cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Syzygy Higher Education Center

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
3 029
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

🛑 සංයුක්ත ගණිතයට විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබ විෂය නිවැරදිව සහ අවබෝධයෙන් ඉගෙනීමට අවශ්‍ය වේ. දිස්ත්‍රික් ප්‍රථමයෙන් 63 ක්, A සාමාර්ථ 5000 වැඩි ප්‍රමාණයක් දරුවන්ට ලඟාකර දුෂ්‍යන්ත මහබදුගේ ගුරු පියාණන්ගේ සංයුක්ත ගණිත පන්තිය සමඟ නොමිලේ එකතු වීමට හෙට (14) උදේ 7.00 ට https://bit.ly/3OtPPR9 සබැඳිය (link) එක භාවිතා කරන්න. online පන්තිය - Dialog DATA Free, Rs. 1500.00 මේ පිලිබඳව ඔබගෙ සොයුරු සොයුරියන් සහා යහලු යෙහෙලියන් දැනුවත් කරන්න.
Mostrar todo...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

Hi there, You are invited to a Zoom meeting. When: Jun 7, 2022 07:00 AM Colombo Register in advance for this meeting: https://zoom.us/meeting/register/tJEtduGgrTouGNHAv5Mi1SH3nGB0FTHI74Rn 2024 දුෂ්‍යන්ත මහබදුගේ නව පංති ආරම්භය අද දින සම්පූර්ණයෙන්ම නොමිලේ හැකි සෑම දෙනාම සහභාගි වන්න Start 7.30 AM
Mostrar todo...
Welcome! You are invited to join a meeting: JUN DAY 1 - Zoom Live - 2022/06/07. After registering, you will receive a confirmation email about joining the meeting.

Dan join wenna patan gatta
Mostrar todo...
Photo unavailableShow in Telegram
🛑 2024 ගණිත විෂය ධාරාවෙන් හැදෑරීමට බලාපොරොත්තු වන ඔබගේ සහෝදර සහෝදරියන්හට, දුෂ්‍යන්ත මහබදුගේ ගුරුතුමාගේ 2024 A/L පන්තියට අද 1:30ට පහත link එක හරහා zoom මාර්ගයෙන් නොමිලේ සම්බන්ධ විය හැකිබව දැනුම් දෙන්න https://bit.ly/3xdu1Do
Mostrar todo...
දයාබර දරුවනි, ඔබට අවබෝධයෙන් යුතුව සංයුක්ත ගණිතය විෂය හැදෑරීමට අවශ්‍ය නම්, එමෙන්ම වසර 22ක පළපුරුද්ද සහ A සාමාර්ථ 5000 වඩා දරුවන්ට උරුම කර දෙමින් මා තහවුරු කරන ලද විශ්වාසය හා ඔබත් එක්වන්න කැමති නම් හෙට දින සවස එකහමාරට නුගේගොඩ SyZyGy ආයතනය වෙත පැමිණෙන්න. පැමිණීමේ දුෂ්කරතා ඇති දරුවන් මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ පංතිය හා එක්වන්න. වැඩි විස්තර සඳහා 0759956768 අමතන්න. දුෂ්‍යන්ත මහබදුගේ (ඉංජිනේරු, මොරටුව විශ්වවිද්‍යාලය)
Mostrar todo...
SyZyGy 2022 ජුනි, 2022 සහ 2023 A/L පාඩම් පෙළගැස්ම. edumix බල ගැන්වූ syzygy.lk හරහා පහසුවෙන් online සම්බන්ධ වෙන්න. www.syzygy.lk වෙත පිවිසෙන්න
Mostrar todo...
🛑 Payhere හරහා online මුදල් ගෙවීමට දැන් හැකියාව තියෙනවා
Mostrar todo...
Photo unavailableShow in Telegram
1. මේ අවස්ථාවේදී Payhere හරහා ඔන්ලයින් මුදල් ගෙවිය නොහැක. Payhere සේවාවේ ගැටළුවක් නිසා මෙය සිදුවි ඇති අතර මෙය යතා තත්වයට පත් වූ පසු අප විසින් දැනුම් දෙනු ඇත. 2. VPN හරහා video නරබිමේදී ගැටළු පැන නැගිය හැක. එවන් අවස්ථා වල VPN අක්‍රිය කර පදමට යොමු වන්න 3. යම් යම් ප්‍රදේශවල අන්තර්ජාල සම්බන්ධතා වල ගැටළු ඇති බව අපට මේ වන විට දැන ගැනීමට ලැබී ඇත. ඔබට මේ අවස්ථාවේ පාඩම් වැඩ නොකරයි නම් කරුණාකර පැය කිහිපයකින් උත්සහ කරන්න. අපගේ පාලනයෙන් තොර මෙවන් කරුණු හේතුවෙන් සිදුවන අපහසුතාවය පිළිබද අපගේ කණගාටුව.
Mostrar todo...