cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

CHEM Mystery 🧪🔮

රසායන විද්‍යාවට ආස කරන ,ආදරේ කරන, අය වෙනුවෙන් ඔබේ දැනුම වර්ධනය සඳහා ඇති නෝට්ස් කියවන්න වෙන් වුනු ඔබේම තැන. https://t.me/danumatabidak https://t.me/chemmystery000 Contact owner - @RAW_CHE Advertising:https://telega.io/?r=ASKEtL

Mostrar más
Publicaciones publicitarias
11 614
Suscriptores
-1124 horas
-577 días
-35230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
රූප සටහන් ඇදීම කාලය අපතේ යැවීමක්ද? රසායනික ගණනය, අකාබනික විශ්ලේෂණය වැනි ගැටලුවලදී නිතරම ලැබෙන සහ සමතුලිතතාව, පදාර්ථයේ වායු අවස්ථාව යන ප්‍රශ්නවල කලාතුරකින් ලැබෙන ප්‍රශ්න ක්‍රමයක් වන තරමක දත්ත සංඛ්‍යාවක් ලබාදී ගැටලු විසදීමට දෙන ආකාරයේ ප්‍රශ්නවලදී ද රූපසටහන් ඇදීම මගහැරීමට ළමුන් පුරුදු වී ඇත්තේ එය කාලය අපතේ යැවීමක් වේ යැයි සිතාය. රූප සටහනක් ඇදීම අවශ්‍යද? සාමාන්‍ය මිනිසෙකුට අකුරුවලට වඩා වැඩියෙන් රූපරාමු දෙස බලා යමක් අවබෝධ කරගැනීමේ හැකියාව මෙන්ම රූපරාමු දෙස බැලීමෙන් ක්ෂණිකව සිතුවිලි පහලවීමේ හැකියාවක්ද සහිතය. මේ රූපරාමු අපේ මනස ග්‍රහණය කරගන්නා නිසා ගැටළුවක් විසදීමේදී රූපසටහන් ඇදීම ප්‍රායෝගිකව පිළිතුර නිරවද්‍ය කිරීමට වඩා යෝග්‍ය වේ. To be continued... @CHEMMystery 🧪🔮with @TheDailyDoseofHope
Mostrar todo...
❤‍🔥 17👍 1
අත් අකුරුයි රූපසටහන් ලස්සනට අදින්න පුළුවන් girl කෙනෙක් ඉක්මනට කතාකරන්න. නෝට් එකක් හදන්න ඕන.
Mostrar todo...
19👍 1
අයනික බන්ධන යනු? සහසංයුජ බන්ධන යනු? හදුන්වන්න.
Mostrar todo...
ඇඩ්මින්වරයෙකු සහ ඇඩ්මින්වරියක ලෙස දෙදෙනෙක් අවශ්‍යයි. 😁 @RAW_CHE
Mostrar todo...
Mostrar todo...
🧑‍🎓👨‍🎓Engineering / medicine යමු 👨‍🎓👷‍♂️🧑‍🔬🧑‍🎓

✨️Engineering / medicine යමු ✨️ ⭕ A/l හොදටම කරමු ⭕

5👍 1
ඔන්න එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර.
ධන කිරණ යනු සෑම විටම ප්‍රෝටෝන නොවේ. ඍණ කිරණ යනු සෑම විටම ඉලෙක්ට්‍රෝන නොවේ.
මොකක්ද ඒ කතාව? ඒ කියන්නේ ධන කිරණ කියන්නේ ධන ආරෝපණ තියන අංශුවලින් සමන්විත කිරණ, ඍණ කිරණ කියන්නේ ඍණ ආරෝපණ දරණ අංශුවලින් සමන්විත කිරණ. ❔ඉතින් ප්‍රෝටෝන කියන්නේ ධන කිරණවලට නෙවේද? ප්‍රෝටෝන කියන්නෙත් ඒ ධන කිරණ දරන එක අංශු විශේෂයක් විතරයි. තව මේ ධන කිරණ දරණ අයන, ඇල්ෆා කිරණ වගේ උසස් පෙළදි හම්බෙන ඒවාට අමතරව ක්වොන්ටම් විද්‍යාව තුලත් තවත් එක එක අංශු විශේෂ තියනවා. ඍණ ආරෝපණ දරණ ඒවා ගත්තම. බීටා කිරණ, ඍණ අයන වගේ ඒවාට අමතරව ක්වොන්ටම් විද්‍යාව තුල සමහර අංශු වර්ග තියනවා. ඉලෙක්ට්‍රෝන කියන්නේ කැතෝඩ කිරණවලට. ඒ නම හැදිලා තියෙන්නේ ඒ පරීක්ෂණේට අනුව. e/m අනුපාතයක් තියෙන්නේ. නාල කිරණ කියන්නේ ප්‍රෝටෝන සහ ධන අයනවලට ඒකයි වෙනස් e/m අනුපාතයක් ලැබෙන්නේ. තේරුනා කියලා හිතනවා. :-)ප්‍රශ්නෙට උත්තරේ දෙකම අසත්‍යයි කියන එක. මේ වගේ නෝට්ස් දාන එක ගැන අදහසක් අවශ්‍යයි.
Mostrar todo...
20👍 5❤‍🔥 1
Photo unavailableShow in Telegram
22😁 1
නියුක්ලයිඩ දෙකක සාපේක්ෂ ස්ථායීතා සලකමු. ▫️79Br සහ 80Br උදාහරණයක් ලෙස ගමු. 79Br හි නියුටෝන 44 සහ ප්‍රෝටෝන 35 ක් ඇත. n/p අනුපාතය = 1.25 80Br හි, n/p අනුපාතය = 1.28 n/p අනුපාතය අවම වන තරමට ස්ථායීතාවය වැඩිවේ. එම නිසා 79Br වඩා ස්ථායී වේ.
Mostrar todo...
14
Photo unavailableShow in Telegram
නියුක්ලයිඩ ප්‍රෝටෝන අංකය ( පරමාණුක ක්‍රමාංකය ) හා නියුක්ලියෝන අංකය ( ස්කන්ධ ක්‍රමාංකය ) නිශ්චිතව දක්වන ලද පරමාණුක ප්‍රභේද නියුක්ලයිඩ වේ.
Mostrar todo...
11
න්‍යෂ්ඨික ස්කන්ධ විෂමතාවය මුල් කාලයේ නියුට්‍රෝනය හදුනාගෙන නොමැති නිසා පරමාණුවක ස්කන්ධය ගැන සැලකීමේදී ප්‍රෝටෝනවල ස්කන්ධයන්ගේ එකතුව සලකා බැලිනි. නමුදු පරමාණුවක ස්කන්ධය සත්‍ය වශයෙන්ම සලකා බැලීමේදී මේ දෙක අතර වෙනසක් පවතින බව විද්‍යාඥයන්ට පසක් විය. මෙම විෂමතාවය පාදක කරගෙන නියුට්‍රෝනය හදුනාගැනීමේ මාවත විවර විය.
Mostrar todo...
8🏆 1