cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

ICT - Sinhala

This is an Educational Channel that provides you with articles about ICT subjects in Sinhala that will help you with your studies and some general knowledge. Place ads - https://telega.io/c/ictsinhala1 www.ict-sinhala.com

Mostrar más
Publicaciones publicitarias
1 445
Suscriptores
Sin datos24 horas
+37 días
-330 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් - 1 1. පරිශීලක අතුරු මුහුණත්  සැපයීම අතුරු මුහුණතකින් තමයි පද්ධතික් ක්‍රියාත්මක වෙන්න පරිශීලකයන්ට ලබාදෙන  එක එක විධානයන් කෙලින්ම පද්ධතියට දෙන්නේ. අතුරු මුහුණත් ( User Interface ) වලට උදාහරණ :                • චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් - Graphical User Interface( GUI )                •විධාන පේළි අතුරු මුහුණත් - Command Line Interface ( CLI ) 2. ක්‍රියායන කළමනාකරණය ක්‍රියායනයක්(Process) කියන්නේ  ප්‍රධාන මතකයට (RAM) ගිහින් මධ්‍ය සැකසුම් ඒකකයත්(CPU) ‍එක්ක එකතුවෙලා ක්‍රියාත්මකවෙන ක්‍රමලේඛනයකට. එක ක්‍රමලේඛනයක් ඇතුලේ ක්‍රියායන ගොඩක් තියෙන්න පුලුවන්. මේ ක්‍රියායන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන එක තමයි මෙහෙයුම් පද්ධතියෙන් කරන්නේ. 3. මතක කළමනාකරණය මතක කළමනාකරණයේදී වෙන්නේ ක්‍රමලේඛන වලට මතකයේ ඉඩ ලබා දෙන ගමන් මතකය නිසි ලෙස පවත්වාගෙන යන එක. ක්‍රමලේඛන කිහිපයක් භාවිතා කරන කොට ඒවා අතර ගැටීම් වෙන එක නවත්තන එකත් එක  එක ක්‍රමලේඛන ක්‍රියාත්මක වෙලා ඉවර උනාම ඒවා ඉවත් කරලා වෙනත් ක්‍රමලේඛන මතකයේ ඉඩ ලබා දෙන එකත් මෙහෙයුම් පද්ධතියෙන් සිදු කරනවා. ©ICT Sinhala www.ict-sinhala.com
Mostrar todo...
👍 1
Photo unavailableShow in Telegram
⚡ለከፍተኛ ጥቅም የማስተዋወቂያ ኮዶችን ይጠቀሙ! 🔥 ልዩ ጉርሻዎችን እስከ 🎁$ 500 ያግኙ፣ በቦነስ ኮድ ይመዝገቡ! ✅ቻናሉን ሰብስክራይብ ያድርጉ እና በልዩ ቅናሾች እና ወቅታዊ ጉርሻዎች ይከታተሉ! 😀 💰 ነፃ ገንዘብ እና ነፃ ውርርድ የማግኘት እድል እንዳያመልጥዎ! ሊንኩን ተከተሉ
Mostrar todo...
1
Photo unavailableShow in Telegram
Limited Broadcast Address මොකක් හරි පරිගණක ජාලයක් තුළ තියන සියළුම පරිගණක වලට ඒ ජාලෙයේම පරිගණකයකින් පණිවිඩයක් සම්ප්‍රේෂණය කරන්න ඕනෙ උනාම අපිට පුළුවන් IP Address එකේ බිට් 32 ම 1 විදිහට දාන්න​. ඒ කියන්නෙ 255.255.255.255 . මේකට Classes වල අදාළත්වයක් නෑ. හැම එකකටම පාවිච්චි කරන්නෙ මේක තමා. ඒකට හේතුව ජාලයේ තියන ඔක්කොම පරිගණක එකම Class එකේ නිසා. Credits - www.ict-sinhala.com #ictsinhala #networking
Mostrar todo...
👍 8
Do you enjoy reading this channel? Perhaps you have thought about placing ads on it? To do this, follow three simple steps: 1) Sign up: https://telega.io/c/ictsinhala1 2) Top up the balance in a convenient way 3) Create an advertising post If the topic of your post fits our channel, we will publish it with pleasure.
Mostrar todo...
Advertising in the Telegram channel «ICT - Sinhala» from 3.60 - Telega.io

Advertising in the telegram channel ICT - Sinhala with a guarantee of placement! Telegram channel «@ictsinhala1». Category: Education. Subscribers: 1461. Cost of advertising publication: $3.60.

5
Photo unavailableShow in Telegram
පෞද්ගලික IP ලිපින (Private IP Addresses) පෞද්ගලික පරිගණක ජාලයක් (Private Computer Network) නම් අපිට ඕනෙම ip address එකක් දෙන්න පුලුවන් නේ. හැබැයි අපි දන්නවා අන්තර්ජාලයේ තියන හැම Computer එකකටම අනන්‍ය වුනු ip address එකක් තියනවා. ඉතින් අර වගේ Private Computer Network එකක් Internet එකට සම්බන්ධ කරනකොට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා IANA – Internet Assigned Numbers Authority එකෙන් පෞද්ගලික පරිගණක ජාල වලට ලිපින පරාසයන් කිහිපයක් වෙන් කරල දීල තියනවා. යට තියෙන්නෙ ඒ ටික. Class A = 10.0.0.010.255.255.255 Class B = 172.16.0.0172.31.255.255 Class C = 192.168.0.0192.168.255.255 ©ICT Sinhala Read full article - https://ict-sinhala.com/ip-addressing-for-subnetting-sinhala/ #ipaddressing
Mostrar todo...
4
Hi ළමයි, Channel එක ආයෙත් හිමීට පටන් ගන්න හිතුවා. හැබැයි මේක කරගෙන යන්න ඔයාලගේ support එක, comments ඕනේ ඉතින්.
Mostrar todo...
11👍 5🔥 1
00:17
Video unavailableShow in Telegram
Are you here? I asked for a private link from the admins of this channel: ZERO RISK SGINALS with QUICK PROFIT 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl ❗️Private group, DON'T JOIN if you're not ready to change your life!
Mostrar todo...
👍 1
THE MOST PRIVATE GROUP №1 ❌ They are robbing Crypto Exchanges for Millions of dollars! Yesterday profit = 50,000$+ 👉 https://t.me/+T2paAFRKPRwzNjhl 👉 https://t.me/+T2paAFRKPRwzNjhl 👉 https://t.me/+T2paAFRKPRwzNjhl Join fast! First 1000 subs will be accepted! 👀🚀
Mostrar todo...
🔥 1
Repost from N/a
Photo unavailableShow in Telegram
Daily planners #01 🗓️ Island wide delivery available 🚚 (via SL Post 🏣) COD Available ✅ Whatsapp  +94 70 385 2193
Mostrar todo...
Repost from 2024 AL ICT
https://youtu.be/AVygbzzFYvE හැමෝම අපේ channel එක subscribe කරන්න්..
Mostrar todo...
Python Free Seminar for AL ICT Students

Python Free Seminar for AL ICT Students.. Ziyon Kurunegala No.Zero Kandy

👍 3