cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

✾➣۝⃟̥̩̩̩̥̩̥͚̮𝕐𝔼𝕊 ,𝕀 ℂ𝔸ℕ 🎓හීන🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔ـٰٰٰ

✾➣۝⃟̥̩̩̩̥̩̥͚̮𝕐𝔼𝕊 ,𝕀 ℂ𝔸ℕ 🎓හීන🍃⃟✦⃝🌼᭄ ᭄ ᭄ ࿔ـٰٰٰ https://t.me/Yes_I_Can_Dreame

Mostrar más
Publicaciones publicitarias
255
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

පාඩම් කරන්න පුලුවන් ඒත් පාඩම මගක් කරද්දි නිදිමත එනවනේ!.🥲 මමනම් පොත උඩම හීන දකිනවා අම්මා කතා කලාම තමා දන්නේ ඒ දැක්කේ හීනයක් කියලා. මේක ඔබටත් තියෙන ගැටලුවක් ද? නින්ද යන එක පාඩම් අතරමගදි. බොහෝ විට අපි හැමෝටම පොදු ගැටලුවක් තමා මේ නින්ද එන එක. මේ කියන්න හදන්නේ නිදිමත නැතිව ෆ්‍රෙශ් එකේ පාඩම් කරන්න පුංචි කරුණු කිහිපයක්.🤗 01. අපේ මොලය ටිකක් කලුවර උනාම නිදාගන්න උත්සහ කරනවා. මේකට හේතු තියෙනවා.අදුර වැටෙනවත් එක්ක මෙලටොනින් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා මොලයෙන් ඒ ශ්‍රාවයෙන් නිදිමත ඇතිවෙනවා. මේ නිසා තමා කියන්නේ අදුරු තැන් වල පාඩම් කරන්න එපා කියන්නේ. එහෙම උනාම මොලය නින්දකට උත්සහ කරනවා. ඒ නිසා ඔබ පාඩම් කරන්න යොදා ගන්න තැන ලොකු එලියක් තියෙන තැනක් විය යුතුයි. දවල් වෙලාවටත් ලයිට් දාන් පාඩම් කරන්න එපා ස්වාභාවික එලිය එන්න ඔබේ පාඩම් මේසය සූදානම් කරගන්න. 02. බර ආහාර ගතපු ගමන් පාඩම් කරන්න එපා. ඒකට හේතුව අපි බර ආහාරයක් ගත්තාම මොලයට සපයන ලේ ගමනාගමනය අඩු වෙනවා මේ හේතුවෙන් පුංචි නිදිමත ස්වාභාවයක් පැමිණෙනවා. ඒ නිසා බර ආහාරයකින් පසුව මද වෙලාවක් පොත් මේසය ලගට නොයා ඉන්න. ටිකක් නිදහස් වෙලාවක් ගත කරලා නැවත පාඩම් කරන්න. එහෙමත් නැත්තම් පොඩි ආහාරයක් අරන් පාඩම් කරන්න. එක දිගට ලොකු වේලවක් පාඩම් කරන අවස්තාවලදි පුංචි පළතුරක් වගේ දෙයක් කෑමට ගන්න. 03. වතුර බොන්න.මේකෙන් ගතට නව ප්‍රබෝධයක් ලැබෙනවා. නමුත් වතුර බෝතලයක් ඔබ පාඩම් කරන තැන තියාගන්න එපා. ඒ වෙනුවට ශීතකරණයේ හෝ මුළුතැන්ගෙයි වතුර තියන්න. පාඩම ටිකකට නවත්තලා නැගිටලා ගිහින් වතුර බොන්න. අවශ්‍යනම් මූණ ටිකක් සීතල වතුරින් සෝදන් එන්න.මේක නිතරම කරන්න අවශ්‍ය නෑ නමුත් ඉද හිට කරන්න. 04. පාඩම් කරන්න ඇද භාවිතා කරන්න එපා. මොකද ඒක මොලයට ඇත්තටම වදයක්.ඒ වෙනුවට මේසය හෝ වෙනත් තැනක් ඔබ ආස විදියට තියාගන්න. පාඩම් කරන්න පුටුවේ කෙලින් හරි ඉරියව්වෙන් වාඩි වෙන්න.එය ඔබව ප්‍රබෝධයෙන් තියයි. 05. පාඩම් කරන ඉරියව්ව වෙනස් කරන්න පුලුවන්නම්. උදාහරණයක් ගත්තොත් වාඩි වෙලාම පාඩම් කරනවා වෙනුවට ටිකක් ඇවිද ඇවිද පාඩම් කරන්න. එහෙම නැත්තම් හඩ නගා කියවන්න. මේ විදියට ඉරියව් හෝ ක්‍රමය මාරු කරන්න උත්සහ කරන්න. 06. පාඩම් අතරමැද පුංචි විවේකයක් ගන්න. (විවේකය පිළිබදව කලින් කතා කළා ඒ නිසා නැවත වෙලාව බෙදා ගන්න එක කතා කරන්නේ නෑ.)මේ විවේකයේදි පාඩම් කරන තැන රැදී ඉන්න එපා. 07. කැෆේන් වර්ග වැඩිපුර භාවිතා කරන්නත් එපා දවසට දෙවරක් තුන්වරක් ප්‍රශ්නයක් නැහැ. 08. උදේ කාලයේදි න්‍යාය තියෙන පාඩම් පාඩම් කරන්න සහ අමාරු පාඩම් උදේ කාලයේ කරන්න. ලෙහෙසි ඔබ ආස සහ ප්‍රායෝගික පාඩම් රාත්‍රියට කරන්න. 09. අනිවාර්යයෙන්ම හොද සැහැල්ලු නින්දක් ලබා ගන්න. මේ පැය දහය දොළහක නින්දක් නෙමේ පැය හයක හතක සුවදායි නින්දක්. නින්ද අවශ්‍යයි හොද මතකයකට "අම්මා බලන් ඉන්නවා දවසක උබ අනිවාරෙන් දිනල එනකන්"😊💯 #motivation 👈 https://t.me/RevisionGroup ♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲  ˡᶦᵏᵉ  ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ  ˢʰᵃʳᵉ
Mostrar todo...
⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

📚මනුස්සකමට මනුස්සකම📚 ආයුබෝවන් 🙏 !!! සාදරයෙන් පිළිගන්නවා !!! 🎯අපගේ SL OSOE Learning. lk නාලිකාව වෙත❤ 🎓ꜱʜᴏʀᴛ ɴᴏᴛᴇꜱ 🎓ᴘᴀᴘᴇʀꜱ 🎓ǫᴜɪᴢes 🎓ᴘᴏʟʟꜱ 🎓ᴘᴅꜰ ꜰɪʟᴇs

https://t.me/RevisionGroup/3

Photo unavailableShow in Telegram
https://youtu.be/MgFNVY7ylzE ඔබේ හීනයක් ද ? මෙන්න මේ උඩ Link එකෙන් බලන්න...❤️🤟 Subscribe කරගෙන ම යමු... ✅Join With Us... https://t.me/Mr_AttitudeChanger_LK ✅Join With Us... https://t.me/RevisionGroup #Dananjaya_Senanayake #හීන #motivation
Mostrar todo...
"මහනුවර පන්ති කරන්න හෝල් නෑ කිවා"...මම දැන් මහනුවර ප්‍රධාන ම ආයතනය IMS එකේ අයිතිකාරයා උනා... ඇහුවොත් අනිවාර්යයෙන් ම ජිවිතේ ජයගනී... 👉👉 https://youtu.be/hwrvJIIS7Wo 👈👈 ජිවිතේ වැටුන අයට ,ජිවිතේ වැරදුන අයට ලොකු motivation එකක්....තනියම අහන්න එපා...!!! 🫂යාලුවන් වෙනුවෙන් ද share කරන්න...🫂 Join Fast :- https://t.me/RevisionGroup #Kalum_Senanayake #Motivation #හීන #YouTune
Mostrar todo...
මහනුවර හෝල් නෑ කියලා ගුරුවරු පන්ති කරන්න දුන්නේ නෑ...සරදමට වගේ IMS එක මිලට ගත්තා | Kalum Senanayake

මහනුවර හෝල් නෑ කියලා ගුරුවරු පන්ති කරන්න දුන්නේ නෑ...සරදමට වගේ IMS එක මිලට ගත්තා #Kalum_Senanayake #motivation #SL_Our_School_Of_Education

Photo unavailableShow in Telegram
@SL EXPLAIN TV මගේ සෙට් එකට සුභ උදෑසනක්...!!! තෙරුවන් සරණයි...!!! ඉක්මනින් ම අවසන් විඩීයෝ එක බලාපොරොත්තු වන්න...❤️👌 https://youtube.com/channel/UC6hyZ_AjatinCyDyrZsPVOQ 💪ගැම්මට සප් එකක් දෙන්න කැමැති අය 10k 🥰 වෙනකන් SUBSCRIBE කරගෙන යමු... Join With Us : https://t.me/RevisionGroup/3 #Dananjaya_Senanayake #Sl_Explain_Tv #Motivation #හීන
Mostrar todo...
| Mind Relaxing 💆| ඇස් දෙක වහගෙන ගීතය රස විදින්න...ඔබට හිතුන දේ දැනුන දේ Comment කරන්න....ඔබේ හීනය වෙනුවෙන් ඔහු කොතරම් කැපවෙනවා ඇති ද ? සිතන්න.... https://t.me/RevisionGroup/8530 🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗 #Motivation #හීන #Dananjaya_Senanayake
Mostrar todo...
Dosthara_Putha_Saman_Lenin_Sarigama_lk.mp35.85 MB
Photo unavailableShow in Telegram
මේ හිමිදිරි උදෑසන සුභ වෙන්න , ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා කරන්නෙමු...!!! උත්සාහවන්තයා හීන වෙනුවෙන් වැඩ කරනවා...බෑ බෑ කියන්නේ වචන දෙකක් පමණයි...තමන්ට පුලුවන් උපරිමයෙන් කැපවෙනවා...අද බෑ ,හෙට ඉදන් කරනවා කියන දේවල් උත්සාහවන්තයා ළහ නෑ...නිවටයෙකු, යැපෙන්නෙකු නොවන්න උත්සාහවන්තයෙක් වී ගැම්මෙන් හීන පස්සේ දුවන්න....ඔබට පුලුවන්.... Join with us : https://t.me/RevisionGroup #හීන #Motivation #Dananjaya_Senanayake
Mostrar todo...
❤️👊 ලංකාවේ වැඩියෙන් ම 𝚂𝙷𝙰𝚁𝙴 වන 𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽 𝙼𝙴𝚂𝚂𝙰𝙶𝙴 එක සමගින් අදත් එක් වෙමු...!!! 👊❤️ අද අපි කතා කරන්නේ ඔබ වෙනුවෙන් ඕලෙවල් රටේ අනාගත පරපුර වෙනුවෙන්...!!! නංගිලා , මල්ලිලා කියලා ආදරයෙන් අපි මේ ටික දැන් කියන්න ඕනේ නෑ..දැන් පොඩි නෑ මුලින් ම ඒක තේරුම් ගනින්..රටට මේ වෙලා තියෙන දේ ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑ....හිතට අවංකව කියවපන් ඔබේ ජිවිතේ 100% වෙනස් වෙයි... උබ කවු ද කියලා දෙපාරක් හිතපන්...අවුරුදු 11 උබලා මොන කට්ට හරි කාලා school ගියා සමහර විට උබට අදින්න ඇදුමක්, දාන්න හොද සපත්තු දෙකක් , ලස්සන ලස්සන දේවල් උබට නැතු උනා ඇති ඒත් හිතපන් උබේ අම්මා තාත්තා මේ ලෝකේ ඉන්නත් පුලුවන් සමහර විට නැති වෙන්න පුලුවන් ඒත් උබට තියෙන විදිහට දුන්නේ නැති දෙයක් නෑ බන්...ඒ මිනිස්සු සතුටු කරන්න උබ තාම පරක්කු නෑ...හිතපන් උබට දැන් වයස 17 යි...උබේ අතක් පයක් කඩන්නේ නැතුව උබට හැදුවා බන්...උබ දැන් තේරෙන වයසේ ඉන්නේ... උබේ අම්මා ලේ කිරි කර උබට පෙවුවා,මේ ලොකේ ලේසි කියන job නෑ බන්...ලේසියෙන් සල්ලි හොයනවා ඇති ඒත් ගොඩාක් ඒකට මහන්සි උනා ඇති..යකෝ දාඩිය අව්ව ,වැස්ස බලන්නේ නැතුව උබේ අප්පච්චී ( තාත්තා ) කන්නේ නැතුව බඩගින්නේ වැඩ කරා ඇති බන්...ඒ අහිංසක මිනිස්සුන්ට උබලාගේ සල්ලි ,ඇදුම් - පැළදුම් අවශ්‍ය නෑ...ඒ මිනිස්සුන්ට ඕනේ උබට හොදට උගන්නලා මගේ දුව ලොකු නෝනා කෙනෙක්,මගේ පුතා ලොකු මහත්තයෙක් කියන්න බන්...උබලා ඒක තේරුම් ගනින්... මේ වයසට උබලාට යාලුවෝ කියලා සෙට් එකක හම්බුණා ඇති බන්...ඒත් උබ දැන ගන්න ඕනේ උබට ආශ්‍රය කරන්න හොද එකා මොකා ද නරක එකා මොකා ද කියලා බන්..."මචං අද සවසට ගෙදරට හොරෙන් පොඩි පාරක් ගහමු..." කියන උන් උබ එක්ක ඉන්නේ ඒ වෙලාවට විතරයි බන්..එවුන් වෙනුවට ඔබ හොයාගනින් "මචං සෙට් වෙලා පාඩම් කරමු .වරෙන් උබට බැරි දේ මං කියලා දෙන්නම්" කියන සෙට් එකක් උන් ගාව ඔබට ආදරය,ආරක්ෂාව තියෙනවා බන්... අවුරදු 11 කට්ට කාපු ගමනේ හැරුම් ලක්ෂය , ඕලෙවල් කියන්නේ බන්...උබලා දන්නේ නැතු උනාට මේ Exam එක කරගන්න බැරි උන එවුන් මැරෙනකන් දුක් විදිනවා බන්...සමහර එවුන් මොකක් හරි පැත්තකින් ගොඩ යනවා...තව දවස් ටිකයි...උබට හරියට ම පාඩම් කරන්න බැරි උනා ඇති බන්...ඒක දැන් අමතක කරපන්...උබ උබට විශ්වාස කරපන් මුලින් ම...මුල ඉදන් ම පාඩම් කරා නම් තව මේ දවස් ටිකේ වැඩ කරලා මේ Exam එක ඉවර කරපන්...අද ඉදන් මේ මොහොතේ ඉදන් උබ වැඩ කරොත් උබට 9A+ කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි බන්...උබ තාම පරක්කු නෑ ඒත් උබ මේ මොහොතේ පරක්කු කරොත් ඔබ තවත් පස්සට යනවා... උබට ලේ කිරි කර දුන්න,දාඩිය මැද්දේ උබෙන් ඒ මිනිස්සු ඉල්ලුවේ පොඩි දෙයක් බන්...මගේ පුතා ,මගේ දුව හොදට Exam එක Pass කියන්න ඒ හීනාව,සතුට දීපන් බන්...උබේ ප්‍රතිඵලය අහන්න 1000 ඉදී , ඒත් එක පොතක් දෙන්න එකෙක් නැතුව ඇති...මේ වයසට (අනවශ්‍ය) gemas, love ,cht group තියෙනවා නම් මේ දවස් ටිකක ඒ ඔක්කෝම නවත්තලා මේ Exam එකට ලැස්ති වෙයන්...උබේ ළගින් එන්නවා වගේ රගපාන එවුන් උබට නැති වෙයි...යකෝ මේ ඔබේ ජිවිතේ හැරුම් ලක්ෂය උබ ඒක තේරුම් ගනින්...පසුතැවෙන්න දේවල් කරන්න එපා...!!! උබලාගේ අතපය ලොකු ඇති ඒත් උබලා තාම පොඩි එවුන්...උබලා කරන්න ඕනේ එක එක දේවල් නිසා ජිවිතේ විනාශ කරගන්න එක නෙවෙයි...උබ කරන්න ඕනේ ඉගෙන ගෙන උබේ යුතුකම ඉටු කරන එක...ඒක තේරුම් ගනින්...power cut නම් කමක් නෑ ඉටි පන්දමක් පත්තු කරන් වැඩ කරපිය...උබට බැරි නම් අපි අත්හරිනවා ඒත් උබට බැරි නෑ... අද උබ කියපන් ඔක්කෝමට ඇහෙන්න මට පුලුවන් මේ Exam එක මං කොහොම හරි ගොඩ දානවා ම තමා ඒක නවත්තන්න කාටවත් බෑ තාම මං පරක්කු නෑ මං මේ මොහොතේ එදන් ලොකු plan එකකට වැඩ කරනවා. උබට බැරි නෑ.උබ තාමත් පරක්කු නෑ.කට්ට කාලා ඉගෙන ගනින් උබ උබේ යුතුකම කරපන් මුලින් ම එක ගැම්මට..!!! මුලින් ම උබ උබේ පවුල ගොඩදාපන්.ඒ මිනිස්සු දුකින් ගවල ගනින්...!!! උබ හිතුවොත් උබට කරන්න බැරි දෙයක් නෑ.උබේ හීනට වඩා උබ වැඩ කරපන්. If you think there is nothing you can not do...do more work than you dream.. උබලා එක්ක කිසි තරහක් නෑ.නංගීයේ ,මල්ලියේ කාගෙන කට්ට කාලා එක ගැම්මට වැඩ කරපන්. .අවුරුදු ගානක් අපි මේ දේ කරන්නේ කිසිම මුදලක් නැතුව අපේ ඔක්කෝම වැඩ පාඩු කරගෙන අපිට ඕනේ සල්ලි නෙවෙයි රටේ හෙට දවස වෙනුවෙන් වැඩක් කරන්න..රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරපන්..!!! තව කෙනෙක් වෙනුවෙන් පුලුවන් තරම් අවංකව share කරපන්...❤️🔥 ඔබට සුභ ම සුභ අනාගතයක් වේවා..!!! _SL EDUCATION OUR SCHOOL OF EDUCATION Learning . Lk Owner Dananjaya_ 🎯JOIN : 🔥 https://t.me/RevisionGroup 🔥 දෙයක් දැනුනා නම් කට්ට කාලා මේ Exam එක ගොඩ දන්න හිතුනා නම් පමණක් ඔබේ අදහස එවන්න... (076 831 3392 WhatsApp message එකක් හරහා පමණක් එවන්න..) 📌කැමති නංගිලා,මල්ලිලා පුලුවන් නම් ✈️Subscribe ✈️කරන්න..කිසිදු බල කිරීමක් නැහැ..👇👇👇👇 https://youtube.com/channel/UC6hyZ_AjatinCyDyrZsPVOQ #Motivation #Dananjaya_Senanayake #හීන
Mostrar todo...
⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

📚මනුස්සකමට මනුස්සකම📚 ආයුබෝවන් 🙏 !!! සාදරයෙන් පිළිගන්නවා !!! 🎯අපගේ SL OSOE Learning. lk නාලිකාව වෙත❤ 🎓ꜱʜᴏʀᴛ ɴᴏᴛᴇꜱ 🎓ᴘᴀᴘᴇʀꜱ 🎓ǫᴜɪᴢes 🎓ᴘᴏʟʟꜱ 🎓ᴘᴅꜰ ꜰɪʟᴇs DEDICATION HAS NO LIMITATAION

https://t.me/RevisionGroup

Group

https://t.me/RevisionGroupOL

Photo unavailableShow in Telegram
*තවත් මාසයක් අදින් ඉවරයි*🤗 අද 31.... ජූලි 31.... ඉතිං අලුතින්ම අගෝස්තු පටන් ගන්න උඹට ඇති ලස්සන ම ආරම්භයක් ✨♥️ *Good Luck!* ♥️🤗 #හීන🎓 #Motivation
Mostrar todo...
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 මිනිස්සුන්ගේ තාවකාලික අදහස් වලට ඇහුන්කන් නොදී ඔබෙ සදාකාලික අරමුණු,හීන කරා යන්න. ඔබ හිතුවොත් මම මේ තැනට යනවා කියලා ඒ තැනට අනිවාර්යයෙන්ම යනකන් නවතින්න එපා. උත්සහවන්ත වෙන්න.කැපකිරීම් කරන්න. එතකොට ජය ගන්න පුලුවන්. මතක තබා ගන්න. ⛔_කාසි සද්ද දැමුවට නෝට්ටු එහෙම නැ._ Join with us : https://t.me/RevisionGroup 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 #Motivation #හීන
Mostrar todo...