුන් වයසින් වැඩීමත් සමග සාම්ප්‍රදායික වර්ණ භාවිතයට නැඹුරු වන බවත් මේ වර්ණ මනෝවිද්‍යාවට අනුව පවසනවා. 🟣 වැදගත්ම දේ තමයි කිසියම් කෙනෙක් තමන්ගේ ප්‍රියතම වර්ණ හා අකමැතිම වර්ණ තෝරා ගැනීමේදී තමන් කලින් ලද අත්දැකීම් ඒ සඳහා හේතු වන බවත් මේ වර්ණ මනෝවිද්‍යාවට අනුව පවසනවා. 🟣 උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාගේ ළමා කාලයේදී ඔයා කහ පැහැති ඇඳුමක් ඇඳගෙන ඔයාගේ පාසලට ගියා කියලා. එතකොට පාසලේදී ඔයාගේ ඇදුම ගැන කවුරු හෝ ළමයෙක් ඔයාට විහිළු කළා කියලා හිතන්නකෝ. එතකොට ඔයා ඒ සිදුවීම නිසා යම් අපහසුතාවයකට පත් වෙනවා නේ. ඉතින් ඒ නිසාම සමහරවිට ඔයා අකමැතිම පාටක් බවට කහ පාට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා වර්ණ තෝරා ගැනීමේදී ඔයාගේ අතීත අත්දැකීම් පවා ඒ සඳහා හේතු වෙන්න පුළුවන්! ඉතින් මේ විදිහට මිනිස්සු භාවිතා කරන වර්ණ ඔවුන්ගේ හැගීම්වලට මෙන්ම පෞර්ශ්‍යත්වයටත් බලපාන බව තමයි මනෝවිද්‍යාවට අනුව කියන්නේ! ඉතින්, මේ වගේ එක එක වර්ණ ගැන ඔයාට දැනෙන විදිහත් කියන්න!☺️ @seeyourmiracle💕 Information from verywellmind.com
Mostrar todo...
33❤‍🔥 7👍 2🔥 2😁 1🐳 1
Photo unavailableShow in Telegram
Colour Psychology 👇
Mostrar todo...
🔥 8❤‍🔥 2👍 1
Photo unavailableShow in Telegram
Different type memes බලන්න join with us 🌚✨ https://t.me/IDGAF_XL @IDGAF_XL
Mostrar todo...
5👍 1
Photo unavailableShow in Telegram
"You can't go back and change the beginning, but you can start where you are and change the ending."
❤️✨
Mostrar todo...
🔥 15❤‍🔥 6👍 4 2
01:01
Video unavailableShow in Telegram
❀ 𝘐 𝘞𝘪𝘭𝘭 𝘛𝘦𝘭𝘭 𝘠𝘰𝘶 𝘔𝘢𝘯𝘺 𝘛𝘩𝘪𝘯𝘨𝘴 ❀ 𝘐𝘧 🤨𝘠𝘰𝘶🤨 𝘈𝘳𝘦 𝘓𝘪𝘴𝘵𝘦𝘯𝘪𝘯𝘨...🥰 ఌ︎ 𝘔𝘰𝘵𝘪𝘷𝘢𝘵𝘪𝘰𝘯  𝘍𝘰𝘳  𝘓𝘪𝘧𝘦  𝘛𝘩𝘳𝘰𝘶𝘨𝘩 ఌ︎                 ✿︎ 𝘈 𝘚𝘵𝘰𝘳𝘺 ✿︎                 ♫︎ 𝗖𝗹𝗶𝗰𝗸 𝗧𝗼 𝗝𝗼𝗶𝗻 ♫︎
Mostrar todo...
3.05 MB
1
☁︎ 𝙅𝙤𝙞𝙣 𝙊𝙪𝙧 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 ☁︎
Photo unavailableShow in Telegram
🫨° කොහෙද යන්නෙ හොර ගෙඩියා 😏 බොරු marici ඕනි නෑ ඉතිම් පොඩ්ඩක් ආතල් වාඩිය 🛖😂 | මී.ප.ක Official ~ පැත්තෙත් ඇවිල්ලා බලන්න. 👀 හො.ම.ත.ග.යු මෙව්වා නිකම් කියන ඒවා නෙවේ හොඳේ 😏 ඇත්තම කිව්වොත් 😌🖐️ Anything for you සුද්දාහ් ❤️ #ඕනර්_pky #AthalWadiye_admins #Athal_Wadiya Reaction පුරෝමුතේ 🥰🫡
Mostrar todo...
ආ.වා.මී.ප.ක Official 😂🖐️
Don't click 🚫
Photo unavailableShow in Telegram
ගේම් play කරලා ඩේටා දිනමු ද???
Mostrar todo...
ඉක්මනින්ම එන්න
ඩේටා දිනමු
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.