cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Online Earning Platform

Mostrar más
Publicaciones publicitarias
4 004
Suscriptores
Sin datos24 horas
-427 días
-14730 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

මගෙන් මේ course එක අරගෙන ඇත්තටම කරගන්න බැරුව අසරණ උන අය ඉන්නව නම් සමාවෙන්න. Rs 2850 කට තමයි මම මේක දුන්නේ. ඒ ගත්ත කාටවත් බොරුවක් කලේ නෑ course එක දුන්න එයාලට. ඒකටත් ගොඩක් දවස් වලට offer එකක් දීල 2200/= කට තමයි දුන්නේ. සාමාන්‍යයෙන් 30,000/= කට විකුණන course එකේ මට්ටමට වඩා පොඩ්ඩයි අඩු මේකේ. Rs 2850 කට දෙනවට වඩා 2200/= ට තමයි දුන්නේ. ඒ ගානට වටිනව කියල හිතනවා. Scam එකක් නෙමේ මොකද මම සල්ලි අරන් course එක නොදී හිටියේ නෑනේ. මම මේකෙන් ලොකුවට හම්බකරල නම් නෑ. Marketing වලට නම් වියදම් කරලා ඇති. Rashmika film chanal , alpha education chanal , science facts chanal , cine cubz film chanal , හීන කරා පියමනින motivation chanal වගේ ගොඩක් ඒවගේ දැම්ම. Promoting කරල දුන්නට thanks එයාලට. මේකේ දාපු ගොඩක් profit , proof ඇත්ත ඒව. මගේ නොවන ඒවත් තිබ්බ. ඒක මම පිලිගන්නවා. ඒකට මට සමාවෙන්න. මම මේ දැන් දාන post එකට උඩ post එක උනත් අපේ course ව්ක ගත්ත girl කෙනෙක්ගේ feedback එකක්. හරියට කරපු අය කරගත්තා ඉතින්. https://t.me/Online_Earning_PlatformShello/1699 මේ වීඩියෝස් ටික ඔක්කොම කවුරු හරි youtube දාල තියෙනවා.ඒ වගෙම telegram තියෙනවා.මම එතකොට මේකට බොරුවට සල්ලි අරන් විකුණන්න ඕන නෑ කියල හිතුනා. ඇත්තටම මම නිසා ඔයලා කවුරු හරි අසරණ උනා නම් සමාවෙන්න ඒකට මට. Trading වගේ ඕනම දේකට මම fallow කලේ දිල්ශාන් අයියව. Trading ගැන හිතනව නම් දිල්ශන් අයියව fallow කරන්න. අපේ course එක ගත්ත අයගේ විරුද්ධත්වයක් නැතන්ම් මුලු course එකම මේකට දාන්නම්. Free බලගන්න පුලුවන් වෙන විදිහට. කැමති අය අකැමැති අය අදහස් දකවන්න. ඇත්තටම ඔයාල කවුරුම හරි අසරණ උනා නම් සමාවෙන්න. මම ඉස්සරහට චැනල් එක කරන්නේ නෑ..
Mostrar todo...
100🫡 8🆒 8❤‍🔥 6🔥 1
1:24:59
Video unavailableShow in Telegram
Video 01
Mostrar todo...
1.mp4191.82 MB
00:45
Video unavailableShow in Telegram
Girl කෙනෙක්ගේ feedback එකක්. වැඩිය කියන්න දේවල් නෑ මේක බැලුව නම් එච්චරයි 🥰
Mostrar todo...
6.46 MB
❤‍🔥 14🔥 2🆒 1
Someone : ඔයා රගනව වැඩීනේ ? Me : මම කිව්වේ නෑනේ ප්‍රේක්ෂකයෙක් වෙන්න කියල 💀😮‍💨
Mostrar todo...
❤‍🔥 21 6🔥 5🆒 3🥰 1
Photo unavailableShow in Telegram
අපේ 21 වෙනි Binance trading පාඨමාලා batch එකට 150 ක් අරගෙන ඉවරයි.. ඔයාල තාමත් බලන් ඉන්නවද ? ඔන්න අද ජනවාරි 22. අද දවසින් අපේ පාඨමාලාවට දුන්න offer එක ඉවර වෙනවා. Offer එකේ විස්තර පහල ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න. https://t.me/Online_Earning_PlatformShello/1576 පාඨමාලා විස්තර දැනගන්න පහල username එකෙන් පමණක් මාව සම්බන්ද කරගන්න. @EBayShelloMaster1
Mostrar todo...
❤‍🔥 9🫡 2🔥 1🆒 1
00:12
Video unavailableShow in Telegram
6.19 KB
🔥 6❤‍🔥 3🫡 3 2
00:25
Video unavailableShow in Telegram
නරි හූ කිව්වට කදු පාත් වෙන්නේ නෑ මිත්‍රයා.. 😎 එන්න අපිත් එක්ක ඉගෙනගන්න.
Mostrar todo...
4.58 MB
❤‍🔥 7🔥 4🆒 2
Photo unavailableShow in Telegram
ඔයාලට මේ පේනවා වගේ ඔයාලා profit කරන රුපියල් 10 උනත් 1000 උනත් එවෙලෙම ඔයාලම bank එකට ගන්න පුලුවන්
Mostrar todo...
❤‍🔥 7 2🔥 2🆒 2🥰 1
අපේ binance trading පාඨමාලාව කරපු කෙනෙක්. මේ මාසේ ගත්තේ පාඨමාලාව. 😍 එයාගේ පලවෙනි profit withraw එක. ❤
Mostrar todo...
❤‍🔥 5🔥 2🫡 2🆒 2 1
00:14
Video unavailableShow in Telegram
Trading_වලින්_ගෙම_ගහන_සෙට්_එක_😎#cryptocurrency_#2024_7326421727670586631.mp43.10 KB
❤‍🔥 7🔥 2🥰 2🆒 2
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.