cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

BIO CHART AND TABLES👩‍⚕️👨‍⚕️

How to study biology

Mostrar más
Publicaciones publicitarias
3 637
Suscriptores
+1324 horas
+717 días
+43630 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
unit 3
Mostrar todo...
31🔥 2
Photo unavailableShow in Telegram
බීඩි ඔතන එකත් මරු ජොබ් එක🥲
Mostrar todo...
😁 48🤡 6🌚 4
‼️ Medicine දාද්දි Colombo , Pera උඩටම දාල ඉන්න. ✅✅✅✅✅✅✅✅✅✅ 📌️ඊට පස්සෙ කැම්පස් ටික දාද්දි ජපුර, රාගම, කරාපිටිය, රජරට කියන අවුරුදු 20 කටත් වඩා පරණ කැම්පස් ටිකනේ ඊලඟට තියෙන්නේ..... මේ ටිකෙන් පිළිවෙළ හදාගද්දි ලඟම කැම්පස් එක හොඳම කැම්පස් එක කියල ඉස්සෙල්ලා හිතන්න 🥲
(දැන් නොතේරුනත් 3rd yr වගේ පහුවෙද්දි ඇයි මෙහෙම කීවෙ කියල තේරෙයි පොඩි උන්ට🥲😂)
✅✅✅✅✅✅✅✅✅ 📌️ඊට පස්සේ තියෙන වයඹ සබරේ මෝරා ඌව කියන ඒවාගෙන් පිලිවෙල හදාගද්දි, තමන්ගේ කැමැත්ත බලන්න.මොකද මේ සෙට් එකම එක වගේ.අලුතෙන් පටන් ගත්ත medical faculty....සමහර අය සීත පැත්තකට කැමති වෙන්න පුළුවන්.ඒ වගේ කෙනෙක්ට ඌව, සබරේ සෙට්..සමහර කෙනෙක්ට කොලඹ පැත්තට යන්න ආස හිතෙන්න පුළුවන් .ඒ වගේ කෙනෙක්ට මෝරා සෙට්..සමහර අයට කුරුණෑගල පැත්ත ළඟ වෙන්න පුළුවන්.ඒ වගේ කෙනෙක්ට වයඹ සෙට් වෙනවා. ✅✅✅✅✅✅✅✅✅✅ 📌️මමනම් ඒ කාලේ ලිස්ට් එක හදද්දි අන්තිමටම දැම්මේ යාපනෙයි , නැගෙනහිරයි.. මොකද ඔය කැම්පස් දෙකේම clinical යද්දි වැඩිපුරම හම්බෙන්නෙ දෙමළ අය.එතකොට එයාලගෙන් history ගන්න අමාරුයි.අපිට ආය දෙමළ ඉගෙනගන්න වෙනවා.. මේක දැම්මේ සමහර පොඩි උන් medicine select වෙලා කැම්පස් ලිස්ට් එක හදද්දි කෙස් පැලෙන තර්ක දදා ඉන්නව දැකපු නිසයි😂🙂 Medicine select උන නංගිල මල්ලිලා හැමෝටම සුභ පැතුම් 😌❤️ JOIN NOW👇 ✅SCIENCE HUB https://t.me/BiologyEssays
Mostrar todo...
30👍 13🤡 1
Guys help me Oyala danna dental giya kenek hari uwu sabaragamu jaffna or estern med giya kenek hari innwd Mkdda kalin daanne kiyala hitha gnda baruw inne
Mostrar todo...
00:15
Video unavailableShow in Telegram
💀
Mostrar todo...
1.29 MB
31😱 10🔥 3
00:43
Video unavailableShow in Telegram
😗couple goal...❤️
Mostrar todo...
2.94 MB
🥰 60 3😱 1🤡 1
Photo unavailableShow in Telegram
1988/89 කාලයේ ඝාතනයට ලක්වූ කොළඹ සරසවියේ වෛද්‍ය සිසුන් 9 දෙනා. ඉහළ වමේ සිට වෙනුර වර්ධිත එදිරිසිංහ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, සිසිර කීර්ති ජයවර්ධන, සුගත් අශෝක ද සිල්වා, පද්මසිරි ත්‍රීමාවිතාන, ලීල් සමරනායක, වසන්ත කුමාර කුලතුංග, නිශාන්ත සම්පත් එදිරිවික්‍රම.
Mostrar todo...
😢 69❤‍🔥 17👍 2🤡 1
Photo unavailableShow in Telegram
තුලාශ්ම කල්පිතය
Mostrar todo...
21🔥 4