cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Animost LK - සිංහල හඩකැවූ ඇනිම් චිත්‍රපට

- සිංහල හඩකැවූ ජපන් ඇනිමේෂන් චිත්‍රපට - [ @animostsl ] එහෙමත් නැත්නම් අපි හැමෝම කියන්නෙ ඇනිම් කියලනේ. මේ group එක මගින් ඔයාලට සෑහෙන ඇනිම් ප්‍රමාණයක් සුපිරිම කොලිටියෙන් දෙනවා සිංහලෙන්ම​. Cross promotion : @animost_sl Welcome ! No worries....

Mostrar más
Publicaciones publicitarias
4 580
Suscriptores
Sin datos24 horas
+27 días
+4330 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
☘Animation movies / series වලට කැමති අයට මෙන්න සිංහල උපසිරැසි එක්ක Anime බලන්න පුලුවන් නියම චැනල් එකක්... ☘ඉතිං ලංකාව ගත්තොත් Anime වලට ලොකු Fanbase එකක් නැති තරම්. ඒකට ලොකුම හේතුව තමයි සිංහල උපසිරැසි නැති වීම. ☘ඒ වුනත් ලෝකය පුරා මිලියන ගණනක් Fans ලා ඉන්න industry එකක් තමයි මේ Anime කියන්නෙ. ඉතිං අපි ලෑස්තියි ඔයාලටත් ඒ රසවින්දනය සිංහල උපසිරැසි එක්ක ලබාදෙන්න. ☘දැනටමත් Series/Movies 50+ ඔයාලට බලන්න පුලුවන්. ☘අපි මේ වෙනකොට උපසිරැසි නිර්මාණය කරන කන්ඩායමක් පවා හදාගන්න සමත් වෙලා තියනව. වගේම ඔයාලටත් මේ වැඩේට එකතු වෙන්න අවස්ථාව තියනවා ☘ඉතිං ඇයි තවත් බලන් ඉන්නෙ. අපිත් එක්ක සෙට් වෙලා ලංකාවෙ ලොකු Anime Fanbase එකක් හදමු. Chat group☟ https://t.me/animechatgrupl Join with us☟ https://t.me/+Go9xMSw8mMNkNGQ1
Mostrar todo...
13👍 3

5 Centimeters Per Second: Love, Distance, and Snail-Paced Romance! 💌 | A Whirlwind Tour with Makoto Shinkai's Masterpiece Hey there, fellow explorers of the anime universe! 🌟 Get ready to buckle up for a rollercoaster ride through the enchanting world of "5 Centimeters Per Second," where love moves at a pace that would make even a snail blush! 🐌💕 Join us as we navigate through the swoon-worthy landscapes and heartstring-tugging moments crafted by the genius mind of Makoto Shinkai. In this video, we're diving deep into the feels, unraveling the layers of romance, distance, and missed connections that make "5 Centimeters Per Second" a must-watch for any self-respecting anime aficionado. From tear-jerking moments to jaw-dropping visuals, this film has it all! Whether you're a seasoned fan or a curious newbie, this journey promises to tickle your funny bone and tug at your heartstrings in equal measure. So grab your popcorn, cuddle up.... සිංහල​ උපසිරැසි | Sinhala Subtitles
Mostrar todo...
21👍 5
🔰 Download Subtitles 🔰
Expect new anime movie with sinhala subtitles this week! 🥳
Mostrar todo...
32👍 4❤‍🔥 1🔥 1
Photo unavailableShow in Telegram
Anime vibe එකක් නැද්ද මේකෙ එකපාරට බලද්දි ? 🤔
Mostrar todo...
👌 78❤‍🔥 20😁 15 7👍 5
ඔයාල ලග telegram premium තියේනම් අපේ චැනල් එක boost කරන්න පහල ලින්ක් එකෙන්. Boost කරන්න පුලුවන් premium තියේනම් විතරයි. ඔයාලගෙන් සල්ලිවත් වෙන මොකුත් කැපෙන්නෙ නෑ. Boost 17ක් විතර ලැබුනොත් චැනල් එකෙන් status එකක් දන්න පුලුවන් අලුත් movie එකක් දැම්මම. https://t.me/animostlk?boost ස්තූතියි ❤️
Mostrar todo...
Animost LK - සිංහල හඩකැවූ ඇනිම් චිත්‍රපට

Boost this channel to enable it to post stories.

👍 12
Photo unavailableShow in Telegram
From Up on Poppy Hill [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed —————————- ඉතින් මේක ඇනිමේ එකක්. Studio Ghibli කියන්නේ ඇනිමේ කලාවේ පුරෝගාමීන් කිව්වොත් මම නිවැරදියි. ලෝකයා අතර ඇනිමේ ගොඩක් ජනප්රිය උනෙත් මේ Studio Ghibli නිසා. 2011 දී නිකුත් උනු From up on poppy hill චිත්රපටිය Historical, Romance, School, Shoujo යන genres වලට අයත් වෙනවා. ඒ වගේම MAL වල 7.81 අගයකුත්, imdb 7.4 අගයකුත් ලබා ගෙන තියෙනවා. චිත්රපටිය ගැන වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මෙය නරඹලම රසවිඳිය යුත්තක් නිසා. එහෙනම් හැමෝටම සුබ දවසක්! ————— - ANIMOSTLK -
Mostrar todo...
28👍 3👏 2
🔰 Watch and Download 🔰
00:57
Video unavailableShow in Telegram
Guess what... Upcoming anime From ANIMOSTLK
Mostrar todo...
2024-01-23_19-06-33-126.mp411.92 MB
35👍 6❤‍🔥 5👌 1
Photo unavailableShow in Telegram
Merry Xmas to all of you!
Mostrar todo...
27🔥 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.