es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Ir al canal en Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Mostrar más

📈 Análisis del canal de Telegram 25 Revision NOTES | AP

El canal 25 Revision NOTES | AP (@apnotes) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 40 154 suscriptores, ocupando la posición 4 607 en la categoría Educación y el puesto 26 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 40 154 suscriptores.

Según los últimos datos del 01 noviembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -874, y en las últimas 24 horas de -33, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 2.05%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 02 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

40 154
Suscriptores
-3324 horas
-1697 días
-87430 días
Archivo de publicaciones
ආලෝකය tute. page 24 -28(hw).pdf3.11 MB

🔴ඊයේ ජූනි 23 ධාරාව පන්තියේ HOME WORK ධාරාව 01 TUTE එකේ මේ ප්‍රශ්න TRY කරමු. මේ ප්‍රශ්න විතරක් කරන්න
🔴ඊයේ ජූනි 23 ධාරාව පන්තියේ HOME WORK ධාරාව 01 TUTE එකේ මේ ප්‍රශ්න TRY කරමු. මේ ප්‍රශ්න විතරක් කරන්න

Model Paper 01 mcq marking.pdf3.54 MB

🟥 RAPID/ MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් S02 Paper 01 MCQ Discussion එකට පහත link එකෙන් join වෙන්න. ✅https://us06web.zoom.us/j/84508213603?pwd=5SZiWMe5IhuBxDaOa95hgkSkScUT2P.1 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🔴SEASON 02 PAPER 01 MCQ සජීවී DISCUSSION එකට 2024 ලමයි හවස 2.30 වෙද්දි JOIN වෙමු.

🔴🔴ZOOM LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙමු https://www.youtube.com/live/899P1qGTrcw?si=f8u2ejjLFp3SpgIQ

🟥 RAPID / MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් ධාරා විද්‍යුතය අද පාඩමට පහත link එකෙන් join වෙන්න. 💠 ධාරා විද්‍යුතයේ වැදගත්ම දිනයක්.. ✅https://us06web.zoom.us/j/87232766850?pwd=nFfmZcGbZBcnLWQWkVU0NTJxS94T3b.1 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🟥 හෙට උදේ 🔴🔴🔴 ධාරා විද්‍යුතය වෝල්ට් මීටර් ඇමීටර් ආරම්භය 2024 ගම්පහ ඉන්දීප + Online සිසුන් සදහා.. 🔴🔴 හෙට හරියටම උදේ 7 වෙ
🟥 හෙට උදේ 🔴🔴🔴 ධාරා විද්‍යුතය වෝල්ට් මීටර් ඇමීටර් ආරම්භය 2024 ගම්පහ ඉන්දීප + Online සිසුන් සදහා.. 🔴🔴 හෙට හරියටම උදේ 7 වෙද්දි පටන්ගන්නවා . හරියටම 7 වෙද්දි භෞතිකව සහ ONLINE JOIN වෙන්න. 👉 හෙට ජූනි 23 ඉරිදා උදෑසන 7 - 11 ගම්පහ භෞතිකව සහ අනිත් PHYSICAL ONLINE  හැමෝටම  ONLINE LIVE:  ONLINE LIVE FREE 💠 කලින් කොටස් බලලා නැතිනම් මේ පහත links වලින් බලලා එන්න පුලුවන්නම් සුපිරි 🔴Day 01 - https://www.youtube.com/live/gco0kivwCQA?si=vMBpzbVFf9DauDJr 🔴Day 02 - https://www.youtube.com/live/g7ks5dWaupY?si=uvIOeA41PHvinP69 🔴Day 03 - https://www.youtube.com/live/kX1T2f0X5n0?si=TR7mSYie6i36sBKf 🔴Day 04 - https://www.youtube.com/live/WTHCuanSDss?si=yThS4KMXS6RK8s2w ‼️ උදෑසන 11.30 - 1.30 S02 Paper 02 MCQ Paper එකට පිලිතුරු ලිවීම. ‼️ හවස 2.30 - 4.30 S02 paper 02 MCQ Discussion. 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

⚡️⚡️⚡️⚡️ 🟥 2024 RAPID/ MAIN REVISION සිසුන් සදහා ධාරා විද්‍යුතය, ආලෝකය යන පාඩම් වල මේ වන තෙක් පැවති සියලු කොටස් වල  recordings සහ RAPID දෛශික recording එක  පහතින් ඇතුලත් කර ඇත. 💠 එම කොටස් මගහැරුනු සිසුන් වේ නම් පහත links තුලින් අධ්‍යනය කරන්න.. 🔴ධාරා විද්‍යුතය 🔹DAY 01 (ආරම්භය) -  https://youtube.com/live/gco0kivwCQA?feature=share 🔹DAY 02 (ප්‍රතිරෝධ පද්ධති) - https://youtube.com/live/g7ks5dWaupY?feature=share 🔹DAY 03 (කෝශ) - https://youtube.com/live/kX1T2f0X5n0?feature=share 🔹DAY 04 (කචොෆ් නියම) - https://youtube.com/live/WTHCuanSDss?feature=share 🔴ආලෝකය 🔹DAY 01 (ආරම්භය) - https://youtube.com/live/Wu9gdaU4Zjk?feature=share 🔹DAY 02 (ප්‍රිස්ම හා කාච) - https://youtube.com/live/lVgByQU7wY8?feature=share 🔹DAY 03 (මිනිස් ඇස) - https://youtu.be/F3HwyRmrP20 🔴RAPID REVISION 🔹DAY 01 (දෛශික) - https://youtu.be/DnqqAzbbi6o ✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

🔴දැන් හැමෝම නැවත JOIN වෙමු 🔴🔴දෝලන PRACTICALS හොදම හරිය | INTERVAL එකෙන් පසු නැවත උදේ 10.30ට JOIN වෙමු. ZOOM: https://us06web.zoom.us/j/83366287481?pwd=yXoO3js4YaoP1pZ2o6FLW0vNOdbiMN.1 YOUTUBE: https://www.youtube.com/live/kmWXYkz24SM?si=RqQduOWMKxxX5w1B අද දවසෙන් මේවැඩේ ගොඩ දාලා විභාග ලකුණු 100න් 5ක් තහවුරු කරගමු. කම්මැලි වෙන්න එපා 🔥 ගැම්ම ගන්න ♦️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE දෝලන PRACTICAL DAY LIVE https://www.youtube.com/live/kmWXYkz24SM?si=RqQduOWMKxxX5w1B 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 2024 MAIN/ RAPID Revision සහ සියලු 24 සිසුන් සදහා දෝලන Practical DAY එකට පහත link එකෙන් join වෙන්න. උදේ 7.40 වෙද්දි JOIN වෙලා ඉන්න ✅https://us06web.zoom.us/j/83366287481?pwd=yXoO3js4YaoP1pZ2o6FLW0vNOdbiMN.1 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

Dolana ha tharanga praticals.pdf4.18 KB

tute marking .pdf7.29 MB

🔴2024 කචොෆ් නියම පාඩමට අදාල HOMEWORKS .ඔක්කොම හැදෙන්න ඕනේ නෑ ඒත් ඔක්කොම TRY කරලා එන්න ඊලග දවස වෙද්දි 2024/06/16 🔥🔥🔥🔥🔥🔥
🔴2024 කචොෆ් නියම පාඩමට අදාල HOMEWORKS .ඔක්කොම හැදෙන්න ඕනේ නෑ ඒත් ඔක්කොම TRY කරලා එන්න ඊලග දවස වෙද්දි 2024/06/16 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

S2 MP01 Essay marking.pdf4.01 MB

S2 MP01 Str.Essay Marking.pdf2.66 MB

🔴සති හතරෙන් ලකුණු වැඩි කරගන්න සුපිරි PLAN එකක්. MAIN EXAM එකත් එන එකේ මේ වැඩේ කරලා ලකුණු වැඩි කරගමු https://youtu.be/_sUVgQUi-J8?si=hsuzdvAKKAgn4bCw 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🟥 2024 සියලු සිසුන් S02 Paper 01 Essay Discussion එක සදහා පහත link එකෙන් join වෙන්න. ✅https://us06web.zoom.us/j/81064808278?pwd=mSaNzqmCU7Iq0LgY2AoxFxavNbD7qJ.1 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🔴🔴 දැන්: ධාරා විද්‍යුතය වැදගත්ම දිනය : කර්චොෆ් දැන් පටන්ගන්නවා. 2024 සියලුම දරුවන් දැන් JOIN වෙමු ZOOM LINK : https://us06web.zoom.us/j/83559630675?pwd=DDPboD1Xb93ynoy5Zk9wmFGYAkaCj8.1 YOUTUBE LINK: https://www.youtube.com/live/WTHCuanSDss?si=6vPILVjturkoB1A1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥