es
Feedback
Learn Bits

Learn Bits

Ir al canal en Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Mostrar más
1 305
Suscriptores
Sin datos24 horas
-97 días
-4230 días
Archivo de publicaciones
දුරේක්ශයෙන් නිරීක්ශණය කළ පසු , ගැලීලියො ගැලිලි විසින් අඳින ලද සඳෙහි පළමු චිත්‍ර කීපය. - 1609 #History #Astronomy
දුරේක්ශයෙන් නිරීක්ශණය කළ පසු , ගැලීලියො ගැලිලි විසින් අඳින ලද සඳෙහි පළමු චිත්‍ර කීපය. - 1609 #History #Astronomy

අපේ ඇස් දිගටම වර්ධනය වෙනවද? ඇස උපතේදීම වර්ධනය නතර වෙනව කිව්වොත් ඒක මිත්‍යාවක්. අපි ඉපදෙනකොටම ඇස සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නෑ. බිළිඳෙකුගෙ ඇසක් හරිම ලස්සනට පේන්නෙ , බිළිඳාගෙ අක්ශි විවරය , ගොඩක් පොඩි නිසා ඇසේ සුලු කොටසක් විතරක් පිටතට පේන නිසයි. ඒ කියන්නෙ අපිට බිළිඳෙකුගෙ ඇසක පේන්නෙ විශාල කලු ඉංගිරියාවක් (තාරා මණ්ඩලය සහ කණිනිකාව) සහ වටේට පොඩි සුදු පැහැ ප්‍රදේශයක් (ස්වේත ඝන ස්ථරය) විතරනෙ. නමුත් දේහය වර්ධනය වෙනවාත් සමගම , අක්ශි විවරයත් විශාල වෙනව. අන්න එතකොට පිටතට විවෘත වෙන ඇසේ ප්‍රමාණයත් වැඩි වෙනව. ˢᵉᵉ බිළිඳෙකු ඉපදිලා අවු.2 පමණ යනකං ඇස වර්ධනය වීම සිදු වෙනව. නමුත් දේහයේ අනිත් අංගයන්ට සාපේක්ෂව , ඇසට තියෙන්නෙ බොහොම සුලු වර්ධන වේගයක්. ඒවගේම සමහර මිනිසුන්ගෙ ඇසේ වර්ධනය සම්පූර්ණයෙන්ම නතර වෙන්නෙ අවු.20 -21 වගේ කාලසීමාව තුළයි. #Knowledge

ලිංගික හැසිරීමක් අතරතුරේ පුරුශයන් විසින් කරන ලොකුම වැරැද්දක් තමයි , කාන්තාව ව ඉතාමත් තදින් ස්පර්ශ කරන එක. පුරුශ ස්පර්ශය ගොඩක් දැඩි වෙනවට කැමති කාන්තාවනුත් ඉන්නව. නමුත් දෙදෙනා අතරම වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමට , ඒ ගැන පළමුවෙන්ම කාන්තාවගේ කැමැත්ත ගැන විමසා සිටින එක වඩාත් උචිතයි. ඇයට , ඔබේ අත ගෙන ඇයව සැනසිය හැකි ආකාරය පෙන්නල දෙන්න ඉඩ දීම තුළින් පුරුශයන්ට මේ ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුලුවන්. #Relationship_Tips #Censored (Most Suitable for 18+ content will be notified with #Censored hashtag and , spoiler effect.)

කේශනාලිකාවක් හානි වී රුධිරය වහනය වන ආකාරය. #Knowledge #Social_Mid
කේශනාලිකාවක් හානි වී රුධිරය වහනය වන ආකාරය. #Knowledge #Social_Mid

වැරදි කරපු අය එක්ක කේන්ති ගැනීම නොකළ යුතු දෙයක්. විශේෂයෙන්ම ගොඩක් දෙමාපියන් මේ දේ කරනව. දරුවන් කරන සුලු වැරදි වලට පවා අධිකව කේන්ති ගන්නව. එහෙම කේන්ති ගැනීම තුළින් , ඔවුන්ට වැරදි නොකර ඉන්න කියල උගන්නන්නෑ. එහෙම කේන්ති ගැනීම තුළින් වෙන්නෙ ඔවුන් තමන්ගෙ වැරදි සැඟවීමට පෙළඹෙන එකයි. ඒ නිසා විවෘත කතා බහ තුළින් සහ , ඔවුන්ව තේරුම් ගැනීම තුළින් එවැනි වැරදි නොකර ඉන්න යැයි ඒත්තු ගන්වන්න පුලුවන්. #Life_Tips

තනියම සිටගන්න පුලුවන් වෙන තරමට ශක්තිමත් වෙන්න... තමන්ට උදව් අවශ්‍ය මොහොත දැනගන්න පුලුවන් වෙන තරමට බුද්ධිමත් වෙන්න... ඒත් අන් අයගෙන් උදව් ඉල්ලන්න පුලුවන් වෙන තරමට නිර්භීත වෙන්න... #MidDay_Thoughts

අපි ඇත්තටම ආදරය කරන කෙනෙක් එක්ක දිගටම තරහා වෙලා ඉන්න එක , හරිම අමාරු වැඩක්. ඒ වගේම , යම් කෙනෙක් ගැන දවස් තුනකට වඩා අධික තරහක් හිතේ තියන් ඉන්නව නං , ඒ කෙනා ගැන අපේ හිතේ ආදරයක් තිබිල නැහැ. ඇත්තටම ආදරය කරපු දෙන්නෙක් කවදාවත් දීර්ඝ කාලීන වෛරයන් හිතේ තියන් ඉන්නෙත් නෑ. #Psycho_Facts

අපි සමහරු අතරෙ ඉන්නවනෙ සතියකට කන්න තියෙන කෑම ටික එක වේලකට කාල ඉවර කරන අය. ඉතින් එහෙම අය තමන්ගෙ බර අඩු කරගන්න කියල , හරිම අමාරුවෙන් කෑම පාලනය කරන්න උත්සාහ කරනව. ඔයත් එහෙම කෑම පාලනය කරගන්න බැරුව ඉන්නව නං , කෑම පාලනය කරන එක පොඩ්ඩකට නවත්තල , කෑම කන වේගය ගොඩක් අඩු කරන්න. මොකද අපි සමහරු කෑම කන්නෙ බඩ පුරවගන්න එකට අමතරව හිත පුරවගන්න. ඉතින් හෙමින් හෙමින් කෑම කන එකෙන් වෙන්නෙ , ආහාර ගැනීමෙන් ලැබෙන තෘප්තිය කලින්ම අපිට දැනිල තවදුරටත් ආහාර ගැනීමට අපේ හිත බල කරන එකෙන් ගැලවෙන්න පුලුවන් වීමයි. ඒ නිසා අඩු කෑම ප්‍රමාණයකින් උනත් , හිත පුරවගන්න පුලුවන් වෙන විදිහට ඉතාමත් හෙමින් ආහාර ගැනීම කරන්න. #Life_Tips

ජනවාරි මාසය නම් කරල තියෙන්නෙ රෝම දෙවිවරයෙක් උන ජානුස්(Janus) වෙනුවෙන්. ආරම්භය සහ අවසානය සංකේතවත් කරන ගේට්ටු සහ දොරවල් වල ආරක්
ජනවාරි මාසය නම් කරල තියෙන්නෙ රෝම දෙවිවරයෙක් උන ජානුස්(Janus) වෙනුවෙන්. ආරම්භය සහ අවසානය සංකේතවත් කරන ගේට්ටු සහ දොරවල් වල ආරක්ශකයා ලෙස හැඳින්වෙන මෙම දෙවිවරයා නිරූපණය කරන්නෙ මුහුණු දෙකක් සහිතවයි. (උඩ පින්තූරය). එක මුහුණකින් අතීතය බැලීමෙ හැකියාවද , අනෙකෙන් අනාගතය බැලීමෙ හැකියාවද ජානුස් ට තියෙනව කියලයි රෝම ජනතාව විශ්වාස කරන්නෙ. ජනවාරි මස පළමු වැනි දින යනු අතීතයේත් අනාගතයේත් දොරකඩයි. ඉතින් ඒ වෙනුවෙන් වඩාත්ම සුදුසු සංකේතයත් ජානුස් ම තමයි. #Knowledge #History

It is the year to trust in yourself and pursue your wildest ambitions; a new year brings abundant opportunities. Cheers bits.
It is the year to trust in yourself and pursue your wildest ambitions; a new year brings abundant opportunities. Cheers bits...! - LearnBits Admin Panel - #Notice #LearnBits

අපි සමහරු අතරෙ ඉන්නවනෙ සතියකට කන්න තියෙන කෑම ටික එක වේලකට කාල ඉවර කරන අය. ඉතින් එහෙම අය තමන්ගෙ බර අඩු කරගන්න කියල , හරිම අමාරුවෙන් කෑම පාලනය කරන්න උත්සාහ කරනව. ඔයත් එහෙම කෑම පාලනය කරගන්න බැරුව ඉන්නව නං , කෑම පාලනය කරන එක පොඩ්ඩකට නවත්තල , කෑම කන වේගය ගොඩක් අඩු කරන්න. මොකද අපි සමහරු කෑම කන්නෙ බඩ පුරවගන්න එකට අමතරව හිත පුරවගන්න. ඉතින් හෙමින් හෙමින් කෑම කන එකෙන් වෙන්නෙ , ආහාර ගැනීමෙන් ලැබෙන තෘප්තිය කලින්ම අපිට දැනිල තවදුරටත් ආහාර ගැනීමට අපේ හිත බල කරන එකෙන් ගැලවෙන්න පුලුවන් වීමයි. ඒ නිසා අඩු කෑම ප්‍රමාණයකින් උනත් , හිත පුරවගන්න පුලුවන් වෙන විදිහට ඉතාමත් හෙමින් ආහාර ගැනීම කරන්න. #Life_Tips

🎄

May this season find you among those you love, sharing in the twin glories of generosity and gratitude. Merry Christmas, Bits
May this season find you among those you love, sharing in the twin glories of generosity and gratitude. Merry Christmas, Bits... #Notice #LearnBits #Christmas @LearnBits

LearnBits Forum Is Live Now @LearnBits ප්‍රධාන චැනලයට සමගාමීව අරන් ගිය , තැන් තැන් වල විසිරිලා තිබ්බ චැනල්/ගෲප් කීපයක් එකතු ක
LearnBits Forum Is Live Now @LearnBits ප්‍රධාන චැනලයට සමගාමීව අරන් ගිය , තැන් තැන් වල විසිරිලා තිබ්බ චැනල්/ගෲප් කීපයක් එකතු කරල LearnBits Forum එකක් හැදුවා. (Chat , Code , Media , Answers... etc) පරණ ටික ඇඩ් කරන් යන ගමන් තාම. අවශ්‍ය කෙනෙක් ඉන්නව නං join වෙන්න. :- @LearnBitsf චැනල් ගෲප් ගොඩකට join වෙනවට වඩා , එකම තැනකින් ඔක්කොම දෙන්න පුලුවන් එක අපිටත් පහසුවක් නිසයි මේ විදිහට හැදුවෙ. අදහසක් කියන් යන්න.✌️

🕺 අලුත් දෙයක් ඉගෙන ගන්න කැමතිද? 🤩 😎 සාම්ප්‍රදායික කලාවෙන් එහාට ගිය දැනුමක් ලබාගන්න ඕනෙද? 🤩 🤩 Facts 🔗 🙀 Psychology Facts 🔗 🕊 Knowledge 🔗 🌷 Thoughts 🔗 ☃️ Sayings 🔗 🏝 History 🔗 👌 Life Tips 🔗 💃 Entertainment 🔗 ⭐️ Astronomy 🔗 💞 Relationship Tips 🔗 😺 Quotes 🔗 💻 Articles 🔗 😘 Youth & Personal Care 🔗 🏖️ ඒ විතරක් නෙවෙයි.... 🏖️ 🧑‍🎓 ඔයාලට තියෙන ප්‍රශ්න වලට විද්‍යාත්මකව පිළිතුරු ලබාදෙන්න #LearnBits_Q_A තියෙනවා... 🧑‍🎓 ඒ වගේම අපි #Facts_Check 😎 කියන ව්‍යාපෘතියත් කරනව. Telegram තුළ සංසරණය වන අසත්‍ය කරුණු වල අසත්‍යතාව පෙන්නල දෙන එක තමයි ඒකෙන් කරන්නෙ. 😶‍🌫️ 🤪 ඒ වගේම ඔයාල දන්න සහ ඔයාල හොයාගත්ත කරුණුත් , LearnBits සාමාජිකයන් එක්ක බෙදාගන්න , #Sup4Sub පහසුකමත් තියෙනවා😘 මේ හැමදේම එක්ක වෙනස්ම විදිහකට වෙනස්ම ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න...😌 Read LearnBits Highlights 👍 👉 💟 @LearnBits 💟 👈 🤩 https://t.me/LearnBits 🎸 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

Time To Go Outside මුලින්ම සමාවෙන්න කිසිම පෙරදැනුම් දීමක් නැතුව චැනල් එක වහපු එකට. පෞද්ගලික කාරණා කීපයක් සහ අධ්‍යාපනික වැඩකටයුතු නිසයි අපි ඒ තීරණය ගත්තෙ. කොහොම උනත් සාකච්ඡා වට කීපයකට පස්සෙ අපි තීරණය කලා @LearnBits චැනල් එක නැවත පටන් ගන්න. හැබැයි දැන්ම නෙවෙයි. මාස තුනකින්. ඒ කියන්නෙ ලබන පෙබරවාරි මාසෙ වගේ වෙනකොට අපි ආපහු post පළ කරන්න ගන්නව. මේ මාස තුන ඇතුළත අපි post හෝ Ads පළ කරන්නෙ නෑ. ඒ නිසා ඔයාලට ඒකෙන් හානියක් නොවේවි. එහෙනං මාස තුනකින් නැවත හමුවෙමු... වැඩිදුර විස්තර අවශ්‍ය නම් අපේ සයිට් එකේ ඒ ගැන සටහනක් දාල ඇති. #Notice #LearnBits

මෙම චැනලය ඉදිරියේදී වසා දමන අතර නැවත Post පළකරන්නේ නැත...! සිදුවන අපහසුවට කණගාටුයි... #LearnBits

මගුල් මුද්ද , අපේ අතේ හතරවන ඇඟිල්ලට දාන්නෙ ඇයි කියල දන්නවද? ඒකට හේතුව තමයි ඉස්සර රෝමය තුළ මතයක් තිබිල තියෙනව , අපේ හදවතේ සිට එන රුධිර නහරයක් සෘජුවම , අපේ අතේ හතරවෙනි ඇඟිල්ල සමග සම්බන්ධයි කියල. රෝමය කියන්නෙ කොහොමත් ප්‍රේමණීය මතවාද පතුරවන තැනක් නෙ. එයාල හිතල තියෙන්නෙ , එකිනෙකාගෙ හදවත් දෙක සම්බන්ධ වෙන තැනක් විදිහට , අතේ හතරවන ඇඟිල්ලට මුදුවක් පැළඳීම තුළින් දෙදෙනෙක් නිල වශයෙන් එක් වෙනව කියල. ඒත් විද්‍යාත්මකව හදවත සහ මේ හතරවන ඇඟිල්ල අතර එහෙම සෘජු සම්බන්ධයක් නෑ. කොහොම උනත් අතීත සම්ප්‍රදායන්ට අනුව අපි තාමත් ඒ පුරුද්ද ඒ විදිහටම අරගෙන යනව. ඒකයි අපි තාමත් මගුල් මුද්ද හතරවන ඇඟිල්ලට දාන්නෙ. #Knowledge

💠💠💠💠💠💠 Galaxy of whatsApp status 💠💠💠💠💠💠 🌷 sinhala 🌷 English 🌷 Hindi 🌷 Tamil 🌷 Russian 🌷 Anime 🌷 one direction 🌷 zayn malik 🌷 Harry potter 🌷 Dance video 🌷 cover songs වගේ කැමතී status video ගන්න , බලන්න , share කරන්න ❤️ කැම්තී video request කරන්න. පහල තියන button වලින් කැමති එකක් click කරලා අපත් එක්ක දැන්ම එකතූ වෙන්න 🌺 With 5.8k + subscribers

මනෝවිද්‍යාත්මක කරුණු 4 ක්. 1. වයස අවු. 16 - 28 ත් අතර ඇතිවෙන මිතුදම් , සාමාන්‍යෙන් ශක්තිමත්ම සහ දිගුම මිතුදම් විදිහට පවතිනවා. 2. පහත් ගැඹුරු කටහඬක් ඇති පිරිමින්ට , කාන්තාවන් ආකර්ශණය වෙනවා. ඒ , එම පිරිමින් තුළ අභිමානයක් පෙනෙනව වගේම ඔවුන් ගොඩක් අහිංසක නිසා. 3. සාමාන්‍යෙන් හොඳම උපදෙස් ලබාදෙන්නේ , ඔවුන්ගේ ජීවිතය ඉතාමත් දුශ්කරව සිට සාර්ථක උන මිනිසුන්. ඒවා ප්‍රායෝගිකයි. 4. පුද්ගලයෙක් ගොඩක් බුද්ධිමත් නම් ඔහු හිතන වේගයත් වැඩියි. සහ එම පුද්ගලයගෙ අත් අකුරු ඉතාමත් නොපැහැදිලියි. #Psycho_Facts