cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

𝖡ⴹ 𝖠 𝖡ⴹ𝖳𝖳ⴹ𝖱 𝖸𝖮Ս , 𝖥𝖮𝖱 𝖸𝖮Ս 🌻🤍✨

Mostrar más
Publicaciones publicitarias
6 791
Suscriptores
+724 horas
+447 días
+21930 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

මේ අතරින් උපත් පාලන ක්‍රම සම්බන්දයෙන් වැරදි ප්‍රකාශය තෝරන්නAnonymous voting
  • උපත් පාලන කොපු- පුරුශයින් සදහා වූ උපත් පාලන ක්‍රමයකි
  • ස්ත්‍රීන් සදහා වූ උපත් පාලන පෙති-ගැබ්ගෙල ශ්ලේශ්මලය ඝන කිරීම මගින් ගර්භාශයට ශුකාණු ප්‍රවේශය වලක්වයි
  • IUD-පුරුශයින් සදහා වන උපත් පාලන ක්‍රමයකි
  • Depo-Provera-කාන්තාවන් සදහා වන උපත් පාලන ක්‍රමයකි
  • වාසෙක්තමී ශල්‍යකර්මය-පුරුශයින් සදහා ඇති ස්ථිර උපත් පාලන ක්‍රමයකි
0 votes
ශුක්‍ර තරලයෙහි අඩංගු සංඝටකයක් නොවන්නේ මේ අතරින් කුමක්ද?Anonymous voting
  • සිට්‍රේට්
  • ඇස්කෝබික් අම්ලය
  • ප්‍රොස්ටග්ලැන්ඩින්
  • ග්ලූකෝස්
  • ශ්ලේශ්මල
0 votes
🔥 4
ශුකාණුජනනයේදී වර්ණදේහ සංක්‍යාව ද්විගුණ සිට ඒකගුණ දක්වා අඩුවන්නේ මේ අතරින්  කුමන  අවස්ථාවේදීද?Anonymous voting
  • ද්විතීයික ශුකාණු සෛලවලින් ප්‍රාක්ශුක්‍ර නිපදවීමේදී
  • ප්‍රාථමික ශුකාණු සෛලවලින් ද්විතීයික ශුකාණු සෛල නිපදවීමේදී
  • මූලික ජන්මාණු සෛලවලින් ශුකාණු මාතෘ සෛල නිපදවීමේදී
  • ප්‍රාක්ශුක්‍රවලින් ශුකාණු නිපදවීමේදී
  • ශුකාණුමාතෘ සෛලවලින් ප්‍රාථමික ශුකාණු සෛල නිපදවීමේදී
0 votes
😁 2
සමස්තිථිය හා සම්බන්ධ නිවැරදි වගන්තිය කුමක්ද?Anonymous voting
  • ඔක්සිටොසීන් වැඩිපුර නිදහස් වීමෙන් කිරි මුදා හැරීම වැඩි කිරීම ධණ ප්‍රතිපෝශී යාන්ත්‍රණයක් නොවේ
  • රුධිර කැල්සියම් මට්ටම යාමනයේදී වෘක්කීය නාලිකා මත ක්‍රියා කර Ca+2 ප්‍රතිශෝශණය නිෂේධනය PTH වල කෘත්‍යකි
  • යම් කිසි ක්‍රියාවලියක් එහි අන්ත ඵල හෝ ප්‍රතිඵලය මඟින් යාමනය වීම ප්‍රතිශෝෂණය ලෙස හැඳින්වේ
  • හෝමෝන යාමන පද්ධති විශාල ප්‍රමාණයක් ධණ ප්‍රතිපෝශී යාන්ත්‍රණ මඟින් යාමනය නොවෙයි
  • ග්ලූකෝස් මට්ටම සීමාවට වඩා පහල යෑම වැලැක්වීම කෙලින්ම පාලණය කරනුයේ ග්ලුකගන් මඟිනි
0 votes
මිනිස් වෘක්කානුවේ අවිදුර සංවලිත නාලිකාවේදී සක්‍රීයව ප්‍රතිශෝශනට වන්නේ පහත ඒවා අතරින් මොනවාද (A)Na+  (B)K+  (C) ඇමයිනෝ අම්ල  (D)ග්ලූකෝස්  (E)යූරියාAnonymous voting
  • A,C,D
  • A,B,C
  • A,D
  • C,D
  • B,C,D
0 votes
4
ගෝලාකාර ගවාක්ෂය තුනී තන්තුමය පටලයකින් වැසී ඇත.Anonymous voting
  • නිවැරදියි✅
  • වැරදියි ❌
0 votes
පක්ශ්මදර  ශ්ලේශ්මල පටකයකින්  ආස්තරණය වී ඇති වාතය පිරු කුටීර කෝටරක නම් වේ.Anonymous voting
  • ✅නිවැරදියි
  • ❌වැරදියි
0 votes
Repost from Dase notes
Photo unavailableShow in Telegram
Inorganic පුලුවන් උනත් inorganic හදුනාගැනීමක් එකපාර හිතාගන්න අමාරුද කොච්චර මතක තිබ්බා ඒ වෙලේට මතක් වෙන්නෙ නැද්ද Paper වලට ලකුනු අඩු නිසා දුකෙන්ද Inorganic හදුනාගැනීම් පුලුවන් කරගන්න කැමතිද මෙන්න විසදුම 🌝❤ දවසගානේ inorganic හදුනාගැනීමක් කරමු ද අපි 😁. ඒකට අංග සම්පුර්ණ දීර්ඝ markings එකකුත් හම්බෙනවා😌.ආයේ හිතන විදියේ ඉදලම තියෙනවා ඒකේ . ඔයාලගේ progress එක ඔයාලටම බලාගන්න පුලුවන් . #che #inorganic #හදුනාගැනීම් කියලා search කරන්න පුලුවන් කැමති අය set වෙන්න @dasenotes
Mostrar todo...
🥰 28❤‍🔥 1
Photo unavailableShow in Telegram
Good luck ❤️
Mostrar todo...
71🫡 4
Photo unavailableShow in Telegram
Chemistry , physics ,Biology විශයන් වල , 🧸.special points💞✨️ 🧸mcq points💞✨️ 🧸voice notes💞✨️ 🧸 papers විවරන💞✨️ 🧸 .practical notes GeumJanDiNotes 🩷✨️
Mostrar todo...
3
https://t.me/GeumJanDiNotes
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.