cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

සිතුවිලි කව ✍️|°🖤

✍️.. හැගීම් අකුරු කරන්න ට... ටෙලි තුඩට පණ පොවන්න ට.... 👁‍🗨 🙇‍♀️..මතකයන් සමග තනි වෙන්නට. රිදුණු සිත් සනසගන්නට.. 🙂 🤝එකතු වෙන්න අපිත් සමග.. එන්න ජීවිතය අලුතින් කියවන්න එක් වන්න... 😌 OwnerS : 🌺 @ameeshakavindi @Parad0_X @CrossPromoUnit

Mostrar más
Publicaciones publicitarias
927
Suscriptores
-124 horas
-37 días
-1730 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

සන්තාන සෝ සුසුම් බර කරන සිත් තැවුම් කොපුල්තල නියගයකි ගැලු කදුලු තලාවෙන්...........
Thinuri Avindya
Mostrar todo...
Photo unavailableShow in Telegram
#හිමිවීමද ආදරය යන ප්‍රශ්නය නැගෙන මොහොත ගානෙම මට හිතෙන්නෙම... #ආදරය කියන්නෙම ස්පර්ශයක් නැතිව හෝ එකිනෙකා අතර බැදෙන්න පුලුවන් ලස්සන #හැඟීම් පොකුරකට කියලා 💟 #සීමා කඩලු බිඳගෙන ආදරේ කරනකොට #ස්පර්ශයක් ඕනීමද... හුස්මක උනුසුම ඕනීමද...🫀👀 විරහ ගින්නක වුවද ❤️‍🔥 හරි #ලස්සන ආදර කතාවක් හෙව්වොත් හම්බෙනවා නිසැකයි... මොකද ආදරයට සීමා කම්කටලු නැතිතරම් හිමිවුනද #අහිමි වුනද ආදරය නම් මතක එකතු කරවන්නා වූ ලස්සන හැඟීමකි....♥️🌻 තනිව වුවද ආදරය #විදින්න හැකිවන්නේද ඒ ආදරේ තියෙන සුන්දරකමම නිසා
ආදරය යනු සීමා , මිනුම් නැති අසීමාන්තික හැඟීමකී ♥️🫀
Gethmina Bandara✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Mostrar todo...
3👍 1💯 1
Photo unavailableShow in Telegram
දඟකාර රචකයාගේ පන්හිඳ එක්ක
Cross Promotion 
1.5 Members + Channel Only. 1 hour recent after 24h delete Contact 👇 @Naughty_CG Thank You & Share This 🩵
Mostrar todo...
Photo unavailableShow in Telegram
| හීන පේන්න ඕනී ඒ හීන පාට කරන්න 🌈 | උපරිම මහන්සියෙන් දඟලන මිනිස්සුන්ට බං... | ඒ මිනිස්සුන්ට දවසක අප්පට සිරි වෙන්න | උතුරන්න ඕනී ලොවෙත්...💪 Gethmina Bandara |° ✍️
Mostrar todo...
2
Photo unavailableShow in Telegram
Happy Mother's Day ❤️ ආදරණීය අම්මාට.... මා දරාගෙන කුස දස මසක්.. දරාගෙන නෙක දුක් රැසක් ... වැටෙන්නට නොදී එකම කදුලක්.. වීය නුඹ මට සිනහා නදියක්...❤️ ඉල්ලමින් දිය යදින කතරක්.. සෙනෙහේ දිය නුඹ වහින වැස්සක්.. පූදින්න නෙතු අයන කුසුමක්.. අම්මේ නුඹ මට ළහිරු කිරණක්..❤️ ආදරයට ඇයි පර්යායක්.. අම්මෙක් ඉන්නකොට ළග ටිකක්... කුමකටද අම්මෙක්ට දවසක්.. අම්මෙක් කියන්නෙම සසරක්..❤️🥺 මගේ අම්මා ඇතුලු හැම අම්මෙක්ටම නිදුක් නීරෝගිය දීර්ඝායුෂ පිරි ,ආදරණීය අම්මාවරුන්ගේ දිනයක්...❤️ ✍ imaa😌😇❤️ ඡායාරූප අයිතිය මුල් අයිතිකරු සතුය
Mostrar todo...
5
https://www.youtube.com/watch?v=UQelrhQ1nbc මං ලියපු සිංදුවක්.....අහල බලල like එකක් දාල comment එකක් දාන්න
Mostrar todo...
Numbatamai (නුඹටමයි) - Tilantha Hansanath (Official Audio)

Music credits:♪ Composer: Tilantha Hansanath♪ Lyrics: Thinuri Avindya© 2024 Tilantha Hansanath. All rights reserved. Unauthorized reproduction, distribution,...

Repost from N/a
Repost from N/a
Photo unavailableShow in Telegram
@sara_diary 🦋✍
Mostrar todo...
🥰 4
Photo unavailableShow in Telegram
දුව - "අම්මී..මගෙ තාත්තී කෝ අම්මි 🥺❤️‍🩹" අම්මා - "දෝණිගේ තාත්ති දිව්‍යලෝකේ ඉන්නේ" දුව - "ඇයි අම්මි ඉතින් තාත්ති අපිව දාලා දිව්‍යලෝකේ ගියේ" අම්මා - "තාත්ති ගියේ මගෙ දෝණීට තරු අරන් එන්න පැටියෝ" දුව - "යේ..යේ..අම්මි තාත්තිට ඉක්මනට තරු අරන් එන්න කියන්නකෝ දෝණිට පාලුයි කියන්න" අම්මා - "හරි මගේ දෝණී මං තාත්තිට කියන්නම්" පුංචි කාලේම ගෑනු ලමයෙක්ට තමන්ගේ තාත්ත නැති වුනහම ඒ ලමය පුංචි කාලේ සැනසිලි වදනින් සැනසුනත් ටිකෙන් ටික ලොකුවෙනකොට තේරුම් යනකොට තාත්තා ලග නැති අඩුව හොදටම දැනෙනවා අම්මගේ ආදරේ අඩු නැතිවුනාට තාත්තාගේ රැකවරණය අම්මට පුරවන්න ඇත්තෙන්ම අමාරුයි ඉතින් ඒ රැකවරණය නැති වෙනකොට තාත්ත නැති අඩුව තදින්ම දැයෙනවා ❤️‍🩹 යාලුවන්ගේ තාත්තලා එක්ක යාලුවෝ ලගින් ඉන්නකොට විනෝද වෙනකොට තාත්තේ කියලා හරි ආදරෙන් කතා කරනකොට🥺 තාත්තා නැතිවුණ දෝණියෙක්ට ඇස් අගට කදුලු උනන්න තත්පරයක වෙලාවක්වත් යන්නේ නෑ පිරිමි ලමයෙක්ට ඒ දේ ලොකුවට නොදැනුනත් ගෑනු ලමයෙක්ට ඒක හොදින්ම දැනෙන්නේ ගෑනු ලමයි වැඩියෙන්ම එකතු තාත්තෙක් ගාව හින්දා❤️‍🔥😌 මේ ලෝකේ කිසිම දියණියකට තම පියාණන් පොඩි කාලේදිම නැතිවෙන්න හොද නැහැ.😢 #Request Gethmina Bandara |° ✍️
Mostrar todo...
4👍 2
Photo unavailableShow in Telegram
අද ඉදලා පැවත්වෙන අපොස සා.පෙළ ලියන ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම මනස නිරවුල්ව හැම ප්‍රශ්නෙකටම හොදින් පිලිතුරු ලියන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....
Good Luck ඔයාලට පුලුවන් හොදට ලියන්න💪🧠
ජීවීතේ දී සා.පෙල කියන්නෙම ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ මූල පුරුක ඉතින් හොද ධාරණ ශක්තියකින් ඔයාලගේ විභාගයට මුහුන දෙන්න පුලුවන් වෙන්න කියලා මම ආයෙම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි☸ ජේසුපිහිටයි✝ හැමෝටම
Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Mostrar todo...
2