cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

ආතල් 𝗠𝗘𝗠𝗘 ™️

☘️ 𝗣𝗼𝘀𝘁𝘀 ❤️‍ 𝗠𝗲𝗺𝗲𝘀 💥 𝗙𝘂𝗻𝗻𝘆 𝘃𝗶𝗱𝗲𝗼𝘀 𝗷𝗼𝗶𝗻 ආතල් 𝗠𝗘𝗠𝗘™️ ☕️ • Chat group eka ykow - @memeathal_sinhala • Cross Promo -@Eivor_Varinsdottir #RebuildAthalMeme

Mostrar más
Publicaciones publicitarias
8 879
Suscriptores
-1024 horas
+3127 días
-2 25430 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

00:03
Video unavailableShow in Telegram
☘හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න...✋ 🌿ඔයා තාම Telegram Premium ගත්තේ නැද්ද? 🍃ඉතින් මේ පහළ තියෙන ☘️WoW☘️ කියන Button එක Click කරපු ගමන් ඔයාට Telegram Premium හම්බෙනවා.ඒවිතරක් නෙවෙයි Youtube Premium ගන්නත් පුලුවම්... 🍁ඒවගේම තව, ⭕Film ⭕Free Internet ⭕Education ⭕Telegram Premium Giveaway ⭕Youtube Premium Giveaway 🌈ගන්නත් පුලුවම්... ඒක නිසා දැන්ම ☘️WoW☘️ කියන Button එක ඔබන්න...
Mostrar todo...
6.27 KB
☘WoW☘
Photo unavailableShow in Telegram
😼🤧
Mostrar todo...
🤣 19
Photo unavailableShow in Telegram
😪😹
Mostrar todo...
💔 12
Photo unavailableShow in Telegram
🥲😅
Mostrar todo...
🤣 17👍 1
Photo unavailableShow in Telegram
😎😎
Mostrar todo...
🗿 11👀 4🙏 1
Photo unavailableShow in Telegram
🥹😂
Mostrar todo...
🤣 32
Photo unavailableShow in Telegram
😀🥲
Mostrar todo...
🥴 16🤣 6
00:22
Video unavailableShow in Telegram
😂
Mostrar todo...
1.77 KB
00:19
Video unavailableShow in Telegram
😪
Mostrar todo...
3.86 KB
🤣 7
ඇයි මම ලියන්නෙ? මම ඉස්කෝලෙ ගිහිං ඉවර වුනාම. ඒ කියන්නෙ ඒ ලෙවල් ඉවර වුනාම මම ලෝ එන්ට්‍රන්ස් වලට පංති ගියා. ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකෙන් ඕපන් යුනිවර්සිටි ගිහිං නීතිවේදී උපාධිය කරන්න පුලුවන්. ඉතිං ඔය පංතියට ගිහිං මම තනියෙන් තමා හිටියෙ. මම අඳුරන කවුරුවත් ඒ පංතියට ආවෙත් නෑ. ඉස්කෝලෙ කාලෙන් පස්සෙ මට අලුත් යාළුවො හදාගන්න වැඩිය වුවමනාවක් තිබ්බෙත් නෑ. පංතිය පටන් ගන්න වෙලාවටම වගේ ඇතුලට ගිහිං පිටිපස්සෙ බංකුවකින් මම ඉඳගන්නවා. ඒ පංතියට ආපු ගොඩක් අය තනියෙන් වගේ තමා කොහොමත් හිටියෙ. නිකං ඉගෙන ගන්න එකටම අවධානය දීලා වගේ. පංතියේ එක එක වයස් වල අය හිටියා. ඒ ලෙවල් ඉවර වුන ගමන්නෙ මම ගියේ. ඒ කියන්නෙ අපේ වයසෙ අය තමා එතන හිටපු පොඩිම වයස. අවුරුදු පනස් ගනං වල වගේ අයත් හිටියා. ඉතිං කොහොම හරි ඔය පංතිය පටන් අරන් මාසෙකට විතර පස්සෙ දවසක මම ගිහිං පිටිපස්සෙම බංකුවේ ඉඳගෙන ඉන්න කොට ගෑණු ළමයෙක් ඇවිල්ලා එතනින් වාඩි වුනා. මං කලින් එයාව දැකලා තිබුනෙ නෑ. ටික වෙලාවකට පස්සෙ එයා ඇහුවා. එයා අද ආවෙ පොඩ්ඩක් නෝට් එක දෙන්න පුලුවන් ද කියලා. ඊට පස්සෙ මම නෝට් එක දුන්නා. එයා පිටු ටික ගනං කරගෙන පොත මට දීලා, එයාට නෝට් ටික ලියාගන්න පොත ගෙදර ගෙනියන්න දෙන්න පුලුවන්ද කියලා ඇහුවා. මම කිව්වා දෙන්නම් කියලා. පස්සෙ ඉතිං පංති ඉවර වුනාම මම එයාට පොතත් දීලා ගෙදර ආවා. ඊලඟ සතියෙත් මම පංති ගියා. පංති තියෙන්නෙ 2.30 ට. මම 1.30 විතර වෙද්දි ටවුන් එකට එනවා. බස් තිබ්බෙ ඒ වෙලාවට. ඊට පස්සෙ ඉතිං මම ස්ටෑන්ඩ් එකට වෙලා ඉඳලා, ටවුම වටේ ඇවිදලා, කාලා එහෙම 2.30 ට ලං වෙලා තමයි පංතියට යන්නෙ. එදා මම 2.15 විතර වෙද්දි පංතිය ගාවට ගියා. පංතියක් කිව්වට ඒක පංති ගොඩක් තියෙන බිල්ඩින් එකක්. කොහොම හරි ඉතිං වෙලා තියෙන නිසා මම ඇතුළට ගියේ නෑ. එළියෙ තිබ්බ බංකුවක වාඩි වෙලා හිටියා. එහෙම ඉන්න කොට මම අර කලින් කිව්ව ගෑණු ළමයා ආවා. "ඇයි පංතියට යන්නෙ නැද්ද?" "තව වෙලා තියෙනවනෙ. මට පංතියේ ඉන්න කම්මැලියි." මම කිව්වා. "මං මෙතන ඉඳගත්තට කමක් නැද්ද?" "කමක් නෑ. ඉඳගන්න." ඊට පස්සෙ එයා එතනින් වාඩි වෙලා, බෑග් එකෙන් මගේ පොත අරන් දුන්නා. "මේ ඔයාගෙ පොත. තැන්ක් යූ." "සේරම ලියාගත්තද?" "හ්ම්ම්... ඔව්. මම සෙනුරි. ඔයා?" "ගයාන්" "ඔයා මෙතනට වෙලා ඉන්නෙ? ඔයා තනියෙන් ඉන්න කැමතිද?" "එහෙමමත් නෑ. මගේ යාළුවො කවුරුත් නෑ මේ පංතියේ. මට කම්මැලියි ඒ නිසා." මම කිව්වා. "එහෙනම් මටත් මෙතන තමයි ඉන්න වෙන්නෙ?" "ඒ මොකද?" "මටත් මේ පංතියේ යාළුවො නෑනෙ." "යාළුවො ටිකක් හොයාගන්න." "මට ඉස්කෝලෙදිත් හිටියෙ යාළුවො දෙන්නයි." ඊට පස්සෙ අපි පංතිය ට ගියා. එදත් මම ඉඳගත්තු බංකුවේ ම තමයි සෙනුරිත් වාඩි වුනේ. මම මගේ පොත පෙරළද්දි, පොත අස්සෙ තිබ්බා A4 එකක ඇඳපු චිත්‍රයක්. "මේක ඔයාගෙද?" මම සෙනුරිගෙන් ඇහුවා. "ආ ඔව්. සොරි." කියලා සෙනුරි චිත්‍රෙ ගත්තා. "ඔයාද ඇන්දෙ? ලස්සනයි." "තැන්ක් යූ. ඔව් මම ඇන්දෙ." එදා පංති ඇරිලා අපි එකට ගියේ. සෙනුරිගෙ අම්මයි, තාත්තයි දෙන්නම ගුරුවරුලු. අවුරුදු 3 කට කලින් අම්මටයි, තාත්තටයි මාරුවක් ලැබුන නිසා මෙහෙට ඇවිල්ලා තියෙන්නෙ. මගේ පොත අස්සෙ තිබුන චිත්‍රෙ එයා ඇඳලා තියෙන්නෙ එදා උදේ. සෙනුරි උදේ 10 විතර ඉඳන් පබ්ලික් ලයිබ්‍රි එකේ ඉඳලා තියෙන්නෙ. කොහොම හරි එදා කතා කරපු දේවල් වලින් මට හිතුනා සෙනුරි වෙනස් කෙනෙක් කියලා. එයා හිතන විදියට මට ආස හිතුනා. ඊලඟ සතියෙත් වෙනදා වගේ මම 1.30 ට ටවුන් එකට ආවා. මම ලයිබ්‍රි එක ලඟින් යද්දි බලාගෙන ගියේ සෙනුරි ඉන්නවද කියලා. ලයිබ්‍රි එක එලියෙ බංකුවක සෙනුරි හිටියා. මම එතනට ගියා. "අදත් චිත්‍රයක් ඇන්දද?" මම වාඩි වෙන ගමන් ඇහුවා. "හ්ම්ම්.. ඔව්. ඔයා ආස නැද්ද චිත්‍ර අඳින්න?" "මට චිත්‍ර අඳින්න බෑ." "ඔයා ඒ ලෙවල් වලට මොනාද කරේ?" "කොමස්" "එහෙනම් ඔයා ආස බිස්නස් වලට වෙන්න ඇති" "නෑ මම ආට් කරන්න හිටියෙ. මම සාහිත්‍ය ට ආසයි. ආට් වලට ජොබ් නැති නිසා කොමස් කරේ." මම කිව්වා. "ඒ වුනාට අපි කරන්න ඕනි අපි ආස දේවල්. ආස නැති දෙයක් ඉගෙන ගෙන, ආස නැති ජොබ් එකක් කරලා කොච්චර ලොකු පඩියක් ගත්තත් ටික කාලයක් යද්දි එපා වෙනවා." "ඔව් ඉතිං." "ඒකනෙ. මේ ලෝකෙ තියෙන හැම රස්සාවකටම ලැබෙන්නෙ එකම සැලරි එකක් නම්, ඔයා කරන්නෙ මොන රස්සාව ද?" "ම්ම්.. මම ආසයි පොත් ලියන්න." මම කිව්වා. "එහෙනම් ඒක තමයි ඔයා කරන්න ඕනි. ඔයා දැන් කරන දේවල් කරන ගමන්ම මොනා හරි ලියන්න පටන් ගන්න. ඔයා පොතක් ලිව්වොත් මට පුලුවන්නෙ ඒකට චිත්‍ර අඳින්න." සෙනුරි කිව්වෙ හිනා වෙලා. මෙහෙම කාලයක් යද්දි අපි දෙන්නා හොඳම යාළුවො වුනා. සෙනුරි නිසා මම ජීවිතේ දිහා බලන විදිය ගොඩක් වෙනස් වුනා. මාත් සෙනුරි එක්ක ලයිබ්‍රි ගියා. මම කතා ලියන්න පටන් ගත්තා. මට මේ ජීවිතේ ගැන මේ ලෝකෙ ගැන වෙනද නොතිබුන අමුතුම සුන්දර හැඟීමක් දැනෙන්න ගත්තා. මේ ලෝකෙ අපිට සතුටු වෙන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මට තේරුම් ගියා. සෙනුරි හැම වෙලේම සතුටින් හිටියෙ. මොන කරදරයක් ආවත් එයා ඒක හිතේ තියාගෙන දුක් වුනේ නෑ. ඉස්සරහ ගැන හිතලා බය වුනේ නෑ.
Mostrar todo...
11👍 7🕊 2
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.