cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

🎧අධි මාත්‍රා | Adhi Mathra♥️

දිනපතා අදි මාත්‍රාවෙන් ස්ටේටස් වීඩියෝ බලන්න 🌺🤍✨ අප හා රැදී සිටින්න........🌝🍃🖤 🎧Adhi Mathra♥️ Links - @athalsurapurayalinks Buy Ads - https://telega.io/c/adhimathra

Mostrar más
Publicaciones publicitarias
15 066
Suscriptores
-1824 horas
-837 días
+1630 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

00:44
Video unavailableShow in Telegram
රවටන්නදෝ පෙම් කළේ...🥺💔🥀
Mostrar todo...
10😭 2❤‍🔥 1🥰 1😢 1💔 1
00:13
Video unavailableShow in Telegram
මේ වගේ තැනක මුළු ජීවිත කාලේම ඉන්න ලැබුනොත් ඔයා මොකද කියන්නේ...?🌝🩵✨
Mostrar todo...
37😍 7🙈 3🌚 2😘 1
00:16
Video unavailableShow in Telegram
හොද ආදරයක් ලැබෙන ඕනම පිරිමියෙක්ට දැනෙන්නෙ ඒම තමා.....🥺♥️✊
Mostrar todo...
61❤‍🔥 8💯 6🤗 4😍 3🥰 2🌚 1
2:27:48
Video unavailableShow in Telegram
බිම්බා දේවිය ⁣හෙවත් යශෝදරා.. සම්පූර්ණ චිත්‍රපටිය අනිවාර්යයෙන් නරඹන්න.🙏🙏🙏🌺🌺🌺
Mostrar todo...
28🙏 2
Photo unavailableShow in Telegram
🔥 INDIAN PREMIERE LEAGUE 2024 🏆 🔤🔤🔤🔤🔤 🫶KKR VS 🔥 SRH - MATCH 74 Today 7.30 PM 🏟 MA Chidambaram Stadium 🔴Watch Live On,      📺 TNL TV      📺 Supreme TV      📺 Star Sports 1      📺 Star Sports Select 1       📱Dialog Viu       📱Peo Tv Go 💎 Live Updates - @legendarycricket 💎 Post & videos  - @legendarycricketpost 💎 Highlights -  @World_cup_2023_highlights Who will win ?            🫶KKR  (❤️)       🔥SRH (🔥) 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✅️
Mostrar todo...
9🔥 7
00:29
Video unavailableShow in Telegram
නුබම ඇවිදින් නුබම හැරගිය මාව මතකද දන්නැ....🤍 ඇත්තටම මාව ඔයාට පොඩ්ඩක්වත්ම මතක් වෙන්නෙ නැද්ද ලමයෝ....🥺 ~ °🥺🤍💯°~
Mostrar todo...
50💔 12😢 4😭 1
00:32
Video unavailableShow in Telegram
මට කවුද අම්මේ ආදරය කරන්නේ...!🙂🥀
Mostrar todo...
💔 52💯 17😢 6😭 3💘 2
තම බිරිදගේ පියයුරු වලට බරපතල කැපුම් හානි සිදු කර මරාදැමූ බවට සැකපිට අත්තඩන්ගුවට ගත් ඇයගේ සැමියා, පොලිසියේදී සිදුකල පාපොච්චාරණ....... මහත්තයෝ, මෙච්චර කල් හන්ගගෙන උන්නට මට, කියන්න දේවල් එමටයි, පපු කැව්තු උනු වෙලා දුකටම ඒ තරමට, උහුලලම මහන්සියි, අවුරුදු 4ක් ආදරේ කරා මන්, ඒ කාලේ, ඕකි බෝම තරුණයි, ගෙදරටත් නොකියා හිතුමනාපෙම බැන්දේ මන්, හිතේ තුබුනු ලෙන්ගතුකමටයි. දැනගත්තු දවසෙම එලෙව්වා ගෙදරින්, හිටියේ, බෝඩිම් කාබරේක ලැගලයි, පුරුදු නෑ මට දුකක් නන් විදලා, මම ගෙදර හිටපු, එකම කොල්ලයි, හිතුවෙවත් නැති දේ කරා මන් නැහීගෙන ඕකිට ආදරේ කරේ පන ඇරලයි, අත් දෙකේ තියෙන මේ කරගැට කියාවි දුක් විදපු හැටි ඒ උනත් ඒ කාලෙට මන් ආසයි. පැටියෙක් ආපු බව කිව්වාම, අනේ මට ඇඩුනා ඒ තරන් හිතට හරි ලෝබයි, දූවිල්ලක් වත් එන්න දුන්නේ නෑ ගෙට, ඇස් දෙකේ තියාගෙන රැක්කා සත්තයි. කන්නද බොන්නද ඕකිට සුරසැප ඉල්ලපු ප්‍රමාදෙටම, දුන්නයි, දෝතට ආවම අපේ පොඩි පැටියට වඩා මන් ඉම්බේ ඕකියි. එකම එක මහ මූසල දවසක කනකොකා හැඩුවා, හැමදේම ඉවරයි. මේකි ගෙයි නැති නිසා හොයලා බැලුවම, කඩදාසියක තිබුනෙ මෙහෙමයි, "ඇටෙන්ඩන් කාරයා එක්ක මන් යනවා පුතාටයි ඔහෙටයි දෙවි පිහිටයි" වදාපු පැටියගේ ලේ සුවද ගියෙත් නෑ, ඕකි යනකොට, බඩේ මැහුම් ටිකත් එහෙමයි. සති දෙකක් නෑ අනේ පැටියට මන් දැන් කරන්නේ මක්කයි, නිදාගන්නේ නෑ ඇබිත්තක්වත් ඌ කරන්නෙම, දිගටම ඇඩුමයි. පිරිමි අත පය ගොරෝසුයි මගේ ඌට මන්, හරියන්නෑමයි. පොඩි එකත් අරන් මහ ගෙදරට ආවම පිහිටට හිටියෙත්, අනේ මගෙ අම්මා විතරයි. ටින්කිරි පෙව්වට ඇහුවේ නෑ ඌට ඉදිමිලා බඩ, ආවේ පිපිලයි. කිරි ටිකක් දුන් නෑ එකෙක් මගේ පැටියට කිරි අම්මලා නන්, ගමේ බෝමයි. හෙව්වේ මන් මරන්නට නෙමෙයි අම්මපා කෝම හරි, මේ ටික කියන්නයි. වැදලා හරි කිරි ටිකක් ඉල්ලන් බඩගින්නේ අඩන පැටියට පොවන්නයි. කියන්නට එක දෙයක් තිබුනා, ඒක හින්දම, මන් ඕකි එනවට ආසයි. අමු අමුවෙ පිච්චෙද්දි, කෝම හරි උහුලගෙන, හැමදාම මග බැලුවේ ඒකයි. දික්කසාද පෝරමෙත් අරන් එදා රෑ ඕකි එනකොට, හරියටම රෑ 9යි. අනේ බුදු මහත්තයෝ එදාට හරියටම පැටියා මැරිලා තුන් මාසයයි. දැක්ක ගමන් ඕකිව හිතට ආවේ, පැටියගේ මූනයි. විදෙව්වේ අවසාන ඩින්ගෙදිත් ඌ ඕකිගේ, නැහැදිච්ච කමටයි. ආපු තරහට වටපිට බැලුවම අතට අහු උනේ, කැත්තයි. පැටියට නැති කිරි ඕකිට මොකටද, තනේටම කෙටුවේ මන් ඒකයි..!
Mostrar todo...
💔 262🫡 43😢 30❤‍🔥 3 1👌 1😭 1
00:07
Video unavailableShow in Telegram
එයා ඒක තේරුම ගත්තෙ නෑ....🥺❤️‍🩹🥀
Mostrar todo...
💔 52 20💯 9❤‍🔥 3😭 3😢 2🙈 1
00:31
Video unavailableShow in Telegram
ඔව් ළමයෝ.....🙂 වචන කියන දේ හරි පුදුමාකාරයි....🤗 අපි හිතලා බලලා කියන එක වචනයකට පුලුවන් පෑරුනු හිතකට සහනයක් දෙන්න....🙃 ඒ වගේම තමයි අපි හිතන්නෙ බලන්නෙ නැතිව කියන එක වචනයකට පුලුවන් හැමදාම නොමැරී මැරි මැරී ජීවත් වෙන තරමටම කම්පනයක් ගෙන දෙන්න....🥲 වචන කියන දේ එතරම් භයානකයි.... ඉතින් මිනිස්සු කියන්නේ හිතපු ගමන් දේවල් අමතක කරන්න පුලුවන් කෘතිම බුද්ධියක් තියෙන අය නෙවෙයි නේ.....😊ඉතින් කාටහරි දෙයක් කියන්න කලින් ඒ කියන්න යන දේ ගැන චුට්ටක් හිතන්න.....🤗 මොකද අපි කියපු දෙයක් ආපහු අපිට කවදාවත්ම ගන්න බෑනේ....😏 නැත්නම් අපිට වෙන්නේ හැමදාම ඒ ගැන හිත හිත පසුතැවෙන්න විතරයි.....😔 🥺🖤🤍🥀
Mostrar todo...
😢 38💯 17💔 8 6❤‍🔥 5😭 3😇 1