cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Anuruddha Bandara

Public Figure | Activist

Mostrar más
Publicaciones publicitarias
1 692
Suscriptores
Sin datos24 horas
-27 días
-1530 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

01:37
Video unavailableShow in Telegram
12.41 MB
11
Mostrar todo...
Log in or sign up to view

See posts, photos and more on Facebook.

Photo unavailableShow in Telegram
ජාතිකවාදය , ජාතිවාදය සහ දේශප්‍රේමය Full article - https://www.facebook.com/share/p/CYSV37apdxgnWkqU/?mibextid=Nif5oz
Mostrar todo...
👍 4
Photo unavailableShow in Telegram
ඉස්ලාම් බැතිමතුන් සිය රාමසාන් උපවාස කාලය අද (12) දිනයෙන් ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. රාමසාන් සද බැලීමෙන් ආරම්භ වන මාසය ඉස්ලාමයේ අනුගාමිකයන් වන මුස්ලිම්වරුන් නිරාහාරව සිටීම, ස්වයං වින්ය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයයි. ශ්‍රී ලංකිකකයන් විසින් මෙය නෝම්බු මාසය ලෙසද හදුන්වනවා. මෙහිදී අළුයම 4.30 පමණ සිට පස්වරු 6.30 පමණ වන පැය 14 ක කාලයක් නිරාහාරව ශීලයට මුල් තැන දී ගත කෙරෙනවා. කුසගින්න , පිපාසය ඉවසා ගැනීම, ආශාව ඉවසා ගැනීම මින් බලාපොරොත්තු වනවා. මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය පිළිබඳ මුහම්මද් තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙසද එය සමරනු ලබනවා. ඔබ සියලුම දෙනාට ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් වේවා. #Ramadan #lka
Mostrar todo...
2👍 1
පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයට අප්‍රසාදය පලකල ධාවකයාට පොලීසියෙන් හිංසා... ===================== පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත මුදා හැර ඇති හිංසනයට අප්‍රසාදය පළකරමින් පසුගියදා පැවති P2P පාපැදි ධාවන තරගයේ 40න් පහල කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගත් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චමීර විජේබන්ඩාර මහතා ඔහුට හිමි සම්මානය ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වෙතින් ලබා ගැනීම් ප්‍රතික්ෂේප කලා. මෙහිදී ඔහු ඉතාමත් නිහතමානීව සහ වෘත්තීමය ලෙස එම ප්‍රතික්ෂේප කිරීම සිදු කල අතර ඉන් පසුව එහි අර්ථය පිළිබදවද ෆේස්බුක් සටහනක් තබා තිබුනා. මෙය කිසිදු පෞද්ගලික පදනමක් මත නොව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දියත් කර ඇති හිංසනයට විරෝධය දැක්වීමක් ලෙස ඔහු මෙම ක්‍රියාව විස්තර කර තිබුනා.මෙම සිදුවීමට විශාල මහජන ප්‍රසාදයක් හිමිව තිබුනා. කෙසේ වෙතත් මේවන විට චමීර විජේබන්ඩාර මහතාට , ඔහුගේ දෙමාපියන්ට සහ ඔහු හදුනන පුද්ගලයින්ට පොලිසිය විසින් දෛනිකව තොරතුරු ඉල්ලමින් හිංසා කරන තත්වයක් ඇතිව තිබෙනවා. මේ අනුව පසුගිය 15 දින වැලිමඩ පොලීසිය යැයි කියමින් දෙදෙනෙක් පැමිණ ප්‍රදේශවාසීන්ගෙන් ඔහු ගැන තොරතුරු ඉල්ලා ඇති අතර 16 දිනද පාර්ශව කීපයකින් ඔහු පිළිබදව තොරතුරු සොයා බලා තිබෙනවා.17 දින නැවතත් ග්‍රාම නිලධාරීවරයා හරහා ඔහුගේ තොරතුරු විමසා තිබෙනවා. මෙම තත්වය තුල මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චමීරට ඔහුගේ දෛනික ව්‍යාපාර කටයුතු වලට පවා බාධා ඇතිව ඇති අතර මෙය ඔහුගේ දෙමාපියන් ටද දැඩි මානසික පීඩාවක් එල්ල කරමින් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුරවැසියෙක් වෙත ලබාදී ඇති සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා පොලිස් දෙපාර්තමේන්තුව විසින් වාරණය කරමින් යන බවට මින් පෙනී යන අතර පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරමින් සාමාන්‍ය පුරවැසියන්ට එරෙහිව දියත්ව ඇති මෙම මර්දනයට එරෙහිව එක්වන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිමු .
Mostrar todo...
12😢 4👍 3😁 1
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
👍 3
කොහේ තියෙන නිදහසක් ද? Are We Really Free? #Freedom24
Mostrar todo...
Photo unavailableShow in Telegram
😢 4
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.