es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Ir al canal en Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Mostrar más

📈 Análisis del canal de Telegram 25 Revision NOTES | AP

El canal 25 Revision NOTES | AP (@apnotes) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 40 189 suscriptores, ocupando la posición 4 605 en la categoría Educación y el puesto 26 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 40 189 suscriptores.

Según los últimos datos del 30 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -892, y en las últimas 24 horas de -24, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 2.51%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 31 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

40 189
Suscriptores
-2424 horas
-1497 días
-89230 días
Archivo de publicaciones
🔴ZOOM 3000 + නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/MgFvowaePEw?si=8yh2TlZZYMBO-klx 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

⚙️ඉලෙක්ට්‍රොනික විද්‍යාව මෙතෙක් Home Work ගැටලු සදහා පිලිතුරු 📌ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම් @shalina_perera @TharukaV123 විමසන්න. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🪐ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර tute Marking🌔 📌ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම් @ChanulaR විමසන්න.
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

📌ඉලෙක්ට්‍රොනික විද්‍යාව( Electronics) මෙතෙක් H/W ගැටලු සදහා පිලිතුරු ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් වේ නම් @TharukaV123 විමසන්න.

🔴ආලෝකය Fast track 6 pdf

2024 Revision Fast Track-07.pdf2.67 KB

🔴අවසන් පැය 5 | අද රෑ 12ට ඉවරයි. කලින් 04 වෙනි ස්ථානයේ ඉදලා මේවෙද්දි ඔයාලගේ VOTES වලින් 2/3 ස්ථානයේ. මේවෙනකම් ආවෙත් පන්තියේ ල
🔴අවසන් පැය 5 | අද රෑ 12ට ඉවරයි. කලින් 04 වෙනි ස්ථානයේ ඉදලා මේවෙද්දි ඔයාලගේ VOTES වලින් 2/3 ස්ථානයේ. මේවෙනකම් ආවෙත් පන්තියේ ලමයින්ගේම VOTES වලින්මයි DIALOG නම් TCP 3 ලෙස 5680ටත් MOBITEL නම් TCP 3 ලෙස 2244ටත් ඕනේ තරම් SMS යවන්න පුලුවන් . පන්තියේ යාලුවන්ට මතක් කරමු . 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+2
❕Final paper 4 ✔STRUCTURED ESSAY MARKING

🟥  RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. 1.55 වෙද්දි JOIN වෙලා ඉමු 💠 FINAL PAPER 04 DISCUSSION 🔻https://us06web.zoom.us/j/83223189192?pwd=KvH3Zwi7EdaRDOsfyzMoV6kBObHGPi.1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

chumbaka 2(edit) (1).pdf3.10 MB

chumbaka 2 final edit.pdf3.20 MB

🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 🗓 සැප්තැම්බර් 08 ඉරිදා උ
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣 🔠🔠🔠🔠  🔠🔠🔠🔠 🗓 සැප්තැම්බර් 08 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️ ‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින
🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි. අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි. TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්. මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥💥

🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/BmRabnv8XMU?si=RDIJ8_UA_ZkcSlP-

📎Final Paper 06📚 📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්.. (1) මිනුම් උපකරණ✅ (2) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක වි.තා.ධා. සෙවීම✅ (3)කාචවල ප්‍රතිබිම්භ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනිම✅ (4) වෝල්ට්මිටර✅ (5) ආවේගය හා ගම්‍යතාවය✅ (6) ඩොප්ලර් ආචරණය✅ (7) ප්‍රත්‍යස්ථතාව ✅ (8)‍චුම්භක ක්ෂේත්‍ර✅ (9)ධාරාව මූලික කරුණු සම්බන්ධ නිර්මාණාත්මක ගැටලුවක්(ගෘහ විද්.පරිපථ)✅ (10)තාප ප්‍රචාරණය✅
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥

📎Final Paper 06📚 📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්.. (1) මිනුම් උපකරණ✅ (2) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක වි.තා.ධා. සෙවීම✅ (3)කාචවල ප්‍රතිබිම්භ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනිම✅ (4) වෝල්ට්මිටර✅ (5) ආවේගය හා ගම්‍යතාවය✅ (6) ඩොප්ලර් ආචරණය✅ (7) ප්‍රත්‍යස්ථතාව ✅ (8)‍චුම්භක ක්ෂේත්‍ර✅ (9)ධාරාව මූලික කරුණු සම්බන්ධ නිර්මාණාත්මක ගැටලුවක්(ගෘහ විද්.පරිපථ)✅ (10)තාප ප්‍රචාරණය✅
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥

📌2024 Revision 📝චුම්භක ක්ෂේත්‍ර tute Marking

📌2024 Revision 📝පදාර්ථයේ යාන්ත්‍රික ගුණ tute marking ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම්. @TharukaV123 විමසන්න.

🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/Aa_jyoPOn9o?si=ryVFWP17JVQwZ5FZ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥