es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Ir al canal en Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Mostrar más

📈 Análisis del canal de Telegram 25 Revision NOTES | AP

El canal 25 Revision NOTES | AP (@apnotes) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 40 088 suscriptores, ocupando la posición 4 619 en la categoría Educación y el puesto 27 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 40 088 suscriptores.

Según los últimos datos del 03 noviembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -832, y en las últimas 24 horas de -19, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 2.05%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 04 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

40 088
Suscriptores
-1924 horas
-1667 días
-83230 días
Archivo de publicaciones
🟥 YOUTUBE LINK | 2024 REVISION ආරම්භය PHYSICS අනුරාධ පෙරේරා https://www.youtube.com/live/RpO6gs-772c?si=cLhkDi2YbM-14rpe

🟥 ONLINE ලමයි - අද ⭐️ 🔖අද තමයි Online Revision ආරම්භක දවස‼️ ⚡️අද පෙබ 01 බ්‍රහස්පතින්දා රෑ 7.30 සිට 10.30 දක්වා Online REVIS
🟥 ONLINE ලමයි - අද  ⭐️ 🔖අද තමයි Online Revision ආරම්භක දවස‼️ ⚡️අද පෙබ 01 බ්‍රහස්පතින්දා රෑ  7.30 සිට 10.30 දක්වා Online REVISION 2.0 ආරම්භය ➕සියලු Online දරුවන් හා ආරම්භක සතියේ භෞතික පන්ති වලට සහභාහී වීමට නොහැකි වූ සියලු භෞතික පන්තිවල දරුවන්ද මෙම පන්තියට සහභාගී වෙන්න් ➕ 🔴අද ONLINE REVISION  එක 🔤🔤🔤🔤 LIVE OPEN LINK Tute Pdf එක චැනලය හරහා ලබාදේ 🌐 ZOOM+ YOUTUBE LIVE🌐 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

💎 නුගේගොඩ ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට පෙබරවාරි 1 බ්‍රහස්පතින්දා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය රොටරි
💎 නුගේගොඩ ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට පෙබරවාරි 1 බ්‍රහස්පතින්දා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය රොටරි නුගේගොඩ ➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 01➕ 🔴හෙට Rotary REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

💎 කුරුණෑගල ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට ජන 31 බදාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය Sipvin කුරුණෑගල ➕හෙ
💎 කුරුණෑගල ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට ජන 31 බදාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය Sipvin කුරුණෑගල ➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 01➕ 🔴හෙට Sipvin REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 📍Sipvin කුරුණෑගල : Location ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

💎 නුවර ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට ජන 30 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර ➕හෙට
💎 නුවර ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට ජන 30 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර ➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 01➕ 🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 📍No-Zero මහනුවර : Location
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 24 REV ආරම්භය : ZOOM LIMIT පැනලා නිසා YOUTUBE JOIN වෙන්න https://www.youtube.com/live/phAnJALnZp4?si=jfgVgM6_8bVOoUm-

🛡අද ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට, 🔥SPECIAL MEETING ❗️ 🧑‍🎓ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PL
🛡අද  ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට, 🔥SPECIAL MEETING ❗️ 🧑‍🎓ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක❗️ ⭐️ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ ⭐️F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ ⭐️C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ ⭐️පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ ⚡️සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට 📽️ZOOM  + 🔴YOUTUBE ▶️ OPEN LINK FREE 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. ✅TELEGRAM  : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා✔️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට SPECIAL MEETING ❗️ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන
🟥 හෙට ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට SPECIAL MEETING ❗️ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM  + YOUTUBE LIVE ❗OPEN LINK FREE 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. TELEGRAM ✅ : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴SPECIAL MEETING ❗ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක ඉදිරි මාස 9කි
🔴SPECIAL MEETING ❗ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM  + YOUTUBE LIVE ❗ 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. TELEGRAM ✅ : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴REVISION 2.0 - අමුතුම REVISION එකක් + SUPER TUTES ආයේ SHY එකක් කරන්න පෙර හිතන්නඕනේ වැදගත් දේවල් සහ 2024 REVISION සම්බන්ධ දැ
🔴REVISION 2.0 - අමුතුම REVISION එකක් + SUPER TUTES ආයේ SHY එකක් කරන්න පෙර හිතන්නඕනේ වැදගත් දේවල් සහ 2024 REVISION සම්බන්ධ දැනුම් දීම අද රාත්‍රී 9ට YOUTUBE හරහා VIDEO PREMIERE එකකින් ❗ 🟥 YOUTUBE.COM/AnuradhaPerera ✅ Telegram : t.me/apMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය
🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය ✔️ 2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය ✔️ ලංකාවටම ONLINE LIVE  සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ. SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා 🔴 ජීවිතයට PHYSICS 2024 REVISION එකේ වැඩ පිලිවෙල අලුතින්ම DESIGN කරලා තියෙන්නේ F මට්ටමේ ලමයෙක්ට REVISION එක ඉවරවෙද්දි A+ මට්ටමට යන්න පුලුවන් විදිහට අවශ්‍ය සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡාවල් එක්ක. 🔴දැනට C/B මට්ටමේ ඉන්න ලමයින්ටත් A+ එකට ගොඩනැගෙන්න මුල සිටම විශේෂ වැඩ පිලිවෙලක් යනවා වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම් අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න ✅ Telegram : T.me/ApMR24 කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ඔන්න දැන් වැඩෙන් 6න් 1ක් ඉවරයි 🔥 BIO 2ND PAPER එකට පෙර / APPLIED එකට කලින් මෙහෙම කරන් යමු ❤ කලබල නොවී හොදටම කරගෙන යමු 04/01/2023 💥💥💥💥💥💥💥💥

🟥 FINAL TEA TIME | 2023 පන්ති අවසානය https://www.youtube.com/live/s67b41i4CW0?si=kVz486d3KvuTAXrq 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

TEA TIME SPECIAL EP.pdf5.80 KB

🔴 අද රාත්‍රියෙන් සියලු 23 පන්ති ඉවරයි ලමයි. අද රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක . බලන් එන්න ඕනේ ගනන් ටි
🔴 අද රාත්‍රියෙන් සියලු 23 පන්ති ඉවරයි ලමයි. අද රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක . බලන් එන්න ඕනේ ගනන් ටික රෑ 7 වෙද්දි දාන්නම් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු ඒකියන්නේ මේ TEA TIME එකෙන් අපේ සම්පූර්ණ 2023 පන්ති අවසන් වෙනවා 🔥 අද දෙසැ 27 බදාදා රෑ 10 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 2023 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම සමබ්න්ධ වෙමු ❤️ වැඩේ ලස්සනට ඉවරකරමු ♥️ ✅Telegram : t.me/ap23MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා ව
🔴හෙට රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු ඒකියන්නේ මේ TEA TIME එකෙන් අපේ සම්පූර්ණ 2023 පන්ති අවසන් වෙනවා 🔥 හෙට දෙසැ 27 බදාදා රෑ 10 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 2023 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම සමබ්න්ධ වෙමු ❤ වැඩේ ලස්සනට ඉවරකරමු ♥️ ✅Telegram : t.me/ap23MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2022 A/L MCQ DISCUSSION එකට හවස 3.30ට JOIN වෙන්න https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=YstbOm8OfQb6IBeI

🔴MCQ DAY 2023 AL LIVE ⛔ YOUTUBE LINK. : https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=YstbOm8OfQb6IBeI දැන් පටන්ගන්නවා 🔥

🔴හෙට 2023 MCQ DAY ❗ 🔤🔤🔤🔤 නුගේගොඩ භෞතික + ONLINE LIVE YOUTUBE + ZOOM ❗ 🟥🌐 (හෙට LAST DAY නිසා ඕනෙම ලමයෙක්ට අවශ්‍යනම් නුග
🔴හෙට 2023 MCQ DAY ❗ 🔤🔤🔤🔤 නුගේගොඩ භෞතික + ONLINE LIVE YOUTUBE + ZOOM ❗ 🟥🌐 (හෙට LAST DAY නිසා ඕනෙම ලමයෙක්ට අවශ්‍යනම් නුගේගොඩ භෞතිකව එන්න පුලුවන්🔥 ) හෙට භෞතික පන්තියේදී WRIST BAND එකත් දෙනවා 🔥 ✅වැදගත්ම දේ අද පැය 2-3ක් අරන් 2020/2021/ 2022 A/L MCQ PAPERS තුන හොදටම බලාගන්න PDF LINKS✅ https://t.me/ApNotes/840?single TELEGRAM : ✅ t.me/ap23mr හෙට උදේ 8ට හමුවෙමු ❗ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥