Learn Bits
Ir al canal en Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Mostrar más1 305
Suscriptores
Sin datos24 horas
-97 días
-4230 días
Archivo de publicaciones
1 305
"කවදාවත් ඔයාට කරන්න බැරි තරම් දේවල් පොරොන්දු වෙන්න එපා. හැබැයි ඔයා පොරොන්දු උනාට වඩා දෙයක් කරන්න."
- Lou Holtz
#Saying
1 305
⚙ Channel Highlights ⚙
Admins
👻 @chndl31 (Advertising)
👻 @Drg_No ( 🫠 )
👻 @Edirisinghe7 (Grp Owner)
Must Read
👉 First post
👉 Hashtags
And This
👉 LearnBits Blog
👉 LearnBits Website
👉 LearnBits Bot
👉 Content Share
👉 About Advertising
You have time?
👉 Channel Stats
👉 Event I - Sharingan 2022
👉 Channel Banner
LearnBits Relatives
⛲️ @LearnBitsFun
⛲️ @LearnBitsCode
⛲️ @LearnBitsWords
⛲️ @LearnBitsStory
⛲️ @LearnBitsAssets
⛲️ @LearnBitswallpaper
LearnBits Bots
🤖 @LearnBitsAsk_bot (Q&A bot)
🤖 @LearnBits_Bot (Post bot)
#LearnBits
1 305
ලිංගික එකතු වීමකදි Relax වෙන්නෙ කොහොමද?
ලංකාව වගේ රටක සාමාන්‍යෙන් , කාන්තාවක් පිරිමියෙක් ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිරුවත් වෙන අවස්ථාව කියන්නෙ ගොඩක් උද්වේගකර තැනක්.
ඉතින් සමහර වෙලාවට , සමහර කාන්තාවන්ට ඕනෙ ඉක්මනට වැඩේ කරන් , තමන්ගෙ ශරීරය වහගන්න.
ඒ උනාට ඒක ලිංගික ජීවිතයට සෑහෙන හානිකර බලපෑමක් ඇති කරන දෙයක්. ලිංගිකත්වය කියන්නෙ දුන්නා-ගැහුවා-ගියා වගේ දෙයක් නෙවෙයි. ඒකට ලිංගික උද්දීපන අවස්ථාවන් වගේ ගොඩක් දේවල් අඩංගුයි.
ඉතින් සමහර කාන්තාවන්ට තියෙන පුරුද්දක් තමයි , තමන්ගෙ පියයුරු කුඩා වීම , ලිංගාශ්‍රිත ප්‍රදේශ පෙන්වීමට ඇති අකමැත්ත නිසා ලිංගිකව එකතු වීමකට කලින් , ටික වෙලාවක් ලිංගික උද්දීපන ඇති වෙන ආකාරයට හැසිරීමෙන් වළකින එක. අපි මේ අවස්ථාවට කියන්නෙ Foreplay කියල.
ඉතින් ඒ ලැජ්ජාශීලි බව මගහැරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි , තමන්ගෙ සහකරුව එක්ක විවෘතව කතා බහ කරන එක. සහ ලිංගික හැසිරීම් වලදි "මම ආස එහෙම තමයි" , "එහෙම හොඳයි" වගේ කෙටි සංවාද පවත්වන එක.
එතකොට කෙටි කාලෙකින්ම , සහකරුවා එක්ක යහපත් ලිංගික එක්වීමකට පාර සලසගන්න පුලුවන් වෙනවා.
සහ ලිංගික එක්වීමකදි relax එකේ ඒ ආශ්වාදය විඳගන්න පුලුවන් වෙනවා.
#Relationship_Tips
1 305
නිරෝගී පිරිමි පුද්ගලයෙක්ට දිනකට සාමාන්‍යෙන් ශිෂ්ණය සෘජු වීම 11 වරක් වත් වෙන්න ඕනෙ. රාත්‍රී නින්දේදී සාමාන්‍යෙන් නව වරක් , ශිෂ්ණය සෘජු වීම සිදුවෙනවා.
ඊට වඩා වැඩි වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. සාමාන්‍යෙන් කෙනෙක්ට දිනකට විසි වරක් උනත් ශිෂ්ණය සෘජු වීම වෙන්න පුලුවන්.
හැබැයි ශිෂ්ණය දිගු වෙලාවක් තිස්සේ සෘජු වීම නං එච්චර හොඳ දෙයක් නෙවෙයි.
#Knowledge
1 305
ඔයාට ඔයාගෙ ආත්ම විශ්වාසය වැඩි කරගන්න අවශ්‍ය නම් , රතු සහ කළු පාට ඇඳුම් පැළඳීම ඒකට උදව් වෙනවා.
කලු පාටින් ඔයාට ශක්තිමත් බවක් ලබාදෙනව වගේම , රතු පාටින් ඔයාට ප්‍රබෝධමත් සජීවී බවක් ලබාදෙනවා.
ඒ වගේම සමාජයට ඔයා තුළ තියෙන ශක්තිය පෙන්නුම් කරන්නත් මේ වගේ පාටවල් සහිත ඇඳුම් අඳින්න පුලුවන්.
#Psycho_Facts
1 305
කතා කියවන්න.....😍
නිර්මාණ බෙදා ගන්න......🙈
ලින්ක් ශෙයා කරගන්න😌
එන්න එකතු වෙන්න....👀
අපිත් එක්ක......🙂
මේ අපේ කතා පියස......❤️🍃
පාඨක හදවත් ස්පර්ෂ කරන ආදරණීය නිවහන 😍.
1 305
නෙප්චූන් ග්‍රහයා සතුව හඳුනාගත් චන්ද්‍රයන් 14ක් පවතිනවා.
ඒ චන්ද්‍රයන් 14 දෙනා,
1. Triton
2. Thalassa
3. Naiad
4. Nereid
5. Proteus
6. Neso
7. Despina
8. Hippocamp
9. Galatea
10. Halimede
11. Psamathe
12. Laomedeia
13. Larissa
14. Sao
#Astronomy
1 305
Plus Ui Blogger Template
(අපි LearnBits තුළ පාවිච්චි කරන Theme එකේ base Version එක)
Demo :- Plus Ui V2.6 (Click)
❌ Free Version
✅ Premium Version
🔖 Premium Version Details
🔗 See this
🔖 How to install this theme
🔗 See This
👤 Admin Note :-
Personally I don't recommend this theme. It has a awesome ui designs. But yet, No security license , And this re design code may have any malware that can harm your blogger site.
If you can purchase it officially. And no worries...
(We have official one , with license. yep🥲 i purchased it)
#Premium #Blogger #Template
Files in Blogger Bits 👉👉
1 305
Zombie 101 - සොම්බිලගෙ ආරම්භය මොකක්ද?
මේ සොම්බි කියන සංකල්පය මුලින්ම ජීවමාන වෙන්නෙ , 17 හෝ 18 වන සියවස තුළ. මේ කාලය තුළ අප්‍රිකාවේ සිට සිය දහස් ගණනින් , වහල්ලුන්ව හයිටි රාජ්‍යයට අරන් ගිහින් තියෙනවා.
ඒ ප්‍රංශ පාලනයට යටත්ව.
ඉතින් මේ වහල්ලුන්ගෙ මරණ සීඝ්‍රතාව එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. ඒ නිසාම , මිනිස්සු විශ්වාස කරන්න පටන් අරන් තියෙනවා , ඒ මැරුණ අය ආපහු අප්‍රිකාවටම යනවා කියල.
හැබැයි ඒත් එක්කම , හයිටි රාජ්‍යයේ මිනිස්සු විශ්වාස කරල තියෙනව පාලකයන් මේ මැරුණ මිනිස්සුන්ගෙ ආත්මයන් , විවිධ ආකාරයට සිරකරගෙන ඔවුන්ගෙන් වැඩ ගන්නව කියල.
zombie කියන සංකල්පය ඇතිවෙන්නෙ මෙන්න මෙතනදි.
Zombie කියන වචනය , කොන්ගෝ රාජ්‍යයේ වචනයක් උන Nzambi කියන පදෙන් ව්‍යුත්පන්න උන එකක්. ඒකෙ තේරුම තමයි "මියගිය පුද්ගලයෙක්ගෙ ආත්මය" කියන එක.
#History
1 305
පොඩි productivity tip එකක් කියන්නම්.
හැමදාම උදේට ඇහැරුන ගමන් , ඔයා ඔයාගෙන් අහන්න ඕනෙ,
"අද දවස ඉවර වෙනකොට , මම.., මම ගැනම ආඩම්බර වෙන්න මොකක්ද කරන්න පුලුවන්?"
එහෙම හිතල , ඔයාගෙ හිතට එන දේවල් වලින් තුනක් කොළේක ලියල ඔයා වැඩ කරන තැන හෝ ඔෆිස් එකේ හෝ ඔයාට පේන තැනකින් තියාගන්න.
දැන් ඒ කොළේ දිහා බලාගෙන එකින් එකට ඒ වැඩ කරන්න.
මේකෙන් ඔයාට motivation එකක් එන්නෑ. ඒ වැඩේ කරපං කරපං කියල ඔයාගෙ මනසින් පොඩි push එකක් දෙන එක වෙන්නෙ.
#Life_Tips
1 305
හම්බෙලා වචන දෙක තුනක් කතා කරන්නත් කලින් හොඳම යාලුවො වෙන්න හදන අයගෙන් පොඩ්ඩක් ඈත් වෙන්න.
යාලුකමක් ඇති කරගන්න. හැබැයි වැඩිය ළඟට ගන්න එපා.
මොකද ඒ වගේ අය සාමාන්‍යෙන් , අනිත් අයට වඩා අතිශයෝක්තියෙන් තමන්ගෙ ජීවිතය ගෙනියන්නෙ. පොදු ව්‍යවහාරයේ අපි කියන්නෙ Overdramatic හෝ overacting කියල. අන්න ඒ වගේ හැසිරීම් ලක්ශණ තමයි එහෙම අය ගාව තියෙන්නෙ.
ඒක හිතන්න තරම් දෙයක් නොවුනට , ඔයාගෙ ජීවිතේට අහිතකර බලපෑම් ඇති කරන්න පුලුවන්.
ඒ නිසා ඒ වගේ එක පාරටම හොඳම යාලුවො වෙන්න හදන අයව අතේ දුරින් තියාගන්න.
#Relationship_Tips #Friendship
1 305
Wallpaper Bit Is now Open !
ඔන්න එහෙනං ඒකත් පටන් ගත්තා.
@LearnBitsWallpaper
ප්‍රධාන චැනල් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. හැමදාම wallpapers සෙට් එකක් දානවා. කැමති කෙනෙක් ඉන්නව නං Join වෙන්න. අවශ්‍ය wallpaper type එකක් තියෙනව නං @LearnBits චැනල් එකේ ඕනෙම පෝස්ට් එකකට comment එකක් විදිහට දාන්න.
#Update #Notice #LearnBits
1 305
මේ meme එක නොදන්න කෙනෙක් නැතුව ඇති මේ චැනල් එකේ නං.
මේ තියෙන්නෙ 2005 වසරේ ගහපු පොටෝ එකක්. මේ ගෑණු ළමයගෙ නම Zoe Roth. එතකොට එයාට අවු. 4යි. මේ පොටෝ එක අරන් තියෙන්නෙ එයාගෙ තාත්තා විසින්.
මේකෙ විශේෂත්වය තමයි , මේ ගෑණු ළමයගෙ මූණෙන් කියවෙන්නෙ හරියට නිකං , 'පිටිපස්සෙ තියෙන ගින්නට වගකියන්න ඕනෙ එයා' වගේ දෙයක් වීම.
ඒක සමහරවිට ඔයාල දැනටමත් දන්නව ඇතිනෙ. Group චැට් එකක විවාදාත්මක දෙයක් පටන් අරන් , පස්සෙ අනිත් අයට ගහබැනගන්න දීල මාරු වෙලා අයට මේ මීම් එක බහුලවම භාවිත වෙනවා.
ඒත් මේ post එක දැම්මෙ ඒක ගැන කියන්න නෙවෙයි. මේ පොටෝ එක වර්තමානයේ NFT එකක් හැටියට භාවිත වෙනවා. ඒ කියන්නෙ දැන් මේ පොටෝ එකට අයිතිකරුවෙක් ඉන්නවා.
විශේෂම දේ තමයි , මේ පොටෝ එක NFT එකක් හැටියට විකිණුනේ ඩොලර් 500,000 ක් වගේ ඉතා ඉහළ මුදලකට.
#Social_Mid
1 305
Repost from Learn Bits

Repost from MemeHub Telegram 🇱🇰
MEMEHUB TELEGRAM 🇱🇰 is back....!
✨කලින් 9k+ Subscribers හිටපු channel එක නැති වුණානෙ.මේ අලුත් channel එක..👀
✅With Old Admin Panel👨💼 & ✅New Owner🫅
👉ආයෙත් සුපිරිම ආතල් බලන්න සෙට් වෙන්න 👈
➡️Memes බලන්න...😂
➡️Videos බලන්න...😁
➡️යාලුවොත් එක්ක Chat කරන්න..🫢
And Looks For More Entertaining Things...Just Subcribed Us🥺...
@MemehubTgSl_2
yaluwonwath danuwath karamna 🌝🌚🤝
1 305
මේ meme එක නොදන්න කෙනෙක් නැතුව ඇති මේ චැනල් එකේ නං.
මේ තියෙන්නෙ 2005 වසරේ ගහපු පොටෝ එකක්. මේ ගෑණු ළමයගෙ නම Zoe Roth. එතකොට එයාට අවු. 4යි. මේ පොටෝ එක අරන් තියෙන්නෙ එයාගෙ තාත්තා විසින්.
මේකෙ විශේෂත්වය තමයි , මේ ගෑණු ළමයගෙ මූණෙන් කියවෙන්නෙ හරියට නිකං , 'පිටිපස්සෙ තියෙන ගින්නට වගකියන්න ඕනෙ එයා' වගේ දෙයක් වීම.
ඒක සමහරවිට ඔයාල දැනටමත් දන්නව ඇතිනෙ. Group චැට් එකක විවාදාත්මක දෙයක් පටන් අරන් , පස්සෙ අනිත් අයට ගහබැනගන්න දීල මාරු වෙලා අයට මේ මීම් එක බහුලවම භාවිත වෙනවා.
ඒත් මේ post එක දැම්මෙ ඒක ගැන කියන්න නෙවෙයි. මේ පොටෝ එක වර්තමානයේ NFT එකක් හැටියට භාවිත වෙනවා. ඒ කියන්නෙ දැන් මේ පොටෝ එකට අයිතිකරුවෙක් ඉන්නවා.
විශේෂම දේ තමයි , මේ පොටෝ එක NFT එකක් හැටියට විකිණුනේ ඩොලර් 500,000 ක් වගේ ඉතා ඉහළ මුදලකට.
#Social_Mid
1 305
ජිරාෆ් කෙනෙක්ට , ඔටුවෙකුටත් වඩා කාලයක් ජලය නැතුව ඉන්න පුලුවන්.
සාමාන්‍යයෙන් ජිරාෆ් කෙනෙක්ට සති තුනක පමණ කාලයක් ජලය ලබා ගන්නැතුව ඉන්න පුලුවන්.
#Facts
1 305
දශකය ---> අවු. 10
සියවස ---> අවු. 100
මිලෙනියම---> අවු. 1000
(සහස්‍රය)
අපි හැමදාම එකට ඉමු ---> මාස 6යි.
#MidDay_Thoughts #Fun
1 305
මදුරුවන්ගෙ ගෑණු සතා විතරක් , අපෙන් ලේ උරාබොන්න , අපිට දෂ්ඨ කරනව කියල ඔයාල දන්නව ඇති.
ඒ වගේම මදුරුවො වැඩිපුර ආකර්ශණය වෙන විවිධ සාධකත් තියෙනවා.
උදාහරණයකට , මිනිස් දේහ උශ්ණත්වය , මිනිස් ස්වේදය වගේම අපි ප්‍රාශ්වාස කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මත , මදුරුවො එක එක පුද්ගලයට ආකර්ශණය වෙන ප්‍රමාණය වෙනස් වෙනවා.
ඒ වගේම මදුරුවො , නිල් ආලෝකයට වැඩිපුර ආකර්ශණය වෙනවා. (ගොඩක් කෘමීන් ආකර්ශණය වෙනවා).
#Knowledge