cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Siyatha News Web Alerts

Get the Latest Siyatha News Web Alerts directly to your telegram account as and when it's posted. www.siyathanews.lk

Mostrar más
Publicaciones publicitarias
398
Suscriptores
+124 horas
+27 días
+630 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

බදුල්ල, විනීතගම ප්‍රදේශයේදි පුද්ගලයකුට විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.මියගිය පුද්ගලයා වයස අවුරුදු 78ක් වූ වියදිගුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.මෙම පුද්ගලයා ඔහුගේ ගෙවත්තේ වගාකර ඇති භෝග වටා අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර එම විදුලි රැහැන් සකස්කිරීමට යාමේදී මෙම පුද්ගලයාට විදුලි සැර වැදී මියගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.The post විදුලිසැර වැදී පුද්ගලයෙක් මරුට appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/9WQKzPD
Mostrar todo...

මෙම වසරේ ධාවනය වූ 10,000 වැනි චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය චීනයේ Wuhan නගරයෙන් පිටත් වී තිබෙනවා.චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian ඊයේ (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ තත්ත්වය විස්තර කළා.එම 10,000 වැනි දුම්රිය පසුගිය වසරට සාපේක්ෂව දින 19 කට පෙර පිටත්වීම විශේෂත්වයකි.දින දහයකට ආසන්න කාලයකින් එම දුම්රිය ජර්මනියට පැමිණෙනු ඇති අතර, එය සාමාන්‍ය දුම්රිය ධාවන කාලයට වඩා 30% කින් පමණ අඩු බව ද වාර්තා වනවා.මෙම වසරේ මේ දක්වා, චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මගින් සම්මත භාණ්ඩ පෙට්ටි මිලියනයකට වඩා බෙදා ඇති අතර, එය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථායිතාව සහ චීන-යුරෝපීය ආර්ථික හා වෙළඳ හුවමාරු ප්‍රවර්ධනයට ශක්තියක් බව Lin Jian එහිදී පෙන්වා දුන්නා.මේ වන විට, චීන-යුරෝපීය දුම්රිය යුරෝපීය රටවල් 25ක නගර 224 කට ළඟා වී ඇති අතර, ආසියානු රටවල් 11ක 100කට වැඩි නගර සම්බන්ධ කර ඇති බව ද ඔහු පැවසීය.ඉදිරියේදී චීන-යුරෝපා දුම්රිය වඩා උසස් තත්ත්වයක්, උසස් කාර්යක්ෂමතාවයක් සහ වැඩි ආරක්ෂාවක් සහිත සංවර්ධනයක් ළඟා කර ගනිමින්, ලෝක ආර්ථිකය ප්‍රවර්ධනය කර සමකාලීන සේද මාවතේ පුරාවෘත්තය අඛණ්ඩව යළි ප්‍රතිනිර්මාණය කරනු ඇති බව ද Lin Jian ප්‍රකාශ කර තිබෙනවා.The post සමකාලීන සේද මාවතේ පුරාවෘත්තය අඛණ්ඩව යළි ප්‍රතිනිර්මාණය කරන චීන – යුරෝපා දුම්රිය appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/0o3G1zq
Mostrar todo...

තිරප්පනේ ප්‍රදේශයේ ජීවත් වන අග්බෝ ඇතා පිළිබඳ මීට පෙර අවස්ථා කිපයකදී අප වාර්තා කළා.අග්බෝගෙන් නැවතත් ජනතාවට තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වනවා.ඇතාගේ ඇහැකටද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post අග්බෝට යළි තර්ජන (VIDEO) appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/lF1Q5vy
Mostrar todo...

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලමි.මී. 50පමණ තරමක තද වැසි ඇතිවිය හැක.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.The post දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/otS4n6k
Mostrar todo...

Siyatha News | 06.00 AM | 17 - 07 - 2024 via Siyatha News |https://www.youtube.com/watch?v=ChMxYS89bZc
Mostrar todo...

Live | Siyatha News | 9.35 PM | 16 - 07 - 2024 via Siyatha News |https://www.youtube.com/watch?v=zaA6UbmjnME
Mostrar todo...

Live | Siyatha News | 9.35 PM | 16 - 07 - 2024 via Siyatha News |https://www.youtube.com/watch?v=uaqLx0ZIkIU
Mostrar todo...

ජනාධිපතිවරණය කල් දැමුවොත් විශාල ලේ වැගිරීමක් සිදුවෙයි via Siyatha News |https://www.youtube.com/watch?v=Fm15lbRnU1U
Mostrar todo...

රිෂී සුනක්ලා, බරක් ඔබාමාලා නම්බුකාර දේශපාලනය ගැන හා ට්‍රම්පච්චිලාගේ දේශපාලනය ගැන අද ටෙලිවැකියෙන්. via Siyatha News |https://www.youtube.com/watch?v=YCUNVuArGCE
Mostrar todo...

Live | Siyatha News | 6.00 PM | 16 - 07 - 2024 via Siyatha News |https://www.youtube.com/watch?v=rNECkFrJzC4
Mostrar todo...

Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.