es
Feedback
Learn Bits

Learn Bits

Ir al canal en Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Mostrar más
1 305
Suscriptores
Sin datos24 horas
-97 días
-4230 días
Archivo de publicaciones
මුලින්ම ආවෙ කිකිළිද බිත්තරේද , කෝච් ඩුමාල්ද? #Article #Knowledge

ඔයා එයාට ඇත්තටම ආදරය කරනව නේද? උඩ වාක්‍යය තුළ මම කිසිම නමක් සඳහන් කරල නෑ. නමුත් ඔයා ඒ වාක්‍යය කියවන් යනකොට ඔයාගෙ හිතට යම්කිසි කෙනෙක් මතක් උනා නම් ඔයා ඒ පුද්ගලයට ඇත්තටම ආදරය කරනවා. (පෙම්වතෙක් , පෙම්වතියක් , පවුලේ කෙනෙක් හෝ සුරතල් සතෙක් වුවද විය හැක) #Psycho_Facts

සුපිරි contents වලින් #HDphotos බලන්න.. 🎦📸 💡 Dp,Wallpaper දාගන්න.. 🎊🛍 🧧 පහල Button එකෙන් එකතු වෙන්න 📩🎉
සුපිරි contents වලින් #HDphotos බලන්න.. 🎦📸 💡 Dp,Wallpaper දාගන්න.. 🎊🛍 🧧 පහල Button එකෙන් එකතු වෙන්න 📩🎉

හුස්මක් අතර රැදෙන්න 👣 💨 විවේකය අර්ථවත් කරගැනීමට ⏳🍀 නොදත් දේ ඉගෙනීමට.🔮💯 අපත් සමග එක් වන්න. 🐻🖤 ඔබ දන්න දේ බෙදා ගන්න , ලස්සන කතා කියවන්න අපත් සමග රැදී ඉන්න.🎨🎭 🐣 @husmanatara_owner 🍁උපත 2021 / 10 / 12 https://t.me/husmanatara

💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌 විශේෂ දෙයක් කියන්න හදන්නේ... කාලෙක ඉදන් ලොකු ආසාවක් තිබ්බා චැනල් එකේ තරඟයක් තියන්න.. ඉතින් ඔන්න දැන් ඒක කරන්නයි යන්නේ....🎉 මේක ගැන කියනවනම්.., අංශ කීපයකින් තරඟය පැවැත්වෙනවා... එක්කෙනෙකුට අංශ කීපයකින් උනත් තරඟෙට සහභාගි වෙන්න පුළුවන්.. හැබැයි එක අංශයකට එක්කෙනෙකුගෙන් එක නිර්මාණයක් විතරයි ඉදිරිපත් කරන්න පුළුවන්... තරඟ පැවැත්වෙන අංශ, • නිසඳැස් • කෙටි කතා • චිත්‍ර • Song cover • අත් අකුරු • Photography ⚜️තරඟ නීති, 📌නිසඳැස් සඳහා, * ඕනම මාතෘකාවක් ඔස්සේ නිර්මාණය කල හැකියි. * තමන්ගේම නිර්මාණයක් විය යුතුයි. 📌කෙටි කතා සඳහා, * ඕනම මාතෘකාවක් ඔස්සේ නිර්මාණය කල හැකියි. * තමන්ගෙම නිර්මාණයක් විය යුතුයි. * කතාව ටෙලිග්‍රාෆ් කල තිබිය යුතුයි. 📌චිත්‍ර සඳහා, * ඕනම මාතෘකාවක් ඔස්සේ නිර්මාණය කල හැකියි. * චිත්‍රය ඇදීම සඳහා හැකි ඕනම මාධ්‍යයක් භාවිත කල හැකියි. * තමන්ගේම නිර්මාණයක් විය යුතුයි. * චිත්‍රය පසුබිමෙහි දකුණුපස පහල කෙලවරහි තමන්ගේ අත්සන තැබිය යුතුයි. 📌Song Covers සඳහා, * තමන්ගේම හඩින් ගායනා කරන ලද ඕනම ගීතයක් ඉදිරිපත් කල හැකියි. * ගීතය අවම විනාඩියක කාලයක් හෝ ගායනා කල තිබිය යුතුයි. 📌අත් අකුරු සඳහා, * පේලි 10කට නොඅඩු ඡේදයක් විය යුතුයි. * ඡේදය අවසානයේ දකුණපස පහල කෙලවරහි තමන්ගේ නම හෝ අත්සන තැබිය යුතුයි. 📌Photography සඳහා, * තමන් විසින්ම ගන්නා ලද ඕනෑම ඡායාරූපයක් ඉදිරිපත් කල හැකියි. ⭕️ඇඩ්මින්වරුන්හට තරගය සඳහා ඉදිරිපත් විය නොහැකියි... ඔබගේ නිර්මාණය සියල්ල මාර්තු මස 03 වන දිනට පෙර අප වෙත එවන්න... ⭕️නීති වලට අනුකූල නොවන හෝ ප්‍රමාද වී ලබාදෙන නිර්මාණය තරඟය සඳහා ඉදිරිපත් කරනු නොලැබේ... Owners - @Shanuu_112 @jina_gamage @MandaramAhasa

📌ආදරය යනු, බලෙන් ළඟ තබා ගැනීමට උත්සාහ කිරීම නොව, ඕනෑම විටෙක, ඕනෑම තැනක යාමට නිදහස තිබියදී පවා ළඟින් රැදීමයි... 🔰නව්‍යකරණයේ පුරෝගාමියාගේ නවතම වැඩසටහන් සමඟ එකතු වන්න

DREAM PICZ 🇱🇰 A ᴘʟᴀᴄᴇ ʀᴇꜱᴇʀᴠᴇᴅ ғᴏʀ ᴛʜᴏꜱᴇ ᴡʜᴏ ʟᴏᴠᴇ ᴅʀᴀᴡɪɴɢ,ᴘᴀɪɴᴛɪɴɢ ᴀɴᴅ ᴇɴᴊᴏʏɪɴɢ ᴀʀᴛ.🎨 ....................................
DREAM PICZ 🇱🇰 A ᴘʟᴀᴄᴇ ʀᴇꜱᴇʀᴠᴇᴅ ғᴏʀ ᴛʜᴏꜱᴇ ᴡʜᴏ ʟᴏᴠᴇ ᴅʀᴀᴡɪɴɢ,ᴘᴀɪɴᴛɪɴɢ ᴀɴᴅ ᴇɴᴊᴏʏɪɴɢ ᴀʀᴛ.🎨 ........................................................... Join : https://t.me/Dreampicz ...........................................................

ඉතාමත් උණුසුම් නටන වතුර ඇති බඳුනක් තුළින් ඒ වතුර දිහා බැලුවොත් , ඔයාට පේන්නෙ ජලයේ කැළඹුණු ස්වභාවය විතරයි. නමුත් ඔයා ඒ වතුර ටිකම ඒ බඳුන තුළම තබමින් , නිවෙන්න ඇරල , නිශ්චල ස්ථානයක තියල , වතුර නිශ්චල උනාට පස්සෙ කලින් වගේම ඒ බඳුන තුළින් බැලුවොත් , ඔයාට ඔයාගෙම ප්‍රතිබිම්බයක් ජලය තුලින් පෙනේවි. ජීවිතේ සමහර තැන් වලදි අපිට අපිවම අඳුරගන්න වෙනව. ඉහත උදාහරණයේ විදිහට ඔයා කැළඹුනු ජලය සහිත අයෙක් , එහෙමත් නැත්තං කෝපයෙන් සිටින අයෙක් නම් , ඔයාට ඔයාවම දැකගන්න එක ටිකක් අමාරු වෙනව. නමුත් ඔයා නිශ්චල ජලය සහිත අයෙක් , එහෙමත් නැත්තං සන්සුන් අයෙක් නම් ඔයාට ඔයාව ඉතාම පහසුවෙන් දැකගන්න පුලුවන් වෙනව. නිතරම සන්සුන් ජලය සහිත අයෙක් වෙන්නෙ. උතුරන වතුර ළඟට එන්නවත් කවුරුත් කැමති නෑ. ඒක එයාලගෙ වරදක් නෙවෙයි. ඒක ඔයාගෙ දුර්වලකමක්.... #Life_Tips

Herbline 💚 with beauty tips ❤️🤗🌻 Welcome 🖤💫 පැහැපත් දිදුලන සමක් ,මොණර පිලක් වන් කෙස් කළඹක් අඩු මිලට පහසුවෙන් ම ලබාගන්න ඔබත් කැමතිනම් 🤗 එකතු වන්න අපත් සමග🌸🥰 Face cream Face wash Hair oil Shampoo Conditioner Grean tea Etc....... https://t.me/+1VldBy5NaOc0ZmNl 🤏 link 😍

Black Mamba වෙකු සමඟ Sicklebush ශාකයක් මත සටන් කරනා මුගටියෙක්. (pic in below 👇) Black Mamba (𝘋𝘦𝘯𝘥𝘳𝘰𝘢𝘴𝘱𝘪𝘴 𝘱𝘰𝘭𝘺𝘭𝘦𝘱𝘪𝘴) සර්පයින් යනු ලෝකයේ වෙසෙන උග්‍ර විශසහිත සර්ප විශේෂයක් වන අතර, King Cobra සර්පයින්ට පසුව සිටින දිගැතිම උග්‍ර විශ සහිත සර්පයාද වේ. මොවුන් සාමාන්‍යයෙන් 2.5m (අඩි 8.2) (වැඩිය හැකි උපරිම දිග අඩි 14ක් පමණය, 4.2m)ක් පමණ දිගට වැඩෙන අතර අප්‍රිකානු සැවානා වනාන්තර, නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු මහද්වීපික ප්‍රදේශ වල දක්නට හැකි සර්ප විශේෂයකි. මොවුන් සමාන්‍යයෙන් මිනිසුන් ඉදිරියේ පලායෑමට තැත් කරන අතර සමහර අවස්ථාවලදී තර්ජනයට පත් වුවහොත් ඉතා ආවේගශීලි ක්‍රියාමාර්ග ගැනීමට පෙළබේ, තවද ඔවුන් සතුව අනෙකුත් සර්පයනට සාපේක්ෂව ඇති ඉතා ඉහළ සංචරන වේගය නිසාවෙන් සහ අප්‍රිකානු මහද්වීපයේ වැඩිම මානව දශ්ඨන මරණ සංඛ්‍යාවකට හේතුවන නිසා මොවුන්ව ලෝකයේ භායනකම සර්ප විශේෂය ලෙස සලකනු ලබයි. තමාට තර්ජනයක් පැමිණියහොත් මෙම සර්පයින් තම හිස ඔසවා, දේහයෙන් 1/3ක් පමණ පොළොවෙන් ඉහළට ගෙන ඔවුනගේ කාළ වර්ණික මුඛය විවර කරගෙන සතුරා දෙසට වේගයෙන් පිඹිමීට පෙළබේ, කෙසේ වෙතත් සතුරා දිගටම ඔවුනට තර්ජනයක් වේ නම් අධික සාන්ද්‍රණයකින් Neurotoxin සහ Cardiotoxin අඩංගු දශ්ඨන සිදුකරයි. විශ්මයට කරුණ නම් මොවුන් අනෙකුත් සර්පයින් ලෙස නොව දශ්ඨන වාර කිහිපයක් සිදු කිරීමයි. මොවුනගේ විශ බොහෝ අවස්ථාවලදී මිනිසුන්ට මරණය ගෙන දේ. වැඩුණු මිනිසෙකු විනාඩි 20ක් ඇතුලත ජිවිතක්ශයට පත් කිරීමට මොවුනගේ විශ ඉතා ප්‍රභල හැකියාවක් දරයි. Neurotoxin මඟින් සත්ත්ව දේහයේ මොළය, ස්නායු පද්ධතියට බලපෑම් හා හානි සිදුකරමින් ස්නායු ආවේග සම්ප්‍රේෂණයට බාධා ඇතිකරන අතර, Cardiotoxin මඟින් හෘදය, ඒ ආශ්‍රිත ප්‍රදේශ සහ හෘද සන්නයන පද්ධතියට බලපෑම් සිදුකරයි. සමස්ථයක් ලෙස මේ විශ මඟින් දේහයට බොහෝ හානි ඉතා ඉක්මනින් සිදු කරනු ලබයි. නමුත් පරිණාමික ක්‍රියාවලිය මඟින් මුගටියන් හට ඉතා වටිනා හැකියාවන් රාශියක් දායාද කොට ඇත, මුගටියනට සර්ප විශේෂ ගණානාවක විෂ දරාගැනීමේ හැකියාවක් ඇති අතර ඔවුනගේ සමහර දේහ සෛල Neurotoxin විෂ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීම වළකාලයි. මුගටියන් ප්‍රමාණයෙන් විශාල සර්පයනට වඩා කුඩා වුවද , ඔවුන්ගේ ඇති ඉතා ඉහළ ප්‍රහාරාත්මක වේගය සහ සපාකෑම් වේගය නිසා සමහර අවස්ථාවලදී මුගටියන් සර්පයනගේ හිස්කඹල කුඩු කිරීමෙන් ඔවුන්ව මරා දැමීමට සමත් වේ. - © පදාර්ථ ඡායාරූපය අන්තර්ජාලයෙනි. 📸 Ankia Pusey #Social_Mid #Knowledge

|𝐶𝑜𝑚𝑒 𝑡𝑜 𝑜𝑢𝑟 𝑐ℎ𝑎𝑛𝑒𝑙 𝑡𝑜 𝑠𝑒𝑒 𝑎𝑛𝑑 𝑡𝑎𝑘𝑒 𝑦𝑜𝑢𝑟 𝑓𝑎𝑣𝑜𝑢𝑟𝑖𝑡𝑒 𝑤𝑎𝑙𝑙𝑝𝑎𝑝𝑒𝑟𝑠 𝑡ℎ𝑟𝑜𝑢𝑔ℎ �
|𝐶𝑜𝑚𝑒 𝑡𝑜 𝑜𝑢𝑟 𝑐ℎ𝑎𝑛𝑒𝑙 𝑡𝑜 𝑠𝑒𝑒 𝑎𝑛𝑑 𝑡𝑎𝑘𝑒 𝑦𝑜𝑢𝑟 𝑓𝑎𝑣𝑜𝑢𝑟𝑖𝑡𝑒 𝑤𝑎𝑙𝑙𝑝𝑎𝑝𝑒𝑟𝑠 𝑡ℎ𝑟𝑜𝑢𝑔ℎ 𝑡ℎ𝑒 𝑙𝑖𝑛𝑘 𝑏𝑒𝑙𝑜𝑤👇 https://t.me/Wallpaperathalsurapurayaofficial •𝐻𝑢𝑟𝑟𝑦 𝑢𝑝 𝑎𝑛𝑑 𝑗𝑜𝑖𝑛 𝑢𝑠 𝑔𝑢𝑦𝑧 😌|♥

පැහැරගැනීම් වළක්වාගැනීමෙ විශේෂඥයෙකු වූ මිනිසෙකු , මෙක්සිකෝවේදී කරනු ලැබූ "මෙක්සිකෝවේදී පැහැරගැනීමකින් වැළකී සිටින්නේ කෙසේද?" යන්න පිළිබඳ දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව , මෙක්සිකෝවේදී පැහැර ගැනීමකට ලක්ව ඇත. මෙම පුවත වාර්තා වෙන්නෙ 2008/2009 කාලය තුළ වන අතර ඉන්පසුව එම පුද්ගලයා ගැන කිසිඳු තොරතුරක් ලැබී නොමැත. additional - NBCNews #History

නිතිපතාම , උදෑසන 7ට හෝ ඊට පෙර අවදි වන පුද්ගලයන් , දහවල් වී අවදිවන පුද්ගලයන්ට සාපේක්ෂව වඩාත් සතුටින් ජීවත් වන අතර , රෝගී ශරීරයන්ගෙන් තොරයි. Additional - HealthyJournal #Psycho_Facts #Life_Tips

🔅ගොඩේ පතිනි 🔅මෙහෙකාර පෙම්බරී 🔅රෑ සමනලි 🔅නපුරු ආදරේ 🔅නපුරු ආඩම්බරකාරයා 🔅යක්ෂයාගේ පෙම්වතී 🔅සිතින් විතරක් 🔅හීතල හාදු 🔅ආ
🔅ගොඩේ පතිනි 🔅මෙහෙකාර පෙම්බරී 🔅රෑ සමනලි 🔅නපුරු ආදරේ 🔅නපුරු ආඩම්බරකාරයා 🔅යක්ෂයාගේ පෙම්වතී 🔅සිතින් විතරක් 🔅හීතල හාදු 🔅ආදරණිය ඔයා 🔅 පලිගත් විවාහය 🔅හිතුවක්කාර සමනලී 🔅නොයිඳුල් පෙම්බරී 🔅ඉරා තිමිර පට 🔅 සංසාර පුරුද්දක් ද  මේ 🔅EX වයිෆ් 🔅වැඩිමල් සිතක් 🔅රැවටුණු කසාදේ 🔅බිරිදක් නොවු මවක් 🔅බිරිද ඇයයි 🔅බිරිදගේ විලාපය 🔅ඉරා තිමිර පට 🔅කෙටිකතා,හොල්මන් කතා    ඇතලු තවත්  විවිධ නවකතා කෙටිකතා,ලිපි රැසක් කියවන්න           බලන්න🌝💐🌸 ඔබේ දක්ෂතාවයට හැකියාවට අපෙන් අත්වැලක්..........💤 ඔබේ ඕනෑම නිර්මාණයක් අපට එවිමේ හැකියාව පවතී....ඔබේ නිර්මාණය පැයක්  ඇතුළත අපේ සමුහයට යොමු කරයි.💯 7.2K SUBSCRIBERS @panhida

හෙට.... ලොකු ආහාරයකට පස්සෙ ලිංගිකව එකතු වෙන්න එපා.. ලොකු / විශාල ආහාරයක් ගන්නව කියන්නෙ , දේහයට ඒක ලොකු භෞතික පීඩනයක්. එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමෙන් ආහාර දිරවීමේ ක්‍රියාවලියට බාධා වෙනව. ඒ වගේම ලිංගික ක්‍රියාකාරකමක් තුළදී පුරුශ ශුක්‍රාණු විසර්ජනයේදී පිටවල ශුක්‍රාණු පරිමාව අඩු කරනවා. වඩාත්ම සුදුසු දේ තමයි , ලිංගිකව එක් වීමට පැය 2කට හෝ පමණ පෙර සුලු ආහාරයක් ගැනීම. සුලු ආහාරයක් පමණක් ගෙන දේහය ක්‍රියාකාරීව තබා ගැනීමෙන් ලිංගිකව එකතු වීමකදී ක්‍රියාශීලී චලන දැක්වීමටත් හැකි වෙනව. #Relationship_tips #Censored

💥මේ වගේ ලස්සන Wallpapers බලන්න Download කරගන්න දැන්ම Join වෙන්න අපේ Channel එකත් එක්ක😇 (?Photography 👩‍🦰Girls Dpz 🧑‍�
💥මේ වගේ ලස්සන Wallpapers බලන්න Download කරගන්න දැන්ම Join වෙන්න අපේ Channel එකත් එක්ක😇 (?Photography 👩‍🦰Girls Dpz 🧑‍🦰Boys Dpz 🍀Nature ✨Fantasy 🐼Animals 🍔Foods) 🔥Our bot- @wallpapers_quotes_bot 🔥Our channel- https://t.me/wallpapers_quotese

Additional - brightvibes.com geologyin.com මේ පිළිබඳ වැඩි විස්තර ඉහත සබැඳියන්ගෙන් ලබා ගන්න.

වැලි , අධිබලැති අන්වීක්ෂයක් යටතේ නිරීක්ශණය කරන විට පෙනෙන ආකාරය. #Knowledge
වැලි , අධිබලැති අන්වීක්ෂයක් යටතේ නිරීක්ශණය කරන විට පෙනෙන ආකාරය. #Knowledge

නිශ්ඵල අපේක්ශාවන් මත ජීවිතය නාස්ති කරගැනීම නතර කරගන්නෙ කොහොමද? අපි හැමෝම කුඩා කාලයේ ඉඳන්ම ජීවත් වෙන්නෙ ආදරය සහ පිළිගැනීම බලාපොරොත්තුවෙන්. ඒක අපේ වර්ධනයත් සමඟ නිතැතින්ම උරුම වෙන පොදු ලක්ෂණයක්. නමුත් අපි මේ වැඩෙන අවධිය තුළ එක මට්ටමක් තියෙනව , ජීවිතය පිළිබඳ සත්‍ය තේරුම් යන. ඒ තමයි වෙන අයගේ අනුමැතිය , අවබෝධය සහ ඔවුන්ගේ උණුසුම සොයමින් ඒවා ළඟා කර ගැනීමට , අපේ ජීවිත නාස්ති කිරීම මෝඩකමක් බව තේරුම් යාම. ගොඩක් අයට මේක තේරෙන්නෙ , අඩියටම වැටුනට පසුව වීම දුකට කාරණාවක්. අපි පළමුව අපේ අනන්‍යතාව වැඩි දියුණු කරගන්න ඕනෙ. අපි ගැන දැනගන්න ඕනෙ. අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනෙ අපිවයි. අපේ සුවිශේෂීතාවයන් සහ හැකියාවනුයි. නිශ්ඵල අපේක්ශාවන් ඇති වීමට ප්‍රධානම හේතුවක් තමයි අපි වෙනත් අය මත ඕනෙවට වඩා යැපීම සහ අපේ අනන්‍ය බලයන් හැකියාවන් පිළිබඳ ඇති නොදැනුවත්කම. සරල සිතුවිල්ලක් ඇති කරගැනීම තුළින් , මේ පුංචි දෙය ළඟා කරගන්න අපිට පුලුවන්. ඵලයක් ඇති දෙයක් පසුපස හඹායන්න.... #Psycho_Facts #Life_Tips