es
Feedback
COMBINED MAX | Main

COMBINED MAX | Main

Ir al canal en Telegram

මොළකරණය විෂය කරුණු කතා කරන්න, ප්‍රශ්න විසදගන්න එකතු වෙන්න අපේ e-Learning Chat Space එකට -> https://t.me/soosage_e_learning_chat

Mostrar más
5 183
Suscriptores
Sin datos24 horas
+57 días
+530 días
Archivo de publicaciones
🔊අද දින රාත්‍රී 8ට 2024 Revision හි පළමු Online Live පන්තිය පැවැත්වෙනු ලැබේ. එබැවින් පෙර පැවැත්වූ Physical පන්ති සඳහා සහභාගී
🔊අද දින රාත්‍රී 8ට 2024 Revision හි පළමු Online Live පන්තිය පැවැත්වෙනු ලැබේ. එබැවින් පෙර පැවැත්වූ Physical පන්ති සඳහා සහභාගී වීමට නොහැකි වූ සිසුන්ද මෙම Live පන්තිය හා සම්බන්ධ වන්න.

පෙබරවාරි 7 වන දින රාත්‍රී 8 ට Live පැවැත්වේ.

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔔දන්න යාලුවෝ හැමෝටම කියන්න 📆පෙබරවාරි 6 අඟහරුවාදා 🕖හරියටම උදේ 7ට 🔴සෙන්සිප්-කුරුණෑගල ‼️2024 Revision ස
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔔දන්න යාලුවෝ හැමෝටම කියන්න 📆පෙබරවාරි 6 අඟහරුවාදා 🕖හරියටම උදේ 7ට 🔴සෙන්සිප්-කුරුණෑගල ‼️2024 Revision සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත Telegram චැනලය සමග සම්බන්ධ වන්න. Telegram Channel - https://t.me/combinedmax2024 TEAM COMBINEDMAX

photo content

🔥 අපි ආයෙමත් අපේ පුරුදු තැනට 😎 හෙට උදේ 7 ට පිටු 80 ක CR පොතක් අරගෙන රොටරියට එන්න. 🔔 2024 Revision සදහා සම්බන්ධ වීමට බලාපොර
🔥 අපි ආයෙමත් අපේ පුරුදු තැනට 😎 හෙට උදේ 7 ට පිටු 80 ක CR පොතක් අරගෙන රොටරියට එන්න. 🔔 2024 Revision සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත Telegram චැනලය සමග සම්බන්ධ වන්න. Telegram Channel - https://t.me/combinedmax2024 ⚡️ COMBINED MAX | SOOSAGE

⚠️ හෙට දින සියෝකෙම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2024 Revision පන්තිය එම ආයතනයේ නොපැවැත්වෙන අතර එම පන්තිය එම වේලාවටම නුග
⚠️ හෙට දින සියෝකෙම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2024 Revision පන්තිය එම ආයතනයේ නොපැවැත්වෙන අතර එම පන්තිය එම වේලාවටම නුගේගොඩ රොටරි ආයතනයේදී පැවැත්වෙන බව සලකන්න. ⚠️ තවද හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ Online පන්තිය හදිසි ආයතන මාරුව නිසා නොපැවැත්වෙන අතර එම පන්තිය පෙබරවාරි 7 වන දින රාත්‍රී 8 ට Live පැවැත්වේ. ⚡️ COMBINED MAX | SOOSAGE

🟥 https://www.youtube.com/live/H_9cNjurG10 හැමෝම එන්න 9 ට.

⚠️ Revision පටන් ගන්න කලින් මේ ප්‍රශ්න හැම එකටම උත්තර හොයගන්න, 😎 අද රෑ 9 ට YouTube Live එකට එන්න. 🟥 YouTube Channel - https
⚠️ Revision පටන් ගන්න කලින් මේ ප්‍රශ්න හැම එකටම උත්තර හොයගන්න, 😎 අද රෑ 9 ට YouTube Live එකට එන්න. 🟥 YouTube Channel - https://youtube.com/@chathushkasoosage2575 🔵 2024 Telegram Channel - https://t.me/combinedmax2024 ⚡️ COMBINED MAX | SOOSAGE

🥳 ඔන්න එහෙනම් අපිත් කුරුණෑගලට ආවා 🚀 2024 Revision පන්ති ආරම්භය ✅ පෙබරවාරි 01 - ඉන්දීප ගම්පහ ✅ පෙබරවාරි 02 - සියෝකෙම් නුගේගො
🥳 ඔන්න එහෙනම් අපිත් කුරුණෑගලට ආවා 🚀 2024 Revision පන්ති ආරම්භය පෙබරවාරි 01 - ඉන්දීප ගම්පහ පෙබරවාරි 02 - සියෝකෙම් නුගේගොඩ පෙබරවාරි 02 - Online www.combinedmax.com පෙබරවාරි 06 - සෙන්සිප් කුරුණෑගල 🔔 භෞතික පන්ති පැවැත්වෙන දිස්ත්‍රික්ක වල Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන්ද පළමු දින භෞතිකව පැමිණ නිබන්ධන ලබාගන්න. 🔔 ඔයාලාගෙ යාලුවන්වත් දැනුවත් කරන්න මේ පණිවිඩය Share කරන්න. 🔵 Telegram Channel - https://t.me/combinedmax2024 ⚡️COMBINED MAX | SOOSAGE

❗කුරුණෑගල නංගිලද? නුවර නිළමෙලද? ✅ අපිට 2024 සම්පූර්ණ Revision එක තව එක Town එකක පටන් ගන්න පුලුවන්. අපිට ඒක පටන් ගන්න ඕන Town
කුරුණෑගල නංගිලද? නුවර නිළමෙලද? අපිට 2024 සම්පූර්ණ Revision එක තව එක Town එකක පටන් ගන්න පුලුවන්. අපිට ඒක පටන් ගන්න ඕන Town එක ගැන පොඩි Vote එකක් ඕන ඔයාලගෙන්. පහළ තියෙන Google Form එක අද රෑ 9 ට කලින් පුරවන්න. ලොකු දේවල් නෑ පොඩි විස්තර වගයක් තියෙන්නේ. 🔘 https://forms.gle/Mzaoywb8bimuy4AY6

👀 Revision එන්න කලින් ගුරුවරයාව හඳුනගමු ✅ Chapter 01 - ආවේගී ආතතිය 🔘 Revision පන්තියක් තෝරගන්නවා කියන්නෙ ඔයාගෙ AL ජීවිතේ ගො
👀 Revision එන්න කලින් ගුරුවරයාව හඳුනගමු Chapter 01 - ආවේගී ආතතිය 🔘 Revision පන්තියක් තෝරගන්නවා කියන්නෙ ඔයාගෙ AL ජීවිතේ ගොඩක් වැදගත් දෙයක්. ඒක නිසා පන්තියක් තෝරගන්න කලින් ඒ පන්තියෙ සර් උගන්වන විදිහ සහ ඔයාට හොද Result එකක් අරන් දෙන්න ඒ ගුරුවරයාට තියෙන Plan එක ගැන දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. 🔘 ඉතින් සූසගේ සර් ගැන දැනගන්න සහ සර්ගෙන් පාඩමක් ඉගෙන ගන්න හොද අවස්ථාවක් මේක. ඔයාලට පුලුවන් පහළ තියෙන Telegram Channel එකට Join වෙලා ඒ අවස්ථාවට සහභාගී වෙන්න. 2024 Telegram Channel - https://t.me/combinedmax2024 ⚠️ 2024 සියලුම පන්ති විස්තර තව දින කීපයක් ඇතුළත දැනුම් දෙනවා. සියලුම විස්තර ගැන දැනගන්න උඩ තියෙන Link එකෙන් Telegram Channel එකට Join වෙන්න. ➡️ Voice - 074 279 7373 ➡️ Website - www.combinedmax.com

👀 Revision එන්න කලින් ගුරුවරයාව හඳුනගමු ✅ Chapter 01 - ආවේගී ආතතිය 🔘 Revision පන්තියක් තෝරගන්නවා කියන්නෙ ඔයාගෙ AL ජීවිතේ ගො
👀 Revision එන්න කලින් ගුරුවරයාව හඳුනගමු Chapter 01 - ආවේගී ආතතිය 🔘 Revision පන්තියක් තෝරගන්නවා කියන්නෙ ඔයාගෙ AL ජීවිතේ ගොඩක් වැදගත් දෙයක්. ඒක නිසා පන්තියක් තෝරගන්න කලින් ඒ පන්තියෙ සර් උගන්වන විදිහ සහ ඔයාට හොද Result එකක් අරන් දෙන්න ඒ ගුරුවරයාට තියෙන Plan එක ගැන දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. 🔘 ඉතින් සූසගේ සර් ගැන දැනගන්න සහ සර්ගෙන් පාඩමක් ඉගෙන ගන්න හොද අවස්ථාවක් මේක. ඔයාලට පුලුවන් පහළ තියෙන Telegram Channel එකට Join වෙලා ඒ අවස්ථාවට සහභාගී වෙන්න. 2024 Telegram Channel - https://t.me/combinedmax2024 ⚠️ 2024 සියලුම පන්ති විස්තර තව දින කීපයක් ඇතුළත දැනුම් දෙනවා. සියලුම විස්තර ගැන දැනගන්න උඩ තියෙන Link එකෙන් Telegram Channel එකට Join වෙන්න. ➡️ Voice - 074 279 7373 ➡️ Website - www.combinedmax.com

⚡️ https://youtu.be/fn292rIAMr0 🚀 2024 Revision, Theory, Full Paper Class බලාපොරොත්තු වන සියලුම දරුවන් පහත Telegram සමූහයට එකතුවන්න. https://t.me/combinedmax2024 🚀 සියලුම දැනුවත් කිරීම් ඉදිරියේදී මෙම සමූහය හරහා සිදු කෙරේ.

🔴 2024 Instructing Team Registration ✨ අපි 2024 අවුරුද්දට Physical Instructing Teams 2 ක් Online Instructing Team එකක් හදන්න
🔴 2024 Instructing Team Registration අපි 2024 අවුරුද්දට Physical Instructing Teams 2 ක් Online Instructing Team එකක් හදන්න ඉන්නෙ. මේක Papers බලන එකම විතරක් නෙවෙයි. ඊට වඩා ගොඩක් දේවල් මේක ඇතුළෙ තියෙනවා. පහල තියෙන Google Form එකට ගිහින් හොදට කියවලා බලලා ඔයාගෙ හැම විස්තරයක්ම පුරවන්න. ඔයාගෙ තියෙන Skills, Achievements සහ Experience හැම එකක්ම ලියන්න. පොඩි දෙයක් පවා ලියන්න. (කෙටියෙන්ම කිව්වොත් ඔයාට ලස්සනට අත් අකුරු ලියන්න පුලුවන්ද කියන එක පවා ලියන්න.) 📆 අවසාන දිනට ජනවාරි 20. එදාට හෝ එදාට කලින් එකතු වෙන්න කැමති අය මේ Google Form එක පුරවන්න. ♻️ Google Form - https://forms.gle/rp8vLWkDU2pqDuKk9 ⚡️ COMBINED MAX | SOOSAGE

Repost from N/a
ඔන්න 25 අපි වැඩ පටන් ගත්තා පැය 3 live class තුනකින් පළවෙනි වාර විභාගයේ අනිවාර්ය ගැටලුව මාපාංක අසමානතා ඉවරයි කිසිම මූලික දැනුම
ඔන්න 25 අපි වැඩ පටන් ගත්තා පැය 3 live class තුනකින් පළවෙනි වාර විභාගයේ අනිවාර්ය ගැටලුව මාපාංක අසමානතා ඉවරයි කිසිම මූලික දැනුමක් ඕනි වෙන්නේ නෑ අඩිරූලක් පැන්සලක් එක්ක පිටු 80 තනිරූල් පොතක් අරගෙන ලෑස්ති වෙන්න. තව ඉතිං පෑන් එහෙමත් ඕනි🙈 ඔක්කොම තියරි ටිකයි ගණන් ගොඩකුයි Past papers ඔක්කොමයි අපි ඉවරම කරලා දාමු ගැම්මට සහභාගි වෙන්න කැමති නම් අපේ telegram එකට එකතු වෙන්න https://t.me/cmax25 Zoom link සහ tute pdf ඔක්කොම telegram එකෙන් අරගන්න පුලුවන් Recording දෙන්නේ නැති නිසා live එන්නම වෙනවා❤️ කොහේ පන්ති ගියත් කමක් නෑ එක දවසක් ඇවිල්ලා බලන්නකෝ ඉතිං එහෙනම් යාලුවෝ හැමෝටම කියන්න ජය❤️

https://www.youtube.com/live/2O7vTkIHSf4?si=EeJKqn6EZVPYLr36 අන්තිම කතාව❤️ පුලුවන් අය එන්න සර් බලන් ඉන්නවා

ඉතිං මං යන්නම් අද රෑ 10ට live එකකින් සියල්ල අවසන්. මගෙන් ඉගෙන ගත්ත හැම කෙනෙක්ම රෑ 10ට එන්න. පැය භාගයක් අපි පොඩ්ඩක් කතා කරමු.
ඉතිං මං යන්නම් අද රෑ 10ට live එකකින් සියල්ල අවසන්. මගෙන් ඉගෙන ගත්ත හැම කෙනෙක්ම රෑ 10ට එන්න. පැය භාගයක් අපි පොඩ්ඩක් කතා කරමු. ආයිම අපි හමු නොවේවි ජය❤️

🚀 දවස් දෙකෙන් Applied පේපරේ ලකුණු 100 න් 25 ක් 🔊 ඔයාල දන්නවා Applied පේපරේ පළවෙනි ප්‍රශ්න 10 අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා.
🚀 දවස් දෙකෙන් Applied පේපරේ ලකුණු 100 න් 25 ක් 🔊 ඔයාල දන්නවා Applied පේපරේ පළවෙනි ප්‍රශ්න 10 අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා. ඒ ප්‍රශ්න 10 හැදෙන්නේ මේ පාඩම් වලින්, 1. ප්‍රත්‍යස්ථ ගැටුම් 2. ප්‍රක්ෂිප්ත 3. ආවේගී ආතතිය 4. ක්ෂමතාවය 5. ශක්තිය හා ගම්‍යතාවය 6. දෛශික තිත් ගුණිතය 7. බල සමතුලිතතාව 8. ඝර්ෂණය ආශ්‍රිත සමතුලිතතාව 9. සම්භාවිතාවය 10. සංඛ්‍යානය 👉මේ කාලෙ කියන්නේ ඔයාලට මතක දේත් අමතකයි වගේ තේරෙන කාලයක්. ඒක නිසා ඔය පාඩම් වල ඔක්කොම තියරි එක්ක ගණන් ගොඩක් හදලා දවස් දෙකකින් ආයෙ ඔක්කොම මතක් කරගමුද? 👉 කට්ටක් කාලා කොහොමහරි ලකුණු ටිකක් වැඩි කරගන්න ඕන අය එකතු වෙන්න. කිසිම අය කිරීමක් නෑ. 👉27 වෙනිදා අපි දෛශික තිත් ගුණිතය වෙනකන් ඉවර කරනවා ඉතුරු පාඩම් 4 අපි ඊළග දවසෙදි කරනවා. 🔊 ඕන වෙන Tute එක අපි අද රෑ වෙද්දී මේ Telegranm Channel එකට දානවා. 🔊 සර් පාඩමක් වෙලාව අරන් කරන්නෙ තියරි ටිකත් මතක් කරලා ගණන් ගොඩක් හදන්න ඕන නිසා. පැය දෙකන් ඔක්කොම කරන්න ක්‍රම නෑ. වෙලාව අරගෙන හොදට මතක් කරගන්න ඕන අය විතරක් එන්න. අනිත් අය එන්න එපා. තවත් විස්තර දැනගන්න අපේ Telegram Channel එකට Join වෙන්න. (https://t.me/combinedmax23) YouTube චැනල් එකට මේ Link එකෙන් යන්න. (https://youtube.com/@chathushkasoosage2575) 🔊 අන්තිම මොහොතෙ ලකුණක් හරි වැඩි කරගන්න මේක ලොකු දෙයක් වෙයි. ඔයාලගෙ යාලුවන්ටත් මේක Share කරන්න. ✔️ COMBINED MAX | SOOSAGE

☔️ Mathaka Wassa - 2023 🔊මේ අන්තිම කාලය යන්නෙ. අපි Revision පන්තියේ වැඩ සියල්ලම අවසන්, Speed Revision සියලුම, වැඩ අවසන් Mock
☔️ Mathaka Wassa - 2023 🔊මේ අන්තිම කාලය යන්නෙ. අපි Revision පන්තියේ වැඩ සියල්ලම අවසන්, Speed Revision සියලුම, වැඩ අවසන් Mock Exam Online අවසන් Papers කිහිපයෙ ලකුණු ලබාදෙන ගමන් තියෙන්නෙ. 🔊ඉතින් 2023 ඔයාලට පන්තිය ගැන තියෙන ප්‍රතිචාර, මතක ඔයාට මේ පහළ තියෙන Link එක Click කරාම Open වෙන Group එකට එකතු කරන්න පුලුවන්. ඔයාලගෙ පන්තියේ Photos පන්තිය ගැන ඔයාලා හදපු Videos ඔක්කොම මේ Group එකට මතක විදිහට එකතු කරන්න. Mathaka Wassa Group - https://t.me/mathaka_wassaCOMBINED MAX