cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

පුදුමාකාර වූ සත්ව ලෝකයේ අසිරිමත් තොරතුරු දැනගන්න 😍😮 සුරතල් සතුන්ගේ දග වැඩ🤗....... කෝලම්🤪...... බලන්න👀...... එන්න😇🙃......අපිත් එක්ක එකතු වෙන්න.....🤗🤗....... - We Are Definitely An ANIMAL LOVERS❤️ , And We Stand Up For All Animals' Rights.

Mostrar más
Publicaciones publicitarias
1 620
Suscriptores
-324 horas
-87 días
-2930 días
Distribuciones de tiempo de publicación

Carga de datos en curso...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Análisis de publicación
MensajesVistas
Acciones
Ver dinámicas
01
Media files
1191Loading...
02
Hellow guys.පූසන්ට ආදරය කරන කෙනෙක් තමා මිනෝලි දිසානායක කියන්නෙ.ඉතින් ඔයලා හැමෝම වගේ මිනෝලිගෙ videos බලලා ඇති.එයාගෙ හැම video එකකම වගේ එයාගෙ ලස්සන පූස් කෙල්ල කිකි ඉන්නවා.හදිසියේ එයාගෙ පූ බබා missing කියල දැනගන්න ලැබුනා.එයා ජීවතුන් අතරද නැද්ද කියලා තාම හරියට දන්නෙ නෑ.ඒත් අපි ගොඩක් ආදරේ කරන කෙනෙක්ගෙන් වෙන් වීම දරාගන්න අමාරුයි.විශේෂයෙන් සුරතල් සතෙකුගේ වෙන්වීම.ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මිනෝගේ කිකී ඉක්මනින් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්න කියල.ඔයාලගෙ එක ප්‍රාර්තනාවක් ඇති ඒ අහිංසක හිත් සතුටින් පුරවන්න.ආදරෙයි හැමෝටම.❤️🍃🐈🫧
1700Loading...
03
Kattiyatama umma ekak denna hithuna anee 😍😍
1810Loading...
04
Media files
2561Loading...
05
Mom's power😘🙈🫶 මේ ලෝකේ ඉන්න හැම අම්මෙක්ටම සුභ මව්වරුන්ගෙ දිනයක් වේවා 🫀🫅❤️
2534Loading...
06
Cats....🥺❤️😌
2342Loading...
07
කවදාවත් තනි කරන්න එපා 🥺❤️
2663Loading...
08
ඉවසීම අවසන්🖐😾🔪
2712Loading...
09
Media files
2771Loading...
10
😏😏
2811Loading...
11
වරදට දඩුවම 🤐
2533Loading...
12
මගේ කැන්ගරු මහත්මයා වගේ🥲🫶
2464Loading...
13
ආදරණීය හිත් දෙකක්🥺🫶
2266Loading...
14
අවුරුදු හයක් මං එක්ක උපන්දිනේ එකටම සැමරුවා. එයාගෙ හත්වෙනි උපන්දිනේ එයා නැතුව මං තනියම සමරනවා 🥹♥️ Happy birthday මගෙ සංකුට්ටෝ🥹 ජීවත් වෙන තැනක හොදට ඉන්න. මේ අවුරුද්දෙ ඉදලා මගෙ උපන්දිනෙයි ඔයාගෙ උපන් දිනේයි එකම දවසෙ උනාට සමරන්න ඉන්නෙ මං විතරයි🥹💔♥️
2280Loading...
15
"මම මෙයා ගැන කලිනුත් චැනල් එකට දැම්මා අයියේ. මේ ශෙල්ඩන්. එයා මාව දාලා ගියා 😊 පිටිපස්සෙ ගෙදර මාමා එයාට වස දීලා 😊💔" ---------------------------------------------------------------------- ගෙදරක ඇති කරන සතෙක්ටවත් නිදහසේ ඉන්න නොදෙන කොට පාරක හැදෙන සත්තුන්ට මොන තරම් කරදර වෙන්න පුලුවන්ද කියලා හිතන්න පොඩ්ඩක්.💔 තාමත් තිරිසන් ගති නැති සතෙකුට ජීවත් වෙන්න නොදෙන තිරසන් ගති ඇති මිනිස්සුන්ගෙ අඩුවක් නෑ🤬😖 ශෙල්ඩන්ට අපි හොද තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.🥺🫶🫂
2240Loading...
16
හඳ අල්ලන්න ආස ගමනේ....🤐
2324Loading...
17
කෑගහලා ඇති වුණාම යාවිනෙ. අපි මොකටද මහන්සි වෙන්නෙ නැද්ද cagor😌
2321Loading...
18
පිස්සු ද අනේ එයාලා පිරිසිදුයි , සූදයි ☺️❤️
2280Loading...
19
_දැනුමෙන් පිරිපුන් කරවීමට මෙන්ම මිනිසත් කමින් පිරිපුන් දරුවෙකු බිහි කිරීමටද කටයුතු කරන අපගේ තවත් විශේෂිත වූ වැඩසටහනක් වන්නේ, *_#රුවන්කෙත මනුසත් මෙහෙවර නම් අපගේ වැඩසටහනයි❤️..* කෙතරම් දක්ශතාවයෙන් යුත් දරුවෙක් වුවත් රෝගාතුර වීමට අතිශයින්ම ඉඩක් පවතී... මෙම ක්‍රියාන්විතයේ අපගේ එකම පැතුම වන්නේ *කිසිවෙකුත් මෙවන් තත්වයකට ගොදුරු නොවන ලෙස ප්‍රාර්ථනා කිරීමයි..* *අපේක්ශාවන්ට අපේක්ශාවක්* වී සෑම වසරක් පාසාම අප ඔවුන් සමඟ අත් වැල් බැඳගනු ලබන්නේ ඒ නිසාය❤‍🩹... මෙවරත් මහරගම අපේක්ෂා රෝහලත් සමඟ අත්වැල් බැද ගැනීමට අප බොහෝ දේ සුදානම් කර පවතී..මෙමස අවසාන වන විට අප මෙය සිදු කිරීමට නියමිතය.. ඔබත් *අපේක්ශාවන්ට අපේක්ශාවක් වීමට කැමතිනම්, පුංචි මල් කැකුලකට සිනහවක් ගෙන දීමට ඔබත් කැමතිනම්,* ඔබට අප සමඟ එකතු වීමට තවමත් හැකියාව ඇත💐... *එන්න, අප සමඟ එකතු වී පුංචි සිනහවක උරුමක් කාරයෙක් වෙන්නට♥️..* මෙහේවීම :- *ආර්ථික විද්‍යා දේශක, ප්‍රසන්න රණවීර.*
1240Loading...
20
Yaaluwehhh🥰🫶
2183Loading...
21
🥺❤️🫂
2453Loading...
22
Media files
2360Loading...
23
බලන්නකෝ එයාගෙ හුරතලේ.....🥹❤️ කෝ බලන්න මේ වගේ පූස් කෝලමක් ඉන්න අය....👀✋
2380Loading...
24
මනුස්සකම 🫡🫶
2322Loading...
25
මනුස්සයෙක්ව දැක්කත් බය වෙන්න තරම් ඒ පැටියට කොච්චර දරුණු විදියෙ වේදනාවක මතකයක් තියෙන්න ඕනෙද😖
2134Loading...
26
දරුවො🥺🫶❤️
2061Loading...
27
අනේ මේකත් අරගෙන යන්නකෝ💔😐
2322Loading...
28
ලගදිම අපෙ ගෙදරත් චූටි පැටව්න්ගෙන් පිරෙන්නයි යන්නෙ 🙈🫶🥰
2332Loading...
29
Side please 😏
2212Loading...
30
බිමට වැටුණම කෝමත් මටනෙ 🤭😉
2242Loading...
31
Media files
2102Loading...
32
🥲 සියලු සත්ත්වයින්ට පොදුයි. අම්මගෙ භාෂාව💖
2222Loading...
33
එන්න යාලුවේ අපි සෙල්ලම් කරමු 🙈❤️🙂‍↔️
2173Loading...
34
දවස සුභ වේවා!!! ඔබට ජය වේවා!!! 🌻❤️🥰 අද O/L ලියන නංගිලා මල්ලිලා හැමෝටම සුභ පතනවා. හොදට ප්‍රශ්න ටික කියවලා උත්තර ටික ලියලා හැමෝම ගේමක් ගහලා එන්න. ලඟ ඉන්න කෙනාටත් පොඩි support එකක් දෙන්න ඉතිං. යාලුවොනෙ ඉන්නෙ😉 ඔයාලාට ඕක ගොඩ දාගන්න අනිවාරෙම්ම පුලුවන්. 😘🫶🔥
2080Loading...
35
Media files
2100Loading...
36
ඒ දුක එයාට කොහොම දැනෙනව ඇතිද⁉️
2151Loading...
37
🐱 :මාවත් එක්කන් යනවද ??? 🐶 :කොහේටද...? 🐱 :ඔයා ඉන්න තැනට... 🐶 :මටත් ඉන්න තැනක් නෑනේ පැටියෝ😕 මං චූටි කාලෙම අම්මව වාහනයක් හැප්පුවා 💔ඉතිං ලොකු වෙනකම්ම මාත් හිටියේ මේ අහල පහලම තමයි... 🐱 :අම්මා......🥹 🐶 :ඔව්, ඇයි කෝ ඔයාගෙ අම්මා??? 🐱 :අපේ අම්මට මාත් එක්ක තව නංගි බබාලා තුන් දෙනෙක් හම්බුණා. ඒ තුන් දෙනාම මට වඩා ලස්සනයි🥰ඒ හින්දා නැන්දලා තුන් දෙනෙක් එයාලාව අරන් ගියා.. මං කැත නිසා හැමෝම මාව එපා කිව්වා🙂.. අම්මට ආයි බබාලා එපා කියලා අපි හිටිය ගෙදර අය මාවයි අම්මවයි පාරට ගෙනත් දැම්මා🙂❤️‍🩹 🐶 :දැන් කෝ ඔයාගෙ අම්මා??? 🐱 :අම්මා කාලයක් හිටියේ ගෙදරක හින්දා එයාට පාර පුරුදු නැතුව ඇති. කෑමක් අරන් එන්න කියල පාර පනිනකොටම ඔයාගෙ අම්මා වගේම මගෙ අම්මත් වාහනයක් හැප්පුවා...💔🥺 🐶 :දැන් ඔයා තනියම ද ඉන්නෙ...?😕 🐱 :ඔව් 😣ඔයාට යාලුවො නැත්තම් මාව ඔයාගෙ යාලුවෙක් කරගන්නවද?❤️‍🩹 මිනිස්සු හිතන්නෙ අපි දෙගොල්ලොන්ට එකය ඉන්න බෑ කියලනේ... 🐶 :යාලුවෙක් නෙවේ ඔයා අද ඉදලා මගෙ නංගි වෙන්න🥰 මං පුලුවන් කාලයක් ඔයාව පරිස්සමට බලාගන්නම් චූටි බබෝ...🥰💖 තනි වුණ කෙනෙක්ගේ වේදනව දන්නෙ තවත් තනිවුම කෙනෙක්ම විතරයි🙂❤️
2206Loading...
38
පුලුවන් හැම වෙලාවකම වතුර පොඩ්ඩක් දෙන්න. සීතල තියෙන හුළං වැඩිපුර වැදෙන තැන් වල ඔයාලගෙ හුරතලාවත් තියන්න 🙃
2143Loading...
39
Media files
2122Loading...
40
​🇩​​🇮​​🇩​ ​🇾​​🇴​​🇺​ ​🇰​​🇳​​🇴​​🇼​❓ පිරිමින්ගෙන් 70%ක් පමණ තම පෙම්වතියගේ ඔසප් කාලසීමාව තුළ ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කරයි🙂‍↔️ ඒ වගේම කාන්තාවන්ට වඩා වේගෙන්...
1890Loading...
00:22
Video unavailableShow in Telegram
18
Photo unavailableShow in Telegram
Hellow guys.පූසන්ට ආදරය කරන කෙනෙක් තමා මිනෝලි දිසානායක කියන්නෙ.ඉතින් ඔයලා හැමෝම වගේ මිනෝලිගෙ videos බලලා ඇති.එයාගෙ හැම video එකකම වගේ එයාගෙ ලස්සන පූස් කෙල්ල කිකි ඉන්නවා.හදිසියේ එයාගෙ පූ බබා missing කියල දැනගන්න ලැබුනා.එයා ජීවතුන් අතරද නැද්ද කියලා තාම හරියට දන්නෙ නෑ.ඒත් අපි ගොඩක් ආදරේ කරන කෙනෙක්ගෙන් වෙන් වීම දරාගන්න අමාරුයි.විශේෂයෙන් සුරතල් සතෙකුගේ වෙන්වීම.ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මිනෝගේ කිකී ඉක්මනින් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්න කියල.ඔයාලගෙ එක ප්‍රාර්තනාවක් ඇති ඒ අහිංසක හිත් සතුටින් පුරවන්න.ආදරෙයි හැමෝටම.❤️🍃🐈🫧
Mostrar todo...
😢 19 7👍 1
00:09
Video unavailableShow in Telegram
Kattiyatama umma ekak denna hithuna anee 😍😍
Mostrar todo...
11👍 1
00:14
Video unavailableShow in Telegram
Mom's power😘🙈🫶 මේ ලෝකේ ඉන්න හැම අම්මෙක්ටම සුභ මව්වරුන්ගෙ දිනයක් වේවා 🫀🫅❤️
Mostrar todo...
🥰 15 2
00:33
Video unavailableShow in Telegram
Cats....🥺❤️😌
Mostrar todo...
🥰 12👍 2
00:10
Video unavailableShow in Telegram
කවදාවත් තනි කරන්න එපා 🥺❤️
Mostrar todo...
😢 19
01:27
Video unavailableShow in Telegram
ඉවසීම අවසන්🖐😾🔪
Mostrar todo...
🤣 19😢 1
00:40
Video unavailableShow in Telegram
🤣 19
00:15
Video unavailableShow in Telegram
😏😏
Mostrar todo...
🤣 13